Saturday 21 July 2018

වෙනස පැහැදිලියිනේ.. Differentiate two words; Movement and Moment

The diplomatic 'Movement' of the decade



The diplomatic 'Moment' of the decade

20 comments:

  1. මුලින් පින්තුර දාල තමා ආයේ පටන් ගන්න ඕනේ... ඊට පස්සේ පින්තුරෙත් එක්ක වාක්‍ය දෙකක්... ඊට පස්සේ පින්තුර අඩු කරලා වචන වැඩි කරන්න ඕනේ.. ඔය ක්‍රමේ හරි.....

    ReplyDelete
    Replies
    1. අම්මේ... ඔයා හිතන දුර..අ.... :)))))

      Delete
  2. දෙවෙනි එක diplomatic ද?

    ReplyDelete
    Replies
    1. එච්චර දුරට හිතන්න එපා සර්.. movement, moment දෙක තේරෙනවනම් සම්පුර්ණ ලකුණු දෙන්න.. :)

      Delete
    2. ඔච්චර් ලොකු ලොකු සීන් තේරෙනවනම් අද මම ඉන්නේ පුටින් ඉන්න තැන... :D

      Delete
    3. අර දෙන්නගේ ලව් එක දිහා බලාගෙන? O.o

      Delete
  3. I like the smile on Putin's face...👍

    ReplyDelete
    Replies
    1. Yes, but there is nothing to beat Trump's hair style. It goes beyond weird and borders on insanity. Taken with the facial expressions, that hair is simply out of this world. U think he is an alien?

      Delete
    2. Ah.. It looks a moment within the movement :)

      Delete
  4. පුටින් අනාතයි එතන

    ReplyDelete
    Replies
    1. සෑහෙන rare සීන් එකක් පූටින් අනාත වෙනවා කියන්නෙත්.. හෙහ්..

      Delete
  5. උඹලයි ක්ලාස් එකේ කියල දුන්නද?? හොදා හොදා හැක්

    ReplyDelete
    Replies
    1. ඉංගිලිස් ටිචා ගේ කරදරේ බං..

      Delete
  6. මේ පොස්ට් එක දිග වැඩ්යි කියවලා කෙමෙන්ට් එකක් දාන්න පස්සේ එන්නම්....

    ReplyDelete
    Replies
    1. ඊළඟ පෝස්ට් එක එච්චර දිගට දාන්නේ නෑ..

      Delete
  7. පුටියෝ
    හිතුනාද
    ඉරිසියා
    පැටියෝ

    ReplyDelete
    Replies
    1. මටත් නිකමට එහෙම හිතුනා.. :))))))))))

      Delete