tag:blogger.com,1999:blog-2880841669597059750.post607951379707849245..comments2024-03-16T17:30:27.524+05:30Comments on කල්‍යාණ මිත්‍ර: ඡන්ද උනුසුම මැද රටම හීතල වෙයි El Nino, La Nina and Indian Ninoකල්‍යාණ මිත්‍රhttp://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comBlogger23125tag:blogger.com,1999:blog-2880841669597059750.post-76421984991430291332014-12-05T17:05:03.524+05:302014-12-05T17:05:03.524+05:30මෙච්චර රත් වෙන්න ඕනි කාලෙක මෙව්වයේ හීතල වීමත්, හීත...මෙච්චර රත් වෙන්න ඕනි කාලෙක මෙව්වයේ හීතල වීමත්, හීතලයි කියල නිවර්ථන කලාපේ රටක ආණ්ඩු කරන පාලනායතනයක් වසා දැමීමත් දෙකම ඉතිහාසගත විය යුතු සිදුවීම්ම තමයි රාජ්.. මට තරහ අපේ කාලගුණෙත් එක්ක.. මුන්ට විලිලැජ්ජාවක්වත් නැද්ද ලෝකෙ මෙච්චර අලුත් වෙද්දි 2011- 2012 පස්සේ අප්ඩේට් වෙච්චි නැති වෙබ් සයිට් එකක් ප්‍රදර්ශනය කරගෙන ඉන්න..

ස්තූතියි කොමෙන්ටුවට සමාවෙයන් රිප්ලයි එකක් දාන්න පරක්කු උනාට.. ජය ශ්‍රී!කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-4588509011842393212014-12-05T17:01:03.413+05:302014-12-05T17:01:03.413+05:30\\\ඒකාධිපති බඩජාරියා\\\ කියන්න ඕනි ගොඩාක් දේවල් ඒ ...\\\ඒකාධිපති බඩජාරියා\\\ කියන්න ඕනි ගොඩාක් දේවල් ඒ වචන දෙකෙන් විතරක් උනත් කියවෙනවා සිරෝ.. ආයි හෝදන්න දෙයක් නෑ.. ගන්නේ මිරිස් උනත් මේ ඉඟුරු දැන් වහ වෙලා තියෙන්නේ..

ස්තූතියි කොමෙන්ටුවට සමාවෙයන් රිප්ලයි එකක් දාන්න පරක්කු උනාට.. ජය ශ්‍රී!කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-64487240248092934252014-12-05T16:57:00.300+05:302014-12-05T16:57:00.300+05:30ඌවේ සීතල හෙවත් ආණ්ඩුවේ රත්වීම.. කතාවනම් එළකිරි හා ...ඌවේ සීතල හෙවත් ආණ්ඩුවේ රත්වීම.. කතාවනම් එළකිරි හා ජලය වගේ පැහැදිලියි තමයි මයියා.. ස්තූතියි කොමෙන්ටුවට සමාවෙයන් රිප්ලයි එකක් දාන්න පරක්කු උනාට.. ජය ශ්‍රී!කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-86086533127166770122014-12-02T11:21:26.804+05:302014-12-02T11:21:26.804+05:30ඉතිහාසගත සිදුවීමක්. ලංකා ඉතිහාසයේ පළමු වතාවටයි මෙහ...ඉතිහාසගත සිදුවීමක්. ලංකා ඉතිහාසයේ පළමු වතාවටයි මෙහෙම සීතලක් ආවෙ.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-79993733204805136132014-12-01T21:55:50.778+05:302014-12-01T21:55:50.778+05:30අලුත් වෙනසකට රට යා යුතුමයි....ඒකාධිපති බඩජාරියා පන...අලුත් වෙනසකට රට යා යුතුමයි....ඒකාධිපති බඩජාරියා පන්නන්නට කාලෙ හොදා....සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-87962421630755732282014-12-01T14:03:18.172+05:302014-12-01T14:03:18.172+05:30//*ඌ සිතල// ඌවේ සිතල.//*ඌ සිතල// ඌවේ සිතල.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-25614238608747165502014-12-01T14:02:18.653+05:302014-12-01T14:02:18.653+05:30ඌ සිතල කෙසේ වෙතත් ආණ්ඩුවේ රත්වීම පැහැදිලියි.යකාට බ...ඌ සිතල කෙසේ වෙතත් ආණ්ඩුවේ රත්වීම පැහැදිලියි.යකාට බය නම් සොහොනේ ගෙවල් හදන්නේ නැතිලු. හැබැයි කරන වැඩ වලින් පේනවා නපුංසක කම.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-9701358593957470462014-12-01T01:03:39.744+05:302014-12-01T01:03:39.744+05:30අපේ රටේ නම් දේශගුණය හා දේශපාලනයත්, කාලගුණය හා කාල ...අපේ රටේ නම් දේශගුණය හා දේශපාලනයත්, කාලගුණය හා කාල පාලනයත් එක වගේම අප්‍රසන්නයි.. :Dකල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-25900021144060782422014-12-01T01:00:47.779+05:302014-12-01T01:00:47.779+05:30මදූ මං මේ ගැන එක්ස්පර්ට් කෙනෙක් නම් නෙවෙයි.. හැබැය...මදූ මං මේ ගැන එක්ස්පර්ට් කෙනෙක් නම් නෙවෙයි.. හැබැයි උත්සාහ කරන්නම් දන්න විදියට ලිපියකින් විස්තරයක් ඉදිරිපත් කරන්න.. ඇත්තටම අපි ඒ කාලේ සමාජ අධ්‍යයනය කියන විශයට ඉගෙන ගත්තට මේ දේවල් ගැන ලොකු වැටහීමක් තිබ්බේ නෑ.. ටිකක් ප්‍රායෝගිකව කරන්න ගත්තම නම් ලොකු උනන්දුවක් ආවා.. ස්තූතියි ඔබේ උනන්දුව සම්භන්දයෙනුත්.. ජය ශ්‍රී!කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-38811945743493243162014-12-01T00:57:35.410+05:302014-12-01T00:57:35.410+05:30විළිලැජ්ජාවේ සන්තෝසේ බැරුවා.. රට යන අත ගැන නම්.. විළිලැජ්ජාවේ සන්තෝසේ බැරුවා.. රට යන අත ගැන නම්.. කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-71471481195739210282014-12-01T00:56:16.572+05:302014-12-01T00:56:16.572+05:30අරූ අයියා.. මීරියබද්ද දැන් පුස් කාල.. විකුණගන්න බෑ...අරූ අයියා.. මීරියබද්ද දැන් පුස් කාල.. විකුණගන්න බෑනේ.. ඊයෙද කොහෙද මට ඇහුනා නිවුස් එකක් අනාථ කඳවුරු වල උන්නු එවුන් ස්ට්‍රයික් එකක්ලු පිසූ ආහාර දෙන එක නැවත්තුවා කියලා.. පිස පිස ඉන්න වෙලාවක් නැතුවැති කස්ටියට දන් ටාගට් එකට පෝස්ටර් ගහන්න තියෙනවනේ..

/// කඳුළු කියන්නේ ඡන්ද නම්...ඔන්න අපි ආපහු වරද්ද ගන්නවා /// සහතික ඇත්ත.. මේ පාරත් කෙළවගන්න ඔන්න මෙන්න වගේ..කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-81833778393327666152014-12-01T00:50:56.336+05:302014-12-01T00:50:56.336+05:30///හරියට අයිස් කැට දාපු යට ඇඳුමක් ඇන්දා වගේ/// විච...///හරියට අයිස් කැට දාපු යට ඇඳුමක් ඇන්දා වගේ/// විචාරක තුමා පට්ට යෙදුම ඒක.. හිකිස්.. අපිට මෙහෙම හීතලනම් උන්ට කොහොම හීතල ඇත්ද? එක වෙලාවකට පවු කියලාත් හිතෙනවා අප්පා.. මහ රජවරු වගේ උන්නු ඇත්තො නේද මේ? කවුද දන්නෙ නෑ කියපු නාපුංසකය.. 'රජකම් කලත් කළකම් පලදේ' කියල..
කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-51547080971031730872014-12-01T00:46:55.305+05:302014-12-01T00:46:55.305+05:30අරූ අයියා.. මේ දවස් වල මෙහෙ පොඩි උන් පොලිටිකලි රත්...අරූ අයියා.. මේ දවස් වල මෙහෙ පොඩි උන් පොලිටිකලි රත් වුනාට මහ උන් නම් හීතල වෙලා තමයි ඉන්නේ. ඌවේ ශෂීන්ද්‍රට තව පොඩ්ඩෙන් සීදං හැදෙනවලු සීතලවෙච්චි පාරට.. රෙද්දෙ රෙවෙයි කියල තමයි මයෙ හිතෙ වහගන්ඩත් ඇත්තෙ.. හි හී.. කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-8930122869432387152014-12-01T00:43:21.738+05:302014-12-01T00:43:21.738+05:30සුජීව කොකාවල මහතා.. බොහෝම ස්තූතියි පැමිණීමටත් අදහස...සුජීව කොකාවල මහතා.. බොහෝම ස්තූතියි පැමිණීමටත් අදහස් දැක්වීමටත්..
මා මුලිනුත් සඳහන් කල ආකාරයට මා මෙම විශයයෙහි ප්‍රවීණයෙකු නොවෙයි.. දන්නා සීමිත කරුණු අනුව පමණයි මේ පිළිබඳව අදහසක් ඉදිරිපත් කලේ.. ඔබේ අදහස් දැක්වීමෙන් අනතුරුව මේ ලිපිය මා විසින්ම නැවත සැරයක් හොඳින් කියවා බැලුවා. අඩුපාඩු හා අපැහැදිලි තැන් බොහෝමයක් ඇති බව නිහතමානීව පිළිගන්නවා.
El Nino තත්වය යනු පැසිෆික් සාගරයේ මුහුදු මට්ටමේ ඌශ්ණත්වය ඉහළම අගයන් ගන්නා අවස්ථාව බවත් La nina යනු එහි අවම අගයන් ගන්න අවස්ථාව බවත් සැබවි. නමුත් සෙසු ලෝකයට එහි බලපෑම අනුලෝමව සිදුවිය යුතුයැයි කොහේ වත් කියවෙනවාද? El Nino අවස්ථාවේදී මෙන්ම La Nina අවස්ථාවේදීද ලෝකයේ එක් කොටසක් උණුසුම් වීමත් තව කොටසක් සාපේක්ශව සීතල වීමත් සිදුවනවා නේද? එමෙන්ම මේ වෙනසට කාරනය තවමත් සම්පූර්ණයෙන් සොයාගෙන නැති බවත් එය තවමත් පරීක්ශණ මට්ටමේ පවතින බවත් Wikipedia හීද සඳහන් වනවා.

මේ ගැන තවත් කරුණු ඉදිරිපත් වනවා නම් මා කැමතියි. මට අවශ්‍ය වුනෙත් මේ ගැන කතිකාවක් නිර්මාණය කිරීමමයි. ඒ සමගම ලංකාවේ වගකිවයුතු ආයතනය වන කාලගුණ විද්‍යා දෙපාර්ථමේන්තුවේ අකාර්යක්ශම නිද්‍රාශීලී භාවයත් පෙන්වා දීමට අවැසි උනා. බොහෝම ස්තූතියි නැවතත්.. ජය ශ්‍රී!කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-29039117334228731112014-11-29T20:33:30.541+05:302014-11-29T20:33:30.541+05:30කාළගුණය ගැන කියලා තියෙන දේවල් නං සෑහෙන්ඩ වටිනවා. ද...කාළගුණය ගැන කියලා තියෙන දේවල් නං සෑහෙන්ඩ වටිනවා. දේශපාලනය නං කතා කරලා වැඩක් නෑ..සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-58250046372823672412014-11-29T09:24:00.649+05:302014-11-29T09:24:00.649+05:30නටන්න බැරි මිනිහට පොලොව ඇදයි වගේ තමා කල් දැමිල්ලනම...නටන්න බැරි මිනිහට පොලොව ඇදයි වගේ තමා කල් දැමිල්ලනම්.
මේ විස්තරය ගොඩාක් වටිනවා. ලංකාවේ ඒ ඒ කලාපවලට බලපාන අයුරු, ඒ කුමන කාලවලද ආදිය වඩාත් විස්තර ඇතිව දාන්න පුලුවන්ද?Anonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-84755797646120751452014-11-29T07:49:20.044+05:302014-11-29T07:49:20.044+05:30සීතලනම් අනේ මංද මචෝ.. මටනම් ගිය අවුරුද්දෙත් මේ සීත...සීතලනම් අනේ මංද මචෝ.. මටනම් ගිය අවුරුද්දෙත් මේ සීතල මේ මේ විදියටමයි දැනුනේ. ඒ මං මේ ක්ෂේත්රය පිළිබඳ මෙලෝ හසරක් දන්නැති නිසා වෙන්න ඇති.

කොහොම උනත් ඌව සීතල උනේ ඇත්තට නෙවෙයි කියන කතාව කවුරුත් දන්නවනේ. අනේ අම්මප මේ රට යන අත.Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-42004318387792061402014-11-29T02:41:06.276+05:302014-11-29T02:41:06.276+05:30අහිංසක මිනිස්සුන්ගේ සීතලට පොරවගන්න සාරියක් දීපු නැ...අහිංසක මිනිස්සුන්ගේ සීතලට පොරවගන්න සාරියක් දීපු නැති එවුන් තමයි දැන් ඌව සීතලට කලබල වෙලා තියෙන්නේ. බෙර ගහලා , නාඩගම් නටලා කඳුළු විකුනපු මාධ්‍යත් අද නැහැ, දේශපාලකයෝ දීපු පොරොන්දුත් අද ඒ මීරියබැද්දත් එක්කම නාය ගිහිල්ලා. මෙහෙව් සමාජයකනේ අපි මේ සියල්ල කතා කරන්නේ. කමියා, විචා, කියන දේවල් හරි. මෙතනින් එහාටවත් අවශ්‍ය සමාජ පරිවර්ථනයක් තමයි මේ මිනිස්සුන්ට ඕන. මේ කඳුළු කියන්නේ ඡන්ද නම්...ඔන්න අපි ආපහු වරද්ද ගන්නවා. ඒ දේවල් මේ කතා තුල හීනියට හිතන්න වෙනවා. විසඳුම්...හීන නොවේවා. හිතන්න පුළුවන් සමාජ ක්‍රමයක් බිහිවේවා.

මොන ආයතනයක්වත් විද්‍යාත්මකව සහ ක්‍රමානුකූලව හිතන්නේ හෝ ඒ වෙනුවෙන් විමසිලිමත් වෙන්නේ නැහැ, විගඩම් පාලන නාටක තුල. දැන් නම් හොඳටම ඇති චොකා බයිලා. ජන මාධ්‍ය යනු පෙර ගමන් කරුවන් බව කියලා දෙන්න වෙන්නේ අපි වගේ පුරවැසි මාධ්‍යකරුවන්ට වීම කණගාටුවක්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-19774530252986852632014-11-29T01:02:45.704+05:302014-11-29T01:02:45.704+05:30ශෂීන්ද්‍ර මහ ඇමතියගේ වෘෂණ කෝෂ සීතල වෙලා තියෙන්නේ හ...ශෂීන්ද්‍ර මහ ඇමතියගේ වෘෂණ කෝෂ සීතල වෙලා තියෙන්නේ හරීන් මහ ඇමති වෙයි කියන බයට. හරියට අයිස් කැට දාපු යට ඇඳුමක් ඇන්දා වගේ. ඒ සීතල නිසා තමයි ඔය කල්දාලා තියෙන්නේ. දැන් අනික් පළාත් සභාත් කල්දායි, රස්නේ වැඩියි, හුළං වැඩියි, (හුළං බොක බොක ගාලා තියනවා කියලා) වැඩ වැඩියි, ගෑණු වැඩියි, පිරිමි වැඩියි, ළමයි වැඩියි, ඔයවගේ ඕනෑම දෙයක් කියන්න පුළුවන්.

දැන් මුන්ට තේරිලා තියෙන්නේ වැඩේ කෙළවෙන්න යන්නේ කියලා. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-60955502107430807062014-11-28T20:26:41.891+05:302014-11-28T20:26:41.891+05:30මේ සීතලේ විද්‍යාත්මක පැත්ත නම් දන්නේ නැහැ බන්. මට ...මේ සීතලේ විද්‍යාත්මක පැත්ත නම් දන්නේ නැහැ බන්. මට හිතෙන පොලිටිකල් සීතල නම් වෙන එකක්.ඔය සීතලට තියන්නේ වෙන අරුතක්. අර අපි බයවුනාම, කතාවට කියන්නේ ඇඟ සීතල වෙලා ගියා කියලා. සීතල වැඩිවුනාම වෙව්ලනවා. අපි බලන් ඉම්මු. මේවා කල් දම දමා වහගෙන ඉන්න බැහැ. හරි මිනිස්සු හරි තැනකට එක් වෙන්න ඕන, රටට හොඳක් වෙන්න ඕන නම්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-71153463898848841212014-11-28T18:34:21.607+05:302014-11-28T18:34:21.607+05:30මගේ කුඩා දැනුමේ හැටියට ඔබේ කතාවට එකඟ විය නොහැක. ලං...මගේ කුඩා දැනුමේ හැටියට ඔබේ කතාවට එකඟ විය නොහැක. ලංකාව සීතල වනුයේ ලා නිනා කාලයටයි. ඒ කාලෙට ලංකාවෙන් නැගෙනහිරට මහා හුළඟක් හමයි. 2011 ජනවාරි කොළඹ දිවාකල උෂ්ණත්වය සෙල්සියස් 17 ට බැස්සේය.

මේ සබැඳිය අනුවත් එල් නිනෝ කාලෙට ලංකාව රත්වන්නට ඕනෑය: http://www.knmi.nl/research/global_climate/enso/effects/Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-82150304533027615082014-11-28T18:22:06.786+05:302014-11-28T18:22:06.786+05:30\\මේක අසමත් රාජ්‍යයක්\\ ඒ ටික විතරක්ම කිව්වත් ඇති....\\මේක අසමත් රාජ්‍යයක්\\ ඒ ටික විතරක්ම කිව්වත් ඇති.. කවද ගොඩ යන්ඩද මංදා..

ස්තූතියි මාතේ ඇවිත් ගියාට. එක පහනක් හරි පත්තු කරන්ඩ තමයි උත්සාහය..කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-13653381716706440352014-11-28T18:06:42.713+05:302014-11-28T18:06:42.713+05:30දේශපාළණ කතන්දරේ නම් "අරූ" ළියලා තිබුනා.....දේශපාළණ කතන්දරේ නම් "අරූ" ළියලා තිබුනා.. ඒත් මේ විග්‍රහය නම් ඇහුවෙත් අදයි.. අපේ රටේ ඔය සබ්ජෙක්ට් එක කරන් උනවත් දන්නේ නැතිව ඇති මේවා. මොකෝ මොන මළදානේ උනත් පඩිය ලැබෙනවනේ. ඔය කාළගුණේ ගැන කතා කරලා වැඩක් නෑ. ලංකාවේ සියළුම ආයතන එහෙමයි. මේක අසමත් රාජ්‍යයක්.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com