tag:blogger.com,1999:blog-2880841669597059750.post3880780982222963819..comments2024-03-16T17:30:27.524+05:30Comments on කල්‍යාණ මිත්‍ර: අදත් එදාමෙන් දකින්න ඇත්නම්.. Feeling missing.. those beautiful eyes.. කල්‍යාණ මිත්‍රhttp://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comBlogger64125tag:blogger.com,1999:blog-2880841669597059750.post-61980644882857838302019-06-16T18:06:52.458+05:302019-06-16T18:06:52.458+05:30ඒක නම් දුක හිතෙනවා.ඔහොම තමයි ඇස්......ඒක නම් දුක හිතෙනවා.ඔහොම තමයි ඇස්......ගෝතමීhttps://www.blogger.com/profile/01523801902526104652noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-84549446286335803392019-02-12T06:03:10.348+05:302019-02-12T06:03:10.348+05:30උදේ 5.45 ට කලින් රතු කැකුළු බත් පිඟානක් දෙසා බානවා...උදේ 5.45 ට කලින් රතු කැකුළු බත් පිඟානක් දෙසා බානවා කිව්වා..? මගෙ අම්මෝ, මට නම් ගිලෙන්නෙත් නෑ ඔය පට්ට පාන්දර.

සුන්දර අතීතය....

මං බැලුවා ඇයි මට මේ බ්ලොග් එක මග ඇරිලා තියෙන්නෙ කියලා. බැලුවම ෆලෝ අප් ගැජට් එකක් නෑනෙ අර උඩ කියලා තියෙනවා වගේ. අනේ ප්ලීස් එකතු කරන්න.Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-73297751761536343382019-02-10T15:58:18.639+05:302019-02-10T15:58:18.639+05:30ඒක පට්ට.... ඒ වගේ සමීප අත්දැකීම් තියෙද්දි දැනෙනවා ...ඒක පට්ට.... ඒ වගේ සමීප අත්දැකීම් තියෙද්දි දැනෙනවා වැඩිද මංදා....- ප්‍රභාත් -https://www.blogger.com/profile/15057309221052817340noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-76275231510596108212019-02-03T12:57:42.523+05:302019-02-03T12:57:42.523+05:30මේ දැං අපේ යාළුවො සෙට් එකත් එක්ක හක්බෙල්ලාවක පොඩි ...මේ දැං අපේ යාළුවො සෙට් එකත් එක්ක හක්බෙල්ලාවක පොඩි අර්ධ කෑම්පින් පාරක් දාන්න යන්න හදන ගමන්. මේ මගේ සුපුරුදු කොමෙන්ටුව නම් නොවෙයි. ආයෙත් ලියන්නම්. අතිශය සුනදරයි කතාව, පෙල ගැස්වීම හා ඉදිරි පත් කිරීම. අන්තර්ගත්ය ගැන කුමන කතාද!? Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-59080655462423710802019-02-03T05:20:39.871+05:302019-02-03T05:20:39.871+05:30හැඬේනව තනි ඇහැට මෙයා.. මගේ පලවෙනි මෙව්ව එකත් සෙට් ...හැඬේනව තනි ඇහැට මෙයා.. මගේ පලවෙනි මෙව්ව එකත් සෙට් උනේ ස්ප්‍රින් වැලි වලින් මචං. හරිම සුන්දර පිංබර සුරූපී නංගි බබා. වැඩිකල් තිබ්බෙ නැහැ බං. එක අක්කි බබෙකුටනං ලව් කළා 2000 ඉඳල 2017 වෙනකං. මොකද මම 2017 දී ඔය ඔන් ලයින් හුටපටයත් නවත්තල දැම්ම. හම්මෝ මචං ලෝකෙ පොඩියි කියල කතාවක් තියෙනවානෙ. ජයග්‍රාහී 2018 වසරේදි (ෆොටෝ එකකින් විතරක් දැකල තිබ්බ අක්කි බබාත් අක්කි බබාගෙ දුවත්) මම වැඩ කරකර ඉන්න ගමන් "එක්ස්කියුස් මි.." කියාගෙන මගේ ඉස්සරහ ඉන්නව කියහන්කො අක්කි බබාගෙ දුව...??

කොහොමද ඒක....?? (කරුණාකරල ෆලෝ අප් ගැජට් එක දාහන් බුදු මහත්තයෝ....)ටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-55538468907294500502019-02-01T09:57:48.934+05:302019-02-01T09:57:48.934+05:30පල ඇති රුකටලුනේ බං ගල් ගහන්නේ.. සැලෙන්න එපා.. :D :...පල ඇති රුකටලුනේ බං ගල් ගහන්නේ.. සැලෙන්න එපා.. :D :D :Dකල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-66361998135189896082019-02-01T09:56:38.977+05:302019-02-01T09:56:38.977+05:30ඈතයි .. ඔබ ගිය දුර ඈතයි.. නිවහන මගේ සීතයි.. එන්න ය...ඈතයි .. ඔබ ගිය දුර ඈතයි.. නිවහන මගේ සීතයි.. එන්න යලි පියඹා…. :D :D :D

ජය ශ්‍රී!කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-23916841793442920162019-02-01T09:55:07.193+05:302019-02-01T09:55:07.193+05:30හිතාගන්න පුළුවන්.. හැට්ටර් මහත්තය අක්ක ටැට්ටර් පැද...හිතාගන්න පුළුවන්.. හැට්ටර් මහත්තය අක්ක ටැට්ටර් පැදලම නෑ එතකොට.. :D :D :Dකල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-36478132399648241452019-01-30T15:59:35.696+05:302019-01-30T15:59:35.696+05:30තවුසෙල පුඩුම මිනිත්තු. අපිට බ්ලොග් එකක කමෙන්ටෙකක් ...තවුසෙල පුඩුම මිනිත්තු. අපිට බ්ලොග් එකක කමෙන්ටෙකක් දාගෙන පාඩුවේ ඉන්නවත් නෑදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-39701194840090389762019-01-30T08:01:44.026+05:302019-01-30T08:01:44.026+05:30සෑර් ... ඇසුවාම කතාව ඔබේ.... දුක නැසී සතුට ඇතිවේ
...සෑර් ... ඇසුවාම කතාව ඔබේ.... දුක නැසී සතුට ඇතිවේ

හරියටම කියනවනං
කිමද සුමිහිරියේ මේ අරුමේ .. මහද පිබිදෙන්නේ
ඔබගේ දෑසේ . නැගෙන කැල්මේ රහස නැත දන්නේ ...

ඔය අක්කි සීන් වලට ඔන්න අපිනං නෑ හොඳේ..

ජයවේවා !
It's me, හැට්ටර්https://www.blogger.com/profile/17434221820341269508noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-53567937290107563582019-01-30T03:12:39.450+05:302019-01-30T03:12:39.450+05:30බලාගෙන ගියාම ඇස් ගිය දුර ......බලාගෙන ගියාම ඇස් ගිය දුර ......Traveller Anuhttps://www.blogger.com/profile/00202720715570717768noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-13585667045445218972019-01-29T20:45:48.256+05:302019-01-29T20:45:48.256+05:30කොහෙද යකෝ පොඩි ඒ කාලේ? හෙහ් හෙහ් හෙහ් ….කොහෙද යකෝ පොඩි ඒ කාලේ? හෙහ් හෙහ් හෙහ් ….කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-60118372740382707152019-01-29T19:38:24.594+05:302019-01-29T19:38:24.594+05:30ආ මේ වැඩිමල් සීන් එක පුංචි කාලෙ ඉඳලම තියන එකක්නෙ බ...ආ මේ වැඩිමල් සීන් එක පුංචි කාලෙ ඉඳලම තියන එකක්නෙ බැලුවම ...ඇනෝපිලිස්https://www.blogger.com/profile/10567957102563516384noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-15652818744924834422019-01-29T19:12:02.153+05:302019-01-29T19:12:02.153+05:30එහෙම ලු ද? හෙහ් හෙහ්.. අපේ නරක වෙලාව වෙන්ටෑ!එහෙම ලු ද? හෙහ් හෙහ්.. අපේ නරක වෙලාව වෙන්ටෑ!කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-46321251891450131962019-01-29T19:10:58.264+05:302019-01-29T19:10:58.264+05:30ඇහුවනම් දාන්න වෙන්නේ ඉස්පිරිතාලෙන් ආවට පස්සේ.. :D ...ඇහුවනම් දාන්න වෙන්නේ ඉස්පිරිතාලෙන් ආවට පස්සේ.. :D :D :P කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-47960430179350770592019-01-29T19:10:04.895+05:302019-01-29T19:10:04.895+05:30සාධාරණ ඇනෝ කෙනෙක්.. ආදරෙයි අහස තරම් ඈ! සාධාරණ ඇනෝ කෙනෙක්.. ආදරෙයි අහස තරම් ඈ! කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-61578034216060493262019-01-29T19:09:16.382+05:302019-01-29T19:09:16.382+05:30ඇදගෙන නෑවට ඒ හැටි සුදු වෙන්නේ නෑලු.. :D :D ඇදගෙන නෑවට ඒ හැටි සුදු වෙන්නේ නෑලු.. :D :D කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-86773781560013066162019-01-29T19:08:13.542+05:302019-01-29T19:08:13.542+05:30ලියුවට පස්සේ නම් මටත් ලැජ්ජයි වගේ.. ලැජ්ජ බිල්ලට ත...ලියුවට පස්සේ නම් මටත් ලැජ්ජයි වගේ.. ලැජ්ජ බිල්ලට තියල ඇන ගහලද? :D කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-25499476619320332242019-01-29T19:07:01.171+05:302019-01-29T19:07:01.171+05:30මැරෙන්න කලින් 'තන්නාසේ'.. මැරුණට පස්සේ ...මැරෙන්න කලින් 'තන්නාසේ'.. මැරුණට පස්සේ 'තන්නාන්සේ'.. :D :D කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-83344341100236435302019-01-29T17:46:28.781+05:302019-01-29T17:46:28.781+05:30සමහර අක්ක ලව් නං කසාද බැම්මෙනුත් හයි වෙලා තව දුර ය...සමහර අක්ක ලව් නං කසාද බැම්මෙනුත් හයි වෙලා තව දුර යනවලු
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-16093127348239893252019-01-29T17:45:07.771+05:302019-01-29T17:45:07.771+05:30මුංගෙ තන්නාසෙ තරම කියන්නෙ මැරුනට පස්සෙත් තන්නාන්සෙ...මුංගෙ තන්නාසෙ තරම කියන්නෙ මැරුනට පස්සෙත් තන්නාන්සෙ.. සිකේ
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-17477647903907320292019-01-29T10:20:49.145+05:302019-01-29T10:20:49.145+05:30හාමිනේගෙන් අහලාද මෙික දැම්මේහාමිනේගෙන් අහලාද මෙික දැම්මේUdarahttps://www.blogger.com/profile/06509182071722916601noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-41554338655568600922019-01-29T02:02:57.885+05:302019-01-29T02:02:57.885+05:30බොහොම සන්තෝසයි ලස්සනට ලියලා ඒ වගේම කොමන්ට් ටිකත් අ...බොහොම සන්තෝසයි ලස්සනට ලියලා ඒ වගේම කොමන්ට් ටිකත් අපුරුයි "යුද්දය විකුනාගෙන කාලා" නෑ
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-15734223350336371382019-01-28T12:26:22.194+05:302019-01-28T12:26:22.194+05:30කේඑම්තුමා නාන නෑමට මෙලහට කිරිසුදු වෙලා ඉන්න ඕනෙකේඑම්තුමා නාන නෑමට මෙලහට කිරිසුදු වෙලා ඉන්න ඕනෙPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-9773802375048247492019-01-28T10:54:57.126+05:302019-01-28T10:54:57.126+05:30ලැජ්ජ බිල්ලට තියල ලියමු අයියෙ.ලැජ්ජ බිල්ලට තියල ලියමු අයියෙ.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.com