tag:blogger.com,1999:blog-2880841669597059750.post1615122565065654257..comments2024-03-16T17:30:27.524+05:30Comments on කල්‍යාණ මිත්‍ර: ජාතික ආරක්ෂාව, පා.ම. විමල් විරවංශ හා රියර් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා Rear Admiral Travis Sinniah- A Master and a Commanderකල්‍යාණ මිත්‍රhttp://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comBlogger94125tag:blogger.com,1999:blog-2880841669597059750.post-51965925329086848932017-09-15T09:50:47.813+05:302017-09-15T09:50:47.813+05:30කියනදෙයක් අහන මඟුලෙක්ට කියපන්කියනදෙයක් අහන මඟුලෙක්ට කියපන්Udarahttps://www.blogger.com/profile/06509182071722916601noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-51231767815502066712017-08-30T18:35:56.558+05:302017-08-30T18:35:56.558+05:30යකෝ මේව එකතුකරල පොතක් ලියපන්,අවුරුද්දකට එකක් විතර ...යකෝ මේව එකතුකරල පොතක් ලියපන්,අවුරුද්දකට එකක් විතර පෝස්ට් එකක් නොදා.bakkarege satahanhttps://www.blogger.com/profile/08040652638823214857noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-14362860246183996402017-08-21T00:08:43.342+05:302017-08-21T00:08:43.342+05:30රියර්අද්මිරාල් සින්නයියා ගැන අවුරුදු දහයකට විතර පස...රියර්අද්මිරාල් සින්නයියා ගැන අවුරුදු දහයකට විතර පස්සේ ඇහුවේ මේ සිද්දියෙන්. බොහොම හොඳ ලිපියක්. මේ දේවල් වලින් කොචර දුරස් වුනාද කියුවොත් එතුමා සේවයෙන් ඉවත්වෙලා හිටිය බවක් වත් මම දැනුවත් නැහැ. බොහොම ඉස්තුතියි ලිපියට.Marinehttps://www.blogger.com/profile/17884078101976024065noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-17737665523710258192017-08-18T18:21:54.031+05:302017-08-18T18:21:54.031+05:30ලියුම්කරු මට වඩා බොහෝ ජ්‍යේෂ්ඨයෙකි.එකතු කරගත් මහා ...ලියුම්කරු මට වඩා බොහෝ ජ්‍යේෂ්ඨයෙකි.එකතු කරගත් මහා අත්දැකීම් මත තවෙකෙක් ගැන ලියන්නට සුදුස්සෙකි.මා දන්නා කෙහෙම්මලක් නැත.එහෙත් මේ අකුරු පෙළ හිතට මොකක් හෝ බලපෑමක් කොට ලියන්නටම යයි මට වද දෙන නිසාවෙන්ම නුසුදුස්සෙකු වුවද මෙසේ අකුරු අමුණමි.සින්නයියා සර් එහෙම නැත්නම් කොමදෝරු සින්නයියා සර් මට හමුවන්නේ මා නාවික හා සාගරික විද්‍යා පීඨයේ මූලික පුහුණුව ලබන කාලයේ එහි අාඥාපති තුමන් ලෙසිනි.

ඔබ හා මාද උගත් සේම හදවතේ අැඳී තිබූ "නාවික නිළධාරියාගේ ප්රතිරුපය" මා මුලින්ම දුටුවේ අද්මිරාල් කරන්නාගොඩ සහ කොමදෝරු සින්නයියා නිළධාරී තුමන්ලාගෙනි.ඔහු උගත්ය.නමුත් උගත් කමට වඩා එය දැනුවත්කම යැයි මට සිතෙයි.තවද එතුමන් නාවික හමුදාවෙන් බිහිවූ අතළොස්සක් වූ මහා උගතුන්ගෙන් කෙනෙකු යැයි මා අසා අැත්තෙමි. එතුමන් ජීවිත කාලයම ගත කළ නැව් ගැන කතා කිරීමට අවැසි නැත්තේ එ් සම්බන්ධයෙන් එතුමන්ගේ දැනුවත්කම අරුමයක් නොවන නිසාය.නමුත් එතුමන් සරඹ පිටියෙහිදී සරඹ පුහුණු උපදේශකයන්ට වඩා සියල්ල දනියි. නාවිකයාගේ,නිළධාරියාගේ අැඳුම් අායිත්තම් ගැන කියද්දී පුහුණු වන නිළධාරීන් වූ අප එකළ කෙල ගිලින්නටත් බිය විය. කාන්තා නාවිකයෙකුගේ හා නිළධාරිනියකගේ නිළ අැඳුමෙහි skirt එකෙහි fleet එක මැසිය යුතු දුර එකිනෙකට වෙනස් බව මා උගත්තේ එතුමන්ගෙනි. රාජකීය නාවික හමුදාවේ සමහරක් සාම්ප්‍රදායික දේ වාසිය තකා පමණක් පවත්වාගෙන යද්දී අපි අතින් ගිලිහුණු වැදගත් බොහෝ දේ ගැන කම්පා වූ බොහෝ පසු කාලීන අවස්තාවන්හිදී මට මගේ අඥාාපති තුමන් මතක් විය..

පුහුණුවන නිළධාරිනියන් ලෙස එදා අපෙන් බොහෝ දුර වූ එතුමන් නැවත මට මුණ ගැසෙන්නේ ස්වේච්ජා නාවික හමුදා මුලස්ථාන අාඥාපති තුමන් ලෙසිනි.අංශ භාර නිළධාරීන් අසිපත් නොමැතිව අචාර පෙළපාලියක ගමන් කරද්දී එ් ගැන එතුමන් විමසීය.එසේ වූයේ අසිපත් ලබා ගැනීමේ පරිපාලන අපහසුතාවක් නිසා බව දැනගත් විට එතුමන්ගේ අණ වූයේ අධිකාරි ලත් නිළධාරීන් අසිපත් නොමැතිව පෙළපාලියෙහි ගමන් කළ නොහැකි බවත්, හෙට වන විට සියලු අංශභාර නිළයන්ට අසිපත් තිබිය යුතු බවත් පමණි. නොතිබූ අසිපත් පසු දින කොහෙන් හෝ ලැබුණි. නිළදරියාගේ තැන නිළධාරියාට ලැබුණි. පෟෙරුශය රැකුණි. අංශ පිරික්සුමට එතුමන් පැමිණෙන විට පුහුණුව ලබන කාලයේ මෙන් සියල්ලෝම සලිත වී සිටියේ එතුමන්ගේ මහා පෞරුශයටය.

ඉදින් අද ඔහු අප නාවික හමුදාධිපති තුමන්ය.පොඩි දරුවෙකුගේ සිතිවිල්ලක් සේ මට මහා සතුටක් දැනෙයි.මන්ද තව බොහෝ කලයක් එ් මහා පෞරුශය නාවික හමුදාව තුළ දැක ගත හැකි වනු අැත.

තුමනි ඔබට දීර්ඝායු වේවා..දළදා හාමුදුරුවන්ගේ, ජය සිරි මහ බෝ හාමුදුරුවන්ගේ පිහිට,අාරක්ෂාව ලැබේවා..

Anonymoushttps://www.blogger.com/profile/08629677568963395867noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-74402901040537018192017-08-18T18:12:38.622+05:302017-08-18T18:12:38.622+05:30This comment has been removed by the author.Anonymoushttps://www.blogger.com/profile/08629677568963395867noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-44348410537455320832017-08-18T17:48:20.354+05:302017-08-18T17:48:20.354+05:30This comment has been removed by the author.Anonymoushttps://www.blogger.com/profile/08629677568963395867noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-69319828532847782022017-03-04T22:16:20.487+05:302017-03-04T22:16:20.487+05:30දැන් ඉන්නෙ ඒ ඔෆිස් එකට උඩින් එකේදැන් ඉන්නෙ ඒ ඔෆිස් එකට උඩින් එකේවැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/11587392550074854206noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-87289223994656967942017-01-05T10:31:19.554+05:302017-01-05T10:31:19.554+05:30wow......nice buddy...Weldon..oba lasanata liyanna...wow......nice buddy...Weldon..oba lasanata liyanna puluwane mama adaei danagaththewarnakumarahttps://www.blogger.com/profile/12826072425367843903noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-73780189966920665462017-01-04T00:57:40.249+05:302017-01-04T00:57:40.249+05:30could you please call mecould you please call meAnonymoushttps://www.blogger.com/profile/08596908105356501891noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-73634170965852272412016-12-14T14:07:53.523+05:302016-12-14T14:07:53.523+05:302009 මැයි 18 වෙනිදායින් පස්සේ සියල්ල කණපිට පෙරලුන...2009 මැයි 18 වෙනිදායින් පස්සේ සියල්ල කණපිට පෙරලුනා.. මැණික් පරයා දේශප්‍රේමී ලේබලය අලවාගත් ගොමරිටි යෙහෙන් වැජබුනු ඒ වකවානුවේ දක්ෂ නිර්භීත හා ඇත්තටම වැඩ පෙන්නපු නිලධාරීන්ට හමුදාව කලකිරවන සිදුවීම් එක පිට එක පෙළ ගැසුනා.. ඉතිහාසයේ නාවික හමුදාපති දූරයට පත්වූ අපකිර්තිමත්ම පුද්ගලයෙකු වූ හිටපු නාවික හමුදාපති සෝමතිලක දිසානායක සමය එහි කුටප්රාප්තියයි.Anonymoushttps://www.blogger.com/profile/17352947378957473114noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-43410579537865736932016-12-11T02:31:21.285+05:302016-12-11T02:31:21.285+05:30මයුරේ....මේ මතක් කරදීමට අම්බානක ස්තූතියි!!! ප්‍රේම...මයුරේ....මේ මතක් කරදීමට අම්බානක ස්තූතියි!!! ප්‍රේමලාල් දන්වන්ත ගැන කතා නොකරන තරම්. මේ වගේ තව බොහෝ අය ඉන්නවා. මයුරේ..මම සාමන්‍යයෙන් ගීතයක් උපුටා දක්වන කොට එහි ගීත රචකයා සහ මෙලඩි නිර්මාපකයා ගැන සඳහන් කරනවාමයි. අද මිනිසුන් නොකරන්නේත් එයයි. දන්වන්තයන් ගැන උඹම ලිපියක් ලියපන්. කමියා හරි බිසියක් පෙන්වනවා. ඇත්තටම ඌ බීබීසි නෙමේ බිසි කියලා මට හිතෙනවා.

මයුරේ ආපහු ස්තූති කරනවා මේ නිහ්ඬ මිනිසුන්ව නැවත මතක් කරනවාට.

මචං මඩොල් දූවේ අර ගීතයේ අයිතිය නම් මෙහෙමයි. මාත් හොඳට ගහලා ඉන්නේ බං.

ගේය පද - - මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය - ආචාර්ය පණ්ඩිත් අමරදේව
ගායනය - ආචාර්ය වික්ටර් රත්නායකAruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-19637685753367034472016-12-11T01:56:51.127+05:302016-12-11T01:56:51.127+05:30This is not somewhat directly connected to what yo...This is not somewhat directly connected to what you have written. But I have mentioned you in by name in another bolg. Therefore I believe that I have a duty to communicate such incident to you. Please forgive me if I have done something unwanted or immoral.

අරුණයන් තම අවසන් wordpress සටහනෙහි මේ පදවැල් උපුටා දක්වයි.

"මුරකාවල් නැති වැටකොටු බැමි නැති අපේම අපේම නවාතැනක් …"

මේ මඩොල් දූව සිනමා සිත්තමෙහි ගීතයය. ගැයුම අමරදේවයන් ය. පබැඳුම කවුරුදැයි සිහිකෙරුමට දැනට මා බීමත් වැඩිය. නමුදු මියැසි අදියුරුවම නම් නාවික හමුදා නිලදරු කමාන්ඩර් ප්‍රේමලාල් දන්වත්තයන්ගේය. දන්වත්තයෝ අපරදිග මියැසියෙහි කෙල පැමිණියෝය.

වැඩිමනත් නොකියමි. දන්වත්තයන් පිලිබඳ ලියුම "කලණ මිතු" වෙත පවරමි. උන් ද ඒ නොලීවොත් ඒ උන් වරද නොවේ. එකල කලණ මිතු දෙටු නයුවන් වන සුසිත් වීරසේකරයන්, නවන් තෙන්නකෝනයන්,සේනාධීරයන්, රුපසිංහයන් ඈ නිලදරුවන් සමග වාලුකාසර කදවුරෙහි මා මීවිත විඳින කල දන්වත්තයන් පිලිබඳව මම උන් විචලෙමි. ඒ දෙටු නයුවන් වෙසෙසින්ම දන්වත්තයන් ඇගයුවද දන්වත්තයන් පිළිබඳව වැඩි යමක් නොදත්තෝය.

සිරිලක මියැසියෙහි දන්වත්ත ලකුණ සෙවුම කියවන ඔබට භාරය.

- මයුරවිල මි Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-32446057890067972632016-12-09T16:07:29.280+05:302016-12-09T16:07:29.280+05:30අනේ මතක නම් නෑ ඇනෝ මහත්තයෝ.. අපි බොහොම පොඩි ඈයෝ නො...අනේ මතක නම් නෑ ඇනෝ මහත්තයෝ.. අපි බොහොම පොඩි ඈයෝ නොව ඒ කාලේ.. ස්තුතියි ඔබේ මතකය බෙදා ගත්තට.. :)කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-65343150705571033652016-12-09T15:58:01.033+05:302016-12-09T15:58:01.033+05:30කල්‍යාණ
ඔය කියන කාලෙ ලෑන්ඩින් ක්‍රාෆ්ට් දෙකක් ගෙනා...කල්‍යාණ
ඔය කියන කාලෙ ලෑන්ඩින් ක්‍රාෆ්ට් දෙකක් ගෙනාව මතකද සිංගප්පූරුවෙන්. මම ගියා ක්ලියර් කරන්න ඩොක් එකට. මට මතක හැටියට කොමඩෝ ජයසූරිය තමයි හිටියෙ. එක් නැවක ආවෙ කමාන්ඩර් බාගුස්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-29551898969233435932016-12-09T15:44:19.437+05:302016-12-09T15:44:19.437+05:30මෙන්ඩෝ.. උඹට බැරිද වෙන රස්සාවක් හොයල දෙන්න.. හැක්....මෙන්ඩෝ.. උඹට බැරිද වෙන රස්සාවක් හොයල දෙන්න.. හැක්.කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-18239498409070207992016-12-09T15:43:18.307+05:302016-12-09T15:43:18.307+05:30දෙන්නම අපේ නේවි එකේ හිටං.. ඉඳගෙන.. හැක්.දෙන්නම අපේ නේවි එකේ හිටං.. ඉඳගෙන.. හැක්.කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-34421284916800056312016-12-09T15:42:15.195+05:302016-12-09T15:42:15.195+05:30අධිෂ්ඨානය අකුරක් නෑර කියෙව්වා.. ගෝටා ගේ යුද්දයත් ක...අධිෂ්ඨානය අකුරක් නෑර කියෙව්වා.. ගෝටා ගේ යුද්දයත් කියෙව්වා.. නන්දිකඩාල් තාම කියවන්න උනේ නෑ.. ඇනෝ උනාට උඹත් එක්ක එකඟ වෙනවා යුද්දයට සක්‍රියව දායක වෙච්චි එකෙක්ගෙන් තමන්ගේ වරුණාව ටිකක් ලියවෙයි කියන එක එක්ක.. එහෙම නොවී තව කෙනෙක්ව අගය කරන්න නම් එක්කෝ ලොකු පර්සනලිටි එකක් තියෙන්න ඕනි.. නැත්නම් (මේ අපි වගේ) පොරක් නොවන නිකම්ම නිකං හමුදා කාරයෙක් වෙන්න ඕනි.. හැක්. කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-74494439772498522742016-12-09T15:36:48.241+05:302016-12-09T15:36:48.241+05:30මේ ටිකේ පුක බිම තියාගන්න ඉඩක් නැති ගානට බිසී බං.. ...මේ ටිකේ පුක බිම තියාගන්න ඉඩක් නැති ගානට බිසී බං.. රාජ සේවයට නියම වෙලා ඉන්නේ.. මාලිගාවෙන් පිට පරිවාර ගොඩනැගිල්ලක සේවයට දාපු ගමන් ආයේ ලියනවා ලිවිල්ලක් අම්මප.. ලොවෙත් නැති වෙන්න.. හැක්. කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-70397136677956366382016-12-09T15:34:24.172+05:302016-12-09T15:34:24.172+05:30අහ.. කියන්න අමතක උනා.. ඔය වයස් කාන්ඩේ නේවි ඔෆිසර්ස...අහ.. කියන්න අමතක උනා.. ඔය වයස් කාන්ඩේ නේවි ඔෆිසර්ස් ලා ගැන මට වැඩිය හොඳට සරසතුමා දන්නවා.. හැක්.. කියයි අලගිය මුලගිය තැන් එක්කම විස්තරේ.. :)කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-5457030498635622012016-12-09T15:32:59.206+05:302016-12-09T15:32:59.206+05:30හුටා.. ට්‍රැවිස් තමයි අරූ අයියා.. කොනක ඉඳල හදන්න ව...හුටා.. ට්‍රැවිස් තමයි අරූ අයියා.. කොනක ඉඳල හදන්න වෙනවා.. ටැංකු වැරැද්ද පෙන්නුවට.
දෙන්නවම දන්නවා සේනරුප ජයවර්ධන ( Surgeon Commodore Jayawardene) නම් තාම නේවි එකේ ඉන්නවද දන්නේ නෑ.. රියර් අද්මිරාල් DN ධර්මවිර නම් මේ මෑතක් වෙනකම්ම නේවි එකේ හිටියා Directorate එකේ ඉඳල තමයි රිටයර් උනේ. මමනම් දෙන්නවම දන්නවා.. ඒත් ඒ දෙන්න නම් මාව දන ගන්න විදියක් නෑ. කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-65692571895263359402016-12-09T15:17:09.196+05:302016-12-09T15:17:09.196+05:30Anonymous8 December 2016 at 21:02 ඇනෝ මිත්‍රයා සම...Anonymous8 December 2016 at 21:02 ඇනෝ මිත්‍රයා සමඟ එකඟ නොවී බෑ.. ස්තුතියි ඔබේ කොමෙන්ටුවටත්..කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-26426898838492520672016-12-09T15:16:37.297+05:302016-12-09T15:16:37.297+05:30රවී අයියා.. අපි ගණන් නොගත්තට ගණන් ගන්න වුන් ගණනුත්...රවී අයියා.. අපි ගණන් නොගත්තට ගණන් ගන්න වුන් ගණනුත් අරන් විද්‍යාව, ආගම, සිංහල, සුද්ද සිංහල ඔක්කොම ගන්නවනේ.. අන්නේකයි මේ එකෙකුට හරි ඇත්ත පෙන්නන්න ලියුවේ..

කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-57296510010706386172016-12-09T15:13:41.476+05:302016-12-09T15:13:41.476+05:30උපාලි රංජිත් මහතාව සාදරයෙන් පිලිගන්නවා කලාහිතට.. ඔ...උපාලි රංජිත් මහතාව සාදරයෙන් පිලිගන්නවා කලාහිතට.. ඔබේ අදහස් වලට ස්තුතියි!කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-72324722745264839772016-12-09T15:12:10.716+05:302016-12-09T15:12:10.716+05:30උඹට හොඳට දුර පේනවා කියන්නේ ඒකයි.. :) ටැංකු ටැංකු.....උඹට හොඳට දුර පේනවා කියන්නේ ඒකයි.. :) ටැංකු ටැංකු.. කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-81294830443542239522016-12-09T15:10:05.132+05:302016-12-09T15:10:05.132+05:30ස්තුතියි විචාරක තුමා.. මේ ටිකේ හුඟක්ම අවිවේකීයි.. ...ස්තුතියි විචාරක තුමා.. මේ ටිකේ හුඟක්ම අවිවේකීයි.. ආයෙම යතා තත්වෙට පත්වෙන්නෝනේ ඉක්කනට.. :)කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.com