tag:blogger.com,1999:blog-2880841669597059750.post1138817082605600353..comments2024-03-16T17:30:27.524+05:30Comments on කල්‍යාණ මිත්‍ර: දැන් බ්ලොග් මෙලෝ රහක් නැද්ද? No sexy at all? කල්‍යාණ මිත්‍රhttp://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comBlogger172125tag:blogger.com,1999:blog-2880841669597059750.post-36789631659029401792018-06-23T23:19:43.253+05:302018-06-23T23:19:43.253+05:30මනෝරම දන්නේ අර මොකාද වගේ හැම දෙයක්ම හෙලා දකින්න. ස...මනෝරම දන්නේ අර මොකාද වගේ හැම දෙයක්ම හෙලා දකින්න. සමාජ ජාල හෝ බ්ලොග් ගැන හෝ විධිමත් හැදෑරීමක් මෙන්ම නිසි ශාස්ත්රාලීය අධ්‍යාපනයක් නැති මේ මනුස්සයා යහපාලනේ පිහිටෙන් එක එක තැන්වල මුල්පුටු අරගෙන නිකම් සිවිල් වෙන්න දඟලන පොරක්. FACEBOOK එකෙන් තම ගෝත්රවාදී ඇතුළු සිත කදිමට එලි දක්වන මේ ගොය්යා තමන්ව උස්මහත් කරන්න කැපවුණු පියාවත් FACEBOOK එකෙන් බල්ලා මාර්ක් දාලා කතා කරන්න තරම් පිරිහුණ කෙනෙක්. එවන් චරිතයකින් වෙන මොනවද බලාපොරොත්තු වෙන්න පුළුවන්. වැරැද්ද මේ වගේ හිස් ඔලුවලට ඉහල වටිනාකමක් දීලා උන්ව කඩදාසි වීරයෝ කරන මිනිස්සුන්ගෙයි. Unbound knowledge for unfold opportunitieshttps://www.blogger.com/profile/01014140373449741941noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-54502812878156130492017-03-19T17:08:08.084+05:302017-03-19T17:08:08.084+05:30මම නම් බ්ලොග් ලියන්න අලුත් :) හිතට එන දෙයක් කුරුටු...මම නම් බ්ලොග් ලියන්න අලුත් :) හිතට එන දෙයක් කුරුටු ගානවා පුරුද්දට වගේ ඉතින් .. මාත් අර උඩින් කියලා තියන බ්ලොග් වලින් සමහරක් ඒවා කියවනවා.. සමහර ඒවා නම් ඇහුවෙත් අද. කොහොම උනත් ලංකාවේ බ්ලොග් සංකල්පය ගැන සතුටු වෙන්න පුළුවන් මට්ටමක තියනවා කියලයි මට නම් දැනෙන්නේ කඩයිමේ ධනුවා https://www.blogger.com/profile/16713270653277880888noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-74480253289780384392017-03-06T03:55:25.024+05:302017-03-06T03:55:25.024+05:30බොහොම ස්තුතියි කමී මගේ බ්ලොගය ගැන සඳහනක් කලාට...කර...බොහොම ස්තුතියි කමී මගේ බ්ලොගය ගැන සඳහනක් කලාට...කරුණු කිහිපයක් කියන්න කැමතියි...

මුහුණු පොතේ තියෙන්නේ ක්ෂණික ලයික් සහ කමෙන්ටු මත ජනප්‍රිය වන, බොහෝ විට පිට කසා ගැනීමේ රැල්ලක්...හොඳ ලියන්නන් ඉන්නවා, එහෙත් ඒ අයත් රැල්ලටම වැටෙනවා...ඔය ලයික් දාන සමහරු පෝස්ටුව කියවන්නෙත් නැතුවයි කැමැත්ත ප්‍රකාශ කරන්නේ...ඊට අමතරව විවිධ වූ අරමුණු සඳහා මිනිස්සු මුහුණු පොත භාවිතා කරනවා..ප්‍රේමය,කාමය,වාණිජ, හුදෙක් ප්‍රසිද්ධිය...ඒ වගේ..කෙනෙක් කියනවා නම් නියම නමින් බ්ලොග් ලියන්නේ නැහැ කියල, ව්‍යාජ මුහුණු පොත් ගිණුම් නම් කී දාහක් ඇතිද...

බ්ලොගය කියවන්න එන්නේ ක්ෂණික රසයක් හොයන මිනිස්සු නෙවේ...දෙයක් ගැඹුරින් අධ්‍යනය කරලා විඳින්න කැමති මිනිස්සු...උපහාසය, අපහාසය, කෙටි කතා, නව කතා,කවි, තාක්ෂනය..ඔය හැමදේකම ඒ මිනිස්සු මොනවම හරි පනිවිඩියක් හොයනවා...ඩේටා සහ කාලය වැය කරගෙන, මිනිහෙක් මේක කියවන්න එන්නේ, අපේ හිට්ස් කවුන්ටර් එක වැඩි කරන්න නෙවේ කියන අදහසේ තමයි මම ඉන්නේ...

ඒ වගේම මම ලියන්නේ මට කැමති දේවල් වුනාට, මම විශ්වාස කරනවා අපි දෙයක් සමාජගත කරනවා නම් ඒකෙ මොකක් හරිම ගත යුත්තක් තිබිය යුතුයි කියලා...ඒ වගේම අපි වැඩිහිටියෝ විදියට අපි ලියන දේවල් ගැන වගකීමක් තියෙන්නේ ඕනේ...එහෙම බැරි නම් අපි කල යුත්තේ පර්සනල් ජර්නල් එකක ඒවා ලියන එක...මේ මම හිතන විදිය...දැන් ඔය අරූ, කවිඳු, විචාරක, හැලපේ, අම්බලන්ගොඩයා, සුරංග, සඳරු එකී නොකී බොහෝ දෙනා තමන්ගේ අත්දැකීම් ලිව්වට, එව්වයේ තියෙන්නේ අපි මේ ජීවත් වෙන සමාජේ...නිකම්ම හෑලි නෙවේ...උඩින් පේනවට වඩා බොහොම ලොකු සමාජ කියවීමක් ඒවා ඇතුලේ තියනවා...අපි හැමෝටම පුද්ගලිකව ඒ හැම සමාජ තලයකටම ලං වෙන්න ලැබෙන අවස්තාව අඩුයි...මුහුණු පොතේ ලිවිල්ල ඇතුලේ මම එහෙම දේවල් දැකල තියෙන්නේ බොහොම අඩුවෙන්...

ඒ වගේම තමන්ගේ අධ්‍යාපනික හෝ රාජකාරී දැනුම බ්ලොග් ගත කිරීම...ඒක කියවන්නාට නම් වටිනා අදහසක්...ලියන අයත් උත්සාහ කල යුතු දෙයක්...නමුත් තමන්ගේ විෂය ගැන බ්ලොගයේ ලිවීමත් එක්තරා විදියක අනවශ්‍ය පීඩනයක්...මම බ්ලොගය ලියන්නෙත්, කවි ලියන්නෙත් රැකියාවේ තියෙන වෙහෙසෙන් මිදෙන්න...ඒක මට වින්දනයක් ලබන්නටත්, කියවන්නාට හිතන්නට දෙයක් ඉතිරි කරන්නත් පුළුවන් වෙන විදියට ලියන්න තමයි මම උත්සාහ කරන්නේ...

පිට කසා ගැනීම් නම් මුහුණු පොතේ වගේම බ්ලොග් ලෝකය තුලත් වෙනවා...එයින් වෙන්නේ බ්ලොග් කරුවාට තමන්ගේ ලියමන ගැන නියම තක්සේරුවක් ලබා ගැනීමට සහ ලියමන දියුණු කර ගැනීමට ලැබෙන අවස්තාව නැති වීම සහ කියවන්නා තුල ඇති වෙන කලකිරීම, ඔවුන් බ්ලොග් වලින් ඈත් වීම...

WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-16376403594452366082017-03-04T14:58:02.114+05:302017-03-04T14:58:02.114+05:30එල කිරි මෙන්ඩ බ්‍රෝ. වචනෙත් වටිනව 👊🏽👊🏽👊🏽 Nuf...එල කිරි මෙන්ඩ බ්‍රෝ. වචනෙත් වටිනව 👊🏽👊🏽👊🏽 Nuff respect..!! ✊ ටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-43045029248271628582017-03-03T00:38:04.187+05:302017-03-03T00:38:04.187+05:30මචෝ ...මුකුත්ම නොකර ඉන්නවට වඩා පොඩි හරි දෙයක් කරන්...මචෝ ...මුකුත්ම නොකර ඉන්නවට වඩා පොඩි හරි දෙයක් කරන්න උත්සහා කරන එක වටින්නේ නැද්ද ...සම්මානයක් දෙනවා කියන්නේ අගය කිරීමක්නේ ඉතින් ඒක කැරි වැඩක් වෙන්නේ කොහමද කියලා මට තේරෙන්නේ නැහැ එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-80858767453902864372017-03-03T00:34:14.908+05:302017-03-03T00:34:14.908+05:30කෙමෙන්ට් වලට තෝ උත්තර නොදුන්නොත් බිලා බනින්න එක බන...කෙමෙන්ට් වලට තෝ උත්තර නොදුන්නොත් බිලා බනින්න එක බනින්නවා එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-64632359532156313992017-03-03T00:32:45.432+05:302017-03-03T00:32:45.432+05:30උබලා ලියපං අපි ඉන්නවා කියවන්න ...මට බැරි උබලගේ ඒ හ...උබලා ලියපං අපි ඉන්නවා කියවන්න ...මට බැරි උබලගේ ඒ හැකියාවට මම හැමදාමත් රෙස්පෙක්ට් එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-37538302042511942832017-03-02T05:29:33.416+05:302017-03-02T05:29:33.416+05:30Ha ha ha!;
True ! Agreed Ha ha ha!;

True ! Agreed Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-47334703328973585862017-02-28T03:06:58.227+05:302017-02-28T03:06:58.227+05:30හැට්ටර්ට ඕං මගෙත් සැලියුට් එක හැට්ටර්ට ඕං මගෙත් සැලියුට් එක MPP Gunasinghehttps://www.blogger.com/profile/06805585827350785437noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-33145866949853952192017-02-27T22:43:47.705+05:302017-02-27T22:43:47.705+05:30කොළඹ ගමයා කියන පොන්නයගෙ බ්ලොග් සම්මාන කඩමල්ලයි...ම...කොළඹ ගමයා කියන පොන්නයගෙ බ්ලොග් සම්මාන කඩමල්ලයි...මාතලන් කියන ගස් පොන්නයයි තමයි සිංහල බ්ලොග් අවකාශය හපලා කාලා රිව්වෙ...මේ වද පොන්නයන්ට පුක දුන්න උන්ටත් දැන සනීප ඇති...කළ්‍යාණ මිත්‍ර කියන්නෙත් ඒ ජාතියෙම කැරියෙක්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-17812382466630557272017-02-27T13:34:16.272+05:302017-02-27T13:34:16.272+05:30++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-30139061029851178072017-02-27T08:29:57.091+05:302017-02-27T08:29:57.091+05:30දනිස් පොල්කටු ගැහෙන නිසා කටපියාගමි දනිස් පොල්කටු ගැහෙන නිසා කටපියාගමි ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-55816892571850885312017-02-26T20:52:45.873+05:302017-02-26T20:52:45.873+05:30/"අද තියෙන බ්ලොග් වැඩක් නෑ.. ඉස්සර තමයි නියම .../"අද තියෙන බ්ලොග් වැඩක් නෑ.. ඉස්සර තමයි නියම බ්ලොග් තිබ්බේ.. ඒ කාලේ හොඳට ලියපු උනුත් දැන් ලියන්නේ පල හෑලි.. ටැබූ ල බියොන්ඩ් ෆ්‍රේම් ල එක්ක ගත්තම දැන් උන් මොනවද ලියන්නේ? // මේ කතාවට ගොඩක් අය උත්තර දීල තියනවා. මේක හරියට දැන් හොඳ පොත් ලියවෙන්නේ නැහැ. ඉස්සර තමයි හොඳ පොත් ලියවුනේ (පියදාස සිරිසේන, වික්‍රමසිංහ වගේ). කියන කතාව වගේ. කොපමන පොත් ලියවෙනවද දැන්? ඒවා අතරේ කොපමණ හොහොඳ පොත් තියනවද යනවද කියල දන්නේ පොත් කියවන මිනිහ (හෝ ගැහැණිය ). මගේ ළඟ තවම පොත් සෙට් එකක් තියනවා කියවල ඉවර කර ගන්න බැරි. චුලානන්දගේ පරිවර්තන වල සිට රාහුබද්ධ දක්වා. ( ඉන්දික පෙරේරාගේ පොතත් ලැබුන. එව්වා මහතාට ස්තුතියි ). බ්ලොග් වලත් ඔය තත්වේ තියෙන්නේ.
මම පටන් ගත්තේ කන්තන්දර කාරයා කියවනං අහම්බෙන්. ඊට පස්සේ ලස්සන කතා යන සිංහල වෙබ් අඩවි කිහිපයක් තිබ්බ ( අනිත් කොන ලියපු අර "මගේ පස්සෙන් එන්න" වගේ කතා හෙම ගිය.) . ඊට පස්සේ ටැබුව, ඇටමැස්ස , වගේ හෙන තොගයක් තිබ්බ. අපි පිටරට ඉන්න හින්දද දන්නේ නැහැ - බ්ලොග් වලින් හුඟක් සමීප වෙලා හිටියේ. ඊට ඔපස්සේ අහුවුනා මාතලන්, මාතලන්ගේ සින්ඩිය, රවිය (නිදහස් සිතුවීලි) , අරුණි ශපිරෝ, මාරය (මට මතක විධිහට) හෙම. මෑතකදී ඒ කියන්නේ 2011-2012 කාලේ. මාතලන් කියන්නේ වැඩ තිබ්බත් කියවපු බ්ලොගයක්. බිටල් මල්ලි, එතකොට අර game of thrones පරිවර්තනය කරපු සෙට් එක.
අරූගේ අඩවිය ඔහොම ක්ලික් කරගෙන යනකොට හදිසියේ හම්බ වුන බ්ලොගයක්.
ඒක කියවන කොට ගත් තීරණයක් (අමරබන්දු ගේ කතාව යන අතරතුර) හා දුරකථන සංවාදයක් නිසා ගොඩක් දේවල් වෙනස් වුනා. සිද්ද වුන. මතභේදයන්ට තුඩු දිය හැකි නිසා නැවත ඒ ගැන ලියන්නේ නැහැ.

කොළඹ ගමයා පටන් ගත්තේ 2013 අර හේතුව මත. (මගේ කොමෙන්ට් ආරක්ෂා කරලා තියා ගන්න) . පස්සේ මම කැමති විෂයන් ගැන ලියන්න ගත්ත.

කෙන්කියුෂා කිව්වා වගේ විෂයන් ගැන බ්ලොග් අඩු ඇති. එත් මේ වගේ බ්ලොග් තියනවා. අධ්‍යාපනික ඒවා. ප්රෝග්රමින් ඉගෙන ගන්න වගේ.
http://tekcroach.blogspot.co.uk/2017/02/amateur-radio-51.html
http://www.sinhalasubjects.com/2017/02/blog-post.htmlAjith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-2913020760700365922017-02-26T20:28:58.075+05:302017-02-26T20:28:58.075+05:30විට්ටර් ගේ මලේ හැට්ටර් - මෙන්න තොප්පිය ගලවා හිස න...විට්ටර් ගේ මලේ හැට්ටර් - මෙන්න තොප්පිය ගලවා හිස නමා ආචාර කරනවා කොමෙන්ටුවට. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-5899284716030834832017-02-26T20:22:23.040+05:302017-02-26T20:22:23.040+05:30හැලපය එන්න එපා ඕවට. මොකද යකෝ උඹේ බ්ලොගේ වැරැද්ද? අ...හැලපය එන්න එපා ඕවට. මොකද යකෝ උඹේ බ්ලොගේ වැරැද්ද? අපට රහ නම් උඹට මොකද්ද තියෙන ප්‍රශ්නේ. ලියහන් විකාර නැතුව. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-1218762743832465612017-02-26T20:20:18.370+05:302017-02-26T20:20:18.370+05:30@අරූ ගේ අදහසට සම්පුර්ණයෙන්ම එකඟයි. @අරූ ගේ අදහසට සම්පුර්ණයෙන්ම එකඟයි. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-42242108225164994112017-02-26T20:19:33.650+05:302017-02-26T20:19:33.650+05:30මම මේ ලිපියේ ලිව්වා කොහොමද වෙන සෞරග්‍රහ මණ්ඩලව වල ...මම මේ ලිපියේ ලිව්වා කොහොමද වෙන සෞරග්‍රහ මණ්ඩලව වල තියෙන ග්‍රහලෝක හොයන්නේ කියල. ඉතා කෙටියෙන්. ඕන කෙනෙකුට පොඩ්ඩක් හෙව්වනම් ඒවායේ ගණිතමය පසුබිම හොයා ගත්ත හැකි. මම සමීකරණ ලිව්වේ නැත්තේ වැඩක් නැති නිසා ඒවා ලියල.
ග්‍රහ ලෝක හතක නව සෞරග්‍රහ මණ්ඩලයක් - ග්‍රහ ලෝක තුනක ජලය ?Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-63768471547273364612017-02-26T20:17:14.001+05:302017-02-26T20:17:14.001+05:30කල්‍යාණ මිත්‍ර . ඒක බොරුවක් කියල කියන්නේ ජ=කොහොමද?...කල්‍යාණ මිත්‍ර . ඒක බොරුවක් කියල කියන්නේ ජ=කොහොමද? සුජීව කොකවල පර්යේෂණ පත්‍රිකාවේ ගණනය කිරීම් වරදයි කියල ඔප්පු කරලද ඒක කියන්නේ?Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-49567862260510825342017-02-26T20:14:42.310+05:302017-02-26T20:14:42.310+05:30හිස අහස අපහු ලියවෙනවා නේද? හිස අහස අපහු ලියවෙනවා නේද? Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-18592441929138656272017-02-26T20:03:52.753+05:302017-02-26T20:03:52.753+05:30රවියා උඹ වාමාංශික දේශපාලනය නොකළේ මොකද බං . මර වචන ...රවියා උඹ වාමාංශික දේශපාලනය නොකළේ මොකද බං . මර වචන සෙට් එකක් හදල දෙන්න තිබ්බ. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-14319277554258804322017-02-26T19:58:16.576+05:302017-02-26T19:58:16.576+05:30මම ඇත්තටම මගේ බ්ලොග් එක පටන් ගත්තේ සහන ගේ හේතුව නි...මම ඇත්තටම මගේ බ්ලොග් එක පටන් ගත්තේ සහන ගේ හේතුව නිසා. මම හැමතැනම ඔහේ කොමෙන්ට් දදා ගිය වෙලාවක දැක්ක මගේ කොමෙන්ටුවක් කවුද ලිපියක් ලෙස පල කරලා තියනවා. ඊට ටික දවසකට පස්සේ මම බ්ලොග් එක අටවගත්තේ මට ආපහු ගිහින් බලන්න ඕනේ නිසා. නමුත් ඊට පස්සේ සිදුවුණු සියලුම දේවල් තුල - මේක තවත් ජිවිතයක් වගේ. වෙනමම එකක්. හිනා , කඳුළු, ප්‍රශ්න ඔක්කොම මැදින් හොඳ බ්ලොග් ලිපියක් කියවල දැනෙන සතුට පොතක් කියෙව්වම තියෙන සතුට හෝ වේදනාව වගේම තමයි. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-28228848691435899722017-02-26T17:57:42.297+05:302017-02-26T17:57:42.297+05:30හාල් හැත්ත දෙකයි, පොල් අසූවයි..හාල් හැත්ත දෙකයි, පොල් අසූවයි..cvpsur.blogspot.comhttps://www.blogger.com/profile/02330190315571153460noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-82044736473568734992017-02-26T17:34:13.045+05:302017-02-26T17:34:13.045+05:30අපි ඔක්කොම පරවරු....අපි ඔක්කොම පරවරු....cvpsur.blogspot.comhttps://www.blogger.com/profile/02330190315571153460noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-62230448865430631372017-02-26T16:36:49.005+05:302017-02-26T16:36:49.005+05:30මගේ බ්ලොග් එක ගැනත් ලිවීම පිළිබඳව මගේ ස්තූතිය!
බල...මගේ බ්ලොග් එක ගැනත් ලිවීම පිළිබඳව මගේ ස්තූතිය!

බලාගෙන ගියපුවහම මම බ්ලොග් එක පටන් අරන් මාස 3 ගියාට මේ ප්‍රශ්න ගොඩක් මටත් ආවා … සමහර බ්ලොග් පොස්ට් මහන්සි වෙලා ලියල කවුරුත් එක සාකච්චාවට ගත්තේ නැති වුනහම මොන මගුලකට ලියනවද කියල හිතල අත හරින්ඩ ත් හිතුන…. පත්තර වලට news website වලට ලිව්වා නම් විශාල පිරිසකට පණිවිඩේ ගෙනියන්ඩ පුළුවන් නේද කියලත් හිතුන… හැබැයි ඉතින් ඒවාට ලියද්දි මට freely මගේ feeling express කරන්ඩ බැහැ … වාරණයකට ලක් වෙනවා…. ඉතින් පස්සේ හිතුව බ්ලොග් එකේ මට කැමති ඒවා ලියනවා විනෝදාංශේට… හිතුනොත් කොපියක් ජනමධ්‍යටත් දානවා කියලා …..
නදීර https://www.blogger.com/profile/03226850311647192873noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-7354894501813710822017-02-26T12:32:35.923+05:302017-02-26T12:32:35.923+05:30මම ලියන්නේ මට ඕනෑ නිසා... කියන සාධකය හැරෙන්න බ්ලොග...මම ලියන්නේ මට ඕනෑ නිසා... කියන සාධකය හැරෙන්න බ්ලොග් ලියා ලෝක සාමය හෝ දුක් ගිනි නැති කිරීම වගේ ප්‍රායෝගික දෙයක් සිදුවෙන්නෙ නැත. ඒකට නම් සැබෑ ලෝකයේ මනුස්සයෙක් ලෙස ජීවත් වෙන එක තමා වටින්නේ. බ්ලොග් කියන්නේත් කලාවක් කියලයි මට හිතෙන්නෙ. තමන්ගේ වපසරිය තුල, තමන්ට ගෝචර දේ ලියා පල කරන්න නිදහසක් තියෙනවා. බොහෝ කල් සිට නිතර නොලීවත්, අනිත්කොන බ්ලොග් එක හරහා පශ්චාත් යුධ සමයේ උතුරේ රෝහල් ආශ්රිත වැඩ කරන අතරේ ලීව කතා තවම ලියනවා. එකම දේ මිනිස්සු සැබෑ ලෝකයයි අන්තර්ජාලයයි පටලවා ගන්නවා. මං හිතන්නේ ඕනැම කෙනෙක්ට තමන් පොරක් කියලා අධි තක්සේරුවක් තියෙන්න පුළුවන් ඒක වැරැද්දක් වෙන්නෙ කොහොමද ? ඊගෝ එක එක අයගේ එක එක විදිහයි. එනිසා මම හිතන්නෙත් බ්ලොග් එකක් හරහා තමන් කළ කී දෑ මතක් කරන එක කමක් නෑ කියලයි. ඔය අතීතය මතක් කරලා ලියන තිලක සිත, කලාහිත , සිත් ආර, නිදහස් අදහස්, ට්‍රාන්සිල්වේනියා වගේ බ්ලොග් ඇත්තටම රසවත්. මම නම් කාලයක් තිස්සෙ ලියන බ්ලොග් එකක් හරහා.. උතුරෙන් දකුණට ආවට පස්සෙත් පුළුවන් හැම විටම මේ කාලීන මතක එළියට දානවා. ඒවායින් ලියන්න්නා ගැන අධි තක්සේරුවක් හිතනවා නම් ඒ හිත්වල තම තමන් ගැන තියෙන හීන මානය කියලයි මට හිතෙන්නේ. අනුන්ට මඩ ගැසිලි පිට කැසිලි , කල්ලි ගැසිලි මොකුත් නැතිව ඉන්න තාක්කල් සැබෑ ලෝකේ හිත සතුටෙන් ඉන්න පුළුවන් කියලයි මට හිතෙන්නේ....මෙන්ෂන් කළාට තුති කළ්‍යාන මිත්‍ර !Anith Kona https://www.blogger.com/profile/14767932840540549771noreply@blogger.com