tag:blogger.com,1999:blog-2880841669597059750.post1129369638670098765..comments2024-03-16T17:30:27.524+05:30Comments on කල්‍යාණ මිත්‍ර: සේෆ්ටි සිංහලෙන්- උස් ස්ථානයක වැඩ කිරීම 3 (අවසන්) කොටසකල්යාණ මිත්‍රhttp://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comBlogger31125tag:blogger.com,1999:blog-2880841669597059750.post-2130991190496206252015-02-23T11:08:27.442+05:302015-02-23T11:08:27.442+05:30උඹට පුතේ හරි හමං සේෆ්ටියෙක් හම්බෙලා නෑ.. හැක් හැක්...උඹට පුතේ හරි හමං සේෆ්ටියෙක් හම්බෙලා නෑ.. හැක් හැක්..

ලබ්බෝ, ඔය දඩ ගහන වැඩේ මගේ ලිස්ට් එකේ අන්තිමට තියෙන්නේ. ඊට කලින් කරන්න තව ගොඩක් වැඩ තියෙනවා. හම්මේ ලියන්න කොච්චර උවමනාවල්/ ඉල්ලීම් තියෙනවද? කෝ මේ කම්මැලිකම වෙලාවක් දෙන්නෙම නෑනේ. සාදරෙං පිළිගන්නව කලාහිතට. ජය ශ්‍රී!කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-62385532373701992382015-02-22T16:04:52.719+05:302015-02-22T16:04:52.719+05:30අනිච්චේ.... මගේ පොටෝ කීයක් නං ඇල්ලුවාද අපේ සේෆ්ටිය...අනිච්චේ.... මගේ පොටෝ කීයක් නං ඇල්ලුවාද අපේ සේෆ්ටියෙං.. උං මට ලියුම ගහන කොට මම උංගෙ හෙල්මට් නැති ඒවා.. සයිට් එකේ ඒවා එක්ක ලියුමක් ගහල ගෝලයෙක් අතේ යවනවා.අද වෙනකං දඩ කාලා නෑ.උං සයිට් එක හදලත් නෑ... හපෝයි
තව ලිවුවොතින් තවත් වටී... ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-44122034712517237482014-11-27T18:38:49.919+05:302014-11-27T18:38:49.919+05:30ලොකු මලයෝ.. මේ සම්භන්දව ඔබේ උනන්දුව මම දන්නවා.. වෙ...ලොකු මලයෝ.. මේ සම්භන්දව ඔබේ උනන්දුව මම දන්නවා.. වෙලාව ලැබුණු විටෙක නිදහසේ කියවා ගැටළුකාරී තැනක් තියෙනවනම් ලියන්න.. ජය ශ්‍රී!කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-64400036309792526962014-11-27T18:36:38.089+05:302014-11-27T18:36:38.089+05:30සිරා වෙලාව අරන් නිදහසේ කියවමු.. මේ දවස් වල කියවන්න...සිරා වෙලාව අරන් නිදහසේ කියවමු.. මේ දවස් වල කියවන්න අහන්න දකින්න රසවත් මාතෘකාත් ඕනෙ තරම් තියෙනවනේ.. කොහෙදි හරි අවශ්‍ය වුනොත් නැවත බලන්න.. ස්තූතියි.. ජය ශ්‍රී!කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-88602686278605198092014-11-27T15:31:52.953+05:302014-11-27T15:31:52.953+05:30වටිනා ලිපි පෙළක්... දීර්ඝ කමෙන්ට් එකක් දැමිය යුතු ...වටිනා ලිපි පෙළක්... දීර්ඝ කමෙන්ට් එකක් දැමිය යුතු උනත් මේ වෙලාවේ ඒකට වෙලාව යොදවන්න අපහසුයි.
මේ කරුණු සිංහලෙන් ලිවීමේ ලොකු වැදගත් කමක් තියෙනවා. ඒ වගේම මේවා අදාළ වෙන පාර්ශව සඳහා උපුටා ගැනීමට අවසර දීපු එකත් සෑහෙන්න වටිනවා.
ජය...!
ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-27626389105842888382014-11-26T22:09:18.932+05:302014-11-26T22:09:18.932+05:30තවම පළවෙනි කොටස් දෙක කියවන්න ඉසිඹුවක් ලැබුනෙ නෑ......තවම පළවෙනි කොටස් දෙක කියවන්න ඉසිඹුවක් ලැබුනෙ නෑ...සති අන්තය වෙද්දි වෙලාව ලැබෙයි...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-71560011972377277412014-11-26T12:51:32.240+05:302014-11-26T12:51:32.240+05:30බොහෝම ස්තූතියි.. මේ දිරිගැන්වීම සතුටක්බොහෝම ස්තූතියි.. මේ දිරිගැන්වීම සතුටක්කල්යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-8895780089056325262014-11-26T09:32:49.104+05:302014-11-26T09:32:49.104+05:30මම මේ බ්ලොග් එක මගේ සිංඩිකේටරයටත් දාගත්තා.... ජය ව...මම මේ බ්ලොග් එක මගේ සිංඩිකේටරයටත් දාගත්තා.... ජය වේවා !
දිගටම ලියමු.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-29731368356122453712014-11-25T17:53:25.910+05:302014-11-25T17:53:25.910+05:30ඒක සිරා සීන් එකක් නිසා දාපු එකක් බන්.හිටපු කටුස්සි...ඒක සිරා සීන් එකක් නිසා දාපු එකක් බන්.හිටපු කටුස්සි මේ බ්ලොග් එක බලනව කියල මම දන්නවා.ඒකයි ඒක බ්ලොග් එකට දැම්මේ.මට වෙන කරන්න දෙයක් තිබුනේ නෑ.මම ඒකෙ කමෙන්ට් කරන්නෙත් නෑ.මම එහෙම කලොත් ඒක නිකන් මම පොර වෙන්න කරපු දෙයක් වගේ වෙයි.
ඕක නවත්තන්න එපා.අපිට වඩා ඕක ප්‍රයෝජනවත් වෙන එවුන් ඉන්නව.මම උඹේ ලිපි ටික අනුරාධපුර DEFI ගේ ඩුවට පෙන්නුවා.ඒකි ඒක තාත්තාට පෙන්නල.ඒක ඒටික ප්රින්ට්කරන් ගෙනෙහින්.ඒකයි මම කිවුවේ නොහිතන ගොඩ දෙනෙක් ඕක ප්‍රයෝජනයට ගන්නව.
ජය වේවා උඹට......කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-70251617545935246112014-11-25T15:51:43.125+05:302014-11-25T15:51:43.125+05:30කසුට්ටෝ..
උඹේ අර සුභ පැතුම් කවිය පට්ට බන්.. මේකට ර...කසුට්ටෝ..
උඹේ අර සුභ පැතුම් කවිය පට්ට බන්.. මේකට රිප්ලයි කරන්නත් කලින් එතන කොමෙන්ටුවක් දැම්මා.. මාත් හිතාගෙන ඉන්නේ මේ වගේ මෙලෝ යකෙකුට තේරෙන්නේ නැති විශය කරුණු ලියනෙක නවත්තල කවියක් දෙකක් ලියාගෙන ඉන්න.. හිකිස්.. ඒත් අර උඹ කිව්ව වගේ 'ක්ෂේත්රයේ' ඉන්න උන් කීප දෙනෙක්ගෙන් බලපෑමක් තියෙනව.. ඒ නිසා ලියනව..

අර චෙරි කඩන බිස්නස් එකත් පට්ට වැඩේ හැබැයි හරියට ප්‍රොමෝට් කරල ගන්නවනම්.. ජය ශ්‍රී! කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-84690606171712493072014-11-24T23:09:08.319+05:302014-11-24T23:09:08.319+05:30අහුවෙයව්කෝ තොපි දෙන්නම මට. ලෝඩ් කරන හැටි පෙන්නන්න....අහුවෙයව්කෝ තොපි දෙන්නම මට. ලෝඩ් කරන හැටි පෙන්නන්න. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-16002674785877433732014-11-24T21:48:09.545+05:302014-11-24T21:48:09.545+05:30හ්ම්ම්.....මේ ලිපිය තාම එකපාරයි කියෙවුවේ.තේරුනානම්...හ්ම්ම්.....මේ ලිපිය තාම එකපාරයි කියෙවුවේ.තේරුනානම් අඩුයි වගේ.ප්‍රින්ට් කරගත්තා.මේ වැඩ අඩුවුනහම හිමින් කියවනව.සිරාවට උඹ මේ කරන දේ ක්ශේස්ත්‍රයේ ගොඩදෙනෙකුට සෑහෙන්න වටිනව.මේ සම්බන්ද වැඩ නොකලත් මේවයින් ගන්න තියන දේ ගොඩයි.ඒකෙ වටිනාකම වැඩිවෙන්නේ උබ මේක ලියන්න ගන්න මහන්සියත් ගොඩක් වැඩි නිසයි.

විචාරකතුමා වගේ මාත් ලොකු වෙලා චෙරි කඩන එකක් ගන්නව.ඊට පස්සේ ගම වටේ යනව."පොල් කඩනවා.... අඹ කඩනවා....කොස් කඩනවා....තැඹිලි බානවා...".ඒකෙ පිටිපස්සේ ගහනවා "අත හිත කලා හිතගෙන්" කියල... සිරාවට.

ජය වේවා!.....කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-90289656776260658962014-11-24T17:44:09.631+05:302014-11-24T17:44:09.631+05:30උඹේ මේ කොමෙන්ට් එක මට පට්ට වටිනව මයියා..
වෙන මොක...උඹේ මේ කොමෙන්ට් එක මට පට්ට වටිනව මයියා..

වෙන මොකුත් කියන්න ඕනෙ නෑ.. ජය ශ්‍රී!කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-3941117028254965562014-11-24T17:42:10.420+05:302014-11-24T17:42:10.420+05:30සඳුමල්..
වෙහෙසකර උනත් මේක මගේ යුතුකමක් නැත්නම් රාජ...සඳුමල්..
වෙහෙසකර උනත් මේක මගේ යුතුකමක් නැත්නම් රාජකාරියේම කොටසක් කියල හිතාගෙන ලියනවා. බ්ලොග් ලියන්නේවත් බලන්නේවත් නැති මගේ සේෆ්ටි ෆීල්ඩ් එකේ මිත්‍රයෝ කිහිප දෙනෙක් ගැන හිතල තමයි මේ දේ කරන්නේ. ඒ ගමන්ම උඹල වගේ උනන්දුව තියෙන තව කොට්ඨාශයකට දැනුමක් ලබා දෙන්න පුළුවන් වීමත් බෝනස් එකක්.

ඇත්තටම ලංකාවේ සේෆ්ටි කරන එක අමාරු වැඩක්. සේවකයොන්ගේ වැරැද්දටත් වැඩිය හරි හමන් නීතියක් නැති එක තමයි ප්‍රශ්ණේ. නීතියක් නොතිබුනානම් උඹවත් මමවත් වාහන පදින්න ලයිශන් ගන්න උනන්දු වෙන්නේ නෑනේ නේද? එහෙම උනානම් පුළුවන් එකාත් පදිනව බැරි එකාත් පදිනව.. අන්තිමට ඌත් ඉවරයි.. වාහනෙත් ඉවරයි.. තව කොහෙ හරි යන අහිංසකයෙකුත් ඉවර වෙන්න පුළුවන්..

ජය ශ්‍රී!කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-31125863660889603412014-11-24T13:11:18.229+05:302014-11-24T13:11:18.229+05:30කලේ ඇත්තමයි මේ කියන්නෙ මුල ඉදලම ලිපි ටික කියව්ව හන...කලේ ඇත්තමයි මේ කියන්නෙ මුල ඉදලම ලිපි ටික කියව්ව හන්ද කියන්නෙ මේ ලිපි සෙට් එක නං පට්ට වැදගත් ඇත්ත අපි මේ සම්බන්ධ ක්ෂේත්‍ර වල වැඩ නෑ තමා ඒත් ඇත්තටම වටින එකාට ලොවෙත් වටිනව නෙව..

උඹේ මේ වැඩේ නං පට්ට වටිනව ජයෙන් ජයම වේවාMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-9777481169696546032014-11-24T11:00:21.061+05:302014-11-24T11:00:21.061+05:30හරිම වෙහෙසකර ලිවීමක් වෙන්න ඇති මේකනම්. විචාරක ට්ඝු...හරිම වෙහෙසකර ලිවීමක් වෙන්න ඇති මේකනම්. විචාරක ට්ඝුමාගේ අර යුධ සැලසුම් ලිපි වගෙයි. ඔබේ ලිවීම නම් සාර්ථකයි.

ලංකාවෙ පුද්ගලික ආයතන වලින් කීයෙන් කීයක මේ දේවල් මේ විදියට මේ ප්‍රමිතියෙන් වෙනව ඇත්ද? අනික ලංකාවෙ කම්කරුවන් තවමත් මේ ක්‍රම විධි ගැන පැහැදීමක් නෑ. ඒ නිසා ඔවුන් මේව රාජකාරියේදී ඉරිහැරයක් විදියටයි සලකන්නෙ. ඒ නිසාම බොහෝ වෙලාවල ඔවුන් මේව පිළිපැදීම මඟහරිනවා.Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-58885938358437920232014-11-24T10:55:44.903+05:302014-11-24T10:55:44.903+05:30මදුරංග බ්‍රදර්.. වෙල්කම් ටු කලාහිත..
\\ \ඇත්තටම ව...මදුරංග බ්‍රදර්.. වෙල්කම් ටු කලාහිත..
\\ \ඇත්තටම වැඩක් කරන්න කලින් අපේ ආරක්ෂාව ගැන ගොඩක් හිතන්ඩ ඕන.\\\ අනිවාර්යෙන්ම.. අපි ඉස්සරහදි හැමෝටම වගේ අදාල වෙන තව ගොඩාක් දේවල් සේෆ්ටි ගැන කතා කරමු.. දිගටම රැඳිල ඉන්න.. ජය ශ්‍රී!කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-18622639161384293522014-11-24T10:52:37.667+05:302014-11-24T10:52:37.667+05:30@ චන්දන.. මචං මාත් මේ ඕක කියා ගන්න බැරුව හිටියේ හු...@ චන්දන.. මචං මාත් මේ ඕක කියා ගන්න බැරුව හිටියේ හුඟක් සීනියර් නිසා.. උඹ කියපු එක හොඳයි.. හැක් හැක්..කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-19308440628805499662014-11-24T10:49:13.354+05:302014-11-24T10:49:13.354+05:30මං මුලිනුත් තැනක කිව්වා.. මේක ලියනවට වඩා කියවන එක ...මං මුලිනුත් තැනක කිව්වා.. මේක ලියනවට වඩා කියවන එක අමාරුයි.. විශය කරුණු නෙ.. ඔබ තුමා උනන්දුව නිසාම එහෙම තුන් හතර පාරක් කියවල ඔළුවට ගත්තට අනිත් උන්ට ඕක කරන්න බැරිවෙයි.. ඒක නිසා අර කිව්වා වගේ ප්‍රින්ට් එකක් අරන් ඕනි වෙලාවකට කියවගන්න හරි ඕනි කෙනෙකුට දෙන්න හරි හිතනවනම් ගොඩක් හොඳයි.
කුරුණෑගල සයිට් එකේ යාලුවට කියන්න ඊලඟ පාර එන්න කලින් බොන තැන වටේට Hand rail එකක් හයි කරල යන එන Access/ egress හරියට maintain කරන්න කියලා. ගොඩක් දෙනෙක් Housekeeping කියන එක මහ බරක්, වෙනම ජොබ් එකක් කර ගන්නවා නොදන්න කම හා කම්මැලි කම නිසා. Housekeeping කියන්නේ මහ ලොකු දෙයක් නෙවෙයි.. කෙටියෙන්ම කියනවනම්.. A place for everything and everything in place.. ජය ශ්‍රී!කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-38296938274910080532014-11-24T10:36:20.348+05:302014-11-24T10:36:20.348+05:30@ විචාරක තුමා.. ඔබ තුමා අත්දැකීමෙන්මනේ කියන්නේ, මට...@ විචාරක තුමා.. ඔබ තුමා අත්දැකීමෙන්මනේ කියන්නේ, මටනම් තවම එහෙම එකක් උනේ නෑ.. කිව්වත් වගේ ඒක මහ නසරානි වැඩක්.. අඩුම තරමින් ගත්තෙ කොහෙන්ද කියල දාන්න යුතුකමක් තියෙන්න ඕනි..කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-36428851008547568842014-11-24T10:33:48.561+05:302014-11-24T10:33:48.561+05:30@ අරූ අයියා.. අමාරු බව ඇත්ත.. ඒත් අපිත් මොනව හරි ල...@ අරූ අයියා.. අමාරු බව ඇත්ත.. ඒත් අපිත් මොනව හරි ලියන්න එපැයි.. අපිට නෑනෙ ඉතින් අනිත් උන්ට ඉරිසියා හිතෙන තරං ජීවිත අත්දැකීම් ලියන්න.. හැහ් හැහ්...
හම්මේ ඒක ඇත්ත.. සුමානයක් හමාරක් ඉන්නෝන ඉතින් ඔය කවියක් හමාරක් ලියාගෙන රිලැක්ස් එකේ.. 54 කෝ? ජය ශ්‍රී!කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-8925034737495045922014-11-24T08:53:42.480+05:302014-11-24T08:53:42.480+05:30ඉතින් කාට හරි කියල කොස්....... කිරා ගන්න කො. එතකොට...ඉතින් කාට හරි කියල කොස්....... කිරා ගන්න කො. එතකොට ඉස්සෙයි.. (ආයුදේ ලෝඩ් කරනව වගෙ එකකුත් ඇහෙනව... @ දුවමින්.....) :D :D :DChandanahttps://www.blogger.com/profile/13877789096147775088noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-41063838722262973872014-11-24T08:52:00.107+05:302014-11-24T08:52:00.107+05:30ඔන්න මාත් දිගටම මේ බ්ලොගය කියවන්න එනවා....ඔන්න මාත් දිගටම මේ බ්ලොගය කියවන්න එනවා....සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-54179220635545023112014-11-24T08:51:24.895+05:302014-11-24T08:51:24.895+05:30නොදන්න ඩේවල් ගොඩක් ඉගෙන ගත්තා. ඇත්තටම වැඩක් කරන්න ...නොදන්න ඩේවල් ගොඩක් ඉගෙන ගත්තා. ඇත්තටම වැඩක් කරන්න කලින් අපේ ආරක්ෂාව ගැන ගොඩක් හිතන්ඩ ඕන.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-50842285126759701652014-11-23T22:13:23.921+05:302014-11-23T22:13:23.921+05:30වැඩේනම් අමාරුවෙන් හරි ගොඩ දානවා කියමුකෝ. මේ කොහෙද ...වැඩේනම් අමාරුවෙන් හරි ගොඩ දානවා කියමුකෝ. මේ කොහෙද යන කබ්බෝ ඇවිත් ඒවා කොපිකරලා උන්ගේ සයිට් වල දානවා උන් ලිව්වා වගේ.

පෙර දිනයක මාළඟ හිටි මිනිහෙක් - පාරේ ඇවිදිනවා
මගේම සරමක් අගේට ඇඳගෙන - උගේ වගේ යනවා. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.com