tag:blogger.com,1999:blog-2880841669597059750.post3316432567297114552..comments2024-03-16T17:30:27.524+05:30Comments on කල්‍යාණ මිත්‍ර: හේමන්තයේ යළි දුටු ඒ නිකිණි සිහිනය.. It makes the heart grow fonderකල්‍යාණ මිත්‍රhttp://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comBlogger101125tag:blogger.com,1999:blog-2880841669597059750.post-984137705298169332023-03-27T04:07:25.643+05:302023-03-27T04:07:25.643+05:30ඒ කියන්නෙ මේ හැබෑ අවසානෙ නෙමේද. කතාව කියවන්න පටන් ...ඒ කියන්නෙ මේ හැබෑ අවසානෙ නෙමේද. කතාව කියවන්න පටන් ගන්නෙ. ලිඛිතා ගෙ අනෙක් කතා වගේම මේ කතාවත ලස්සන ඇති කියලා හිතනවා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-25959193835353458732017-04-10T02:08:19.218+05:302017-04-10T02:08:19.218+05:30කලනයව හම ගහන්න ඕනි මේ වගේ ඒවා ලියනවට. එක අතකට මේක...කලනයව හම ගහන්න ඕනි මේ වගේ ඒවා ලියනවට. එක අතකට මේකා කියන බොරුවල හැටියට මේ මොකක්ද? ලිඛිතගේ කටහ්ව අදම කියවන්න ඕනි.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-45463631367645944502017-04-08T12:13:21.155+05:302017-04-08T12:13:21.155+05:30දැන් කලණ ලා බබ්බු නෙවෙයි.. වැඩිහිටියෝ.. හොඳ නරක තේ...දැන් කලණ ලා බබ්බු නෙවෙයි.. වැඩිහිටියෝ.. හොඳ නරක තේරෙනවා.. :) කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-17708847404431276632017-04-08T12:12:15.665+05:302017-04-08T12:12:15.665+05:30සනීප වෙන්න කලින් තුවාල වෙන්න එපැයි.. :) සනීප වෙන්න කලින් තුවාල වෙන්න එපැයි.. :) කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-45748891892371399052017-04-08T12:10:36.520+05:302017-04-08T12:10:36.520+05:30මටත් බය හිතුන නේන්නං.. සුදු අක්කේ මාත් එක්ක ෂේප් න...මටත් බය හිතුන නේන්නං.. සුදු අක්කේ මාත් එක්ක ෂේප් නේද? o.Oකල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-43781628222736661712017-04-08T12:09:08.571+05:302017-04-08T12:09:08.571+05:30ඒක කියවන්න.. ඒක නැතුව මේක අගයක් නෑ.
ස්තුතියි!ඒක කියවන්න.. ඒක නැතුව මේක අගයක් නෑ.

ස්තුතියි!කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-33884067200064938352017-04-08T11:56:09.057+05:302017-04-08T11:56:09.057+05:30බොට ඔක්කොම ජෝක්ස්.. ඉක්කනට කසාදයක් බැඳපම්.. එතකොට ...බොට ඔක්කොම ජෝක්ස්.. ඉක්කනට කසාදයක් බැඳපම්.. එතකොට ඔය ගතිය ඇරිලා යනවා.. හැක්.කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-6142405984387141942017-04-08T08:49:09.111+05:302017-04-08T08:49:09.111+05:30මේ මොන ජෝක්ස් එකක්ද මේ ...???????මේ මොන ජෝක්ස් එකක්ද මේ ...???????ඇනෝපිලිස්https://www.blogger.com/profile/10567957102563516384noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-16828654971204082912017-04-08T05:19:42.900+05:302017-04-08T05:19:42.900+05:30ලව්පූස් තුමා කෝ අර කෙටිකතාව....ලව්පූස් තුමා කෝ අර කෙටිකතාව....විසිරි සිහිනhttps://www.blogger.com/profile/16573940790257550737noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-249958617858296512017-04-08T05:18:39.030+05:302017-04-08T05:18:39.030+05:30 @ ඉවාන් - අනෙ මේහ්....පහු ගිය කාලෙ ලිඛිතාගෙ කතාවට... @ ඉවාන් - අනෙ මේහ්....පහු ගිය කාලෙ ලිඛිතාගෙ කතාවට වහ වැටිලා නොකා නොබී කියෙව්ව එකෙක් නෙව මේ මට කියවන්න එන්නෙ...කෝ අර කෙටි කතාව ඈ

@ කමියා - කාගෙද සහෝදර ප්‍රේමයක් කිව්වෙ...මූ එක්ක මලාට සහෝදර කම් මගේ නෑ...ආයෙ අහුවුණොත් අතක් පයක් කඩල තමා යවන්නෙ...( මේක දැක්කම කට්ටියම බය වෙයි නේහ්...)විසිරි සිහිනhttps://www.blogger.com/profile/16573940790257550737noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-18373096402943537202017-04-07T15:58:29.086+05:302017-04-07T15:58:29.086+05:30ගස්: වලිබිතා??????????? ලිඛිතා හලෝ ලිඛිතා!!! මොකද...ගස්: වලිබිතා??????????? ලිඛිතා හලෝ ලිඛිතා!!! මොකද්ද ඒ 'බි' යන්න??? ගර්ර්ර්....
ප්‍රා: එහෙනම් බය කියන එකත් දන්නවා..... මම උන්නේ ලැජ්ජාව විතරයි දන්නේ නැත්තේ කියල. ඒ කියන්නේ ප්‍රබුද්ධයි! ඒක ප්රබුද්ධ අයට යන්න - එන්න හොඳ තැනක් නෙවෙයි.....ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-17180487914266426622017-04-07T15:55:04.125+05:302017-04-07T15:55:04.125+05:30ඒක වෙන්න බැහැ, මේ කතාව වෙන්න ඕනේ!
ඒකෙ කොටසින් කොටස...ඒක වෙන්න බැහැ, මේ කතාව වෙන්න ඕනේ!
ඒකෙ කොටසින් කොටසට මට කිනිසි, මන්නා අරගෙන එලෝන උන් තමයි වැඩි ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-80913204081736729192017-04-07T15:53:54.256+05:302017-04-07T15:53:54.256+05:30ඔක්කොටම පේන්නේ එතකොට මගේ ඇදේ විතරයි හුහ්.. අතන බොර...ඔක්කොටම පේන්නේ එතකොට මගේ ඇදේ විතරයි හුහ්.. අතන බොරුවට මැරෙන්න හදල, ගෑනු ළමයි මුලාකරලා, අන්තිමට යසට කසාද බැඳලා, දරු මල්ලෝ එක්ක මෙලෝ ගානක් නැතුව ඉන්න 'කලණ' ලා බබ්බු!ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-40732846380124975332017-04-07T15:46:56.216+05:302017-04-07T15:46:56.216+05:30මං නං බය විතරයි. ලැජ්ජාවක් ඇතුව ඒක කියවන්න බෑනෙමං නං බය විතරයි. ලැජ්ජාවක් ඇතුව ඒක කියවන්න බෑනෙPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-54632742005081323362017-04-07T12:22:05.542+05:302017-04-07T12:22:05.542+05:30උඹ මේක මේ විදියට ලියල තිබුනේ නැත්නම් වහ බොන්න වෙන්...උඹ මේක මේ විදියට ලියල තිබුනේ නැත්නම් වහ බොන්න වෙන්නේ.. නිකිණි නැතුව. ලිඛිතල ඉතින් පාටකයෝ ගැන හිතන්නේ නෑනේ.. කොල්ලන්ගේ දුක තේරෙන්නේ කොල්ලන්ටම විතරයි නැද්ද.. Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-25835015697034040672017-04-07T12:01:42.652+05:302017-04-07T12:01:42.652+05:30අම්මට සිරි , එහෙමත් අතීතයක් තිබුනා නේ, හැක අම්මට සිරි , එහෙමත් අතීතයක් තිබුනා නේ, හැක ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-40040839115860154002017-04-07T11:48:41.482+05:302017-04-07T11:48:41.482+05:30ශහ්ඃ... ලැජ්ජ බයට හැදුනු කොල්ලො නෙව.. නැද්ද වලිබිත...ශහ්ඃ... ලැජ්ජ බයට හැදුනු කොල්ලො නෙව.. නැද්ද වලිබිතා?ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-71230551784436606012017-04-07T11:44:34.027+05:302017-04-07T11:44:34.027+05:30හප්පේ.. මෙහෙමත් මිනිස්සුන්ගෙ හුස්ම හිරවෙන ඒවා ලියන...හප්පේ.. මෙහෙමත් මිනිස්සුන්ගෙ හුස්ම හිරවෙන ඒවා ලියනවද මම අහන්නෙ...

ලිඛිතගෙ කාතාව නම් කියවලා නෑ කියවන්න ඕනෙ ඉඩක් ලැබුන ගමන්ම .. මේක නම් නියමයි තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-90926724427375937482017-04-07T11:26:09.281+05:302017-04-07T11:26:09.281+05:30මෙන්න කෑවෝ.. කෑවෝ.. අහක යන නයෙක් කෑවෝ.. මෙන්න කෑවෝ.. කෑවෝ.. අහක යන නයෙක් කෑවෝ.. කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-20713329754079553022017-04-07T11:22:03.686+05:302017-04-07T11:22:03.686+05:30ඒ කලණගේ අකවුන්ට් එකෙන් ගියාට......... එක්කෝ ඕනේ නැ...ඒ කලණගේ අකවුන්ට් එකෙන් ගියාට......... එක්කෝ ඕනේ නැහැ නෙහ් ?ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-38265253252567947762017-04-07T11:11:27.306+05:302017-04-07T11:11:27.306+05:30හිහ්.. හොහ්.. හොවැහැ.. :))හිහ්.. හොහ්.. හොවැහැ.. :))කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-52141685992977910942017-04-07T11:09:32.466+05:302017-04-07T11:09:32.466+05:30අපි දැක්ක එහෙ ගිහිල්ල හුස්ම හිර කරගෙන ඇවිත් තියෙනව...අපි දැක්ක එහෙ ගිහිල්ල හුස්ම හිර කරගෙන ඇවිත් තියෙනවා.. ටැංකියු වේවා!කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-40965352974720850082017-04-07T11:08:46.819+05:302017-04-07T11:08:46.819+05:30ලිඛිත ගේ එක.. එහෙම නේද? :)ලිඛිත ගේ එක.. එහෙම නේද? :)කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-60949183149014524142017-04-07T11:08:18.534+05:302017-04-07T11:08:18.534+05:30වැඩ නොකරත් බ්ලොග් කියෝපන්.. අන්න එහෙමයි අපේ ආදුරුස...වැඩ නොකරත් බ්ලොග් කියෝපන්.. අන්න එහෙමයි අපේ ආදුරුසය!කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-74234367149592625932017-04-07T10:17:56.127+05:302017-04-07T10:17:56.127+05:30:))):)))කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.com