tag:blogger.com,1999:blog-2880841669597059750.post8043051278042577440..comments2024-03-16T17:30:27.524+05:30Comments on කල්යාණ මිත්ර: බස් කතා බස්.. පුරුෂ හිංසනය පිටුදකිමු! It's weird being traveller in busses!කල්යාණ මිත්රhttp://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comBlogger43125tag:blogger.com,1999:blog-2880841669597059750.post-18481478270312073372018-09-09T16:39:22.813+05:302018-09-09T16:39:22.813+05:30සීන් එක කියන්නේ අනිත් එවුන්ට තේරුණේ නැතත් අර කෙල්ල...සීන් එක කියන්නේ අනිත් එවුන්ට තේරුණේ නැතත් අර කෙල්ලො තුන් දෙනාට උඹ හෙනම කොටිය කියල තේරුණ එක :)

ඕකට කියන්නේ "Sixth Sence" කියලලුනේ බං :)කණ්ඩා ~ Kandahttps://www.blogger.com/profile/01156314085604376981noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-21807031969697881902018-09-04T01:23:00.858+05:302018-09-04T01:23:00.858+05:30👍👍👍👍👍👍D.H.S.Lhttps://www.blogger.com/profile/18238839708471433392noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-35953122129359832642018-08-09T12:42:49.208+05:302018-08-09T12:42:49.208+05:30හම්මෝ මාතේ.. තැන්කියු වේවා! :)හම්මෝ මාතේ.. තැන්කියු වේවා! :)Anonymoushttps://www.blogger.com/profile/03632911192945883968noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-62792864064622231342018-08-07T08:22:00.819+05:302018-08-07T08:22:00.819+05:30https://gadyanohothkavi.blogspot.com/2018/08/its-w...https://gadyanohothkavi.blogspot.com/2018/08/its-weird-being-traveller-in-busses.htmlමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-5266852985941493312018-07-30T14:09:44.298+05:302018-07-30T14:09:44.298+05:30අන්නෙහෙමයි හැදිච්චි ළමයි :))අන්නෙහෙමයි හැදිච්චි ළමයි :))කල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-79072401394007102412018-07-30T14:08:36.574+05:302018-07-30T14:08:36.574+05:30ඔහේත් මාලේ ඉන්නවයි? එතන හරි ශෝක් නෙහ්? :))ඔහේත් මාලේ ඉන්නවයි? එතන හරි ශෝක් නෙහ්? :))කල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-55863680398155559612018-07-30T14:06:46.633+05:302018-07-30T14:06:46.633+05:30අන්නේකනේ.. බලාපංකො.. :(අන්නේකනේ.. බලාපංකො.. :(කල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-36469985036830468462018-07-28T13:56:29.299+05:302018-07-28T13:56:29.299+05:30අපි නම් කියෙව්වේ නැහැ ඔන්න.. නිකමටමේ පැත්තේ ආවා වි...අපි නම් කියෙව්වේ නැහැ ඔන්න.. නිකමටමේ පැත්තේ ආවා විතරයි.. ආව බව පෙන්නන කොමෙන්ටුවක් කොටනවා... ජයවේවා අරුhttps://www.blogger.com/profile/15128073385504624322noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-76642994506522280202018-07-25T21:51:11.685+05:302018-07-25T21:51:11.685+05:30අපි මෙව්වා මාලෙන් කියෙව්වනේ...අපි මෙව්වා මාලෙන් කියෙව්වනේ... සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-23961211681442206472018-07-25T19:46:50.739+05:302018-07-25T19:46:50.739+05:30අසරණ අහිංසක උඹටමනේ මේවා වෙන්නේ...අසරණ අහිංසක උඹටමනේ මේවා වෙන්නේ...Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-91209693190118318592018-07-25T11:53:36.287+05:302018-07-25T11:53:36.287+05:30තලල්ලේ දී ටු බි එක්සක්ට්ලි.. :)) ඒක කොහේ හරි ලියුව...තලල්ලේ දී ටු බි එක්සක්ට්ලි.. :)) ඒක කොහේ හරි ලියුව මතක තිබ්බ නිසා මෙතන ලියුවේ නැත්තේ.. කොහෙද..උඹලත් එක්ක බෑනේ මේක කරන්න...:))කල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-23752462157933050352018-07-25T11:51:15.141+05:302018-07-25T11:51:15.141+05:30කෝච්චිය කියන්නේ වෙනම ලෝකයක්.. උදේ හවස ඔෆිස් ට්රේන...කෝච්චිය කියන්නේ වෙනම ලෝකයක්.. උදේ හවස ඔෆිස් ට්රේන් විසේසයෙන්ම.. කෝච්චියේත් අත්දැකීම් ටිකක් තියෙනවා.. වෙලාවක ලියන්න ඕනි.. :)) කල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-43290402181895041632018-07-25T11:49:23.383+05:302018-07-25T11:49:23.383+05:30මං කියුවේ.. මං කියුවේ.. මේ නයි එක්ක බෑ කියල.. :))මං කියුවේ.. මං කියුවේ.. මේ නයි එක්ක බෑ කියල.. :))කල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-4513989846217171032018-07-25T11:48:18.611+05:302018-07-25T11:48:18.611+05:30හොඳම එක..? අනේ අම්මේ.. සුමානයක් කන්න බැරුව හිටියා....හොඳම එක..? අනේ අම්මේ.. සුමානයක් කන්න බැරුව හිටියා.. :))කල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-79889608028321122302018-07-25T11:47:28.780+05:302018-07-25T11:47:28.780+05:30එම්. හැට්ටර් සර්.. පව් වැඩ කොතැනට කරොත්ද රිදෙන්නේ....එම්. හැට්ටර් සර්.. පව් වැඩ කොතැනට කරොත්ද රිදෙන්නේ.. :))කල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-72998116880977361092018-07-25T11:46:15.629+05:302018-07-25T11:46:15.629+05:30නිකමට හරි එදා ඒ අයිඩෙන්ටිය අතේ නොතිබ්බ නම් බලාගන්න...නිකමට හරි එදා ඒ අයිඩෙන්ටිය අතේ නොතිබ්බ නම් බලාගන්න තිබ්බ කෙළිය.. :))කල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-15059470762448439972018-07-25T11:45:24.564+05:302018-07-25T11:45:24.564+05:30ඒ උනාට ටීචර් ලා හොඳයි.. ඊයේ නවත්තපු තැනින් අද පටන්...ඒ උනාට ටීචර් ලා හොඳයි.. ඊයේ නවත්තපු තැනින් අද පටන් ගන්නවනේ.. :))කල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-33969847398998658772018-07-25T11:44:36.857+05:302018-07-25T11:44:36.857+05:30මරු වසඟ වෙනවා තව ටිකෙන්. :))මරු වසඟ වෙනවා තව ටිකෙන්. :))කල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-64790920200695808822018-07-25T11:43:58.722+05:302018-07-25T11:43:58.722+05:30ඒ අද විසිපහයි යකු.. හෙට කියුවේ බාලගිරියද? :))ඒ අද විසිපහයි යකු.. හෙට කියුවේ බාලගිරියද? :))කල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-88380273512826638632018-07-24T22:41:46.616+05:302018-07-24T22:41:46.616+05:30මට පෙනෙන විදිහට බොට බස් අපලයි...කලින් දික්වැල්ලෙදි...මට පෙනෙන විදිහට බොට බස් අපලයි...කලින් දික්වැල්ලෙදිත් මොකක්ද මගුලක් වුනා නේද?සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-46263932813316458252018-07-24T19:27:31.387+05:302018-07-24T19:27:31.387+05:30මමනං වැඩිපුර එහෙමෙහෙ ගියේ කෝච්චියේ තමයි. ඇන්ටිලා ව...මමනං වැඩිපුර එහෙමෙහෙ ගියේ කෝච්චියේ තමයි. ඇන්ටිලා වැඩ ඇරිලා එනකොට අර බ්ලූමැන්ඩල් පැත්තෙං එනවා වගේ මුදු සුවඳක් එක්ක තමා එන්නේ. ඒ ඇවිල්ලා සෙනඟ පීරගෙන ඇවිත් හිටගන්නවා අපේ ඉස්සරහින් හොඳට හේත්තුව දාලා. ඔන්න ඊට පස්සේ කෝච්චිය වංගු ගන්න ගන්න පාරට හැරි හැරි බලනවා හරියට අපි ජැක් ගහනවා වගේ.දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-39269709145095762712018-07-24T09:54:50.198+05:302018-07-24T09:54:50.198+05:30https://www.facebook.com/groups/sakalansamale/?ref...https://www.facebook.com/groups/sakalansamale/?ref=group_headerPraසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-9614694531005214922018-07-24T09:52:23.448+05:302018-07-24T09:52:23.448+05:30යකෝ කොළඹ ඉඳල මහරගමට එන ටිකට අර කෙල්ලගෙ බඩට ළමෙක් ද...යකෝ කොළඹ ඉඳල මහරගමට එන ටිකට අර කෙල්ලගෙ බඩට ළමෙක් දීපු අයිය වැඩකාරයනෙ. හැක්..

අන්තිම බස් එකේ කොන්ද මල්ලිත් කොටියෙක්ද කොහෙද මට පේන්නෙ.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-51545251240710789462018-07-24T06:16:05.028+05:302018-07-24T06:16:05.028+05:30හොඳම එක තමා වමනෙ විදිනෙ එක..... චැහ්...... සෝක් එක...හොඳම එක තමා වමනෙ විදිනෙ එක..... චැහ්...... සෝක් එකට තියෙන්ඩ ඇති

//අටමගේ බුකියේ සකලංසමාලේ//

ඔන්නෙ ඕකෙ ලින්ක් එකක් එවන්ඩකො.... කම්මලත් කිව්වා, හොයාගන්ඩ බෑනෙ......සූටික්කාhttps://www.blogger.com/profile/07175304721143836110noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-43113662072709263412018-07-24T05:58:06.857+05:302018-07-24T05:58:06.857+05:30සබාවෙන් අවසරයි.
පළමුවෙන්ම කල්යාන සෑර් කාලෙකට පසු ප...සබාවෙන් අවසරයි.
පළමුවෙන්ම කල්යාන සෑර් කාලෙකට පසු පැමිණීම ගැන ඉස්තුති කොරනවා.
චෑ චෑ මං නං හිතුවේ නැහැ සෑර්... ඔය වගේ කෙනෙක් කියල නිකමටවත්. පව් වැඩ කොරන්ඩ එපා සෑර්, රිදෙනවා!

ජයින් ජයම වේවා!
Myself Hattor.It's me, හැට්ටර්https://www.blogger.com/profile/17434221820341269508noreply@blogger.com