tag:blogger.com,1999:blog-2880841669597059750.post5962666677812045044..comments2024-03-16T17:30:27.524+05:30Comments on කල්යාණ මිත්ර: 1. ෆිලින්ග් ඔසම් විත් නෙලුම් යාය ...................... Hearts are truly touchable; aren't they? කල්යාණ මිත්රhttp://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comBlogger140125tag:blogger.com,1999:blog-2880841669597059750.post-39661396306636992962017-04-25T12:00:06.443+05:302017-04-25T12:00:06.443+05:30එල ද බ්රා අයියන්ඩි ...
එල ද බ්රා අයියන්ඩි ...
එල ද බ්රා මෙන්ඩාhttps://www.blogger.com/profile/15558796555393620022noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-2516035399025382722017-04-25T11:59:18.676+05:302017-04-25T11:59:18.676+05:30එල ද බ්රා එල ද බ්රා එල ද බ්රා මෙන්ඩාhttps://www.blogger.com/profile/15558796555393620022noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-7224122784042754462017-04-25T11:58:57.161+05:302017-04-25T11:58:57.161+05:30මම හැමදාමත් උබලගේ කෙමෙන්ටෙර් මම හැමදාමත් උබලගේ කෙමෙන්ටෙර් එල ද බ්රා මෙන්ඩාhttps://www.blogger.com/profile/15558796555393620022noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-67441792464636149482017-04-10T01:57:52.669+05:302017-04-10T01:57:52.669+05:30දැන් ප්රාට ගැලවීමක් නැහැ. මෙන්දත් බ්ලොග් ලිපියක් ...දැන් ප්රාට ගැලවීමක් නැහැ. මෙන්දත් බ්ලොග් ලිපියක් දැම්මා කියන්නේ.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-49911836581098010932017-04-10T01:37:49.549+05:302017-04-10T01:37:49.549+05:30මෙන්ඩ මරු ලිපිය. හැබැයි උඹල දෙන්නගෙන් නම් ආප්ප වි...මෙන්ඩ මරු ලිපිය. හැබැයි උඹල දෙන්නගෙන් නම් ආප්ප විකුණන් තැන අහන්නේ නැහැ මිට පස්සේ. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-17613363803651702072017-04-10T00:34:50.824+05:302017-04-10T00:34:50.824+05:30දේශා ඊළඟ සැරේවත් සෙට් වෙමු එහනම් ආප්ප තියෙනේ තැනක්...දේශා ඊළඟ සැරේවත් සෙට් වෙමු එහනම් ආප්ප තියෙනේ තැනක් හොයාගෙනම වරෙන්.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-73719843886625119672017-04-07T08:47:55.737+05:302017-04-07T08:47:55.737+05:30අනේ නෑ... මෙන්ඩා එක්ක කතා කලෙත් කෑම කන වෙලාවේ අහම්...අනේ නෑ... මෙන්ඩා එක්ක කතා කලෙත් කෑම කන වෙලාවේ අහම්බෙන්.. ඔයා ඉතින් බිසීනෙ එදා... ඔන්න සම්මානෙ දෙන වෙලේ නම් නාලක ගුණවර්ධයන්ට මම ගැන මොනවදෝ කියනවා ඇහුනා... :)තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-34233030452910112682017-04-07T06:30:16.941+05:302017-04-07T06:30:16.941+05:30කමියාට ස්තුතියි. මේක දැම්මනට නෙවෙයි. ලින්ක් එක දුන...කමියාට ස්තුතියි. මේක දැම්මනට නෙවෙයි. ලින්ක් එක දුන්නට. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-59337295450675594692017-04-07T06:28:35.164+05:302017-04-07T06:28:35.164+05:30මට අර වාහනේ ෂෙඩ් එකට තල්ලු කරපු කතාව කිව්වම මතක් ව...මට අර වාහනේ ෂෙඩ් එකට තල්ලු කරපු කතාව කිව්වම මතක් වෙන එක දෙයක් තියෙනවා. පොස්ට් එකක් නොදා ෂෙඩ් එක පෙනී-පෙනී වාහනේ නතර වුණා වගේ ඉන්න වෙලාවට, මෙන්ඩා කොහෙන්දෝ ඇවිත් මේ වගේ තල්ලුවක් දානවා. එතකොට බ්ලොග් එක ආයෙත් අර වාහනේ වගේ ඉස්ටාට් වෙනවා. මෙන්ඩා නැතිනම් මගේ බ්ලොග් එකත් වහලා ගොඩක් කල්. ඒ නිසා ඒ සම්මානෙත් මෙන්ඩාට ලැබුණු එකක්. මම පරිවර්තන ලියන්න ගත්තෙම ඉංග්රීසියෙන් පලවෙන වැදගත් ලිපි මේ සිංහලෙන් කියවන අය අතරට ගේන්න. අන්තිමට ඒ දේටම සම්මානයක් ලැබුණා. සම්මාන කියන දේවල් මහලොකු නෑ. ඒත් මෙන්ඩා ඇවිත් දාන කමෙන්ට් එකක් සම්මාන 10කට වඩා වටිනවා.
උඹේ ලිවිල්ලට වඩා, කියවිල්ල රහයි කියලා එතැන හිටපු හැමෝම වගේ දන්නවා. ඒ වෙලාවේම වීඩියෝ බ්ලොග් එකක් පටන් ගන්න උඹට යෝජනා කලේ ඒ නිසා. ඒක කලොත් නම් රජෝ එක රැයින් ජනප්රිය වෙන්න පුළුවන්. ඒක නම් සහතිකයි. ඒකෙන් කියවෙන්නේ උඹට ලියන්න එපා කියන එක නෙවෙයි. ලියනවා නම් ලියපන්. අපි ලිවිල්ල නතර කරලා බලාගෙන ඉන්නම්.

අනුරාධපුරේ අඩා ගිණි බිඳපිය ....සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-91818887383421913302017-04-06T20:25:40.838+05:302017-04-06T20:25:40.838+05:30😃😂😃😉😃😃😂😃😉😃Anonymoushttps://www.blogger.com/profile/03071974480924331527noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-78742376934423840632017-04-06T20:18:10.331+05:302017-04-06T20:18:10.331+05:30😃😂😃😉😃😃😂😃😉😃Anonymoushttps://www.blogger.com/profile/03071974480924331527noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-56604242995587050192017-04-06T19:08:26.174+05:302017-04-06T19:08:26.174+05:30ඇත්තටම මෙන්ඩයියේ බැරිද මේවගේ වෙන බ්ලොග් එකකින් වත්...ඇත්තටම මෙන්ඩයියේ බැරිද මේවගේ වෙන බ්ලොග් එකකින් වත් ලියන්න?
ජය වේවා!!tech සයුර (Rohan Dhananjaya)https://www.blogger.com/profile/00723157375300621239noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-46212578969468181262017-04-06T17:16:32.102+05:302017-04-06T17:16:32.102+05:30මං කියුවේ.. හරියන්නේ නෑ. ආපහු රට පටවන්න වෙනෝ..මං කියුවේ.. හරියන්නේ නෑ. ආපහු රට පටවන්න වෙනෝ..කල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-15920864732473025402017-04-06T17:15:31.258+05:302017-04-06T17:15:31.258+05:30ඔච්චර ඉඳල තුෂානි මාත් එක්කවත් වචනයක් කතා කරේ නෑ.. ...ඔච්චර ඉඳල තුෂානි මාත් එක්කවත් වචනයක් කතා කරේ නෑ.. ඒත් මෙන්ඩව හොයාගෙන ගිහින් කතා කරලද කොහෙද.. හුහ්.. කල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-17943828305998556862017-04-06T17:14:04.180+05:302017-04-06T17:14:04.180+05:30ඔයත් ලියන්න නංගි.. මොකෝ නමුණුකුලේ කන්ද අද්දන්න අමා...ඔයත් ලියන්න නංගි.. මොකෝ නමුණුකුලේ කන්ද අද්දන්න අමාරුද?කල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-76086770197995528162017-04-06T17:13:19.423+05:302017-04-06T17:13:19.423+05:30ලබන සැප්තම්බරේ පොත් සල්පිලට එහෙම එන්න හිතන්නවත් එප...ලබන සැප්තම්බරේ පොත් සල්පිලට එහෙම එන්න හිතන්නවත් එපා කියහන් උඹලෑ තුදූ ට.. නැත්නං බ්ලොග් කාරයෝ එහෙකුටවත් එහෙ යන්න බැරි වෙනවා බෙල්ල බේරගෙන..කල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-62741999336600226292017-04-06T17:11:37.078+05:302017-04-06T17:11:37.078+05:30කප් සයිස් එක දන්නවනේ..කප් සයිස් එක දන්නවනේ..කල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-42856782934559485712017-04-06T17:11:13.641+05:302017-04-06T17:11:13.641+05:30ලබන සැරේ සම්මාන දෙන එක තමයි සුවර් නැත්තේ..:)ලබන සැරේ සම්මාන දෙන එක තමයි සුවර් නැත්තේ..:)කල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-37794544551762795862017-04-06T17:10:28.210+05:302017-04-06T17:10:28.210+05:30කැලේ පිපිච්ච තව මලක්.. :)කැලේ පිපිච්ච තව මලක්.. :)කල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-57811459093237469582017-04-06T17:09:53.736+05:302017-04-06T17:09:53.736+05:30//මං දකින විදියට හුඟක් බ්ලොග් කාරයෝ මෙලෝ රහක් නැති...//මං දකින විදියට හුඟක් බ්ලොග් කාරයෝ මෙලෝ රහක් නැති අති පණ්ඩිතයෝ// හැක් හික් හුක්.. මෙහෙත් එහෙමයි හිටං..කල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-14907078544500342912017-04-06T17:08:56.801+05:302017-04-06T17:08:56.801+05:30මූට හැබැට හොඳයි ව්ලොග් එකක් පටන් ගන්න එක.මූට හැබැට හොඳයි ව්ලොග් එකක් පටන් ගන්න එක.කල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-52827885957265754052017-04-06T17:08:35.415+05:302017-04-06T17:08:35.415+05:30දිගටම ලියමු මෙණ්ඩා අයියේ. ලිපිය මරු. ජය වේවා.
දිගටම ලියමු මෙණ්ඩා අයියේ. ලිපිය මරු. ජය වේවා.
Bhagyahttps://www.blogger.com/profile/12352593322381188139noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-17401820383016737552017-04-06T17:08:22.997+05:302017-04-06T17:08:22.997+05:30බෙහෙත් පෝර නැති නිසා විස නෑ..බෙහෙත් පෝර නැති නිසා විස නෑ..කල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-36160315721136761052017-04-06T17:07:45.317+05:302017-04-06T17:07:45.317+05:30උඹල මොකෝ හැබෑට ඌට කැහුට්ටා කියන්නේ.. :))උඹල මොකෝ හැබෑට ඌට කැහුට්ටා කියන්නේ.. :))කල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-25906600631541233762017-04-06T17:05:51.959+05:302017-04-06T17:05:51.959+05:30මටම සම්මානයක් දී ගන්න චෑන්ස් එකක්.. හැක්. මටම සම්මානයක් දී ගන්න චෑන්ස් එකක්.. හැක්. කල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.com