tag:blogger.com,1999:blog-2880841669597059750.post5707684711010748128..comments2024-03-16T17:30:27.524+05:30Comments on කල්‍යාණ මිත්‍ර: යහපාලනෙන් බෝනස් එකට පොරෝ පාරක් Annual Bonus Axed!කල්‍යාණ මිත්‍රhttp://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comBlogger145125tag:blogger.com,1999:blog-2880841669597059750.post-41601680803247107342015-04-09T16:40:20.005+05:302015-04-09T16:40:20.005+05:30බෝනස්..අනේ අවුරුදු ගාණකින් දැකලා නැහැ..ජාතියේ සන්න...බෝනස්..අනේ අවුරුදු ගාණකින් දැකලා නැහැ..ජාතියේ සන්නිවේදන සහකරු එක්ක ඉන්නකොට නම් අන්න මිනී මරන් හරි එව්වා ගාණට ලැබුණා..ඒත් ඒවටත් ලොක්කෝ කෙළ කෙරෙව්වේ නැත්තේ නැහැ..ඊටපස්සේ ගියා නෙව උඩ පැනගෙන සමුදුරෙන් එහා උන් ඇවිත් මෙහේ කොරන කොම්පැනි දෙකකට..බෝනස්? ඒ මොනවද පඩියත් දෙන්නේ පුළුවන්තරම් කොනිති ගහලා කිරල මැනලා කුම්මැහිකම් කරලා..අවුරුද්දට ෂොපිං?මොන ෂොපිං ද?ෂොපිං යන සෙනඟ වොචින්..:(තනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-19755726725387345962015-04-09T15:32:27.336+05:302015-04-09T15:32:27.336+05:30ඉන්දික : +++++++++++++ඉන්දික : +++++++++++++තනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-72814471109334709942015-04-06T01:23:25.491+05:302015-04-06T01:23:25.491+05:30ඒකෙනං හැමදාම තිබ්බෙ ජහපාලනයම තමා .....ඒකෙනං හැමදාම තිබ්බෙ ජහපාලනයම තමා .....ඇනෝපිලිස්https://www.blogger.com/profile/10567957102563516384noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-11426992680121940352015-04-03T21:31:56.866+05:302015-04-03T21:31:56.866+05:30කැප් මහත්තයාගෙනන් වෙනසක් නෑ බොලල්ලා.. උන්දෑ තාමත් ...කැප් මහත්තයාගෙනන් වෙනසක් නෑ බොලල්ලා.. උන්දෑ තාමත් මේ ව්‍යාපාරෙට මනාපයි.. ඒ වගේම දස්සයි.. දැන්නං දැන්වීම් නැතුවම වැඩ තියෙනව.. ඒත් මේ යහ පාලන හුට්ටප්පරේ නිසා ගොඩක් වැඩ මග ඇණහිටල නේ.. හම්බෙන්න තියෙන සල්ලි ගෙවන පාටකුත් නෑ දැම්ම.. ඒ මදිවට පන්සීයකට වැඩි සේවක රොත්තකට ගෙදර තියන් පඩි නඩි ගෙවනව.. ඉතින් කොහොමෙයි තව බෝනස් එකක් දෙන්නේ.. ඕන් ඕකයි දැන් තත්තේ..කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-91769418159341315922015-04-03T20:45:29.303+05:302015-04-03T20:45:29.303+05:30බොලා රාජකාරි කොරන තැන පත්තර දැන්වීම් මම හිටපු තැනක...බොලා රාජකාරි කොරන තැන පත්තර දැන්වීම් මම හිටපු තැනක කලා. මමත් සමහර දේවල් හදලා තියෙනවා. ආයතන ප්‍රධානී කැප්ටන් ඒ කාලෙ මගේ ආයතන ප්‍රධානියගෙ හොද බොක්කක්. වර්තමාන තත්වය නම් නොදනිමි. නමුත් මට ආරංචි වෙන විදියට සංවර්ධනය අස්සෙන් ගිහිල්ලා තියෙන රජ ගැහිලි ගැන හොයනකං සියලු ගෙවීම් නතර කරලලු නේද.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-78353307658715735682015-04-03T16:54:55.725+05:302015-04-03T16:54:55.725+05:30//හුටා..ඔය වගේ එවා ප්‍රසිද්දියේ කියන්න එපා බං// හු...//හුටා..ඔය වගේ එවා ප්‍රසිද්දියේ කියන්න එපා බං// හුටා මං හිතුවෙ ඒක පේන්නෙ උන් දෙන්නට විතරයි කියල.. හැක්..කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-17564738054371692312015-04-03T16:53:23.189+05:302015-04-03T16:53:23.189+05:30චැහ්.. බ්‍රෑන්ඩ් එක ගල්ය කිව්වට එකෙක්වත් බොන්නෙ නෑ...චැහ්.. බ්‍රෑන්ඩ් එක ගල්ය කිව්වට එකෙක්වත් බොන්නෙ නෑනෙ බං ගල්.. ඔක්කොම බොන්නෙ විස්කි.. හැක්..කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-83002980842041441332015-04-03T16:41:40.015+05:302015-04-03T16:41:40.015+05:30ළමයි....බොනවානම්
බ්‍රෑන්ඩ් එක ගල්
-ස්තුතයි-ළමයි....බොනවානම්
බ්‍රෑන්ඩ් එක ගල්

-ස්තුතයි-එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-75547357493456030602015-04-03T16:39:31.091+05:302015-04-03T16:39:31.091+05:30ගල් කාරයෝ දෙන්නෙක්ම එක ලඟ කොමෙන්ට් කරල..
හුටා..ඔය ...ගල් කාරයෝ දෙන්නෙක්ම එක ලඟ කොමෙන්ට් කරල..
හුටා..ඔය වගේ එවා ප්‍රසිද්දියේ කියන්න එපා බංඑල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-17155361985325309302015-04-03T14:36:16.109+05:302015-04-03T14:36:16.109+05:30අනේ පලයන් යන්න. බ්‍රෑන්ඩ් එක ගල්! සෙද්ද තමයි. අඩිය...අනේ පලයන් යන්න. බ්‍රෑන්ඩ් එක ගල්! සෙද්ද තමයි. අඩියක් ගහන්න කතා කරනකොට අපි අමද්‍යප.. හැක්.කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-12607661036372912712015-04-03T14:02:12.448+05:302015-04-03T14:02:12.448+05:30@ඉවාන් පවුලූශා :P එළද බ්‍රා. බ්‍රැන්ඩි එක ගල්
...@ඉවාන් පවුලූශා :P එළද බ්‍රා. බ්‍රැන්ඩි එක ගල්

@කමි :D අපි එහෙමයි ;) හැක හැක :D මනාගෙ පින්තාරුව (manaage pinthaaruwa) https://www.blogger.com/profile/04782146811771284415noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-57485141610086400382015-04-03T10:01:03.041+05:302015-04-03T10:01:03.041+05:30හැක්.. 'එළද බ්‍රා. ඇවිත් ගියා.. අපි පොඩි ළමයි&...හැක්.. 'එළද බ්‍රා. ඇවිත් ගියා.. අපි පොඩි ළමයි' - මීට මෙන්ඩා :)කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-14181513490749230732015-04-03T09:59:04.171+05:302015-04-03T09:59:04.171+05:30මනා එළ කොල්ලෙක්නේ.. හැදෙන ගහක් කියන්න පුළුවන් පෙති...මනා එළ කොල්ලෙක්නේ.. හැදෙන ගහක් කියන්න පුළුවන් පෙති දෙකෙම්ම.. අර ලොකු පුතයි ඉන්දිකයවයි කොටවල මාත් සෑහෙන්න දෙයක් ඉගෙන ගත්ත..කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-2779417701607082172015-04-03T09:54:03.790+05:302015-04-03T09:54:03.790+05:30සෙන්න ගොඩ කාලෙකින් මේ පැත්තේ.. මේත් පුග්ගලික අංසයක...සෙන්න ගොඩ කාලෙකින් මේ පැත්තේ.. මේත් පුග්ගලික අංසයක් තමයි.. හැබැයි යහපාලනෙන් කන්ස්ට්‍රක්සන් නවත්තල හින්ද පුක බිම ඇනිල ඉන්නේ. හැක්.. මාස 6ක් එළකිරිනේ.. අවුරුද්දක් වැඩ කරාම අවුරුදු එකහමාරක පඩි.. මට යාලුවෙක් කියුව ලයන් බියර් එකේ මාස නවයක සැලරි දුන්නලු ගිය අවුරුද්දේ බෝනස් විදියට.. උන්ට සුද්ද ලාබෙනේ.. ඇඩ්වටයිසින් නෑ.. මාකට් රිටර්න් නෑ.. ක්‍රෙඩිට් සේල් නෑ.. හැක්.කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-28964633935462602252015-04-03T09:26:33.447+05:302015-04-03T09:26:33.447+05:30මෙන්ඩා දාපු කමෙන්ට් එකක් වගේ මෙන්ඩා දාපු කමෙන්ට් එකක් වගේ ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-49687118041576669082015-04-03T06:19:46.403+05:302015-04-03T06:19:46.403+05:30ඕකනෙ කියන්නේ පුද්ගලික අංශෙට යන්ඩ කියලා. අපිට ගිය ප...ඕකනෙ කියන්නේ පුද්ගලික අංශෙට යන්ඩ කියලා. අපිට ගිය පාර මාස හයක් හම්බුනා කියන්නෙ බොරු කයිවාරුවකට එහෙම නෙමේ ඕන්..සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-59428192053054461832015-04-02T22:29:18.551+05:302015-04-02T22:29:18.551+05:30මම නම් මේකෙ තිබ්බ කමෙන්ට්ස් ගොඩ කියෙව්වා :). සමහර...මම නම් මේකෙ තිබ්බ කමෙන්ට්ස් ගොඩ කියෙව්වා :). සමහර කමෙන්ට්ස් හෙන ඉන්ටෙරස්ටින්. ගොඩක් දේවල් කමෙන්ට්ස් වලින් ඉගෙන ගත්තා සහ දැනගත්තා. ඒකත් හොඳ බෝනස් එකක් වගේ :D.මනාගෙ පින්තාරුව (manaage pinthaaruwa) https://www.blogger.com/profile/04782146811771284415noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-19335598015982640812015-04-02T18:39:28.125+05:302015-04-02T18:39:28.125+05:30අපොයි ඔව්. උඹල දෙන්නම කරන්නේ බ්ලොග් වල කොලිටි කොන...අපොයි ඔව්. උඹල දෙන්නම කරන්නේ බ්ලොග් වල කොලිටි කොන්ට්‍රෝල්/ කොලිටි ඇශුවරන්ස් කරනෙකනේ.. හැක්..

බැරා ෆස්ට් ටයිම් මාත් දැක්කෙ.. කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-13831348650450430272015-04-02T18:12:08.477+05:302015-04-02T18:12:08.477+05:30බැරා... හෙහ්...
///(දෙන්නම හෙන කුකුල්ලු බවනම් තේරෙ...බැරා... හෙහ්...
///(දෙන්නම හෙන කුකුල්ලු බවනම් තේරෙනව.)///
කමි අපි දෙන්නම කරන්නේ එක සමාන රස්සා කියල මම හිතනවා. ඒකයි මේ...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-68568601591053318382015-04-02T16:49:39.205+05:302015-04-02T16:49:39.205+05:30//දියවැඩියාව තියන උඹලව අරං// අන්න කරනවනම් බිස්නස්....//දියවැඩියාව තියන උඹලව අරං// අන්න කරනවනම් බිස්නස්.. දෙන්නම් සීනි එකසිය නෙවෙයි තුන්සිය ගානට.. කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-69494799060501618982015-04-02T16:44:34.031+05:302015-04-02T16:44:34.031+05:30//ලභයට වඩා පොදුවේ රටට අත්වෙලා තියෙන සුළු හෝ යහපාලන...//ලභයට වඩා පොදුවේ රටට අත්වෙලා තියෙන සුළු හෝ යහපාලනේ// මතක් කරන්නෙපා රෙද්දෙ යහපාලනේ.. මරා නැති එකට විතරයි සතුටු.. ඉතින් කියපන්කෝ උඹේ විස්තරෙත් මේ උණුහුමේමකල්යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-41580029836049804132015-04-02T16:41:12.395+05:302015-04-02T16:41:12.395+05:30මාත් හැමදාම එහෙම තමයි බං.. මේ පාර පෙන්නල ගත්ත එකයි...මාත් හැමදාම එහෙම තමයි බං.. මේ පාර පෙන්නල ගත්ත එකයි පොඩි අවුලකට තියෙන්නේ.. :(කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-11787039131262550212015-04-02T16:38:40.157+05:302015-04-02T16:38:40.157+05:30මෙන්න සාක්කි.. බෝනස් ගෙවාගන්න නැති නිසා හැංගිල හිට...මෙන්න සාක්කි.. බෝනස් ගෙවාගන්න නැති නිසා හැංගිල හිටිය නේද උඹ පේන්න නොහිටියෙ.. හැක්කල්යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-81249646823365404372015-04-02T16:31:24.702+05:302015-04-02T16:31:24.702+05:30ව්‍යාපෘති කළමනාකරුවන්ගේ මීටිමේ නේද? ..හ්ම්ම් හ්ම්ම...ව්‍යාපෘති කළමනාකරුවන්ගේ මීටිමේ නේද? ..හ්ම්ම් හ්ම්ම් ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-55707940924770561012015-04-02T13:06:00.084+05:302015-04-02T13:06:00.084+05:30යක්කොව් බොන්න කිවුවහම අරක්කු විතරද ? නෙක්ටො, ෆැන්ට...යක්කොව් බොන්න කිවුවහම අරක්කු විතරද ? නෙක්ටො, ෆැන්ට වගේ ඒව. දියවැඩියාව තියන උඹලව අරං මට තේත් එක්කම සීනිත් විකුනන්නද ?
සල්ලි වලින් පාඩු තමයි ඒත් කලගුණ සැලකීම එයිට වඩා උතුම් කියල පරණ බොසා පටන්ගත්ත අලුත් තැනට ආව.කම්මලhttps://www.blogger.com/profile/11520643998561637786noreply@blogger.com