tag:blogger.com,1999:blog-2880841669597059750.post6540393591566298262..comments2024-03-16T17:30:27.524+05:30Comments on කල්‍යාණ මිත්‍ර: රැන්සන්වෙයාර්? මොන හුයන්නක්ද යකෝ මේ? Ransomware? wtf?කල්‍යාණ මිත්‍රhttp://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comBlogger43125tag:blogger.com,1999:blog-2880841669597059750.post-40108166371900506312017-05-19T09:52:49.493+05:302017-05-19T09:52:49.493+05:30http://www.aluth.com/2017/05/what-is-ransomware-si...http://www.aluth.com/2017/05/what-is-ransomware-sinhala-guide.htmlAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-58851542274104360692017-05-19T02:59:10.494+05:302017-05-19T02:59:10.494+05:30බ්‍රිතාන්‍ය එක්සත් ජනපදයේ - මෙහෙම රටක් ගැන ඇහුවමයි...බ්‍රිතාන්‍ය එක්සත් ජනපදයේ - මෙහෙම රටක් ගැන ඇහුවමයි Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-24086543538614482082017-05-18T18:35:51.558+05:302017-05-18T18:35:51.558+05:30අහ.. උන්දා තමයි.. හිටාන් අයදුම්පතක් එවන්න.. :)අහ.. උන්දා තමයි.. හිටාන් අයදුම්පතක් එවන්න.. :)කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-44128460427832235382017-05-18T18:28:10.743+05:302017-05-18T18:28:10.743+05:30ආ..බැකප් ගන්න එකද.. ඒක හරි සිම්පල් ප්ලෑන් එකක්නේ.....ආ..බැකප් ගන්න එකද.. ඒක හරි සිම්පල් ප්ලෑන් එකක්නේ.. :)))))

&^%$#@#$%^& (හුටා ඒක විස්තර කරපු ටික රැන්සා එන්ක්‍රිප්ට් කරලා කියහන්කෝ..)කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-37870627369575508112017-05-17T21:32:51.764+05:302017-05-17T21:32:51.764+05:30හත් ඉලව්වයි මොකක්ද ඒ දැරිවිගෙ නම ? මමත් ඔය බුකියෙ ...හත් ඉලව්වයි මොකක්ද ඒ දැරිවිගෙ නම ? මමත් ඔය බුකියෙ කවි වගේ එව්වා ලියනවා ඒත් නම දැන ගන්න ඔනේ නෙව.ශානි ශෂී කියලා එන්න එකීනම් මම සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-76952114451422940742017-05-17T18:03:21.922+05:302017-05-17T18:03:21.922+05:30අපි වගෙව් අයිටී පකීර්ලට ඉතිං ඕවා නතිං.
රහසිං - මො...අපි වගෙව් අයිටී පකීර්ලට ඉතිං ඕවා නතිං.

රහසිං - මොනවද බං බැකප් ගන්නවා කියන්නෙඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/13997534919412444754noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-40729341311695452172017-05-17T15:29:47.829+05:302017-05-17T15:29:47.829+05:30[//server farms /cloud hosting // හම්මෝ.. මොනවයි බ...[//server farms /cloud hosting // හම්මෝ.. මොනවයි බං ඒ? ]
ඒවා මේ ලොකු ළමයින්ගේ කතා.. මැද්දට පනින්නේ නැතුව ඉන්නවා හොඳයි!

සැ .යු. : මම නම් අර කිව්වා ජාතියේ පකීර් කෙනෙක් නොවෙයි. අඩුම තරමේ කැඩිච්ච ලැප්ටොප් එකක්වත් හදාගන්න දන්නේ නැතිය.ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-72101517561342098942017-05-17T15:25:08.992+05:302017-05-17T15:25:08.992+05:30මේ ටෙක් සයුර ලියලා තිබ්බ ලිපිය මේ ටෙක් සයුර ලියලා තිබ්බ ලිපිය  ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-29315983436381051902017-05-17T09:53:11.917+05:302017-05-17T09:53:11.917+05:30//server farms /cloud hosting // හම්මෝ.. මොනවයි බං...//server farms /cloud hosting // හම්මෝ.. මොනවයි බං ඒ? උඹ කියුව වගේ ඉන්ටර්නෙට් බැලුවට ඊ මේල් එකක් කියෝ ගත්තට අයි.ටී. ගැන අදෝ සංසාරයක් දන්නා එකෙක් නෙවෙයි මමත්.. ඒ වුනාට ඕව ගැන ටිකක් උනන්දුයි. පුලුවන්නං අර ඒවා ගැන ලියවෙලා තියෙනවා කියපු තැන දෙක තුනක ලින්ක් දාහන්.. මෙහෙම හරි අපිව ටිකක් අන්දොස් කරන්න ඉන්නේ ඉතින් බ්ලොග් ලියන කියවන බොලා වගේ අයිටී පකිර්ලා තමයි.. :)කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-26454300109819706122017-05-17T09:48:55.086+05:302017-05-17T09:48:55.086+05:30රැන්සා ගෙන් ඉල්ලං කන්න වෙයිද දන්නේ නෑ මචෝ ඔව්ව හොය...රැන්සා ගෙන් ඉල්ලං කන්න වෙයිද දන්නේ නෑ මචෝ ඔව්ව හොයන්න ගිහිං.. හැක්.කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-53430238924033509012017-05-17T09:47:30.296+05:302017-05-17T09:47:30.296+05:30රැන්සම්වෙයාර් මස් රාත්තලම ඩැහැ ගන්නා හැඩයි නේ.. :)...රැන්සම්වෙයාර් මස් රාත්තලම ඩැහැ ගන්නා හැඩයි නේ.. :) කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-70926740609118298722017-05-17T09:45:00.703+05:302017-05-17T09:45:00.703+05:30වෙල්කම්ස්.. :)වෙල්කම්ස්.. :)කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-56387095135950391122017-05-17T08:45:09.372+05:302017-05-17T08:45:09.372+05:30පැහැදිලිකිරිම නම් හොඳයි තමයි.
මේක අමුතු මොට්ටපාල ...පැහැදිලිකිරිම නම් හොඳයි තමයි.

මේක අමුතු මොට්ටපාල කතාවක් උනත් අහන්නේ නැතුව ඉන්න බැහැ. මේ ක්ෂේත්රයේ ඉන්න , බැරෑරුම් යමක් කරන ( නිකන් ටයිප් සෙටින් සහ ෆොටෝකොපි ගැසීම අයි.ටී යයි වරදවා කියන උන් ඇරුණුකොට) උන් දන්නවා මේ ප්‍රහාරයෙන් ඇඟේ මවිල් ඉස්මයිල් වෙලා ගියපු තරම්. දොස්තරලා හිතාගෙන ඉන්නවනේ නිදි මරාගෙන මිනිස්සුන්ගේ ජිවිත එක්ක ඔවුන් කරන්නේ 'ඇදහියයුතු' රාජකාරියක් කියලා. මම නම් කියන්නේ සයිබර් අවකාශයේ ඉන්න දොස්තරවරුත් ඒ හා සමානවම පැසසියයුතුයි කියලා. ලංකාව මේ ප්‍රහාරයේ සෘජු ඉලක්කයක් නොවෙන්නට ඇති. නමුත් ඇමරිකාවේ, රුසියාවේ, නෙදර්ලන්තයේ, එංගලන්තයේ, ඕස්ට්‍රේලියාවේ වැඩ ලංකාවේ ඉඳන් කරන/බලාගන්නා 'වැඩකරන ජනතාව' හින්දා සමහර එනම් රටවල්වල ආරක්ෂාව තහවුරු උනා කියන්නත් පුළුවන්. servers දෙසිය තුන්සිය ගණන් තියෙන, server farms /cloud hosting කරලා තියෙන තත්වයක් දැන් තියෙන්නේ.

ගොඩක් ලාංකික කම්පැනි මේ ගැන යම්තාක් දුරට දැනුවත්. ඔවුන් අවකාශයේ ලියන්නේ බොහොම අඩුවෙන්. සිංහලෙන් නම් මම දැක්කේ තවත් එකම එක තැනක විතරයි. මේ සිද්ධි ගැන කියනකොට කටවල් ඇරගෙන අහගෙන ඉඳලා 'අම්මෝ මේ දියුණු රවටල් වල උන් නම් මාරයි ඈ ' කියල හිතන අයට කියන්නේ මේ සම්බන්ධ දැවැන්තයෝ ලංකාවේ ඉන්නවා.

මේක කට කහනවට කිව්වේ.ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-84608128247231798212017-05-17T08:04:49.854+05:302017-05-17T08:04:49.854+05:30ස්කොපියන් කියලා ෆිල්ම් ස්රිරිස් එකක් තියනවා බයිස්ක...ස්කොපියන් කියලා ෆිල්ම් ස්රිරිස් එකක් තියනවා බයිස්කෝප් එකේ ..ප්ලුවනම් ඒක බලපන් කොම්පියුටර් හැකර් ලා ගැන යන්න ..එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/15558796555393620022noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-58957050583309492922017-05-17T08:00:36.117+05:302017-05-17T08:00:36.117+05:30අන්න එහම තේරෙන බාසාවෙන් කියලා දියන් අන්න එහම තේරෙන බාසාවෙන් කියලා දියන් එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/15558796555393620022noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-4633901709898369932017-05-17T06:28:52.733+05:302017-05-17T06:28:52.733+05:30ඕක දැනගත්ත දවසෙ ඉදලා සැලකිල්ලෙන් හිටියෙ... මොකද වෙ...ඕක දැනගත්ත දවසෙ ඉදලා සැලකිල්ලෙන් හිටියෙ... මොකද වෙන වෙන වයිරස් කීපයක්ම දැනටත් මගෙ කොම්පියුටරයේ ලැගගෙන ඉන්නේ... දැනට නම් අපි සහයෝගයෙන් ඉන්නවා... ඒත් මේ රැන්සම්වෙයා එක්ක එහෙම සාමදානයෙන් ඉන්න බෑලුනේ...

අපූරු සටහන.. ස්තුති කමී අය්යෙ....

නිර්මාණිhttps://www.blogger.com/profile/15479355009343623090noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-22508516409390176312017-05-17T06:18:37.013+05:302017-05-17T06:18:37.013+05:30එලස්....එලස්....සූටික්කාhttps://www.blogger.com/profile/07175304721143836110noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-5943241713286218212017-05-16T23:29:29.173+05:302017-05-16T23:29:29.173+05:30හම්මේ.. මං හිතං උන්නේ කාන්තා පාර්සවේ මෙව්ව ගැන උනන...හම්මේ.. මං හිතං උන්නේ කාන්තා පාර්සවේ මෙව්ව ගැන උනන්දුවක් නැතෙයි කියල.. ඒකයි මාත්තුරුකාවේ ඉඳල විලිසංගයක් නැතුවම ඇදල දැම්මේ .. වෙලාවට පෝස්ට් එක ලියපු එකා මගේ ජාමේ බේරලා.. හැක් ..
මේ ඒක නෙවෙයි .. ඔහේගේ මේ පින්තූරෙම තියෙන ගෑල්ලමයෙක් බුකියේ කවි ලියනව වෙන නමකිං.. ඒ ඔහේමයි?කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-59908381558165728372017-05-16T22:02:21.678+05:302017-05-16T22:02:21.678+05:30 අන්ඩර දෙමලයක් උන Ransomware ගැන මේ ලිපියෙන් සේර... අන්ඩර දෙමලයක් උන Ransomware ගැන මේ ලිපියෙන් සේරම දැන ගත්තා ස්තූතී කමී තුමෝ සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-68401656587180839132017-05-16T19:16:17.106+05:302017-05-16T19:16:17.106+05:30එයාගේ පයිල් මක් ගහන්න ගෙනියලාලු.. හැක්.එයාගේ පයිල් මක් ගහන්න ගෙනියලාලු.. හැක්.කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-73974333244639508052017-05-16T19:15:41.349+05:302017-05-16T19:15:41.349+05:30වෙල්කම් ලොකු සර්!වෙල්කම් ලොකු සර්!කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-92173594377089504962017-05-16T19:15:24.884+05:302017-05-16T19:15:24.884+05:30හැබෑට කෝ?හැබෑට කෝ?කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-59053024788029238832017-05-16T19:15:08.035+05:302017-05-16T19:15:08.035+05:30මෙව්වයේ වයිරස් නෑ හාන්දුවනේ.. අන්න එකට පොල්ලේ මල් ...මෙව්වයේ වයිරස් නෑ හාන්දුවනේ.. අන්න එකට පොල්ලේ මල් එකේ.. හැක්.කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-12425717019696135422017-05-16T19:14:23.554+05:302017-05-16T19:14:23.554+05:30වෙල්කම් සෑර්!වෙල්කම් සෑර්!කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-15243773067068609582017-05-16T19:14:04.430+05:302017-05-16T19:14:04.430+05:30රැන්සන් වෙයාර් යන්නේ අන්ඩර් වෙයාරුත් නැතුව ඕකා කම්...රැන්සන් වෙයාර් යන්නේ අන්ඩර් වෙයාරුත් නැතුව ඕකා කම්මලට රිංගපු දාට හිටං.. :)

ෆයිල් මක් ගහන්නද මනෝජ්? හැක්.. කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.com