tag:blogger.com,1999:blog-2880841669597059750.post2224694659492551913..comments2024-03-16T17:30:27.524+05:30Comments on කල්‍යාණ මිත්‍ර: මැච් පැරදුනාට කොල්ලන්ට බනින්න එපා බං .. When the going gets toughකල්‍යාණ මිත්‍රhttp://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comBlogger50125tag:blogger.com,1999:blog-2880841669597059750.post-35435369472016945782017-08-24T02:45:44.851+05:302017-08-24T02:45:44.851+05:30දන්නේ නැති දේවල් වලට කොමෙන්ට් දාන්න යන්නේ නැහැ. ක්...දන්නේ නැති දේවල් වලට කොමෙන්ට් දාන්න යන්නේ නැහැ. ක්‍රිකට් හදා ගන්න ක්‍රිකට් ලෝලියෝ පෙරමුණ ගත්ත නම් හොඳයි. ක්‍රිකට් ලෝලීන්ගේ සංගමය වගේ එකක් හදල. වෙන පරාජයන් දැක්කාම දුකත් හිතුන. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-7461791635825193912017-08-20T21:17:10.100+05:302017-08-20T21:17:10.100+05:30ගල් කාලට තැන්කූ හොඳේ, ආපු වෙලාවක එනවා සෙට් වෙලා වග...ගල් කාලට තැන්කූ හොඳේ, ආපු වෙලාවක එනවා සෙට් වෙලා වග කියන්න :-)

මේ කන කෑම දැක්කහම වෙන මොනවා කියන්නද බං ... ඌව බයිට් කරන්න කිව්වට අපි ක්‍රිකට් විතරක් නෙමෙයි බං රටක් විදිහටත් වැටිලා තියන තැන දැක්කහම දුකයි !කණ්ඩා ~ Kandahttps://www.blogger.com/profile/01156314085604376981noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-39663965723652716452017-08-20T19:13:31.332+05:302017-08-20T19:13:31.332+05:30උබගේ ඒ උත්ටරේට කටට ගල් කාලක් වක් කරන්න ඕනේ උබගේ ඒ උත්ටරේට කටට ගල් කාලක් වක් කරන්න ඕනේ එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/15558796555393620022noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-50702132623065829242017-08-20T19:12:25.824+05:302017-08-20T19:12:25.824+05:30ක්‍රිකෙට් වලට කොහෙමයි නාවික හමුදාපති සම්බන්ද උනේ ක්‍රිකෙට් වලට කොහෙමයි නාවික හමුදාපති සම්බන්ද උනේ එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/15558796555393620022noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-31523580389667375152017-08-20T18:29:37.007+05:302017-08-20T18:29:37.007+05:30ක්‍රිකට් නවත්තල දැන් අවුරුදු 7-8 ක් වෙනවා, කොහොමත...ක්‍රිකට් නවත්තල දැන් අවුරුදු 7-8 ක් වෙනවා, කොහොමත් මම මෙහෙ වින්ටර් එක ආපුවහම ක්‍රිකට් වෙනුවට ආපහු ජිල් බෝල ගහන්නයි බට්ටො පනින්නයි හිතාගෙන ඉන්නේ :-D

ඒ අස්සේම මේ ලඟදි ඉන්දියන්කාරයෙක් මගෙන් ඇහුව මං ක්‍රිකට් බලන එක නැවැත්තුවේ අපි ඉන්දියාවට පරදින හන්දද කියල ?

මම කිව්වා නැහැ අත ඇරලා දැම්මෙ ඉන්දියන්කාරයොයි පකිස්තාන්කාරයොයි එකතුවෙලා මැච් ෆික්ස් කරන්න ගත්තට පස්සෙ කියල. මිනිහ කට පියා ගත්ත :)

කණ්ඩා ~ Kandahttps://www.blogger.com/profile/01156314085604376981noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-29488262578015491082017-08-20T12:56:02.771+05:302017-08-20T12:56:02.771+05:30නව නාවික හමුදාපති ලෙස ට්‍රැවිස් සින්නයියා පත් කරයි...නව නාවික හමුදාපති ලෙස ට්‍රැවිස් සින්නයියා පත් කරයි!

වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න ඉල්ලා සිටි පරිදි ඔහුගේ නාවික හමුදාපති ධූරය තවත් දිගු නොකළ ජනාධිපතිවරයා නව නාවික හමුදාපතිවරයා ලෙස රියර් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා නාවික හමුදාපතිවරයා ලෙස පත් කර තිබේ.
දවස් 2ක් තුළ ජාත්‍යන්තර මුහුදේ LTTE ආයුධ නැව් 3ක් ගිල්වූ ට්‍රැවිස් සින්නයියාට, යහපාලනයෙන් සාධාරණය ඉෂ්ඨ වූ වගයි

මහින්ද රාජපක්ෂ මැර පාලන සමයේ දේශපාලන පලිගැනීමට ලක්ව නාවික හමුදාවෙන් ඉවත්ව ගොස්, යහපාලන රජය විසින් නැවත සේවයේ පිහිටුවන ලද, වත්මන් නැගෙනහිර ආඥාපති හා නාවුක යාත්‍රා සමූහයට අණදෙන ධජ නිළධරයා වන රියර් අද්මිරල් ට්‍රැවිස් සින්නයියා.
ඔබට ජාතියේ උත්තමාචාරය!
Image may contain: 1 person
9 Comments
17 Shares
Anonymoushttps://www.blogger.com/profile/10723480001172114916noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-67077947700969106932017-08-20T07:48:56.797+05:302017-08-20T07:48:56.797+05:30අතුල ගේ පත්තරේ යන ලිපි කියවලා තියනව අතුල ගේ පත්තරේ යන ලිපි කියවලා තියනව එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/15558796555393620022noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-34857376042324620612017-08-19T11:27:51.044+05:302017-08-19T11:27:51.044+05:30Hek...Hek.....Katussoooooo :) :) Hek...Hek.....Katussoooooo :) :) kenji@japanhttps://www.blogger.com/profile/09165588377613574685noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-59409197918052813062017-08-18T08:52:40.357+05:302017-08-18T08:52:40.357+05:30දුරුතු පෝයදා එංගලන්තයේ.. වඳින්න ගොස් අප එන ගමනේ..
...දුරුතු පෝයදා එංගලන්තයේ.. වඳින්න ගොස් අප එන ගමනේ..
වළං මුට්ටි ටික පොඩි කර ගත්තේ.. ඕක ඔහොම කර ගන්නයි..// :)කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-78130273847440709332017-08-17T21:34:50.450+05:302017-08-17T21:34:50.450+05:30බනින් එපා අපේ කොල්ලන්ට බනින් එපා
ක්‍රිකට් පිටිය ම...බනින් එපා අපේ කොල්ලන්ට බනින් එපා
ක්‍රිකට් පිටිය මේ අඳුරුව ඇත්තේ
ටික කාලයකට පමණයි ............ තනුව ( බනින්එපා පොඩි දෝනිට ගහන්නෙපා .....)vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-83454246077861198332017-08-17T18:07:30.998+05:302017-08-17T18:07:30.998+05:30බයි බයි ඇනෝ.. ඩීසන්ට් ඇනෝලාට ඉඩ දෙමින් කොමෙන්ට් මො...බයි බයි ඇනෝ.. ඩීසන්ට් ඇනෝලාට ඉඩ දෙමින් කොමෙන්ට් මොඩරේට් කිරීමට අවකාශ ලැබෙන තුරු තාවකාලිකව සියලුම මකුණන් බ්ලොක් කරන ලදී. බ්ලොග් කමෙන්ට් වලට මුවාවී බ්ලොගර්ස් ලාට පුද්ගලිකව පහර ගැසීමේ ට්‍රෙන්ඩ් එකක් ඔබ්සර්ව් කල බැවින් මේ තීරණය අකමැත්තෙන් හෝ ක්‍රියාත්මක කල බව කරුණාවෙන් සලකන්න කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-42767348811197470472017-08-17T17:56:58.390+05:302017-08-17T17:56:58.390+05:30සොරි ඩියර්.. මේ කාලේ කන සමනල් ඇනෝලාගේ සහ පුද්ගලිකව...සොරි ඩියර්.. මේ කාලේ කන සමනල් ඇනෝලාගේ සහ පුද්ගලිකව පහරගහන ඇනෝලාගේ පිම්පි වැඩ නිසා අකමැත්තෙන් වුව තාවකාලිකව මාත් ඇනෝ වැහුවා. ඒත් මේ වගේ කොමෙන්ට් බ්ලොක් කරන්න කිසිම උවමනාවක් නෑ. යම් හෙයකින් ඉයන් මීට පිලිතුරක් දී තිබුනොත් ඔබ වෙනුවෙන් ඇනෝ කමෙන්ට් කරන අවස්තාව යලි දෙන්නං කොමෙන්ට් මොඩිෆිකේශන් ඇතුව හෝ.. එතකල් එහෙම එකක් වෙනුවෙන් මහන්සි වෙන්න මේ දවස්වල වෙලාවක් නෑ. අගේන් සොරි.කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-30935622197138885822017-08-17T17:25:56.362+05:302017-08-17T17:25:56.362+05:30Cont'd...
//ඉයන් මේ ප්‍රශ්නවලට ඔබේ පිළිතුරු ම...Cont'd...

//ඉයන් මේ ප්‍රශ්නවලට ඔබේ පිළිතුරු මොනවාද?

01. අධිකරණයට පෙර, අධිකරණ ක්‍රියාමාර්ගවලට පෙර අධිකරණ තීන්දු ප්‍රකාශ කරන ඇමතීන් හිඟ නැති රටක ස්වාධීන අධිකරණයක් කෙරෙහිවන ජනතා විශ්වාසයට කුමක්වේ ද?

02. මැතිවරණ සිතියම දිගින් දිගටම අකුලා තැබීමට සැලසුම් සකස්කරන පසුබිමක ස්වාධීන මැතිවරණ කොමිසමක ස්වාධීනත්වය අදාළ වන්නේ රාජගිරියේ ගොඩනැගිල්ලකට පමණක් නම් ඉන් ඇති සමාජ පලය කුමක්ද?

03. බිලියන, ටි්රලියන ගණනේ වන වංචා ලූනු බික් වෙද්දී කුසට ලූනු බිකක්වත් තරමේ අහරක් නැතිව නියංසායෙන් වේළුණු වැව් පතුල්වල ඕලූ_ නෙළුම් අල සොයමින් මහපොළොව හාරන කුස පිටට ඇලූණු ගැහැනු පිරිමින්ගේ, ළමා ළපටින්ගේ සෝ සුසුම්, උණ ගින්දරේ පැහෙන දරුවාට බෙහෙත් ටිකක් ගන්නට ගෙයි සන්තකේ සතයක් නැති තැන මන්නය උකසට තැබීමට සිදුවන දරු දුක දරා ගැනීමට බැරි පියවරුන්ගේ හැඬුම් නොඇසෙන ස්වාධීන මානව හිමිකම් කොමිෂන්වලින් ඇති පලය කුමක්ද?

මේ සියලූ පූර්විකා සමගින් අප අවධානය යොමු කළ යුතු ප්‍රධාන ගැටලූවක් වේ. අපේ රටට මෙහෙම වුණේ ඇයි? යන්න ඒ ගැටලූවය. දිව්‍ය ලෝකය දක්වා වේගයෙන් වලාකුළු අතරින් ඉහළට නැග දිව්‍ය මන්දිර සමග තරග කොට ඒවා සියලූ වටවල දී පරාජය කළ හැකි ‘මොනැක් මන්දිර’ සහ ‘ඇකිලියන් මන්දිර’ තියෙන සහ හැදෙන රටක බඩ සායෙන් සහ රෝග පීඩාවන්ගෙන් දුක් විඳින දස ලක්ෂ ගණනින් වූ ජනකායක් හැදුණේ කොහොමද? එය එක අතකින් රටක් ලෙස අප අවමානයට පත්කරන එකකි. රාජ්‍යයක් ලෙස එහි අපරිණත බව ප්‍රකාශ වන්නකි.

ආණ්ඩු ලෙස ඒවායේ අඥාන බව, වංචාකාරී බව මෙන්ම සහචර ජාවාරම්කාරී සහ පුද්ගල කේන්ද්‍රීය භාවිත හෙළිදරව් වන්නකි. මැතිවරණ වේදිකා තුළත්, පාර්ලිමේන්තුව තුළත්, පක්ෂ තුළ සහ අතරත් ආණ්ඩුපක්ෂ සහ විපක්ෂ කණ්ඩායම් අතරත්, සන්නිවේදන මාධ්‍ය තුළත් හොරු සහ හොරකම් පිළිබඳව සිදුවන දෛනික විවාද සහ එකිනෙක පාර්ශ්ව අතර සිදුවෙන චෝදනාවලින් පෙනී යන්නේ පාලකයන් සියල්ලම චෞරයන් බවය.

මේ රාජ්‍යය චෞර රාජ්‍යයක් බවත් මේ රාජ්‍යයේ ආණ්ඩු චෞරයන්ගේ සහ උන්ගේ සහචර සට්ටැඹින්ගේ රජදහනක් වන ආණ්ඩු බවය. ඉතින් එවැනි ව්‍යුහ සහ පුද්ගලයන්ගෙන් අර ඉහත කී ආකාරයේ ජනයා වෙනුවෙන් පොදුජන සුබසෙත ඉල්ලීම ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලීමක් හා සම නොවේද? කෙසේ වෙතත් ඊට පිළිතුරු සහ විසඳුමක් සොයා ගත යුතුමය. ඒ සඳහා, නිදහසින් පසු නවසිය හැත්තෑ ගණන්වල ප්රජාතන්ත්රවාදය පිළිබඳ ආසියානු මොඩලය ලෙස නම් දැරූ මේ රට, බොහෝ පාලන කාලවල චෞර රාජ්‍යයක් වුණේ මන්ද, එහි ආණ්ඩු චෞර ආණ්ඩු වූයේ මන්ද යන්න පිළිබඳව විමසීමක් කළ යුතුය. ම්ගේ අරමුණ වන්නේ එය ය. හැකිනම් මේ පිළිබඳව අවංකව අදහස් දක්වන්න.//

(පිළිතුර මෙතන දෙන්න, මා නැවත මාතලන්ගේ බ්ලොගය බලන්නේ නැතිනිසා) - ඔබගේ බ්ලොගයේත් ඇනෝ වසාදමා තිබෙන නිසා එහි කමෙන්ට් කරන්නත් බැහැ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-59635144699883217482017-08-17T17:24:57.471+05:302017-08-17T17:24:57.471+05:30හිතවත් ඉයන්,
මාතලන් විසින් මා විසින් ඔබගෙන් ඇසූ ක...හිතවත් ඉයන්,

මාතලන් විසින් මා විසින් ඔබගෙන් ඇසූ කමෙන්ට් එක මකා දමා ඇනෝ වසා දමා තිබෙනවා. මන් හිතන්නේ ඔබ සමග වලිදාගත් වෙනත් ඇනෝ කෙනෙක් නිසා විය යුතුයි. දැන් ඔය වලි ඇති ඉයන්. ඉවසීම ප්‍රගුණ කරන ලෙස දෙන්නගෙන්ම ඉල්ලනවා.

කමී කැමති නම් මෙතන එම කමෙන්ට් එක නැවත දාන්නම්, අවුල් නම් මකා දැමුවත් කම් නැහැ.

මේකයි මගේ පැනය;

//හිතවත් ඉයන්,

මේවනවිට රටේම ගර්හාවට ලක්ව ඇති වත්මන් අන්ත දූෂිත යහපාලන චෞර රෙජීමය යටතේ සිදුවූ ‘බැඳුම්කර සිද්ධිය වංචාවක් නම් එය ලූනු බිකක් තරම් යැයි’ කීවේ කැබිනට් ප්‍රකාශකයා ය. පහුගිය ආණ්ඩුවේ අන්ත දූෂිත රෙජීමයේ රාජපක්ෂවරුන් හොරු කියා කෑ ගසන වත්මන් විසුළු ජනපතිවරයාත් සෞඛ්‍ය ඇමති ඇතුළු ප්‍රබල ඇමතිවරුත් වසර 10ක් පුරාම රාජපක්ෂ වරුන්ගේ සපත්තු ලෙව කමින් එක හැලියේ බත් එකට හොරා කෑවේය. රාජපක්ෂලාගේ සපත්තු ලෙව කෑ කැ.ප්‍ර.ගේ දත් ගෙවී ගොස්ය. මහින්ද රාජපක්ෂගේ දෑසට වැලි ගසා හිටපු ධිවර අමාත්‍යවරයා ලෙස ලබාගත් අල්ලස් වලින් කෝටි දහසකට වඩා වටිනා ධිවර යාත්‍රා 8ක් මොහු සතුව බවට කියන චෝදනා ගැන සිදුවූ විමර්ෂන මොනවාද? මොදර ධිවර වරාය සොච්චම් මුදලකට බදු දෙමින් රජය කල අලාභය කෝටි දහසකට වැඩි බවට තවත් චෝදනාවකි. රෝගීන්ට දීම සදහා ආනයනය කරන බෙහෙත් වලින් ද කෝටිගනන් අල්ලස් ලබාගන්නා යහපාලන ආණ්ඩුවේ කම්බ හොරා ලෙසද හිටපු හොරුන් විලාප නගනු පෙනේ.

ඇත්තෙන්ම ඉයන් මිලියන, බිලියන ගණන් යනු ලූනු බිකක් නම් ගෙඩියක් කිලෝ එකක් යනු කීයක් දැයි අප වැනි "හිඟන්නන්ට නම් සිතා ගන්නවත් නොහැකිය. මිලියන, බිලියන ගණනින් වන මූල්‍ය විශුද්ධිකරණ ද ඒ ආකාරයේම ලූනු බිකවල් බව නම් අප වටහාගත යුතුය.

තවත් ඇමැතිවරයෙකු කියූ ආකාරයට හැම කාලෙකම රට පාලනය කළෝ හොරුය. හොරකම සහ දේශපාලනය වෙන් කළ නොහැකිය. එය ඇත්තක් විය හැකිය. එහෙත් හැම රටක්ම, හැම කාලයේම පාලනය කළේ හොරුන්ම පමණක් නොවන බව එතුමා නොදැන සිටිනවා නොවිය හැකිය.

රාජ්‍ය ප්‍රතිපත්ති සම්බන්ධයෙන් බලපෑම් කිරීමට සහ මැදිහත්වීමට වෘත්තීය සමිතිවලට කිසිම අයිතියක් නැතැයි කීවේ තම විශ්වවිද්‍යාල ශිෂ්‍ය අවධියේ කොමියුනිස්ට් පක්ෂ ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරී නායකයකු ලෙස කටයුතු කළ පසුව සහචර ධනපති ආණ්ඩු කීපයක ඇමති ධුර දැරූ සහ තවමත් හොබවන ඇමැතිවරයෙකි.

ඉන් පෙනී යන්නේ සමාජවාදී විප්ලවීය ව්‍යාපාරවල අත්පොතක් වූ ලෙනින්ගේ ‘‘කළ යුත්තේ කුමක්ද?’’ හිටපු කොමියුනිස්ට්වාදියා කියවා නැති සැටියකි. එය කියවූයේ නම් වෘත්තීය සමිතියක් වෘත්තීය සමිති විඥානයෙන් එහාට යා යුතු බවට වූ ලෙනින්ගේ තීසිසය ඔහුට මුණගැසෙන්නට ඉඩ තිබුණි. එය එසේ වී නම් ජාතික සහ රාජ්‍ය ප්‍රතිපත්ති සම්බන්ධයෙන් මැදිහත් වීමට වෘත්තීය සමිතිවලට ඇති අයිතිය එතුමාට වැටහෙනු ඇත. අද මෙන්ම එදාත් අපූරු කොමියුනිස්ට්කාරයන් සිටි බවට නම් එතුමා කදිම නිදසුනකි.//

Continue....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-55270083164358204872017-08-17T14:43:47.317+05:302017-08-17T14:43:47.317+05:30අයිසෙ කල්යාන ලොක්කෝ
ලංකාවේ කි‍්‍රකට් තේරීම් කමිටු...අයිසෙ කල්යාන ලොක්කෝ

ලංකාවේ කි‍්‍රකට් තේරීම් කමිටුවේ ඉන්න ඉහළ නිළධාරියෙකු කණ්ඩායමට කී‍්‍රඩකයින් ඇතුලත් කිරීම සදහා තරග මුදලින් හරි අඩක්, ක්‍රීඩකයාගේ බිරිද හෝ පෙම්වතිය ඉල්ලා සිටින බව කණ්ඩායමෙන් කැපී සිටින ක්‍රීඩකයින් අනාවරණය කර ඇතැයි කටකතාවක් තිබෙන අතර මෙය සත්‍ය කතාවක් ද?

ක්‍රීඩකයන් පවසන පරිදි එම ක්‍රිකට් නිලධාරියා කාන්තාවන්ට හා මුදල් සදහා දැඩි ලොල් කමක් ඇති ඔහු තරුණ ක්‍රීඩකයින්ගෙන් මෙම ඉල්ලීම සිදු කරන බවද ශ්‍රී ලංකා කි‍්‍රකට් අභ්‍යන්තර ආරංචිමාර්ග වලින් තොරතුරු ලබාගෙන ගොසිප් සයිට් වලිනුත් වාර්තා කර තුබුණා නේද? මේකේ ඇත්ත මොකක්ද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-2159928086823266212017-08-17T08:08:22.326+05:302017-08-17T08:08:22.326+05:30ේ නම් සුදීකයා ද මන්දා?ේ නම් සුදීකයා ද මන්දා?කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-21522858773678875882017-08-16T22:25:48.115+05:302017-08-16T22:25:48.115+05:30ඔය ඉතින් උඹලට මුකුත් කියන්න බැහැ මළ පනිනව නෙව. කේන...ඔය ඉතින් උඹලට මුකුත් කියන්න බැහැ මළ පනිනව නෙව. කේන්ති ගන්න එපා බන්. ටේක් ඉට් ඊසි මෑන්.

බැටිං වලදි අවශ්‍ය වෙන ටෙක්නික්ස් වගේම ගේම් ප්ලෑන් එක අනුව ස්ට්‍රැටජි එක සහ ටැක්ටික්ස් අවශ්‍ය පරිදි ගලපාගත යුතුයි. ඇග්‍රසිව් බැට්මන් කෙනෙක් උනත් බැටින් ස්ටන්ස්, ඔබ්සර්ව් ඇන්ඩ් ක්වික් ඩිසිශන්ස්, ප්‍රොපර් ශොට් සිලෙක්ශන් (බේසික් ශොට් 12 හොඳින් ටෙක්නිකලි කරෙක්ට් වීම වගේම ඇඩ්වාන්ස් ශොට්ස් ඇතුළු සැමදේ), ලයින් ලෙන්ත් කලින් ප්‍රෙඩික්ට් කිරීම් (බෝලර්ගේ සීම් පොසිෂන් එක, අතේ මූව්මන්ට්, පන්දුව එන මාවත/ ලයින් එක හොඳින් ෆලෝ කිරීම වගේ දේවල් ) සහ ෆුට් වර්ක් හරහා ඊට ඇජස් වීම වගේ ගොඩක් දේවල් තියෙනව, නිකන්ම අත දිග ඇරල බොටම් හෑන්ඩ් ස්ලොග් කිරීඑම විතරක් නෙවෙයි. බලපන් ආබ්‍රහම් බෙන්ශමින් ද විලියේ (ඩි විලියර්ස්) වගේ උන්, දැන් මේ සීරීස් එකේ පුජාරා/ රෙහෙනේ වගේ උන්ගෙ ක්ලැසික් ශොට්ස් බලපන්, (නුවන් ප්‍රදීප්ගේ පොඩි මිස්ටේක් එකකින් ලයින් එක චුට්ටට් වෙනස් වුණත් බෝලෙ බවුන්ඩ්‍රියෙන් එහා.) ඒ වගේම අන්තිම මැච් එකේ හර්දික් පාණ්ඩ්‍යා ගේ කැමියෝ එක තනිකර අපේ poor බෝලින් ස්ට්‍රැටජි නිසා.

උදා: උබ අයි.පී.එල් බලනවනම් දකින්න ඇති පාණ්ඩ්‍යා නිතරම ගුඩ් ලෙන්ත් මිඩ්ල් ස්ටම්ප් ලයින් එක එන බෝල් වලට පලු යන්න නෙලන බව. ඉතින් අපේ උන් ටෙස්ට් කියල ඌට දැම්මෙම ගුඩ් ලෙන්ත්. අපේ මාලින්ද පුශ්පකුමාරයා එක ඕවරේක පිට පිටම ඉස්සරහට ගුඩ් ලෙන්ත් දාල දීපු හැටි බලපන්. (6x4) යකෝ මැතිව්ස්ල තරංගල (experienced seniour players) කට පුක වහන් ඉන්නෙ ඌට ලෙන්ත් එක පොඩ්ඩක් වෙනස් කරන්න කියපන්, ඒත් නැහැ. ලහිරු කුමාරගේ ලයින් ඇන්ඩ් ලෙන්ත් චොර. බලපන් ශමි අහමද්ගේ ලයින් ඇන්ඩ් ලෙන්ත්? යාදව් ලූස් ඩිලිවරි ගොඩක් දැම්මත් උගේ ස්පීඩ් එකත් එක්ක ආපු ලේට් ස්වින්ං එක ස්ට්‍රේට් එනකොට ඩෙඩ්ලි නේද?
උඹෙත් අදහස් මේ ගැන කියන්න පුලුවන්නම් අගෙයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-66926569747736733252017-08-16T22:01:40.773+05:302017-08-16T22:01:40.773+05:30අතුල සමරසේකර ක්‍රීඩකයෙක් වශයෙන් අසාර්ථක වුණත් කෝච්...අතුල සමරසේකර ක්‍රීඩකයෙක් වශයෙන් අසාර්ථක වුණත් කෝච් කෙනෙක් වශයෙන් සාර්ථක විය හැකි සෑහෙන විභවයක් තියෙන කෙනෙක්. ඔහුගේ කමියුනිකේශන් ස්කිල්ස් හොඳ වගෙයි. අවශ්‍ය වන්නේ කෝචින් වලට අදාල බේසික් ටෙක්නික්ස්වල සිට මැනැවින් හැදෑරීමයි. කමී ඔබ අතුල දන්නවානම් ඔහුට අප සුභ පැතුම් එක්කල බව කියන්න. කවියෙක් වශයෙන් ඔහු දක්ෂතා පෙන්වීමත් අගය කල යුතුයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-4790394725708935982017-08-16T18:51:07.487+05:302017-08-16T18:51:07.487+05:30යකෝ කොමිස් දෙන්නේ බිල ගෙව්වමනේ.. ඉස්සෙල්ලා දැන්වීම...යකෝ කොමිස් දෙන්නේ බිල ගෙව්වමනේ.. ඉස්සෙල්ලා දැන්වීම පල කරාට බිල ගෙවල හිටපම්.. :))කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-27293870473287000062017-08-16T18:49:08.535+05:302017-08-16T18:49:08.535+05:30හා මචං සොරි නොදන්නා දේවල් කියන්න ගියාට.. :)හා මචං සොරි නොදන්නා දේවල් කියන්න ගියාට.. :)කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-87802683408995831912017-08-16T18:24:23.904+05:302017-08-16T18:24:23.904+05:30හහ් හහ් හා, අනේ බන් උඹ දන්න ක්‍රිකට්, හිනස්සන්න එප...හහ් හහ් හා, අනේ බන් උඹ දන්න ක්‍රිකට්, හිනස්සන්න එපා යකෝ ඔහොම. උඹ ක්‍රිකට් ඉගෙනගත්තෙ අතුල සමරෙ නැතන්ම් බෝල සමරෙගෙන්ද? හික්ස්.

දැන් එතකොට බෝලර්ස්ලා සේරම (4+1 නැත්නම් 5 මෑන් ඇටෑක් එකකින්) හැන්ඩි විදිහට බෝල් කරොත් බොට ගහන්න වෙන්නේ අතේ තමයි. ලොලේ ලොල්. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-40774847356675355042017-08-16T18:08:40.898+05:302017-08-16T18:08:40.898+05:30This comment has been removed by a blog administrator.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-66307753637035008542017-08-16T17:57:19.439+05:302017-08-16T17:57:19.439+05:30This comment has been removed by a blog administrator.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-44298319754136705232017-08-16T17:38:10.314+05:302017-08-16T17:38:10.314+05:30සියළුම විස්තර සහිතව ඔබගේ ගිණුම් අංකය, බැංකුව නම, ...සියළුම විස්තර සහිතව ඔබගේ ගිණුම් අංකය, බැංකුව නම, සිප් කෝඩ් එක සහ ඔබගේ හැඳුනුමපත් අංකය පැහැදිලිව සඳහන් කරන්න කොමිස් මුදල තැන්පත් කරන්න Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-23665547323610389002017-08-16T17:06:26.287+05:302017-08-16T17:06:26.287+05:30වෙනෂ ශැපද? වෙනෂ ශැපද? ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.com