tag:blogger.com,1999:blog-2880841669597059750.post2885120935082667409..comments2024-03-16T17:30:27.524+05:30Comments on කල්‍යාණ මිත්‍ර: අභි නොනික්මණකල්යාණ මිත්‍රhttp://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comBlogger30125tag:blogger.com,1999:blog-2880841669597059750.post-59439981512541482402017-09-11T14:07:39.337+05:302017-09-11T14:07:39.337+05:30chrome වල ලෙඩක් බන්, uninstall කරලා ආයෙම දා ගනින්....chrome වල ලෙඩක් බන්, uninstall කරලා ආයෙම දා ගනින්.. එතකොට හරියයි..කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-89073209806970960652017-09-11T14:06:45.450+05:302017-09-11T14:06:45.450+05:30ලියුවේ නම් මන් තමයි බං.. ඒත් මගේ කතාවක් නෙවෙයි.. හ...ලියුවේ නම් මන් තමයි බං.. ඒත් මගේ කතාවක් නෙවෙයි.. හිටාන්කෝ අද දෙවෙනි කොටස දාන්න.. එතකොට තේරෙයි.. :)කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-30055302505467155882017-09-10T18:11:35.658+05:302017-09-10T18:11:35.658+05:30mage sinhala natuwa gihin banmage sinhala natuwa gihin banඑල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/15558796555393620022noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-61007521750867297682017-09-10T10:27:02.971+05:302017-09-10T10:27:02.971+05:30ෂා..!! කමිය.. ඔයාද මේක ලිව්වෙ ආ..!! (මේ උබේ ආදර කත...ෂා..!! කමිය.. ඔයාද මේක ලිව්වෙ ආ..!! (මේ උබේ ආදර කතාවද?) මේක කියවද්දි මගේ එහා පැත්තෙ වැඩ කරන සුද්දිව මතක් වෙනව බං. රෝස පාට සාරියක් ඇඳල පිච්ච මල් දෙකක් කනේ ගහගල උදේ පාන්දරම වැඩට ඇවිත් ගුඩ් මෝනින් ටික්කා කියනකොට නිකං මොනාද වගේ අප්පා.... හීනෙන්... 😍..ටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-59602614764329396492017-09-08T12:32:28.802+05:302017-09-08T12:32:28.802+05:30:)))))):))))))කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-36082203263380380222017-09-08T12:20:53.980+05:302017-09-08T12:20:53.980+05:30මම මේ බැලුවේ මේක ලියලා තියෙන්නේ බ්ලොග් එකට ටටා බාය...මම මේ බැලුවේ මේක ලියලා තියෙන්නේ බ්ලොග් එකට ටටා බායි කියලා ගියපු කාමියා මද කියලා. කතාව අපූරුවට ගලාගෙන යනවා. දෙවැනි කොටස එනතුරු බලාසිටිමි. ජයවේවා !!!Udaya Dissanayakehttps://www.blogger.com/profile/00590411317475079239noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-46810176022224951152014-11-28T10:31:01.259+05:302014-11-28T10:31:01.259+05:30බොහෝම ස්තූතියි..බොහෝම ස්තූතියි..කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-91313683101643242602014-11-26T09:43:39.348+05:302014-11-26T09:43:39.348+05:30නියමයි !නියමයි !සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-76520593139340432922014-10-27T07:43:06.036+05:302014-10-27T07:43:06.036+05:30නැහැ නේද? ඔන්න නියම ලින්ක් එක දෙවෙනි කොටසෙදී පොරොන...නැහැ නේද? ඔන්න නියම ලින්ක් එක දෙවෙනි කොටසෙදී පොරොන්දු වූ පරිදිම දුන්නා..කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-13267931257661536312014-10-27T07:41:09.103+05:302014-10-27T07:41:09.103+05:30ස්තූතියි සඳුමල්.. මෙය ඵලය නිසා හටගත් හේතුවක්.. අනේ...ස්තූතියි සඳුමල්.. මෙය ඵලය නිසා හටගත් හේතුවක්.. අනේ.. මගේ කතාවනම් නෙවෙයි.. වැඩි විස්තර දෙවෙනි කොටසට.. ජය ශ්‍රී!කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-44134483370208400282014-10-26T20:37:41.984+05:302014-10-26T20:37:41.984+05:30මටත් එහෙමමයි...මටත් එහෙමමයි...Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-43357112101407052902014-10-26T20:36:50.558+05:302014-10-26T20:36:50.558+05:30කියන්නට එපා මෙය මට ඔබේ කතාවමයි කියා.....
අනේ මංද,...කියන්නට එපා මෙය මට ඔබේ කතාවමයි කියා.....

අනේ මංද, නිකමට වගේ හිතෙන්නෙම එහෙමයි. ඉක්මනට දාමු ඊළඟ කොටස. කතාවනම් අපූරුයි.Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-44470743060204115422014-10-26T20:35:29.963+05:302014-10-26T20:35:29.963+05:30උඹ ආයෙ මඟුලක් ඉල්ලනවා. යකෝ ඒ ලින්ක් එකේ තමයි මේ ඉන...උඹ ආයෙ මඟුලක් ඉල්ලනවා. යකෝ ඒ ලින්ක් එකේ තමයි මේ ඉන්නෙ!!Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-30278169240267188682014-10-26T10:19:46.033+05:302014-10-26T10:19:46.033+05:30"අපෙන් ඉල්ලන්නෙ මොකක්ද අපි දෙන්නෙ මොකක්ද.. මෙ..."අපෙන් ඉල්ලන්නෙ මොකක්ද අපි දෙන්නෙ මොකක්ද.. මෙතන තමයි ගැටුම" - සුපිරි!තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-39353613379157713012014-10-26T10:17:39.607+05:302014-10-26T10:17:39.607+05:30\\ ටිකක් වත් තමන් හොයන්නෙ මොකක්ද කියල දැනං හිටියෙ ...\\ ටිකක් වත් තමන් හොයන්නෙ මොකක්ද කියල දැනං හිටියෙ නැද්ද?\\ තිස්ස මහත්මය.. මං විචාරක තුමාගේ කොමෙන්ට් එකට රිප්ලයි එක ලියල එනකොට ඔබේ කොමෙන්ටුව දැක්කේ. මට හිතෙනව අපරාදේ උඩ කොමෙන්ට් එකට රිප්ලයි එකක් විදියට මේකම දාන්න තිබ්බ කියල.. අපෙන් ඉල්ලන්නෙ මොකක්ද අපි දෙන්නෙ මොකක්ද.. මෙතන තමයි ගැටුම.. ඉතුරු ටිකත් කියවන්න.. ස්තූතියි.. කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-45452828881712041692014-10-26T10:12:56.516+05:302014-10-26T10:12:56.516+05:30මට හිතෙන විදියට මිනිහෙක් හිතන විදියෙත් ක්‍රියා කරන...මට හිතෙන විදියට මිනිහෙක් හිතන විදියෙත් ක්‍රියා කරන විදියෙත් තියෙන නොගැලපීම් මත තමයි ජීවිත කතා ගොඩ නැගෙන්නෙ.. මේ නොගැලපීම නිසා උඩුහිත හා යටිහිත අතර නිරන්තර අරගලයක් කරන්න මිනිහෙකුට වෙනව.. මේකෙ ඉතුරු කොටස අවසානයේදී මං මේ කියපු දෙය වඩාත් නිර්මාණාශීලීව ඉදිරිපත් වේවි කියල හිතනව.. ස්තූතියි ඔබතුමාට මෙය උනන්දුවෙන් කියවනවට.. කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-35771809685438864982014-10-26T09:59:07.618+05:302014-10-26T09:59:07.618+05:30\\ම්ම්... අමුතු අමුතු ජීවිත !!..\\ චන්දන මගේ උවමනා...\\ම්ම්... අමුතු අමුතු ජීවිත !!..\\ චන්දන මගේ උවමනාව තේරුම් ගත්ත කියන්න පුලුවන් කොමෙන්ට් එකෙන්ම.. චන්දනට කියන්න.. මට ඔය පාං පිටි වලින් එම්බාම් කරා වගේ ඉන්න බියුටි කචල් ගෑනු දැක්කම වස අප්පිරියයි.. හිහ්.. කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-37135444862434611812014-10-26T09:50:35.725+05:302014-10-26T09:50:35.725+05:30අප්පට ඇත්ත නේන්නං.. මට නෙවෙයි වැරදිල තියෙන්නෙ ට.. ...අප්පට ඇත්ත නේන්නං.. මට නෙවෙයි වැරදිල තියෙන්නෙ ට.. හිහ්..ඔක්කොටම කලින් ගිහින් ඒක හදල ආව.. ඒ කියන්නෙ උඹ මේක හරිම උනන්දුවෙන් කියෝල තියෙනව.. මට ඒකම ඇති.. උඹට කියන්න මචං මේකෙ ඊලඟ නැත්නං අන්තිම කොටස දානකම් මාත් මේ ගැන කොමෙන්ට් කරන්නේ නෑ.. ඕ යේස්.. කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-51624909408633704062014-10-26T09:48:56.931+05:302014-10-26T09:48:56.931+05:30"අසා බබා" ට මොකද වුනේ එතකොට?
ටිකක් වත් ත..."අසා බබා" ට මොකද වුනේ එතකොට?
ටිකක් වත් තමන් හොයන්නෙ මොකක්ද කියල දැනං හිටියෙ නැද්ද?
හිතන්න කම්මැලි වුණාම ගෙවන්න වෙන වන්දිය වැඩියි නේද හැඟීමකට වහල් වෙලා ගෙවන්න වෙන වන්දියට වඩා?තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-59037654851037397102014-10-26T08:13:15.066+05:302014-10-26T08:13:15.066+05:30හ්ම්.............මානුෂික ගති පැවතුම් ගැන හොඳ විග්...හ්ම්.............මානුෂික ගති පැවතුම් ගැන හොඳ විග්රහයක ආරම්භයක් බව පෙනෙනවා. හොඳයි ඉදිරියට යමු. අපේ සිතුවිලි අපිව රූකඩ බවට පත්කරන අවස්ථා එමටයි. මටනම් කීපවතාවක් වෙලා තියෙන්නේ ගෙදරට හැරෙන හන්දිය පහුකරගෙන කාරෙක තවත් කිලෝමීටරයක් විතර ගියාම සිහිය යථා තත්වයට ඒම පමණයි. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-74628033566951953352014-10-26T07:36:25.348+05:302014-10-26T07:36:25.348+05:30අඩෝ කලපලුවාවේ පලවෙනි පටුමගේ කොහෙද බොල අසංකයෙක් , ඉ...අඩෝ කලපලුවාවේ පලවෙනි පටුමගේ කොහෙද බොල අසංකයෙක් , ඉන්නවනම් මම දකින්න එපැයි. :P

මේ මචෝ සමරනායක පහලට එද්දී සමරසිංහ වෙලා තිබ්බා ,එක හදපන් . කතාව ගලාගෙන යනවා අපූරුවට , අනික් කොටස බලනකං කමෙන්ට් කරන්නේ නෑ ..ඕ යේස් ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-60830975366881213802014-10-26T06:50:25.590+05:302014-10-26T06:50:25.590+05:30ම්ම්... අමුතු අමුතු ජීවිත !! ලියමුකො බලන්න අනෙක් ට...ම්ම්... අමුතු අමුතු ජීවිත !! ලියමුකො බලන්න අනෙක් ටිකත්. //රූපලාවන්‍ය කටයුතු බාරව සිටි ඒ සුදු විරූපී ගැහැණිය// හෙහ් හෙහ්..... :DChandanahttps://www.blogger.com/profile/13877789096147775088noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-446991035792677202014-10-25T21:12:05.969+05:302014-10-25T21:12:05.969+05:30මං හිතුවෙම විටක් කන්න හදනවා කියලා.. හැක් හැක්මං හිතුවෙම විටක් කන්න හදනවා කියලා.. හැක් හැක්cvpsur.blogspot.comhttps://www.blogger.com/profile/02330190315571153460noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-60065306197074858222014-10-25T20:21:29.317+05:302014-10-25T20:21:29.317+05:30මෙගාවක් නෙවෙයි..තනි කොටසින් දාන්න හිටියෙ..ටිකක් වි...මෙගාවක් නෙවෙයි..තනි කොටසින් දාන්න හිටියෙ..ටිකක් විතර දිග නිසා දෙකට කැඩුව.. ඊලඟ කෑල්ල (අන්තිම ) තවත් රසවත්.. ඒකෙම දාන්නං බ්ලොගේ විස්තරෙත්..කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-16078079004028169222014-10-25T20:19:11.464+05:302014-10-25T20:19:11.464+05:30ප්‍රියා.. පැණි හඳ කන්න බැරි වුන එකට ඌට දුකයි තමයි....ප්‍රියා.. පැණි හඳ කන්න බැරි වුන එකට ඌට දුකයි තමයි.. ඒත් වැරදිල ගත්ත එක තීරණයක් නිසා ජීවිතේම අමාවකක් උනොත්.. මේ අසංකගේ හොල්මං උඹල අපි ඔක්කොම ලඟ ඉන්නව..ඊලඟ කොටසත් දැම්මම නිවීහැනහිල්ලේ කියවල බලපං.. ජය ශ්‍රී!කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.com