tag:blogger.com,1999:blog-2880841669597059750.post6689382933047158617..comments2024-03-16T17:30:27.524+05:30Comments on කල්‍යාණ මිත්‍ර: We were soldiers - වසර හයකට පෙර යුද්ධයේ අවසන් හෝරා කිහිපයේ මතක සමඟ තනිවීමි කල්‍යාණ මිත්‍රhttp://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comBlogger216125tag:blogger.com,1999:blog-2880841669597059750.post-85396676843971834082015-06-04T16:40:03.409+05:302015-06-04T16:40:03.409+05:30සිසිර මහතාව සාදරයෙන් පිළිගන්නවා කලාහිතට.. මේ ලියල ...සිසිර මහතාව සාදරයෙන් පිළිගන්නවා කලාහිතට.. මේ ලියල තියෙන ටිකෙන් නම් කියන්න පුළුවන් හොඳටම ලියන්න පුළුවන් බව.. ඔය කුරුළු හමුදාවේ නියෝජිතයෙක් තමයි අඩුව තිබුණේ.. ඔබ මට වඩා බොහෝ අත් දැකීම් ඇති ජේෂ්ඨයෙක්.. ලියන්න ගන්නකෝ ඒ විස්තර..
හමුදාව හා සිවිල් සමාජය අතර පරතරය අඩු කිරීමට මෙවැනි ලියවිලි වැදගත් යැයි හැඟුන නිසා හැකි සෑම විටම යමක් ලිවීමට උත්සාහ ගන්නවා. ස්තූතියි ඔබේ ඇගයීමට. දිගටම එන්න කියවන්න කලාහිත. ජය ශ්‍රී. කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-80481207946667532662015-06-04T16:33:33.978+05:302015-06-04T16:33:33.978+05:30උඹේ මේ කොමෙන්ට් එක දැක්කම ඉතුරු කොටහ ලියන්න මතක් උ...උඹේ මේ කොමෙන්ට් එක දැක්කම ඉතුරු කොටහ ලියන්න මතක් උනා..
We were soldiers මාත් ආසම ෆිල්ම් එකක්.. ඒකයි ඒ නම අනවසරයෙන්ම දැම්මෙත්. :)කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-67908046102378914632015-06-04T16:31:12.519+05:302015-06-04T16:31:12.519+05:30ස්තූතියි සිරෝ. උඹේ කොමෙන්ටුවට රිප්ලයි එකක් දාල නෑ ...ස්තූතියි සිරෝ. උඹේ කොමෙන්ටුවට රිප්ලයි එකක් දාල නෑ කියල අද දැක්කේ. ඒත් මං මේක දාපු ගමන් මේල් එකේ කියෙව්ව.
//හැකියාවත් තියේද ඒ වැඩේ කරන්න // අනිවාර්යෙන්ම පුළුවන්. එන දවසක මේලක් දාපන් වඩේ ඇරේන්ජ් කර ගමු. කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-10288114630473299662015-06-04T14:35:13.801+05:302015-06-04T14:35:13.801+05:30මහබැංකු බෝම්බෙ පුපුරලා විනාඩි 20-25 කදී අපි එතනට ...මහබැංකු බෝම්බෙ පුපුරලා විනාඩි 20-25 කදී අපි එතනට ගියා.එදා මම රත්මලාන කුරුළු හමුදාවේ සූදානම් රාජකාරි (standby duty) හිටියේ.87 මම හිටියේ චීන වරාය කඳවුරේ. අප්‍රේල් කිතුල්ඔතුවේ සිද්දිය වෙලා සුළු මොහොතකින් අපිට එතනට යන්න උනා.කන්තලේ ඉස්පිරිතාලේ කොරිඩෝ දිගට මිනී ටික (එකසිය හැටකට ආසන්න ගණනක් මට මතක විදියට)තියල තිබුනේ. ලමයි මරල තිබුනේ කකුල් දෙකෙන් අල්ලලා ගස්වල ගහල. අපේ 6 දෙනෙකුත් නිවාඩු යද්දී එතනදීම එලෝ ගිහින් තිබුන. ඒ සිද්ධි තවමත් ඇස් ඉස්සරහ හොල්මන් කරනවා.
කල්‍යාණ මිත්‍ර ,ඔබ සහ විචාරකට ලෙස, ලිවීමේ හැකියාව, තම තරුණ කාලය ඒ ශාපලත් යුද්ධය වෙනුවෙන් වැය කල මිනිසුන් හැමෝටම නැහැ.නමුත් නුඹලා අපේ මතකය අවදිකරනවා. දිගටම ලියන්න. කොමෙන්ට් නොකලත් දිගටම කියවනවා.ජය වේවා. සිසිරhttps://www.blogger.com/profile/17188499889327972259noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-36519866326347734182015-05-19T09:30:36.060+05:302015-05-19T09:30:36.060+05:30මමත් දුක හිතුනාම අඩනවා. එතකොට දුක අඩු වෙනවා.මමත් දුක හිතුනාම අඩනවා. එතකොට දුක අඩු වෙනවා.එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-67322797810784401042015-05-19T09:25:55.280+05:302015-05-19T09:25:55.280+05:30ලියපන්..
එල ද බ්‍රා වගේලියපන්..
එල ද බ්‍රා වගේඑල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-38149751773638476352015-05-19T09:10:47.981+05:302015-05-19T09:10:47.981+05:30හු...හු.වැරදි...
එකයි තියෙන්නෙ
හු...හු.වැරදි...
එකයි තියෙන්නෙ
එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-72703141907733669482015-05-18T16:23:54.055+05:302015-05-18T16:23:54.055+05:30දාපු දවසෙම උදේ පාන්දර කියෙවුවට කමෙන්ට් කරන්න තරම් ...දාපු දවසෙම උදේ පාන්දර කියෙවුවට කමෙන්ට් කරන්න තරම් ෆිට් එකක් තිබුනේ නෑ එදා.ගෙදර ආපු ගමන් මිස් වුන ඒවගෙන් ඉස්සල්ලම කියෙවුවේ මේක.අම්මෝ....ඒකේ කමෙන්ට් ගොඩ....සෑහෙන්න වෙලාගියා ඒ ටික කියවන්නම.ඔක්කොටම ඉස්සල්ලා උඹ ඔය නම දාලා තියන චිත්‍රපටය.we ware soldiers.මම ඉස්සල්ලම බැළුවේ දැනට අවුරුදු 7ට විතර කලින්.එදා ඉදන් අද වෙනකන් කම්පියුටරෙන් කවදාවත්ම ඩිලීට් නොවුන තාමත් ආසම එකේ ආසම එකක් විදිහට තියන ෆිල්ම් එකක්.මතක විදිහටනම් පොතකින් හදපු එකක්.මෙල් ගිබ්සන්ගේ රගපෑමත් ඕකේ සුපිරියි මටනම්.ඔක්කොටම වඩා ඒ කතාව.නායකත්වය,කණ්ඩායම් හැඟීම,නිල ඇදුමට යටින් තියන මනුශ්ෂත්වය,සෙබළ බිරින්දෑවරුන්ගේ මානසිකත්වය,සතුරාට ගරු කිරීම වගේ ගොඩක් දේවල් වගේම මුදලින් මිලකරන්න පුළුවන් පතුරමකින් මිය යන්නේ තවත් මනුශ්‍යයෙක් කියන දේ අපූරුවට කියල දෙන චිත්‍රපටියක්.ඕකෙන් අහුල ගත්තු තාමත් හොඳටම මතක වචනයක් තමයි "broken arrow'..ඒ ගැන ඒ ඇති.

මිනිස්සු කියන්නේ මිනිස්සුම තමයි බං.උන් මොන පැත්තේ හිටියත් මිනිස්සුමයි.යුද්ධය කියන්නේ මහා කාලකණ්නි දෙයක්.මොනම රටකටවත් මොනම ජාතියකටවත් කවදාවත්ම උරුමවෙන්න ඕනේ නැති දෙයක්.මේ රටේ යුද්ධය නැතිකරන්න කැප වෙච්ච හැම දෙනාටම ඒ ගෞරවය කිසිම අඩුවක් නැතුව හිමිවෙන්න ඕනේ.විශේෂයෙන්ම උඹල වගේ නිල ඇදුම ඇදගන ඒ කාර්යයේ නිරත වුන ජීවමාන දෙවිවරුන්ට.ඒ වගේම තමයි මේ රටේ විතරක් නෙමෙයි,ලෝකේ ජීවත්වන කිසිම ළමයෙක් යුද්ධය කියන දේ අත්විඳින්න ඕනේ දෙයක් නෙමෙයි.අපි ඉපදුනේ ලේ දැකගන.ඉපදුන දවසේ ඉදන් ඇහුවේ යුද්ධය ගැන.තේරෙන කාලයක් වෙනකම් යුද්ධය ගැන ඇනලයිස් කරන පුරුදුවෙලා හිටියේ දෙපැත්තේ මැරෙන ගාන සංසංධනය කරලා.ඒවා අපෙන් පස්සේ එන පොඩීවුන්ට අත්විදින්න නොදී අපේ පරම්පරාවෙන්ම නවත්තන්න උඹලා කරපු මෙහෙය ගැන වචන නෑ.මම පෞද්ගලිකව හිතන විදිහට යුද්ධයේ ප්‍රධානම දේ උඹලා කලා.ඒත් ඒ කැපකිරීමට නිසි වටිනාකමක් දෙන්න,ජාතීන් අතර නැතිවුන සාමූහුකත්වය ගොඩනංවන්න රටේ දේශපාලන බලාධිකාරිය සමත්වුනාද කියන එකනම් සැකයක්.කොහොම වුනත් රටේ මිනිස්සු ඉස්සර තරම් පටු විදිහට හිතන්නේ නෑ කියන එකනම් ඔප්පු වුනා සීගිරියේ කැටපත් පවුර සිද්ධියෙන්ම.ඒ තත්වය දිගටම රටේ තිබේවා කියලා ප්‍රාර්තනා කරන ගමන්ම උඹටත් ජය වේවා කියලා කියනවා.කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-88088377704280295962015-05-17T21:17:42.437+05:302015-05-17T21:17:42.437+05:30ඉතාම රසවත් විස්තරයක් කමි. මේ දේවල් ඉඳලා. හිටලා හර...ඉතාම රසවත් විස්තරයක් කමි. මේ දේවල් ඉඳලා. හිටලා හරි ලියන්න ඕනෙ. නැත්තං අපේ රටේ යුද්ධයක් තිබුනා කියලා මිනිස්සුන්ට අමතක වෙනවා. මේ ලිපියෙ එන ප්‍රාදේශීය නම් ගම් වලින් සමහර ඒවා කවදාවත් අහලා නෑ. පොඩියි කියලා හිතන් හිටියට ලංකාව කොච්චර ලොකුද කියලා මට හිතුනෙ.

මට ලොකු ආශාවක් තියෙනවා උතුරේ තියෙන දූපත් වල සංචාරය කරන්න යම් දවසක..හැකියාවත් තියේද ඒ වැඩේ කරන්න ?සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-51561748188322441772015-05-17T15:42:31.962+05:302015-05-17T15:42:31.962+05:30අහ්! මේ ඉන්නේ එක්ස්පර්ට් කෙනෙක්. වැවාට කියමු ලියන්...අහ්! මේ ඉන්නේ එක්ස්පර්ට් කෙනෙක්. වැවාට කියමු ලියන්න කියලා.. කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-44472142129699569122015-05-17T15:40:43.128+05:302015-05-17T15:40:43.128+05:30//අපි ඇවිල්ලා ගොඩ ඉඳන් නැව් එළවන්නෝ..// හැක් නේවි ...//අපි ඇවිල්ලා ගොඩ ඉඳන් නැව් එළවන්නෝ..// හැක් නේවි හේඩ් ක්වාර්ටර්ස් වල වගේ.. අපරාදේ වෙලාවක් හදන් ගිහින් එන්නම ඕනි ගමනක් මුහුදු ගමන.. හිතට ඇල්ලුවොත් ඉතින් ඇල්ලුවම තමයි :)
(අප්ඩේට් වෙන්නැති ලෙඩේ හරි.. කාටවත් කියන්නෙපා වෙලා තියෙන්නේ මං මුලින්ම දාපු වෙලේ ඇඩ් වෙලා ඊට පස්සේ ආයි ආයි දාන්න බෑනේ.. )කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-18700358136377180722015-05-17T15:36:11.350+05:302015-05-17T15:36:11.350+05:30//මම බාටා කෑලි දෙකක් දාගෙන නේවි මේසේ.// හ හා.. කොළ...//මම බාටා කෑලි දෙකක් දාගෙන නේවි මේසේ.// හ හා.. කොළඹ ලොකු ඔෆීසි වලදි ඕවා ප්‍රශ්ණ උනාට ඔය පැත්තට ගියාම එච්චර කරදර වෙන්නෝනේ නෑ.. ඔබේ කල්‍යාණ මිත්‍රයා වසර 2000ට කලින් KDA හිටිය කෙනෙක්නම් අනිවා දන්නවා.. ඊට පස්සේනම් සමහරු දැකල තිබුණට නමින් මත නෑ.. අරලගංවිල පාසලේ කියුවම මං උත්සාහ කරන්නේ අවස්ථා සම්භන්දයක් ගොඩ නගා ගන්න.. ම්හූ.. මතක නෑනේ. කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-28716857898007988662015-05-17T15:30:37.077+05:302015-05-17T15:30:37.077+05:30මචන් මට ලේසියෙන් කඳුලු එන්නේ නෑ.. ඒත් මං අඬන්නේ නැ...මචන් මට ලේසියෙන් කඳුලු එන්නේ නෑ.. ඒත් මං අඬන්නේ නැත්තේ නෑ.. සමහර වෙලාවට පොඩි දේට පවා මට ඇඬෙනවා.. ඒක කවුරුත් දකින්නේ නෑ.. ඒ වගේම සමහර වෙලාවට හිතෙනව කෑ ගහල ඉකි ගහ ගහ අඬන්න.. එහෙම හිතිච්චි ගොඩක් වෙලාවල් තිබුණා හමුදා ජිවිතේදිත්.. කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-82090996043943831612015-05-17T15:27:45.240+05:302015-05-17T15:27:45.240+05:30තුවක්කුව හොයා ගත්ත මනුස්සයාගේ පසුතැවිල්ල ෆේමස් එකක...තුවක්කුව හොයා ගත්ත මනුස්සයාගේ පසුතැවිල්ල ෆේමස් එකක්.. ඒක හරියටම තමන් උගන්නපු දේ වැරදි විදියට පාවිච්චි කරන ළමුන් දැක්කම ගුරුවරයෙකුට ඇතිවෙන හැඟීම වගේ.. ඒකයි එතනට ආදේශ කලේ. ස්තූතියි සාරිකා පැමිණීමටත් අගය කිරීමටත්කල්යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-17056513174705576392015-05-17T15:24:47.923+05:302015-05-17T15:24:47.923+05:30ස්තූතියි ඩූඩ්. ආසාවෙන් කියෙව්ව කියුවා වගේම සන්තෝශය...ස්තූතියි ඩූඩ්. ආසාවෙන් කියෙව්ව කියුවා වගේම සන්තෝශයි කොමෙන්ට් එකටත්.. කොමෙන්ට් තමයි ලියන්න ඉන්ධන දෙන්නේ.. කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-22932977492578203602015-05-17T15:23:26.862+05:302015-05-17T15:23:26.862+05:30හැබෑට? කොයි ඉසව්වටද? ඉඳල හිටලවත් සැට් වෙන්න තිබ්බෙ...හැබෑට? කොයි ඉසව්වටද? ඉඳල හිටලවත් සැට් වෙන්න තිබ්බෙක අපරාදේ.. හැක්.. පෝස්ට් එක වගේ දහ පාලොස් ගුණයක් දිගයි නොවැ කොමෙන්ට් ගොඩ..කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-61486542755221761822015-05-17T13:03:05.892+05:302015-05-17T13:03:05.892+05:30පැය දෙකකටත් වැඩියෙන් කියෙව්වා( කොමෙන්ටුත් එක්ක) .....පැය දෙකකටත් වැඩියෙන් කියෙව්වා( කොමෙන්ටුත් එක්ක) ..නියමයි කමී..මේ 31 වෙනිදා ප්‍රධාන එකට යනවා කොළඹ අතෑරලා...වැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/11587392550074854206noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-51797605807283395162015-05-17T12:56:04.156+05:302015-05-17T12:56:04.156+05:30සිංහලෙනුත් ලියල ඉන්ගිරිසියෙනුත් ලියනව හොදයි.....සිංහලෙනුත් ලියල ඉන්ගිරිසියෙනුත් ලියනව හොදයි.....වැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/11587392550074854206noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-597549111762107982015-05-17T12:53:28.506+05:302015-05-17T12:53:28.506+05:30ඉක්මනටඉක්මනටවැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/11587392550074854206noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-75351480118539657062015-05-17T12:14:59.442+05:302015-05-17T12:14:59.442+05:30++++++++++++++++++++++++++++++++++වැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/11587392550074854206noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-12488180568351183762015-05-17T10:15:45.182+05:302015-05-17T10:15:45.182+05:30දිග වැඩියි කියලා හිතුනෙම නැති හොඳම පෝස්ට් එකක් කමි...දිග වැඩියි කියලා හිතුනෙම නැති හොඳම පෝස්ට් එකක් කමි. කමෙන්ට් එකක් නොදා පැනලා යන්න හිතුනෙම නෑ.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-67307532309303224732015-05-17T10:13:56.950+05:302015-05-17T10:13:56.950+05:30මම ඔය පොත් සෙට් එකම කියවලා තියෙනවා. කියන්න වචන නෑ...මම ඔය පොත් සෙට් එකම කියවලා තියෙනවා. කියන්න වචන නෑ. උපරිමයි.
Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-87960087963571142242015-05-17T09:56:34.910+05:302015-05-17T09:56:34.910+05:306 ත් බැලුවා එළ!6 ත් බැලුවා එළ!tech සයුර (Rohan Dhananjaya)https://www.blogger.com/profile/00723157375300621239noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-57193421111832810672015-05-16T19:14:56.520+05:302015-05-16T19:14:56.520+05:30හරියටම ජීවිතය වගේ හදිස්සියේ පටන් අරන් ඉබාගාතේ ඇවිද...හරියටම ජීවිතය වගේ හදිස්සියේ පටන් අරන් ඉබාගාතේ ඇවිද ගිහින් හදිස්සියේම නතරවනවා. ඒත් මේ විස්තර ගොන්න බොහොම සුන්දර අත්දැකීමක් වුනා. මෙතනට ආවෙ මේ දැන් තුවක්කු කතාව ලියලා දැයි බලන්න. එත් හමුවුනේ අමුතුම රසවත් පුවත් ගොඩක්Anonymoushttps://www.blogger.com/profile/13099322090107606353noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-10115860103010148622015-05-16T16:31:34.796+05:302015-05-16T16:31:34.796+05:30රවි අයියා, එහෙමද.. මම හිතුවා ඒක ඔබ තුමාගේ කියලා.. ...රවි අයියා, එහෙමද.. මම හිතුවා ඒක ඔබ තුමාගේ කියලා.. කලින් ඔය වගේම අමුතු වචන දෙක තුනක් එහෙම හදලා තිබුනා මාතකයි... "වදන් තදය" එකක් නේද ?

කමි, මට සාගර අත්දැකීම නෑ. අඩුම ගානේ තවම ට්‍රිප් එකක්වත් යන්න සෙට් වුනේ නෑ.. අපි ඇවිල්ලා ගොඩ ඉඳන් නැව් එළවන්නෝ... හෙහ් හෙහ්..

බ්ලොග් රෝල අප්ඩෙට් වෙන්න ලියනන් එපැයි බන්.. :Dසෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.com