tag:blogger.com,1999:blog-2880841669597059750.post5705632307709607863..comments2024-03-16T17:30:27.524+05:30Comments on කල්‍යාණ මිත්‍ර: නෙලුම්යායේදී ඊයේ පීපී හිනැහුණු බ්ලොග් තාරකා ලැයිස්තුව.. Congrats! You've achieved it!කල්‍යාණ මිත්‍රhttp://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comBlogger236125tag:blogger.com,1999:blog-2880841669597059750.post-63400181565355625152016-03-30T18:29:13.342+05:302016-03-30T18:29:13.342+05:30ස්තුතියි මල්ලි.ස්තුතියි මල්ලි.කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-60793780219223759832016-03-30T18:28:44.292+05:302016-03-30T18:28:44.292+05:30තැන්ක්ස් බඩි.. :)තැන්ක්ස් බඩි.. :)කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-81051908984699609102016-03-30T18:28:08.015+05:302016-03-30T18:28:08.015+05:30හම්මේ.. තිසර ලොකුම ලොකු උදව්වක්.. :) කොහොම ස්තුති ...හම්මේ.. තිසර ලොකුම ලොකු උදව්වක්.. :) කොහොම ස්තුති කරත් මදි. කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-88597309373622053422016-03-30T18:23:40.251+05:302016-03-30T18:23:40.251+05:30කොමෙන්ට් එක දකිනකොට පරක්කුද මංදා
කොමෙන්ට් එක දකිනකොට පරක්කුද මංදා
කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-44937232542772832172016-03-30T18:22:59.808+05:302016-03-30T18:22:59.808+05:30එහෙමත් එකක්ද? කවුද දන්නේ?:pඑහෙමත් එකක්ද? කවුද දන්නේ?:pකල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-34131120757216088152016-03-30T18:18:36.674+05:302016-03-30T18:18:36.674+05:30පොරෝ පාරේ බලෙන්ද බස්සි අවුරුද්දට 88ක් පොස්ට් ලියුව...පොරෝ පාරේ බලෙන්ද බස්සි අවුරුද්දට 88ක් පොස්ට් ලියුවේ.. එහෙනම් ඔය තව නොලියන උන් හොයා හොයා පොරෝ පාර ගානේ දෙමු.. හැක හැක හැක.. කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-42385289201757530562016-03-30T18:15:52.366+05:302016-03-30T18:15:52.366+05:30එහෙම නොහිතුනේ කාටද?එහෙම නොහිතුනේ කාටද?කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-69132629443062089722016-03-30T18:15:03.283+05:302016-03-30T18:15:03.283+05:30මාතලන් මේ අවුරුද්දේ නොමිනේෂන් වලින් ඉල්ලා අස්වුණා ...මාතලන් මේ අවුරුද්දේ නොමිනේෂන් වලින් ඉල්ලා අස්වුණා බං කලින්ම.. කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-11617101404668707392016-03-30T18:13:44.706+05:302016-03-30T18:13:44.706+05:30මේවා දැක්කොත් මම ගෙදර ගිහිනුත් හමාරයි.මේවා දැක්කොත් මම ගෙදර ගිහිනුත් හමාරයි.කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-82169525177967431962016-03-29T22:41:24.544+05:302016-03-29T22:41:24.544+05:30මුලින්ම සම්මාන ලැබිච්ච හැමටම වගේම ලියන හැමෝටමත් සු...මුලින්ම සම්මාන ලැබිච්ච හැමටම වගේම ලියන හැමෝටමත් සුභ පතනවා...!!!

මම බ්ලොග් එකක් යන්තන් අටවාගෙන තාම ගෙව්නේ මාස තුනක් වගේ පොඩි කාලයක්...එත් එදා අදුරගත්ත කතාබහ කරපු,අඩුම තරමේ හිනාවකින් හරි සංග්රහකරපු හැමෝම කාලයක් ඉදන් අදුරනව වගේ ලොකු සහෝදරත්වයක් තිබුන...එතනට එනකොට යාන්තන් මන් දැනගෙන හිටියේ කසුට්ටයි,අවන්හලේ මහේෂ්වයි විතරයි...කමි අයියව නං පොටෝ කෑලි වලට පින් සිද්ද වෙන්න යාන්තන් අදුරගත්ත....ආවට පස්සේ හුගක් බ්ලොග් රුප යට තිබුන සොදුරු හදවත් අදුරගන ලැබුන. මේ සම්මාන උළෙල සංවිධානය කරන්න තිරය පිටුපස ලොකු මහන්සියක් වෙච්ච හැමෝටම ස්තුති....
ඊලග වසරේත් මීටත් වඩා හොදින් මේ සම්මාන උළෙල පවත්වන්නට හැකියාව ලැබේවා!!ගිම්මිගේ කොලමhttps://www.blogger.com/profile/08765936651933780605noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-30102868136670457742016-03-29T20:15:36.318+05:302016-03-29T20:15:36.318+05:30--------------------------------------------------...---------------------------------------------------

දුෂණය පවුල්වාදය තුරන්කර ශ්‍රි ලංකාව ලෝකයේ දියුණු රටක් බවට පත්කල ජනවාරි 8 විප්ලවයේ පෙරගමන් කරුවෙකු වන ප්‍රවීන ලේඛක "මාතලං" ප්‍රියන්ත හේවගේ මැතිදුන් බ්ලොග් සම්මාන උළලේ නිසි ඇගයීමකට ලක් නොකිරීම පිළිබද අපගේ බලවත් කණස්සල්ල...!

"මාතලං" ලේඛකයාණෙනි අතිගරු රනිල් වික්‍රමසිංහ අගමැතිදුන් , ජනාධිපතිතුමා ඇතුලු ප්රගතිශීලී ජනතාව ඔබ සමගයි...!

------------------------------------Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-49610126379561875492016-03-29T19:51:17.352+05:302016-03-29T19:51:17.352+05:30යාන්තං බ්ලොග් එකක් අතපත ගාන්න පටන් අරගෙන අවුරුද්දක...යාන්තං බ්ලොග් එකක් අතපත ගාන්න පටන් අරගෙන අවුරුද්දක්වත් යන්න කලින් මෙන්න බොලේ "දසත සැරිසර", බිලොග් සම්මාන උළෙලේ අංශ දෙකකටම නිර්දේශ වෙලා කියලා මුල්ම ඔත්තුව දුන්නෙ "නොකී කතා".

මට නිකං හරියට දැනුණෙ ඔංචිල්ලාවක උඩ ඉඳන් පහළට එද්දි පපුවට දැනෙන හැඟීම වගේ එකක්.

මුල්ම දවසේ පාසල් යන1 වසරේ දරුවෙක් වගේ පැටලි පැටලි බොහෝ කුලෑටි කමෙන් තමයි නෙළුම්යායට ගොඩවැදුණේ. ඔන්න ඇතුල් වෙන තැනදිම දැකපු කල්‍යාණ මිත්රගෙ සුහද සිනහව හා කතාව අර කියපු හැඟීම දූරින්භූත කරලා දැම්මා. අජිත් අයියා, ඉවාන් , රසික අයියා, නුවන් මල්ලී ආදීන්ගේ සුහද කතාබහ තවමත් ඇහෙනවා වගේ. නෙළුම්යායෙ ඉතිහාසය අංශයේ දෙවන ස්ථානය "දසත සැරිසර"ට කියන නිවේදනය ඇහුණේ හීනෙන් වගේ. මම හිතන්නේ ඒ හීනෙන් මම තවම ඇහැරුණේ නැහැ.

කොහොම උණත් බ්ලොග් ලෝකයට ආධුනිකයන් වන අප වැන්නන්ද ඇගයීමට ලක් කිරීමට වෙහෙස මහන්සි වී දර දිය ඇදි සැමට මගේ ප්‍රණාමය.

දසත සැරිසරhttps://www.blogger.com/profile/08795622902834900584noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-32883855902161569612016-03-29T17:24:04.688+05:302016-03-29T17:24:04.688+05:30වර්ණ ගැන නම් සුබ ආරංචියක් ඇහුන .. අපේ කසුන්ගෙන්ම අ...වර්ණ ගැන නම් සුබ ආරංචියක් ඇහුන .. අපේ කසුන්ගෙන්ම අහගෙන දැනගත්තනම්.. ;)හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-19807239961383743802016-03-29T16:39:38.642+05:302016-03-29T16:39:38.642+05:30බ්ලොග් සම්මාන උළෙල බොහෝ අඩුපාඩු මැද වුවත් මේ අයුරි...බ්ලොග් සම්මාන උළෙල බොහෝ අඩුපාඩු මැද වුවත් මේ අයුරින් හෝ සංවිධානය කළ ගමයා, කළ්‍යාණ වගේම ඉවාන් ට අපේ ගෞරව ස්තූතිය.
වැඩ කරද්දි තමයි අඩුපාඩු පේන්නෙ. අනෙක කියන්න ලේසියි කොරන්න අමාරුයි.
මීළඟ වතාවෙ අපේ අත්දැකීම් ස්වේච්ඡාවෙන් එක් කරන්නම්. වඩාත් සාධනීය උළෙලක් වෙනුවෙන්.

සම්මානලාභීන්ට සුබ පතන්නටත්, සතුට බෙදාගන්නටත් ආවම තෑගි බෙදා දෙන්න ස්ටේජ් එකට ආරාධනා කළාම මේ මොකාටද එන්නෙ කියල හිතාගන්න බැරිව මොහොතක් තත්පර වෙද්දි අසළ උන්න "දසත සැරිසර" ලියන ශානිකා තමයි කිව්වෙ අන්න කතා කරන්නෙ ඔයාටනෙ. මොකෝ ඉඳගෙන ඉන්නෙ කියල.
ලබන පාර අන්න එහෙම ප්රේක්ෂකයො අමාරුවෙ නොදා ඉඳිමු නේද..?නොකී කතාhttps://www.blogger.com/profile/09505643429236474763noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-31820887095249623342016-03-29T16:37:19.041+05:302016-03-29T16:37:19.041+05:30බ්ලොග් සම්මාන උළෙල බොහෝ අඩුපාඩු මැද වුවත් මේ අයුරි...බ්ලොග් සම්මාන උළෙල බොහෝ අඩුපාඩු මැද වුවත් මේ අයුරින් හෝ සංවිධානය කළ ගමයා, කළ්‍යාණ වගේම ඉවාන් ට අපේ ගෞරව ස්තූතිය.
වැඩ කරද්දි තමයි අඩුපාඩු පේන්නෙ. අනෙක කියන්න ලේසියි කොරන්න අමාරුයි.
මීළඟ වතාවෙ අපේ අත්දැකීම් ස්වේච්ඡාවෙන් එක් කරන්නම්. වඩාත් සාධනීය උළෙලක් වෙනුවෙන්.

සම්මානලාභීන්ට සුබ පතන්නටත්, සතුට බෙදාගන්නටත් ආවම තෑගි බෙදා දෙන්න ස්ටේජ් එකට ආරාධනා කළාම මේ මොකාටද එන්නෙ කියල හිතාගන්න බැරිව මොහොතක් තත්පර වෙද්දි අසළ උන්න "දසත සැරිසර" ලියන ශානිකා තමයි කිව්වෙ අන්න කතා කරන්නෙ ඔයාටනෙ. මොකෝ ඉඳගෙන ඉන්නෙ කියල.
ලබන පාර අන්න එහෙම ප්රේක්ෂකයො අමාරුවෙ නොදා ඉඳිමු නේද..?නොකී කතාhttps://www.blogger.com/profile/09505643429236474763noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-22268796977897984612016-03-29T14:25:09.496+05:302016-03-29T14:25:09.496+05:30සම්මාන ලද සියලුම දෙනාට උණුසුම් සුභ පැතුම්! ඒ වගේම ...සම්මාන ලද සියලුම දෙනාට උණුසුම් සුභ පැතුම්! ඒ වගේම අජිත් අයියා, සුමිත් අයියා ඇතුළු දිවා රෑ නොබලා සම්මාන උළෙලේ සාර්ථකත්වයට කැප වුණු සංවිධායක මණ්ඩලයටත් බොහොම ස්තූතියි. වෙලාවක් තිබුනොත් නෙළුම් යාය ගැන වෙනම ලිපියක් පළ කරමි.Ashan De Costahttps://www.blogger.com/profile/01549347094507374289noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-46524058426569160662016-03-29T14:14:55.160+05:302016-03-29T14:14:55.160+05:30//මුලින්ම කතාකලේ මන්දාකිණියේ අශාන් එක්ක ඒකටත් පැය ...//මුලින්ම කතාකලේ මන්දාකිණියේ අශාන් එක්ක ඒකටත් පැය ගානක් ගියා ඒ එයාමද කියල ෂුවර් කරගන්න//
මම එහෙමවත් අඳුරගත්තේ නෑනෙ. :D එවෙලේ සොමියයි, හංසියි ලඟට ඇවිත් කතා කළේ නැත්තන් මම තාම අඳුරන්නේ නෑ. :3 Ashan De Costahttps://www.blogger.com/profile/01549347094507374289noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-16140833616750533752016-03-29T14:10:33.073+05:302016-03-29T14:10:33.073+05:30//සුන්දර යුවතියට ඉවාන් ළඟ ඉද්දි වචන ටැපලෙනවා.. :p/...//සුන්දර යුවතියට ඉවාන් ළඟ ඉද්දි වචන ටැපලෙනවා.. :p//

අඩේ මට විතරක් නෙමෙයි ඒක හිතිලා තියෙන්නෙ. :3 Ashan De Costahttps://www.blogger.com/profile/01549347094507374289noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-31479999609550380062016-03-29T13:25:32.657+05:302016-03-29T13:25:32.657+05:30සුභපැතුම් මචන්. හොද සාර්තක වැඩක්. ගොඩක් අයගෙ මූනු ...සුභපැතුම් මචන්. හොද සාර්තක වැඩක්. ගොඩක් අයගෙ මූනු ටික බලාගත්ත. අර වේදිකා නාට්‍යය නම් පට්ට පට පට බන්. උබලට ජය වේවා..!!ටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-31661832559374015822016-03-29T11:18:01.585+05:302016-03-29T11:18:01.585+05:3018 ප්ලස්
1. සුවපත් කිරීම- (මධු මාධවී)
2. අනේ දෙය...18 ප්ලස්

1. සුවපත් කිරීම- (මධු මාධවී)

2. අනේ දෙයියනේ......!!!- (කුරුටු ගෑ ගී පවුර)

3. ලඹේ හොඳයිද මිස්? - (ගස් ලබ්බ)

කාලින සංවාද

1. ඇමෙරිකානු බොරතෙල් තහනම ඉවතට- (ඉකොනොමැට්ටා)

2. විස්ස එලියට දැමීම සහ විජ්ජානුකූල Passing the 20 - (පින්ච් පොයින්ට්)

3. අපට අද රෙදි ඇඳිය හැකිද? (ලෝක ළමා දිනය වෙනුවෙනි) - (විභීෂණ)

දේශපාලන

1. නිතිය ඉදිරියේ හැමෝම සමානය; සමහරු වැඩිපුර සමානය- (w3lanka)

2. අයවැය 2016 - (රාජ් ගේ නවාතැන)

3. රෙද්ද පල්ලෙන් බේරෙන විජයග්රහණ සැමරුම් - (සජ්ජාගේ පඩන්ගුව)

වසරේ බ්ලොග්කරු / බ්ලොග්කාරිය

1. යශෝධා සම්මානි ප්‍රේමරත්න - (බස්සිගේ නවාතැන)

2. රංජිත් සුරංග - (යාං හෑල්ල)

3. රවී වීරසිංහ - (නිදහස් සිතුවිලි)

කුසලතා සම්මාන -- තුෂාර විතාරණ (කුරුටු ගෑ ගී පවුර)

කුසලතා සම්මාන -- විචාරක - (අසමි දකිමි සොයමි)

සිංහල බ්ලොග් අවකාශයේ ප්රගමනය වෙනුවෙන් දැක්වූ දායකත්වය අගයනු වස් බ්ලොග්රචකයෙකුට හෝ පාඨකයෙකුට ජිවිතයේ එක්

වරක් පමණක් ලැබිය හැකි නෙලුම්යාය විශේෂ සම්මාන ද්විත්වය - 2015

රසික හරිශ්චන්ද්‍ර සුරියආරච්චි - (රසිකලොජි)

නාලක ගුණවර්ධන - (Open Minds!)තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-69782194625364867082016-03-29T11:16:59.405+05:302016-03-29T11:16:59.405+05:30හයිකු/කෙටි කවි
1. පිළිස්සුනු රාත්‍රියේ අඩ යම - (හ...හයිකු/කෙටි කවි

1. පිළිස්සුනු රාත්‍රියේ අඩ යම - (හිතනලන්තය)

2. සිතුවම - (තනි තරුව)

3. සොඳුරු සැඳෑවක -(සඳුමල්)

විද්‍යා ප්‍රබන්ධ

1. දමනය - (බස්සිගේ නවාතැන | ඉවාන් පව්ලුශා | පුංචි කැකුළු මල් | මන්දාකිණියෙන් ඔබ්බට) සමූහ රචනයකි.

2. Patient X | X රෝගියා - (විද්‍යා ගවේෂණ)

සංගීතය

1. මචං අර ඇන්තනී සුරේන්ද්‍ර ගහපු භාණ්ඩෙ මොකද්ද? - (මනාගේ පින්තාරුව)

2. කොළඹදී කම් පලක් නැතත් සෙනගක් මරා දාලා- (හද ගී පොත)

3. ලෝකය නමැති ගමේ.. ප්‍රේමකීර්ති- ෆ්‍රෙඩි සිල්වා ගී එකතුව - (සින්දු ඇනෝ)

සංචාරක

1. වෙහෙරගල ලුණුගම්වෙහෙර 02 - අලුත් කුරුල්ලෙක්, කණේ හිලා සමග ගංජා හේන්- (මතකයේ රන්දුනු තැන්)

2. විනාශකයාගේ නිම්නතර දිටි පාරාදීස - (ඔමා ගේ හීන)

3. වෙසක් සඳ සමග තිරුකේතීෂ්වරම් - (ලෝකයේ කොනක)

ඉතිහාසය

1. දේව විශ්වාසය හා අලුත්නුවර ඇත්තෝ 6 - (දෙයියන්ගේ රටේ)

2. පළමු රහතුන් වැඩසිටි සොඳුරු වන අරණ -- රිටිගල - (දසත සැරිසර)

3. මෙන්න ඩ්රැක්යුලා - Dracula the Historical Figure, 1, 2, 3 - (ඩ්රැකී ගේ අඩවිය)

පරිවර්තන

1. The story of my marriage - (නිදහස් සිතුවිලි)

2. බොරු නේද ඔය කියන්නේ? -(මට හිතෙන හැටි)

3. ඌරන් බලාගත් රාජ කුමාරයා -(පරිවර්තන)

ඡායාරුප

1. උතුරේ සංචාරයක් - (අසමි දකිමි සොයමි)

2. පොටෝකාරයා වටින්නෙම නැද්ද..?- (කැමරාවෙන් එහා ලෝකය)

3. The Earth is Art, The Photographer is only a Witness part 2. (ඔමාගේ හීන)තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-84006567978173260932016-03-29T11:14:36.734+05:302016-03-29T11:14:36.734+05:30විද්‍යා හා තාක්ෂණ
1. තාරකා පරිණාමනය - (මන්දාකිණියෙ...විද්‍යා හා තාක්ෂණ

1. තාරකා පරිණාමනය - (මන්දාකිණියෙන් ඔබ්බට)

2. අනාගතේ බොඳ කරනා ඩී හතරේ වැරදිකාරයෝ - (සොඳුරු සුව අසපුව)

3. විදුලි බිල අඩුකරන LED විදුලි පහන් පරිපථ- (ටෙක් සයුර)

ගෘහස්ත කාරණා

1. වෙඩිං කතා - (හිරු නැති හෝරාව)

2. එළුපැටියාගේ කතාව - කුඩා දරුවන් සිටින දෙමව්පියන් වෙනුවෙනි - (ඇවිද්ද පය)

3. දියවැඩියාව පරදවන්නට නම් - (ප්‍රභාස්වර)

කෙටි නවකතා

1. කවදාද ඒ වැහි වහින්නේ නොදනිම් කොටස් 1 -18 දක්වා (නුවර කුමාරි)

2. එකෝමත් එක කාලෙක (සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත)

3. කැලයේ උපන් මල් වත්තක මතක සුවඳ පොද කොටස් 1-12 (කැලේට පිපුන මල්)

ප්‍රහසන

1. සෝභමාන ගුවන් ඇටෙන්ඩොං - (දුමි ගේ කට කහන කතා)

2. වඳුරා - (කුරුටු ගෑ ගී පවුර)

3. සුරක්ෂිතතා පූර්ව උපක්‍රම, කැනරි කුරුල්ලන්, අවිච්චියන් සහ මනීෂා කොයිරාල- (නිදහස් සිතුවිලි)

අතීත කාමය

1. අපේ දිව්‍ය භෝජන අංක 1 සහ 2- (මගේ කතාව)

2. මෙතෙක් කතාව සහ අද එතැන් සිට - (මගේ ඩෙනිම)

3. සල්පිල සහ මල්වට්ටි වෙන්දේසිය - (සොඳුරු අතීතයෙන් බිඳක්)

කෙටිකතා (3 ස්ථාන 2කි.)

1. ගං වතුර...- (විදානේ ගේ **දානේ...)

2. ඇයද මවකි - (වර්ණ )

3. සමාජ සේවය පිණිසයි - (වැව් ඉස්මත්ත)

3. අහන් ඉන්න අහගෙන ඉන්න- (හංසි swan)

කවි/ නිසඳැස්

1. සඳ ආයිත් නොනැගෙන බැව්.. (අවන්හල)

2. රහසක් හෙම කීවාද හිරු රැස් - (තරුරසී)

3. යෙහෙළියක නම් සිටිය යුතුම ය - (The Sahan Blog)තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-70227364419702577482016-03-29T11:12:43.570+05:302016-03-29T11:12:43.570+05:30සම්මාන දිනූ බ්ලොග් අඩවි - ලින්ක් සමගින්.....සම්මාන දිනූ බ්ලොග් අඩවි - ලින්ක් සමගින්.....තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-73797057844390600532016-03-28T23:04:38.664+05:302016-03-28T23:04:38.664+05:30යන්න කලින් අනිවා කතා කරලා යන්න හිටියෙ නොකිය යන්නේ...යන්න කලින් අනිවා කතා කරලා යන්න හිටියෙ නොකිය යන්නේ කොහොමද :)හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-26984318182977225182016-03-28T21:35:48.645+05:302016-03-28T21:35:48.645+05:30ඉතිං බං උඹලා පුද්ගලිකව කැමති ඒවට නේන්නං සම්මාන දුන...ඉතිං බං උඹලා පුද්ගලිකව කැමති ඒවට නේන්නං සම්මාන දුන්නෙ...සැප දෙන කෙල්ලො ටිකට....Anonymousnoreply@blogger.com