tag:blogger.com,1999:blog-2880841669597059750.post8243489458429181014..comments2024-03-16T17:30:27.524+05:30Comments on කල්‍යාණ මිත්‍ර: සපත්තු ජෝඩුවක් හරි මේස් ජෝඩුවක් හරි අරං දෙමුද? Other side of සුදීක's same coin කල්‍යාණ මිත්‍රhttp://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comBlogger49125tag:blogger.com,1999:blog-2880841669597059750.post-6146970423241098052016-06-03T16:56:45.346+05:302016-06-03T16:56:45.346+05:30සුබ පැතුම්....සුබ පැතුම්....Lalithhttps://www.blogger.com/profile/01811867066492303019noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-18825337806240760852016-06-03T14:18:36.320+05:302016-06-03T14:18:36.320+05:30කොල්ලුපිටිය ආධාර එකතු කරන මධ්‍යස්ථානයටද? හෙහ්.. කො...කොල්ලුපිටිය ආධාර එකතු කරන මධ්‍යස්ථානයටද? හෙහ්.. කොටසක් ගිහින් දීලා ආව.. මේ ඒ විස්තරය ටයිප් කරන ගමන්.. ස්තුතියි අජිත් අයියා..කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-55169464128170828812016-06-03T14:17:35.578+05:302016-06-03T14:17:35.578+05:30අරූ අයියා.. වචනේටත් ස්තුතියි.. උදව් ගොඩක් ලැබුනා.....අරූ අයියා.. වචනේටත් ස්තුතියි.. උදව් ගොඩක් ලැබුනා.. විස්තරය ටයිප් කරන ගමන්.. කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-88194548821124228502016-06-03T14:16:44.909+05:302016-06-03T14:16:44.909+05:30අපි වෙනුවෙන්... :) උඹව බලන්නත් එන්නම් සුදෝ.. ඇති ව...අපි වෙනුවෙන්... :) උඹව බලන්නත් එන්නම් සුදෝ.. ඇති වෙන්න උදව් හම්බ උනා.. වචනේටත් ස්තුතියි මචෝ.. කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-1043304186623550692016-06-03T04:32:11.004+05:302016-06-03T04:32:11.004+05:30මමත් එවන්නම්. අර කොල්ලුපිටියේ තැනට ගෙනත් දුන්නම් හ...මමත් එවන්නම්. අර කොල්ලුපිටියේ තැනට ගෙනත් දුන්නම් හරිනේ. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-34638052481310416262016-06-02T18:02:21.948+05:302016-06-02T18:02:21.948+05:30කමියා....වැඩ කිහිපයකට අත දැම්මා. දැනට එයින් සෑහීමක...කමියා....වැඩ කිහිපයකට අත දැම්මා. දැනට එයින් සෑහීමකට පත්වෙන්න වෙනවා. නැත්නම් අපේ නඩත්තුවටත් ආධාර හොයන්න යන්න වෙනවා :D ඕකයි ඇත්ත.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-45015141251600491442016-06-02T17:40:56.503+05:302016-06-02T17:40:56.503+05:30මචං අධාරයක් කරන්ඩ බැරි අවස්ථාවක ඉන්නෙ. ගංවතුරට මාව...මචං අධාරයක් කරන්ඩ බැරි අවස්ථාවක ඉන්නෙ. ගංවතුරට මාවත් හේදිලා ගියා.
කම්මලhttps://www.blogger.com/profile/11520643998561637786noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-49793960911528634942016-06-02T16:28:58.176+05:302016-06-02T16:28:58.176+05:30උඹේ ලිපිය කියවපු වෙලාවේ ඉඳල ඇරියස් එක තිබ්බ.. අහුව...උඹේ ලිපිය කියවපු වෙලාවේ ඉඳල ඇරියස් එක තිබ්බ.. අහුවෙච්චි වෙලාවේ කෙලළා දැම්ම.. හැක්.කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-84789131535954427732016-06-02T16:27:47.012+05:302016-06-02T16:27:47.012+05:30ආයි ආයි සර්! හවස ඔතනින් යන ගමන් ගන්නම්..ආයි ආයි සර්! හවස ඔතනින් යන ගමන් ගන්නම්..කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-70622466199545062512016-06-02T16:26:59.265+05:302016-06-02T16:26:59.265+05:30ස්තුතියි චමින්ද. පිළිතුරක් එව්වා.. බලන්න.ස්තුතියි චමින්ද. පිළිතුරක් එව්වා.. බලන්න.කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-15917747911044929522016-06-02T16:26:27.827+05:302016-06-02T16:26:27.827+05:30ස්තුතියි රසික අනගි ප්‍රාර්තනාවටත් ලොකු උපකාරයටත්.....ස්තුතියි රසික අනගි ප්‍රාර්තනාවටත් ලොකු උපකාරයටත්.. :)කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-59728981575222584422016-06-02T16:05:47.978+05:302016-06-02T16:05:47.978+05:30බඩු රේඩි සර් ...අරන් පලයන් !!බඩු රේඩි සර් ...අරන් පලයන් !!සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-29182541953902718072016-06-02T14:39:04.164+05:302016-06-02T14:39:04.164+05:30ඊයක් එවා ඇත. බඩු ලබාදෙන්නේ කෙසේද?
චමින්දඊයක් එවා ඇත. බඩු ලබාදෙන්නේ කෙසේද?
චමින්දAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-89101034655864923562016-06-02T11:14:14.729+05:302016-06-02T11:14:14.729+05:30වැඩේ සාර්ථක වේවා!
වැඩේ සාර්ථක වේවා!
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-79274752276145703542016-06-02T09:51:32.310+05:302016-06-02T09:51:32.310+05:30යකඩෝ මාතෘකාව දැක්කේ දැන්.යකඩෝ මාතෘකාව දැක්කේ දැන්.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-12670289189936939552016-06-01T22:21:17.031+05:302016-06-01T22:21:17.031+05:30ස්තුතියි විචාරකතුමනි ඔබේ කැපවීමට..මේ වැඩේට බොහෝ උද...ස්තුතියි විචාරකතුමනි ඔබේ කැපවීමට..මේ වැඩේට බොහෝ උදවු ලැබුනා.. ඉස්සරහදි ඔබෙත් සහයෝගයෙන් යම් වැඩක් කරමු. කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-67313315149576991982016-06-01T21:22:07.486+05:302016-06-01T21:22:07.486+05:30පුත්තලමේ අවතැන් පවුල්වලට අපේ ගමෙන් මෙවැනි ආධාර ලබා...පුත්තලමේ අවතැන් පවුල්වලට අපේ ගමෙන් මෙවැනි ආධාර ලබාදුන් නිසා එයට දායකත්වය දැක්වුවා. ඉදිරියේදී බලමු. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-45599912099190881792016-06-01T18:35:51.696+05:302016-06-01T18:35:51.696+05:30එළ! තැන්කියු. :)එළ! තැන්කියු. :)කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-40305690748869252592016-06-01T18:34:07.087+05:302016-06-01T18:34:07.087+05:30ඉස්තුතියි.. ජෝඩුවට සහ රූමි ට.. :)ඉස්තුතියි.. ජෝඩුවට සහ රූමි ට.. :)කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-27235174856766598592016-06-01T18:32:07.048+05:302016-06-01T18:32:07.048+05:30වැඩේ හරි... බඩු ලැබෙයි.
පින් සිදුවේවා..!
ජයවේවා..!...වැඩේ හරි... බඩු ලැබෙයි.
පින් සිදුවේවා..!
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-9529928590835305642016-06-01T18:05:49.541+05:302016-06-01T18:05:49.541+05:30වැඩි විස්තර මොකටද? අතේ තියෙන විදියකට සයිස් 5න් හෝ ...වැඩි විස්තර මොකටද? අතේ තියෙන විදියකට සයිස් 5න් හෝ 6න් DSI supersport සුදු සපත්තු ජෝඩුවක් හෝ දෙකක් ගෙනත් මගේ මෙසේ ළඟ පැත්තකින් තියමු.. අනිද්දා උදේ වරුවේ වංගුවක් දාල ගිහින් ඉස්කෝලෙට දීල එන්න හිතන් ඉන්නේ.. හෙට එනකොට ගෙනත් තියහන්.. :) කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-26930724688046661822016-06-01T17:39:24.609+05:302016-06-01T17:39:24.609+05:30හරි අයියේ... පනිවිඩේ ලැබුනා..හරි අයියේ... පනිවිඩේ ලැබුනා..නිර්මාණිhttps://www.blogger.com/profile/15479355009343623090noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-12870616828902453032016-06-01T17:14:44.980+05:302016-06-01T17:14:44.980+05:30මටත් කියහන් වැඩේ සිද්ධ වෙද්දී...
දායකත්වයක් සපයන්න...මටත් කියහන් වැඩේ සිද්ධ වෙද්දී...
දායකත්වයක් සපයන්නම්...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-86866757078837206222016-06-01T17:06:29.848+05:302016-06-01T17:06:29.848+05:30කිසිම ගැටළුවක් නෑ නංගෝ.. හිත තියෙන එකම ඇති.. මම බල...කිසිම ගැටළුවක් නෑ නංගෝ.. හිත තියෙන එකම ඇති.. මම බලාපොරොත්තු උන්ටත් වැඩිය ප්‍රතිචාර හොඳයි.. ගිහින් ඇවිත් විස්තර දාන්නම් බ්ලොග් එකේ.. :) බොහොම ස්තුතියි.කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-32660030570346673162016-06-01T16:47:57.109+05:302016-06-01T16:47:57.109+05:30මාත් ඉතිං තාම යැපෙන්නා හින්දා මුකුත් නොකිය ඉන්නම්....මාත් ඉතිං තාම යැපෙන්නා හින්දා මුකුත් නොකිය ඉන්නම්. එකතු කරන් උන්නු ටිකත් දුන්නෙ කරදර වෙච්ච අයටමයි. ඒ නිසා කමිය අයියෙ මේකට නෑවිත් ඉන්නෙ හොඳද.ලේ පාට හීනhttps://www.blogger.com/profile/03329423069297309673noreply@blogger.com