හේමන්තයේ පිපී හිනැහෙන වසන්ත කැකුළු...
හුටා , කමියා කෙලවගෙන වගේ
අනේ නෑ යාළු.. අපි එහෙම කර ගන්නවද? :)
කෙලවගෙන ද සැඟවුණු දිය කඩිත්තකින් වතුර පොදක් බිලද
ආයේ මොකටද සැඟවුණු දිය කඩිති.. අපිට කෙලින්ම සපල්යි එක එන්නේ අනෝතත්ත විලෙන්.. අනෝතත්ත විල නෙළුම නෙලාලාපීරා වරලස මල් ගවසාලානාග ලොවින් බැස නාලිය ගමනින්වරඟන පිරිවරිනා ..එරන්දතිය එනවා ...සිතක උපන් දොල සංසිදුවාලාමතක සිනාවෙන් මුව සරසාලාඉරට මුවාවෙන් සඳට මුවාවෙන්සිතට තුරුළු වෙනවා ..එරන්දතිය එනවා ...කෝමල ගමනින් කෝල හැඟුම් හලකාලගිරෙන් සිතුවිලි සේනා ගෙනවරඟන පිරිවරිනා එරන්දතිය එනවා ...නළලත කුංකුම තිලක තියාලානීල වර්ණයෙන් කැළුම් හෙලාලාපාද කිකිණි සොලවාඑරන්දතිය එනවා ... :))))
ආ මේ එරන්දතී නේ එහම් කියන්න එපාය
අන්නේකයි.. :)))
මෙන්න මෙහේ බ්ලොගෙත් දාගෙන... සෑහෙන්න බරපතලයි වගේ තත්ත්වය
ඉස්සෙල්ල ආපු කණ නේ.. :)
මේ චෙපාකි ඉස්ටැයිල් නේද?
හුටා, සුරන්ගයා කෙලවගෙන වගේ...😂
සුරා.. චෙෆාකි කොහොමත් හෙන ඉස්යිටැල් බුවා නේද? ඒ විතරක් නෙවෙයි හෙනම ඉස්මාට්.. අපි වගේ 'කෙලවගන්නේ' නෑ මේවායේදී.. :))
චෙෆ් බොස්.. එකෙක් නිකමට කතා කරලා නෑනේ කවිය ගැන.. :)))
කවියට වඩා කතා කරන්න පස්න මෙතන තියනවනේ.. මේක කාව්‍ය රසාස්වාදනය කරන වෙලාවක්ද මං අහන්නෙ...
හරි එහෙනං සිකුරාදා හවසක ජනමාධ්‍ය කේන්ද්‍රයේදී කතා කරමු මේ ගැන.. :)))
අමාවක දවසටත් හඳ පේන්නෙ ඉතිං තනමල්විල පැත්තෙ රවුමක් ගැහුවම තමයි.
සඳ අමාවකයි ටෙලිය ඉවර වෙලා සඳ යහනට ෆිල්ම් එකත් බැලුව.. හැබැයි තණමල්විලට ටිකක් එහා වැල්ලවායේ දී.. :))))
ජනවාරි පළවෙන්දා පෝය.. හැක්
සුභ අලුත් අවුරුද්දක් වේවා එදාට! :)))
+++++++++++
හම්මෝ වැටවල්.. පැනල කෙලවගන්නද කියන්නේ.. හැක්. :)))
අඩ්ඩො.. කොටු පැනල බිජ්ජත් නැතිකර ගන්න හදන්නෙ ඉතිං ඔයhttp://metro.co.uk/2017/09/23/woman-chops-off-mans-penis-after-finding-out-hes-marrying-someone-else-6949859/
අඩේ ඌ පව් නේ බං.. ගෙදරින් ගෙනාපු ප්‍රපොසල් එකකින් වෙන කෙල්ලෙක්ව බඳින්න යනවා කියල පරණ කෑල්ලට කියල.. හැක්. :)))
සමහර ආදරණිය ගැටළු මාරාන්තික වෙන්නත් පුළුවන්.....
අම්මේ ඔව්.. සේෆ්ටි ෆස්ට් ඈ! :))
හරි ලස්සන කවියක් නේ කමී අයියෙ..
අනේ බුදු නංගියේ උඹටවත් මේක කවියක් විදියට පෙනිච්ච එකම ලොකු දෙයක්.. :)))
වෙනසකටත් එක්ක කිව්වෙ , ඇත්තටම මේකේ හොයන්න කතා ගොඩයි අයියෙ :) :)
වැඩේ හරියන්නෙ නැහැ, අපබ්‍රංශ කවිවල තේරුම ගන්න පුහුණු කරවන පන්තියකටවත් යනව එන අවුරුද්දෙ.
මි ටූ
වයසේ වැරැද්ද කියන්නත් බෑ මේ මහත්තුරුන්ගේ.. :))))
අපිට ඔහොම තමා බන්ස්..අමාවක කියල ඉන්න හදනකොට එනවා නේ පුරහඳ...සක්...!
අම්මප..සක්..
ගැටළුවක්?....ගැටළුවක් නෑ පස්නයක් කොරගන්ඩ එපා.
ලක්ෂ දෙකක් පඩි ගන්නවානම් එන්ජින් දෙකක් අදින එකත් කජ්ජක්ද කියල කෝච්චි ඩයිවර් ලගේ ප්‍රශ්නේදී උත්තරයක් ලැබුනලු.. :))))
අනාචාරයේ ගිහින් වගේ නේ ....හොඳා හොඳා ගෙදෙට්ට අහු උනොත් තමයි වැඩේ ....
අපේ කමියට කැලෑ පත්තර ගහන්න හොඳ නැහැ නොව විදානේ
මතක ඇතිව හෙට අද පත්තරේ බලපන්. තියෙනිද ද්නනේ නැහැ අහවල් මග කොම්පැණ්යේ සුරක්ෂා නිලධාරි මහතා ම්‍ය පිහි පාරක් කා මහමෝදර රෝහලේ කියලා
අපොයි.. කවියක් ලියල මං කොර ගත්ත එකක්.. :))))
මෙන්න මෙයා කවිත් ලියනවා.... ලස්සනයි
මේක නිකම්ම කවියක් කියනවට වඩා අධ්‍යාත්මයෙන්ම පැන නැගිලා මෙව්වා උන මෙව්වා එකක් මෙයා.. :)))
අප්පච්චියේ එහෙමත් එකක්ද? අනේ වෙච්ච නස්පැත්තියක්. යස අගේට උන්නු කොලුවා.
ඇයි දැන් මක් වෙලාද?
හරි ලස්සන කවිය. තේරෙන කවි වලට වඩා ලස්සනයි.
ආ.. මේ නැවකුත් පෙරළිලා තියෙන්නේ.. හැක් හැක්... :)))
කලා සොලසම මගහැර..මන් ආස තැන
තැන්කියු තැන්කියු.. කවිය ගැන යමක් කියවුනාමයි මයේ හිතේ.. :)))
කොහෙන්ද ඉස්සුවේ...
ඉස්සුවේ නෑනේ.. හොයාගෙනම ආවානේ.. :)))))
අමාවක අහසටපුරහඳ ඇවිත්යැයි සිතුවදඒ පසළොස්වක පෝයරාහු අඳුරේ සැඟව සඳ ඔච්චම් කළ... :P
හම්මේ.. එහෙමද?මම හිතුවෙම අමාවක කියල..ඒ කියන්නේ තවම..පසළොස්වක එහෙනම්..ඒක දැනගත්ත එකම මදැයි..අද පාටියකට.. :))))
උඹට කවි ලියන්න ප්‍රතිභාපූර්ණ හැකියාවක් තියනව. මේ කවිය ඒකට උදාහරණයක්
හරි හරි.. උඹ ඉතීම් ඉස්සර ඉඳන් 'කලාහිත' කියවනවානේ.. :)
දැන් මටත් කොන් නොවී ඉන්න පුළුවන් ,
අන්නෙහෙම හරබර කොමෙන්ට් දාන්න ඉගෙන ගනින් කවි වලට.. හෙහ් හෙහ්..
ඕව ඔහොම තමයි අනේ... සංසාරේ දුකම තමා..
සෑහෙන්න නා ගත්තා.. සබන් නොමිලේ.. :)))
කලා, ඒ කියන්නෙ කලණසිරි සොලසම මග හැර, කියන්නෙ උගෙ බෝඩිමේ හිටිය දොලොස්දෙනාම මඟඇරල අමාවක දවසෙ කොටුවක් පනින්ඩ යනකොට කවුරුහරි පුර හඳ වගේ ෆ්ලෑශ් ලයිට් එකක් ගහල ... ආයෙ හැරිල යන්ඩත් බෑ මෝල් අමාරුවට .. නොයත් බෑ ... බෝඩිමේ උන්ට කියල තියෙන බොරු මාට්ටු වෙලා බැනුං අහන්ඩ වෙනවා .... කොටුව පැනල මාට්ටුවෙලා චාටර් වෙන්නත් බෑ ... මෝල් අමාරුව තියාගෙන ඉන්නත් බෑ ... හරිම අප්සෙට් චොට්ට චොර වෙලා බුකියෙ දුක හිතෙන කවියක් ලියල දාල ... පවු යකෝ... අසරණයට නෝන්ඩි දාන්ඩ එපා ... උගෙ අමාරුව තේරුං ගන්ඩ බලපල්ලා ...
අයියේ සොලොස කියන්නේ හරියටම දොළහට නේද? අනේ සුවර් නේද මේ විභාග ප්‍රශ්නෙකට උත්තර ලියන්න හදන්නේ.. :)))
හිතාගන්න බැරි දේවලුත් වෙනවනේ. මේකත් එහෙම දෙයක් වෙන්න ඇති නේද?? කොහොම උනත් හොද දෙයක්..
ම්ම්ම්.. වෙන්න ඇති සමහරවිට.. සරාසඳට මඟ වැරදුනා ද දන්නෙත් නෑනේ නේද? :)))
හුටා , කමියා කෙලවගෙන වගේ
ReplyDeleteඅනේ නෑ යාළු.. අපි එහෙම කර ගන්නවද? :)
Deleteකෙලවගෙන ද සැඟවුණු දිය කඩිත්තකින් වතුර පොදක් බිලද
Deleteආයේ මොකටද සැඟවුණු දිය කඩිති.. අපිට කෙලින්ම සපල්යි එක එන්නේ අනෝතත්ත විලෙන්..
Deleteඅනෝතත්ත විල නෙළුම නෙලාලා
පීරා වරලස මල් ගවසාලා
නාග ලොවින් බැස නාලිය ගමනින්
වරඟන පිරිවරිනා ..
එරන්දතිය එනවා ...
සිතක උපන් දොල සංසිදුවාලා
මතක සිනාවෙන් මුව සරසාලා
ඉරට මුවාවෙන් සඳට මුවාවෙන්
සිතට තුරුළු වෙනවා ..
එරන්දතිය එනවා ...
කෝමල ගමනින් කෝල හැඟුම් හල
කාලගිරෙන් සිතුවිලි සේනා ගෙන
වරඟන පිරිවරිනා
එරන්දතිය එනවා ...
නළලත කුංකුම තිලක තියාලා
නීල වර්ණයෙන් කැළුම් හෙලාලා
පාද කිකිණි සොලවා
එරන්දතිය එනවා ... :))))
ආ මේ එරන්දතී නේ එහම් කියන්න එපාය
Deleteඅන්නේකයි.. :)))
Deleteමෙන්න මෙහේ බ්ලොගෙත් දාගෙන... සෑහෙන්න බරපතලයි වගේ තත්ත්වය
Deleteඉස්සෙල්ල ආපු කණ නේ.. :)
Deleteමේ චෙපාකි ඉස්ටැයිල් නේද?
ReplyDeleteහුටා, සුරන්ගයා කෙලවගෙන වගේ...😂
Deleteසුරා.. චෙෆාකි කොහොමත් හෙන ඉස්යිටැල් බුවා නේද? ඒ විතරක් නෙවෙයි හෙනම ඉස්මාට්.. අපි වගේ 'කෙලවගන්නේ' නෑ මේවායේදී.. :))
Deleteචෙෆ් බොස්.. එකෙක් නිකමට කතා කරලා නෑනේ කවිය ගැන.. :)))
Deleteකවියට වඩා කතා කරන්න පස්න මෙතන තියනවනේ.. මේක කාව්‍ය රසාස්වාදනය කරන වෙලාවක්ද මං අහන්නෙ...
Deleteහරි එහෙනං සිකුරාදා හවසක ජනමාධ්‍ය කේන්ද්‍රයේදී කතා කරමු මේ ගැන.. :)))
Deleteඅමාවක දවසටත් හඳ පේන්නෙ ඉතිං තනමල්විල පැත්තෙ රවුමක් ගැහුවම තමයි.
ReplyDeleteසඳ අමාවකයි ටෙලිය ඉවර වෙලා සඳ යහනට ෆිල්ම් එකත් බැලුව.. හැබැයි තණමල්විලට ටිකක් එහා වැල්ලවායේ දී.. :))))
Deleteජනවාරි පළවෙන්දා පෝය.. හැක්
ReplyDeleteසුභ අලුත් අවුරුද්දක් වේවා එදාට! :)))
Delete+++++++++++
ReplyDeleteහම්මෝ වැටවල්.. පැනල කෙලවගන්නද කියන්නේ.. හැක්. :)))
Deleteඅඩ්ඩො.. කොටු පැනල බිජ්ජත් නැතිකර ගන්න හදන්නෙ ඉතිං ඔය
ReplyDeletehttp://metro.co.uk/2017/09/23/woman-chops-off-mans-penis-after-finding-out-hes-marrying-someone-else-6949859/
අඩේ ඌ පව් නේ බං.. ගෙදරින් ගෙනාපු ප්‍රපොසල් එකකින් වෙන කෙල්ලෙක්ව බඳින්න යනවා කියල පරණ කෑල්ලට කියල.. හැක්. :)))
Deleteසමහර ආදරණිය ගැටළු මාරාන්තික වෙන්නත් පුළුවන්.....
ReplyDeleteඅම්මේ ඔව්.. සේෆ්ටි ෆස්ට් ඈ! :))
Deleteහරි ලස්සන කවියක් නේ කමී අයියෙ..
ReplyDeleteඅනේ බුදු නංගියේ උඹටවත් මේක කවියක් විදියට පෙනිච්ච එකම ලොකු දෙයක්.. :)))
Deleteවෙනසකටත් එක්ක කිව්වෙ , ඇත්තටම මේකේ හොයන්න කතා ගොඩයි අයියෙ :) :)
Deleteවැඩේ හරියන්නෙ නැහැ, අපබ්‍රංශ කවිවල තේරුම ගන්න පුහුණු කරවන පන්තියකටවත් යනව එන අවුරුද්දෙ.
ReplyDeleteමි ටූ
Deleteවයසේ වැරැද්ද කියන්නත් බෑ මේ මහත්තුරුන්ගේ.. :))))
Deleteඅපිට ඔහොම තමා බන්ස්..අමාවක කියල ඉන්න හදනකොට එනවා නේ පුරහඳ...සක්...!
ReplyDeleteඅම්මප..සක්..
Deleteගැටළුවක්?....
ReplyDeleteගැටළුවක් නෑ පස්නයක් කොරගන්ඩ එපා.
ලක්ෂ දෙකක් පඩි ගන්නවානම් එන්ජින් දෙකක් අදින එකත් කජ්ජක්ද කියල කෝච්චි ඩයිවර් ලගේ ප්‍රශ්නේදී උත්තරයක් ලැබුනලු.. :))))
Deleteඅනාචාරයේ ගිහින් වගේ නේ ....
ReplyDeleteහොඳා හොඳා ගෙදෙට්ට අහු උනොත් තමයි වැඩේ ....
අපේ කමියට කැලෑ පත්තර ගහන්න හොඳ නැහැ නොව විදානේ
Deleteමතක ඇතිව හෙට අද පත්තරේ බලපන්. තියෙනිද ද්නනේ නැහැ අහවල් මග කොම්පැණ්යේ සුරක්ෂා නිලධාරි මහතා ම්‍ය පිහි පාරක් කා මහමෝදර රෝහලේ කියලා
Deleteඅපොයි.. කවියක් ලියල මං කොර ගත්ත එකක්.. :))))
Deleteමෙන්න මෙයා කවිත් ලියනවා.... ලස්සනයි
ReplyDeleteමේක නිකම්ම කවියක් කියනවට වඩා අධ්‍යාත්මයෙන්ම පැන නැගිලා මෙව්වා උන මෙව්වා එකක් මෙයා.. :)))
Deleteඅප්පච්චියේ එහෙමත් එකක්ද? අනේ වෙච්ච නස්පැත්තියක්. යස අගේට උන්නු කොලුවා.
Deleteඇයි දැන් මක් වෙලාද?
Deleteහරි ලස්සන කවිය. තේරෙන කවි වලට වඩා ලස්සනයි.
ReplyDeleteආ.. මේ නැවකුත් පෙරළිලා තියෙන්නේ.. හැක් හැක්... :)))
Deleteකලා සොලසම මගහැර..මන් ආස තැන
ReplyDeleteතැන්කියු තැන්කියු.. කවිය ගැන යමක් කියවුනාමයි මයේ හිතේ.. :)))
Deleteකොහෙන්ද ඉස්සුවේ...
ReplyDeleteඉස්සුවේ නෑනේ.. හොයාගෙනම ආවානේ.. :)))))
Deleteඅමාවක අහසට
ReplyDeleteපුරහඳ ඇවිත්යැයි සිතුවද
ඒ පසළොස්වක පෝය
රාහු අඳුරේ සැඟව සඳ ඔච්චම් කළ... :P
හම්මේ.. එහෙමද?
Deleteමම හිතුවෙම අමාවක කියල..
ඒ කියන්නේ තවම..
පසළොස්වක එහෙනම්..
ඒක දැනගත්ත එකම මදැයි..
අද පාටියකට.. :))))
උඹට කවි ලියන්න ප්‍රතිභාපූර්ණ හැකියාවක් තියනව. මේ කවිය ඒකට උදාහරණයක්
ReplyDeleteහරි හරි.. උඹ ඉතීම් ඉස්සර ඉඳන් 'කලාහිත' කියවනවානේ.. :)
Deleteදැන් මටත් කොන් නොවී ඉන්න පුළුවන් ,
Deleteඅන්නෙහෙම හරබර කොමෙන්ට් දාන්න ඉගෙන ගනින් කවි වලට.. හෙහ් හෙහ්..
Deleteඕව ඔහොම තමයි අනේ... සංසාරේ දුකම තමා..
ReplyDeleteසෑහෙන්න නා ගත්තා.. සබන් නොමිලේ.. :)))
Deleteකලා, ඒ කියන්නෙ කලණසිරි සොලසම මග හැර, කියන්නෙ උගෙ බෝඩිමේ හිටිය දොලොස්දෙනාම මඟඇරල අමාවක දවසෙ කොටුවක් පනින්ඩ යනකොට කවුරුහරි පුර හඳ වගේ ෆ්ලෑශ් ලයිට් එකක් ගහල ... ආයෙ හැරිල යන්ඩත් බෑ මෝල් අමාරුවට .. නොයත් බෑ ... බෝඩිමේ උන්ට කියල තියෙන බොරු මාට්ටු වෙලා බැනුං අහන්ඩ වෙනවා .... කොටුව පැනල මාට්ටුවෙලා චාටර් වෙන්නත් බෑ ... මෝල් අමාරුව තියාගෙන ඉන්නත් බෑ ... හරිම අප්සෙට් චොට්ට චොර වෙලා බුකියෙ දුක හිතෙන කවියක් ලියල දාල ... පවු යකෝ... අසරණයට නෝන්ඩි දාන්ඩ එපා ... උගෙ අමාරුව තේරුං ගන්ඩ බලපල්ලා ...
ReplyDeleteකලා, ඒ කියන්නෙ කලණසිරි සොලසම මග හැර, කියන්නෙ උගෙ බෝඩිමේ හිටිය දොලොස්දෙනාම මඟඇරල අමාවක දවසෙ කොටුවක් පනින්ඩ යනකොට කවුරුහරි පුර හඳ වගේ ෆ්ලෑශ් ලයිට් එකක් ගහල ... ආයෙ හැරිල යන්ඩත් බෑ මෝල් අමාරුවට .. නොයත් බෑ ... බෝඩිමේ උන්ට කියල තියෙන බොරු මාට්ටු වෙලා බැනුං අහන්ඩ වෙනවා .... කොටුව පැනල මාට්ටුවෙලා චාටර් වෙන්නත් බෑ ... මෝල් අමාරුව තියාගෙන ඉන්නත් බෑ ... හරිම අප්සෙට් චොට්ට චොර වෙලා බුකියෙ දුක හිතෙන කවියක් ලියල දාල ... පවු යකෝ... අසරණයට නෝන්ඩි දාන්ඩ එපා ... උගෙ අමාරුව තේරුං ගන්ඩ බලපල්ලා ...
ReplyDeleteඅයියේ සොලොස කියන්නේ හරියටම දොළහට නේද? අනේ සුවර් නේද මේ විභාග ප්‍රශ්නෙකට උත්තර ලියන්න හදන්නේ.. :)))
Deleteහිතාගන්න බැරි දේවලුත් වෙනවනේ. මේකත් එහෙම දෙයක් වෙන්න ඇති නේද?? කොහොම උනත් හොද දෙයක්..
ReplyDeleteම්ම්ම්.. වෙන්න ඇති සමහරවිට.. සරාසඳට මඟ වැරදුනා ද දන්නෙත් නෑනේ නේද? :)))
Delete