Friday, 24 April 2015

විළිසංගේ නැති කවි- ගොඩ කරන්නා සමඟ චරිත තුනක් Yes sir! Yes sir! Three bag full...

Photo Courtesy: www.google.com


ගොඩ කරන්නෝ වර්ග කීපයකි
එගොඩ මෙගොඩ කරන්නෝ
වගුරු ගොඩ කරන්නෝ මුහුද ගොඩ කරන්නෝ
ඒත් මෙයා ස්පෙශල්...

සම්පත්.. ඔව් සම්පත්ද වර්ග කීපයකි
දරු සම්පත් වස්තු සම්පත්
බව භෝග ගව මහීෂාදී සම්පත්
නෑ.. මෙයාත් ස්පෙශල්...

යූ බ්ලැඩි වෙල් ඩූ ඉට් ෆස්ට් 
කොම්ප්ලයි ඇන්ඩ් දෙන් කොම්ප්ලේන්...
ගෝ- ඇන්ඩ් වේස්ට් ද බ්ලැඩි මදර් ෆකර්
දැට් ඊස් ද ඕඩර් ෆ්‍රොම් ටොප්- ආයි ආයි සර්!

මොකාද ඔය කියන ඉර රාජ් 
අපෝ අර තඩි දෙමළද
ටීවී එකේ ඇවිත් කැඩිච්චි සිංහලෙන් 
කච කච ගගා කියවන

ඒත් බං ඌ විතරයි ඔහොමවත් 
උන්ගෙ විස්තරයක් අපිත් එක්ක කියන්න ඉන්නේ
රායිට්! ඒවා අපිට බියෝන්ඩ් රීච්.. දැං යමං..
යේස් සර්.. ඔන් ද ස්පොට්! බ්‍රාවෝ සූලු පුතා.. වෙල්ඩන්

හෙට්ටිආරච්චිලා එතකොට අර පීඕලා
සහ උන්ගේ ගෑනු දරුවන්
ඒ දවස් වලනම් පට්ට හයි ක්ලාස්
දැං නං ගොම නැට්ටෙ හිටං

ඇයි සම්පත් විතරක් ඉඳගෙන
අපිත් 'එන්නේ නෑ' තමයි පකෝ අදටත්
දැන් ගොඩ කරන්නා ඇවිත් අම්මට හැම-නේවි
අහෝ.. ඒ කාලේ මුහුද විතරක් ගොඩ කරං හිටියනං...

118 comments:

  1. Replies
    1. උඔට වෑල් කියලා අපි දන්නවනේ

      Delete
    2. නැත්තං ඉල්ලං කන්න මෙව්වා ලියයිද නේ බං

      Delete
  2. මොකුත් නොතේරුණු හින්ද දැක්කෙ නෑ වගේ ඉන්න ඕන..

    ReplyDelete
    Replies
    1. පස්සේ කෝල් එකක් දීල තෝරල දෙන්නම්.. ඔයිට වැඩිය පැහැදිලි කරල දෙන්න ගියොත් හිරේ යන්න වෙනවා.. හැක්..

      Delete
    2. ඉඳල ඉඳල පෝස්ට් එකක් දැම්මා මදැයි.. තොපි දෙන්නට හොඳක් සිද්ද වෙන්න එපා!

      Delete
    3. මටත් කෝල් එකක්

      Delete
    4. උඹට තුවක්කුවක් දෙන්නම්.. මට වෙඩි තියපං..

      Delete
  3. අපිට හොද වැඩේ......
    එකපාරක් දෙපාරක් නෙවෙයි
    තුන් හතර පාරක් ඇරියත් ආපහු නැවෙන අපිට
    මෙහෙම වෙලා මදි...

    ReplyDelete
    Replies
    1. අන්න කොල්ලෝ.. රූපයා විතරයි දැනට කරන්ට් එෆෙයර්ස් පාස්

      Delete
    2. රුපයා කියලා තියෙන්නේ,
      අපිට හොද වැඩේ......
      එකපාරක් දෙපාරක් නෙවෙයි
      තුන් හතර පාරක් හැරි හැරි කියෙව්වාට අපිට
      මෙහෙම වෙලා මදි... කියලා, ... හ්ම්

      Delete
    3. බඩ අල්ලන් සිනා.. හැක්. කවි තේරෙන්නේ නැති උනාට කොමෙන්ට් තේරෙන්න ලියල තියෙන එකෙන් ගොඩක් උන් නම් ගොඩ ගියා..

      Delete
  4. මේක තේරුම්ගන්න මගෙ බුද්ධිය මදි බන්

    ReplyDelete
    Replies
    1. ගොඩ කරන්නා ගොඩ කරන්නා ගොඩ කරන්නා කියල එක දිගට ටිකක් කිය කිය හිටියනම් පොඩි ක්ලූ එකක් එනවා.. හැක්.. ඉතුරු ඒව කරන්ට් අෆෙයාර්ස්..

      Delete
  5. මෙහෙම් නොවෙයි, ඉස්සෙල්ලා කතාව කියලා ඊලඟට කවිය දාන්න.

    ReplyDelete
    Replies
    1. හික්.. අර රසිකගේ අවකලනය කවිය දැම්ම වගේද? මේක එහෙම විස්තර කරල දාන්න තිබ්බා උසාවියෙ නඩුවක් යන්නේ නැත්නම්. සමාවෙන්නෝනෙ උදේ පාන්දර මඥ්ඥං කවි දානවට

      Delete
    2. එළකිරි. වැඩිය කොන්ට්‍රොවර්ශල් නැති එකක් ලියනකොට ඒ පිළිවෙල අනුගමනය කරන්නම්. දැන්නම් කොමෙන්ට් දෙක තුනක් බැලුවම මේක උනත් තේරුම් ගන්න පුළුවන්.. හැක්.

      Delete
  6. ඉස්සර නේවි කියපු උන් දැන් ඇවිල්ලද ...??? ටිකක් අපහැදිලියි .....
    මචං මේක තේරුම් කරල ප.ලි.යක්වත් දාපංකො .....

    ReplyDelete
    Replies
    1. //මචං මේක තේරුම් කරල ප.ලි.යක්වත් දාපංකො // ප*යක් කතා කරනවා.. යකෝ උසාවියේ විභාගවෙන නඩුවක් ගැන එහෙම ලියන්න පුළුවන්ද? ඔය ගොඩ කරන්නා, ඉර රාජ් සහ සම්පත් එකතු කරල කතාව හදා ගනිංකෝ.. ඉර රාජ් දැන් ඉන්නේ සුවර්ගේ. ගොඩ කරන්නා පහුගිය කාලෙ හිටියේ ජපානේ.. සම්පත් දැන් හිරේ..

      Delete
    2. හතර වෙනි පාරට කියෙව්වම තේරුනා ....
      යකෝ උබට බය නැද්ද මෙහෙම හරි දාන්ඩ ..මට 4 පාරෙන් හරි පුලුවන් උනානම් උන්ට ..???
      මං හිතන්නෙ මේව මොනිටර් වෙනව කොහෙහරි .....

      Delete
    3. දැන් තියෙන්නේ යහපාලනේනේ.. හැක්. භාශනයේ නිදහස උපරිමෙම්ම.. (භාශනයේ කියල ලියුව හරිද දන්නේ නෑ. නැත්නම් ජයසිරි අලවත්තට කේන්ති යයි.)

      Delete
    4. අම්මගෙ යහපාලනේ .....
      බලං ඉදහං .. අපිත් "එන්නෙ නෑ" යකෝ ... කිය කිය ඉන්න නම් පුලුවං ....
      ඔය පකේ "භාෂණයේ" නිදහසෙං...
      පව් අර සම්පත්ගෙ අසරන ගෑනු දරුපැටව් ටික ...

      Delete
    5. වට් ගෝස් අරවුන්ඩ් කම්ස් අරවුන්ඩ් බඩී.. කාන්ට් හෙල්ප්! ඇයි එතකොට ඉර රාජ් ගේ දරු පැටවු දරු පැටවු නෙවෙයිද?
      හැක්.. 'භාෂණයේ' ලෙස නිවැරදි විය යුතුයි හොඳේ.

      Delete
    6. අනිවා එහෙම කැරකෙන්න ඕනෙ .....
      එතකොට ඕවට ඕඩර් දුන්න කට්ටියට මොකෝ වෙන්නෙ ....
      මම කියන්නෙ ඒකයි ....
      යහපාලනයත් පහත් තැනින් ගලා යනව විතරයි වගේ නෙහ් ...???

      Delete
    7. මාත් අහන්නේ ඒක තමයි :p

      Delete
  7. "මොකුත් නොතේරුණු හින්ද දැක්කෙ නෑ වගේ ඉන්න ඕන.."
    sajja ta wage matath therune nam nehe hebey sure ekatama dheshapaalana kathawak wenna ooni

    ReplyDelete
    Replies
    1. ඔයාටනම් මේකෙ අගමුල කියල දෙන්න මට වෙනම දවසක ලෙක්චර් එකක් දාන්න වෙනවා..

      Delete
  8. සම්පත් කියන්නේ නේවි සම්පත්ද ?අර සුදු වැන් කේස් එකක් ගැන කතාවක් යන්නේ,එකේ සම්බන්ධයක් ගැන නේද මේ කියන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔන්න මමනම් දන්නේ නෑ සර් මේ මනෝජ් තමයි කියන්නේ.. හැක්. (ගොඩ කරන්නා හා ඉර රාජ් ගැනත් කල්පනා කරල අවස්ථා සම්න්හන්දය හදා ගනින්)

      Delete
    2. නේවි සම්පත්,කරන්නාගොඩ ඉර රාජ් ගැන දන්නේ නැහැ.
      අපේ තංගල්ලේ රාජ් ගැන විතරයි දන්නේ බං.

      Delete
    3. ඉර කියනෙකට තවත් නමක් තමයි රවි කියන්නේ.. දන්නෙ නැත්නම් අහපන් නිදහස් සිතුවිලි ලියන 'රවි' අයියාගෙන්.. ඔන්න ආයිත් ලියුව සර් මේ මමනම් නෙවෙයි මනෝජ් තමයි ඔන්න.. හැක්.

      Delete
    4. රවි රාජ්!
      පුළුවන් නම් මටත් එවපන් තේරවිල්ල තේරුවට 'සුදු වැන්'එකක් හිටං.

      Delete
    5. මෙදා බක්මහ උළෙලේ විවාදාත්මක තුන්තේරවිලි විසඳීමේ තරඟයේ ජයග්‍රාහකයා ලෙස ඒ සඳහා හිමිවන අලංකාර සුදු වෑන් රථයේ හිමිකාරයා වන්නේ.. පපර පෑං...

      Delete
    6. මෙන්න ගෝනි බිල්ලා.. හැක් හැක්...

      Delete
    7. මෙන්න ගස් ලබ්බා.. හැබෑට බොට මොකද වෙලා තිබ්බේ පහු ගිය දොහේ.. අපි හිතුව අවුරුදු දවස්වල කවුරුහරි අතුරුපසට අරං කියලා.. හැක්.

      Delete
    8. හෙහ්... ගන්න තමා හැදුවෙ.. එව්ව කොහෙද මාත් එක්ක.දැං අලුත් කොම්පැණියක වැඩ ඇල්ලුවා... හුස්ම ගන්නවත් නිදහසක් නෑ.. හවස් වෙනකොට පොලිසියෙන් ගුටි කෑවා වගේ... හෙමින් හෙමින් මඟ ඇරුණු ඒවා කියවන ගමන් මේ..

      Delete
    9. //අලුත් කොම්පැණියක වැඩ ඇල්ලුවා// තන්තෝසයි.. අප්‍රමාණ.. ටික දවසක් යනකොට හරියයි බං. කවදද ජොයිනින් පාටිය?

      Delete
  9. මේ මොන කුනුහබ්බයක්ද මේ :P. බුකියෙ චැටකින් මොකෙක්ට හරි බණින එකක් වැරදිල බ්ලොග් එකේ දාලද කොහෙද :P. කොච්චර හොඳට හිටිය මනුස්සයෙක්ද අප්පා.. කරුමෙ කරුමෙ.

    ReplyDelete
    Replies
    1. උඹට බැරිද මේකට තනුවක් දාල කියන්ඩ? පට්ට හිට් වෙයි. කොහොමත් කාටවත් තෙරෙන්නේ නැති ඒවා එහෙමනේ.. හැක්.

      Delete
  10. කවිය හොදයි කතා පොජ්ජක් යන්තං හරි තිබ්බනං.. නැත්නං අර මෙන්ඩට වගේම මටත් වෑල්..

    ReplyDelete
    Replies
    1. අන්න උඩින් මනෝජ් ගැටපද ප්‍රහේලිකාව සෑහෙන්න දුරට ලෙහල තියෙනව..

      Delete
    2. ගහපන් මස්සිනේ ෂෝට් එකක්..
      බ්‍රෑන්ඩ් එක ගල්

      Delete
    3. බයිට්ටෙකට 'නේවි චිකන්' තිබ්බා කැරට් මල් දාල හදපු එදා අවුරුදු උස්සවේ දවසේ නම්..

      Delete
  11. මලේ හොඳම එක.. යකෝ මාතලන් කොච්චර හොඳ එකෙක්ද...?

    ඇක්සොලන්ට් පොයෙට්‍රි ලොක්කා...

    ReplyDelete
    Replies
    1. උඹ නම් ඩේලි අප්ඩේට් වෙන බුවා නිසා මේක තේරෙන බව දැනං උන්නා.. සමහරුන්ට පෙව්වත් මෙහෙව් එකක් තේරෙන්නේ නෑ.. හැක්.

      Delete
    2. අංශු මාත්‍රයක් වත් තේරුණේ නැත.

      Delete
    3. දිලාට මොනවත්ම තේරුණේ නැති බව කොමෙන්ට් දෙකක්ම දැමීමෙන් සක් සුදක් සේ පැහැදිලියි.. මොලේ කරගැට ලිහා ගන්න ඕනිනම් කවිය අමතක කරල කොමෙන්ට් ටික බලපං.. අර මනෝජ් ලිහල තියෙනව ගැටේ සෑහෙන්න දුරට.

      Delete
  12. ටික ටික ඔය ලිහෙන්නේ....

    ReplyDelete
    Replies
    1. නෙල්ලි කනව වගේ.. කාල වතුර බොන්න ඕනි රහ දැනෙන්න..

      Delete
  13. පෝස්ට් එකෙන් බැරි උනත් කමෙන්ට් නිසා යන්තම් ජාමේ බේර ගත්තා...

    ReplyDelete
    Replies
    1. කොමෙන්ට් කරපු උන් ඉස්සරහට එන ප්‍රශ්ණවලට උත්තර බඳිත්වා! හැක්..

      Delete
    2. අන්න හැලපේ අහල තියෙන එකට උත්තර දීපල්ලා ගිහිං...

      Delete
    3. ඔව්. ඔන්න උත්තරෙත් දුන්නා එහෙනම්.. මෙහෙම ගියොත් කොමෙන්ට් ඩිසේබල් කරන්න වෙනවා වගේ.. හැක්.

      Delete
  14. ටිකක් ඇල් වෙන්ඩ දීල බලපු එකේ වාසිය, කතාව මීටර්. ඕකට ගොඩ කරන්නාට ඉහලින් හිටපු බය ගොට්ටගෙ සම්බන්දයක් ඇති.

    ReplyDelete
    Replies
    1. ///ගෝ- ඇන්ඩ් වේස්ට් ද බ්ලැඩි මදර් ෆකර්
      දැට් ඊස් ද ඕඩර් ෆ්‍රොම් ටොප්///
      අපායට ගියත් ටිකක් පහුවෙලා යන එකේ පොඩි වාසියකුත් තියෙනවා..

      Delete
    2. මග ඇරිල නෑ ඒ ටිකත්. එලස්

      Delete
    3. විචාර බුද්ධියෙන් කියවනකොට එහෙම තමයි.. සමහර කියවපු එවුනුත් පට්ට 'එළ'ස්.. හැක්.

      Delete
  15. / යේස් සර්.. ඔන් ද ස්පොට්! බ්‍රාවෝ සූලු පුතා.. වෙල්ඩන් /

    ඔන් ද ස්පොට්? නොට් එක්සෑක්ලි.. ඇට් හොස්පිට්ල්

    / භාශනයේ කියල ලියුව හරිද දන්නේ නෑ. නැත්නම් ජයසිරි අලවත්තට කේන්ති යයි./

    භාෂණය...එහෙමයි හරි..අනික එතුමාගෙ නාමයත් වැරදියි..ජයෂිරි අළවථ්ථ...අන්න එහෙමයි නිවැරදි අක්සර වින්නියාසෙ...අන්ඩර්ස්කර්ට්?

    ReplyDelete
    Replies
    1. ඇති යන්තං එකෙකුට හරි කවිය අන්ඩර්ස්කර්ට් උනා..
      ඔන් ද ස්පොට් කියල කියන්නේ 'බඩු ශුවර්' කියන තේරුමෙන් නෙවෙයිද? හැක්.

      Delete
    2. ඔන් ද ස්පොට් = එතනම මළා

      Delete
    3. ජෙනරල්ට " ෆීල්ඩ් මාෂල්" දුන්නු වෙලාවෙ ඔය මිනීමරුව එහෙනම් මටත් ඕනෙ " ඇඩ්මිරල් ඔෆ් ද ෆ්ලීට්" රෑන්ක් එක කියල ඉල්ලුවා නේද? අනෙ අම්මප..මෙහෙව් රටකනෙ අපිත් ඉපදුනෙ...

      Delete
    4. ඔන් ද ස්පොට් කොපීඩ් ය. ළඟදීම ෆ්ලීට් එකක් ලැබීමට නියමිත බවද කනින් කොණින් ආරංචිය.. හැක්..

      Delete
  16. අංශු මාත්‍රයක් වත් තේරුණේ නැත.

    ReplyDelete
    Replies
    1. මේවා සම්බාව්විය කවිනේ. කවිය කියවලා නෙවෙයි විචාර (කොමෙන්ට්ස්) කියවලා තමයි අන්ඩර්ස්කර්ට් කර ගන්නෝනේ.. (අන්ඩර්ස්කර්ට් කියුවේ රවී අයියා මිස මං නොවේ)

      Delete
  17. එළකිරි බං,සුපිරි කවිය.
    මුලින් කියවගෙන ආවා මෙලෝ දෙයක් තේරුනේ නෑ.ආයෙම මුල ඉඳන් නිවී සැනසිල්ලෙ තේරුම් කර ගත්තා.අත්‍යාලංකාරයි.හැබැයි අර හෙට්ටිආරච්චිලගේ කතාව නං තේරුණේ නෑ.ඉතුරු හරිය නං මහ දවල් වගේ පැහැදිලියි.

    ReplyDelete
    Replies
    1. හම්මේ.. දැන් දැන් තමයි හිතට ඩිංගිත්ති හරි සතුටක් එන්නේ.. මං හිතුවේ මං අන්ඩරදෙමල ලියනව කියල හැමෝම බනී කියල...

      හෙට්ටිආරච්චි සහ පීඕ. (පෙටි ඔෆිසර් හෙවත් සුළු නිළධාරියා) සම්පත් සමග දැනට බලු කූඩුව බෙදා ගෙන ඉන්න අනිත් දෙන්නා.. කතාවටම තමයි අදාල..

      Delete
    2. තව එකක් උඹෙන් අහගන්න තියෙනවා.ගොඩ කරන්නා ඔය වැඩේ දැනගෙන හිටියද?නැත්නං වැඩේ කෙරුනෙ පොර නොදැනුවත්වද?

      Delete
    3. ///ගෝ- ඇන්ඩ් වේස්ට් ද බ්ලැඩි මදර් ෆකර්/////
      ඔය දෙබසේ අවස්ථා සම්භන්දය හිතා ගන්න පුළුවන්නම් ඕකට උත්තරේ තියෙනවා.. ටොප් කවුද? බොටම් කවුද? මදර් ෆකර් කවුද? ටොප් ගේ ඔර්ඩර් එක බොටම් ට කන්වේ කරන්නේ කවුද? මදක් හිතන්න පිංවත..

      Delete
  18. Replies
    1. වෙන කාටවත් පෙන්නනව හෙම නෙවෙයි ඕං.. :p

      Delete
    2. තාම වැඩිය ප්‍රසිද්ධ නෑ.. නැත්නම් මෙක සුටුස් ගාල කට්ටියට තේරෙන්න එපැයි.

      Delete
  19. උකුණන්ට සහ මකුණන්ට විෂය එහෙම නැති එව්වන්ට රසය

    ReplyDelete
    Replies
    1. ඒ කිව්වේ ලේ උරා බිවූ එවුන්ට වෙන්ටෑ.. එහෙනම් හරියටම හරිය..

      Delete
  20. උකුණන්ට සහ මකුණන්ට විෂය එහෙම නැති එව්වන්ට රසය

    ReplyDelete
    Replies
    1. දෙපාරක්ම දාල තියෙන නිසා කොමෙන්ටෙක තෙරුණේය.. නැත්නම් සෑහෙන්න හිතන්න වෙනවාය..

      Delete
  21. කරන්න කරන්නා ගොඩට සම්පත්

    ReplyDelete
    Replies
    1. ඔහේලා තමයි LNW එකෙන් මෙව්ව හාර අවුස්සන්න ගත්තෙ සෑහෙන කාලෙකට කලින්ම නේද?

      Delete
  22. මලා.. මට මෙලෝ දෙයක් තේරුණේ නෑ..

    ReplyDelete
    Replies
    1. හොඳ වෙලාවට.. මෙහෙම එව්වා නොතේරෙණ තරමට ඇඟට ගුණයි දිනේශ්.

      Delete
  23. කොමෙන්ට්ස් කියවනකොට තමා යංතං අන්ඩර්ස්කර්ට් වුනේ?
    (උඹත් පටංගත්තා ඒ පාර තුං තේරවිලි කියන්න හිටං...)

    ReplyDelete
    Replies
    1. ඕක උස්ස ගන්න මධූ ඔන්න අන්ඩර්ස්කර්ට් එක පහත් වෙලා.. හැක්. ඇයි අපිට හොඳ නැතෙයි උඹලට වගේ විළිසංගේ නැති කවි ලියන්ඩ..

      Delete
  24. ඉස්සරහට වෙන දේවල් බලාගන්න පුළුවන්.. හැබැයි ඉතිං ගොඩ කරපු තැන් වලින් වතුර ගලා යන්නෙ නෑ කියල ෂුවර්. ගොඩ කරවපු එවුං කොහොමත් ශේප්...පහත් තැන් වලින්ම තමා ඉතිං ජලා ගලේ වෙන්නෙ ..

    ReplyDelete
    Replies
    1. නියර් පර්ෆෙක්ට් කොමෙන්ටෙකක්.. (කර්ටසි ටු එෆ්.බී. චැට් කියලත් එකතු වුනානම්..හැක්)

      Delete
    2. හා හා හෙමින් හෙමින්.. උඹත් එක්ක චැට් කොරන මං කොලුකාරයෙක් කියල රට්ටු හිතාවි.

      Delete
    3. රට්ටු හිතාවි????? :p

      Delete
    4. සජ්ජෝ.. මට ඒක අමතක උනානේ. හැක්. බලපං මෙ ලබ්බ ගම කනව ඒ අස්සේ.

      Delete
  25. යර්ස් සර්..... යර්ස් සර්...... ත්‍රි..... බැග්ස් ෆුල් ......... මාරයි.... කලා......
    මේකත් රැප් මොඩ් තමයි......

    ReplyDelete
    Replies
    1. මාර දැක්කොත් කලා තලා දානවා.. යර්ස් මෑ'ම්, යර්ස් මෑ'ම්.. ඔන්ලි රැප් සොන්ග් හොඳේ. නතින්ග් එල්ස්. හැක්.

      Delete
  26. මං හිතන්නේ මේ අලුත් කවි සම්ප්‍රදායක් ...මඤ්ඤo කවි.... හි හී අනේ ඇත්තමයි මොකුත් තේරුනේ නෑ.

    ReplyDelete
    Replies
    1. මඥ්ඥං කවි නෙවෙයි බං මේවා විළිසංගේ නැති කවි. නොතේරෙන තරමට හොඳයි.. හැක්..

      Delete
  27. පලවෙනි සැරේට කියවලා - අම්මට හුඩු නිකං තේරුනා වගේ ඉන්න ඕන

    දෙවැනි සැරේට කියවලා -{ සිතමින් - හුටා තෙරුනේ නෑ වගේම ඉන්න කල් ජීවත් වුන හැකි } මට තාම තේරුනේ නෑ ඕයි

    ReplyDelete
    Replies
    1. උඹට කියන්න.. මටත් තාම තේරුණේ නෑ බං.

      Delete
  28. කියන්නත් බැරි, නොකියත් බැරි දෙයක්ද? කෝපය සහ වේදනාව නම් තේරෙනවා.

    ReplyDelete
    Replies
    1. //කියන්නත් බැරි, නොකියත් බැරි දෙයක්ද?// ඇත්තටම ඔව්. කෝපය වේදනාව මං වෙනුවෙන් නොවේ තෝරු මෝරු රිංගන දැල්වල පැටලෙන හාල්මැස්සන් වෙනුවෙනි.

      Delete
  29. නීතිය සාධාරණත්වය වෙනුවෙන් එකම එක ඩවසක් හරි ඒවි.
    ඒත් ඒක ලංකාවේ කවදවාත් ලැබෙයිද කියන්න බෑ. මේ වගෙ හොරු කොහෙන් හරි ගැලවෙනවා...

    ReplyDelete
    Replies
    1. හෘද සාක්ශියෙන්වත් දඬුවම් ලැබෙනවනම් ලොකු දෙයක්

      Delete
  30. උඹ නම් එන්නෙ නැති එකෙක් ම තමා කමියො.මේලකින් හරි චැට් එකෙන් හරි ලෙහුවට අවුලක් නෑ.. කොමෙන්ට් වලින් මූ රෙද්ද කඩලා අන්ඩස්කර්ට් එක සෝදල වැලෙත් දාලා... හපෝයි...
    බ්‍රාවෝ සූලු පුතා..

    ReplyDelete
    Replies
    1. දැන් පට්ට ෆ්‍රී නේ. හොඳට අහවල් එකට හුළං වදිනවනේ..

      Delete
  31. කමෙන්ට්ස් ටිකත් කියවලා, එහෙන් මෙහෙන් අහුලන්, තේරුනා වගේ ලොකු ටෝක් එකක් දානවද ? ඇත්තම කියලා තේරුන්නෑ කියලා යන්නද ?

    ReplyDelete
    Replies
    1. මෙහෙම එකක් කියෙව්ව කියල මතක තිබුනොත් තව ටික දවසකින් තේරෙන්න ඕනි රට යන හැටියට.. ස්තූතියි ඇත්තම කියුවට

      Delete
  32. කමෙන්ට් වලින් කතාව තේරුම් ගත්තා ඒත් එකක් ශෝට්.බ්‍රවෝ, සූලු? BZ මොකද්ද?

    ReplyDelete
    Replies
    1. මොකා උනත් සුපර් ඇනෝ කෙනෙක්.. කෙටියෙන් කිව්වොත් නේවි ටර්ම් එකක් 'Well Done' කියන එකට.. Signal Communication වල භාවිතා කරන Phonetic Alphabet එකේදී B අකුර බ්‍රාවෝ ලෙසත් Z අකුර සූලු ලෙසත් හඳුන්වනව වොයිස් කෝල් වල වෙන අපහසුතා මග හැර ගන්න. මෙතන තියෙනව වැඩි විස්තරයක්.

      Delete
  33. අහෝ නේවි සම්පත් නුදුටි මොක්පුර...!
    මොනවා උනත් අන්තිමට
    කරන්නාගොඩ යයි ගොඩ

    ReplyDelete
    Replies
    1. දූසමාන ආරංචි තියෙනව ගොඩ කෙසේ වෙතත් හෙට අනිද්ද ඇතුළට යයි කියල වගේනම්..

      Delete
  34. බය ගෝඨා කොයිබද ? අර ආර්ථික විද්‍යා උපදේශක රන්දුලයා මේ තරම් පශ්චාත් භාගය දීමේ අරුමය මට වටහාගත නොහී.

    ReplyDelete
    Replies
    1. අදාල අය 'ටොප්' වල ඇත. රන්දුලයාගේ පුක්ප්‍රදානය ගැනනම් අදහසක් කීමට අපහසුය.

      Delete
  35. ප්‍රවේසමෙන්...

    මතකනේ..ඇස්බී යා ඇතුලට ගියෙත් කට හින්දා..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි උපදෙසට.. කට වහගෙන හිටියට අත කියන දේ අහන්නේ නෑනේ. :(

      Delete
  36. මොන හුත්තක්ද ඔයි මේ

    ReplyDelete
    Replies
    1. ඒක තමයි ඕයි මටත් මෙලෝ හුත්තක් තේරෙන්නේ නෑනේ.. (හුටා.. මට ඇනෝ දාන්න අමතක උනා.)

      Delete
  37. අප්පච්චියේ මදුරු දඟර උනා. එල එල.

    ReplyDelete
    Replies
    1. මං දැක්කේ පල පල කියනව වගේ.. හැක්.. එළ එළ..

      Delete
  38. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්.......
    බලමුකො ........

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්.. දැන් තමයි බං ඇඟට ලේ ටිකක් ඉනුවේ.. දහනමය සම්මතයි xxxx කුජීතයි නේ..

      Delete