tag:blogger.com,1999:blog-2880841669597059750.post8538990860762940390..comments2024-03-16T17:30:27.524+05:30Comments on කල්‍යාණ මිත්‍ර: Sling on hammock! නාවික යෙදුම් ගැන මතක කිහිපයක්..කල්‍යාණ මිත්‍රhttp://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comBlogger115125tag:blogger.com,1999:blog-2880841669597059750.post-6056685624170177132015-11-18T10:23:37.486+05:302015-11-18T10:23:37.486+05:30 මං ගිහින් තියෙන්නේ ට්‍රින්කො නේවි බේස් එකට විතරයි... මං ගිහින් තියෙන්නේ ට්‍රින්කො නේවි බේස් එකට විතරයි. ඒකත් ට්‍රිප් එකක්. කල්චර් එක ගැන දැනගන්නත් එක්ක කමියයියා ලියන එක ගොඩක් හොදයි.මිත්‍ර වර්ණ (සබරේ ඇනෝ)https://www.blogger.com/profile/00568399092173586082noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-53366995501753329632015-09-14T11:48:00.349+05:302015-09-14T11:48:00.349+05:30හිටපු නාවික හමුදාධිපති තුමන් වන අද්මිරාල් ජයනාත් ක...හිටපු නාවික හමුදාධිපති තුමන් වන අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා ඔය Naval termsපොතක් ලියල තියෙනවා. මගේ එක කොහෙද මන්දා...ඩිලාන් අකලංක සුසිරිපාල - DAShttps://www.blogger.com/profile/02114266356096544113noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-8342773946271861512015-09-14T11:45:29.290+05:302015-09-14T11:45:29.290+05:30චෙඵකිතුමත් x-navyද සර්?
චෙඵකිතුමත් x-navyද සර්?
ඩිලාන් අකලංක සුසිරිපාල - DAShttps://www.blogger.com/profile/02114266356096544113noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-5853203688995745752015-09-08T08:58:44.195+05:302015-09-08T08:58:44.195+05:30එතකොට නැව් ගමනකුත් යන්න කතා කරන්නම්කො..
හුටා...එතකොට නැව් ගමනකුත් යන්න කතා කරන්නම්කො..
හුටා...එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-38015896495044299552015-09-08T08:55:48.759+05:302015-09-08T08:55:48.759+05:30එල ද බ්‍රා..
මට ක්ලබ් හවුස් එකේ වෙබ් එක දිපන්එල ද බ්‍රා..
මට ක්ලබ් හවුස් එකේ වෙබ් එක දිපන්එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-67238746316189603642015-09-07T17:01:35.819+05:302015-09-07T17:01:35.819+05:30උඹ කිව්වා නම් පරිස්සමින් කියලා ප්‍රා කිව්වා හිටං. ...උඹ කිව්වා නම් පරිස්සමින් කියලා ප්‍රා කිව්වා හිටං. :D

http://dreamsofharee.blogspot.com/2015/09/blog-post.htmlManojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-57559444390172346092015-09-07T17:01:17.121+05:302015-09-07T17:01:17.121+05:30හනේ.. මෙන්න මෙයත් ඇවිත් කියෝලා ගිහින්. මේ ටිකේ බිස...හනේ.. මෙන්න මෙයත් ඇවිත් කියෝලා ගිහින්. මේ ටිකේ බිසී උනා සහෝදරි.. එක්සෑම් සීන් එකක් නිසා.. තව දවස් දෙක තුනකින් ආයි ලියනෝ.. එතකොට නැව් ගමනකුත් යන්න කතා කරන්නම්කො.. කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-28680643176726240622015-09-07T16:59:28.406+05:302015-09-07T16:59:28.406+05:30Wise Admiral නෙවෙයි Vice Admiral වෙන්නොනේ.. හැබැයි...Wise Admiral නෙවෙයි Vice Admiral වෙන්නොනේ.. හැබැයි ගොඩක් උන්ට Wise නැති නිසා Vice වෙන්න බැරුව යනවා.. කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-65380350413483787672015-09-07T16:56:33.191+05:302015-09-07T16:56:33.191+05:30නැත්තේ මොකද? ඒක නිකම් හෝටලයක්. ඕනේ එහෙකුට යතහැකි. ...නැත්තේ මොකද? ඒක නිකම් හෝටලයක්. ඕනේ එහෙකුට යතහැකි. එක කැල්ලක් තියෙනවා ඔෆිසර්'ස් ලට වෙන් කරපු A/C බාර් එකක්.. ඒකට යන්න නම් නේවි ඔෆිසර් කෙනෙක් එක්ක යන්න ඕනි.. තව ෂෝට් ඇඳන් යන්න බෑ වගේ වෝර්ඩ් රූම් ඉශු ටිකක් තියෙනවා.. අනිත් ඕනිම තැනකට යන්න පුළුවන්. පට්ට ප්ලේස් එක වෙලාවක සෙට් වෙමු.
මුලින්ම කැඩෙට් ඔෆිසර් (Cadet Officer) අවුරුද්දක් ඉන්නවා. ඊළඟට මිඩ්ෂිප්මන් (Midshipman) අවුරුද්දයි. මේ දෙකම ට්‍රේනින්ග් රෑන්ක්ස්. පාස් අවුට් වෙනකොට ඇක්ටින් සබ් ලෙෆ්ටිනන්ට් (Acting Sub Lieutenant). තව අවුරුද්දක් ඉන්නකොට සබ් ලෙෆ්ටිනන්ට් (Sub Lieutenant). ටෝටල් සර්විස් එක අවුරුදු හතර හමාරෙන් ලෙෆ්ටිනන්ට් (Lieutenant). ඒ රෑන්ක් එකේ අවුරුදු 6ක් ඉන්නකොට ලෙෆ්ටිනන්ට් කමාන්ඩර් (Lieutenant Commander). ඔතනට එනකම් හැමෝම සිනියෝරිටි (Seniority) එකට අනුව ප්‍රමෝට් වෙනවා. එතනින් එහාට යන්නේ මෙරිට් (Merit) ප්‍රමෝෂන්. කමාන්ඩර් (Commander), කැප්ටන් (Captain), කොමඩෝර් (Commodore), රියර් අද්මිරාල් (Rear Admiral), වයිස් අද්මිරාල් (Wise Admiral). සාමාන්යෙන් ලංකාවේ නාවික හමුදාපති වෙන්නේ වයිස් අද්මිරාල් කෙනෙක්. වසන්ත කරන්නාගොඩ විතරයි නාවික හමුදාපති ඉන්න ගමන් අද්මිරාල් (Admiral) නිලයට උසස් කරේ.. යුද්දෙන් පස්සේ. නැත්නම් නාවික හමුදපතින් කෙනෙක් විශ්‍රාම යනකොට කොම්ප්ලිමෙන්ටරි ප්‍රමෝෂන් එකක් විදියට අද්මිරාල් කෙනෙක් විදියට උසස් කරනවා.. එච්චරයි. යුද ගුවන් හමුදාවලත් ක්‍රමය ඕකමයි නමුත් මේවට සමාන්තර නිල වලට කියන නම් වෙනස්. එක විකිපීඩියා වගේ තැනකින් චෙක් කර ගත හැකි. ලොකු නේවි වලනම් අද්මිරාල් ට පස්සේ තව රෑන්ක් එකක් තියෙනවා ඇඩ්මිරල් ඔෆ් ද ෆ්ලීට් (Admiral of the Fleet) කියල.. ෆ්ලීට් (Fleet) කියන්නේ නැව් ගොඩක් එකතුකරලා හදන නැව් කණ්ඩායමකට.. ඒ වගේ ලොකු නැව් කණ්ඩායමක ලොක්කට තමයි ඒ තනතුර දෙන්නේ.. එත් ලංකාවේ නේවි එක එච්චර විශාල නැති නිසා අද්මිරාල් කෙනෙක්වත් නෑ.. ෆීල්ඩ් මාෂල් (Field Marshall) කියන තනතුර සමාන වෙන්නේ ඇඩ්මිරල් ඔෆ් ද ෆ්ලීට් කියනෙකට.. තව මොනවද දැන ගන්න ඕනි කියපන්.. හිතේ තියන් ඉන්න එපා.. හැක හැක හැක.. කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-43167437451745391692015-09-07T16:35:53.759+05:302015-09-07T16:35:53.759+05:30උඹ වයසට ගියා වගේම ඩයල් එකක් හිටියා මචං නේවි එකේ.. ...උඹ වයසට ගියා වගේම ඩයල් එකක් හිටියා මචං නේවි එකේ.. නාවික හමුදාපති වෙන මෙරිට් එකේ.. පොඩි කැපිල්ලක් නිසා යන්න උනා.. අම්මප උඹ දැක්කම මට බුවාව මතක් වෙනවා :) කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-49422181733101198872015-09-07T16:29:25.447+05:302015-09-07T16:29:25.447+05:30කොළඹ ටිකක් අමාරුයි. ප්‍රොසිඩියර් වැඩිනේ. ලංකාවේ වෙ...කොළඹ ටිකක් අමාරුයි. ප්‍රොසිඩියර් වැඩිනේ. ලංකාවේ වෙන ඕනි තැනක නේවි එකක් කිට්ටුවට යනවනම් කියපල්ලා මුහුදක් තියෙන තැනක.. බෝට් රයිඩ් එකක් සෙට් කරන්නම්.. :) කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-80336072106647830202015-09-03T10:36:13.923+05:302015-09-03T10:36:13.923+05:30දිගටම මෙව්වා ගැන ලියන්ඩෝ, ආසාවෙන් කියෙව්වා. දන්නෙම...දිගටම මෙව්වා ගැන ලියන්ඩෝ, ආසාවෙන් කියෙව්වා. දන්නෙම නැති ක්ෂෙත්රයක් ගැන ලිවිවම අපිටත් ඒ ගැන දැනගන්න ලැබෙනවානේ. නැව් ගමන් වලට නම් මමත් සෑහෙන කැමතියි. Bhagyahttps://www.blogger.com/profile/12352593322381188139noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-77330887439395377382015-09-01T11:32:46.217+05:302015-09-01T11:32:46.217+05:30ක්ලබ් හවුස් එකට අපි වගේ අයට විවෘත නෑ නේද?
හමුදාවේ ...ක්ලබ් හවුස් එකට අපි වගේ අයට විවෘත නෑ නේද?
හමුදාවේ නිල සහ නාවික හමුදා නිල සමාන නැද්ද? නාවික හමුදා නිල පහල සිට ඉහලට විස්තරයක් කියපන්.එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-35151884611779259442015-09-01T11:27:08.019+05:302015-09-01T11:27:08.019+05:30චැ.//සති දෙකක් දෙනවා වවලා පෙන්නන්න.. මුණ පුරා හරිය...චැ.//සති දෙකක් දෙනවා වවලා පෙන්නන්න.. මුණ පුරා හරියට වැවෙන්නේ නැත්නම් වවන්න දෙන්නේ නෑ.. //
කලින් කිව්වනම් මම අද නාවික හමුදාපතිඑල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-85607290622568203852015-09-01T11:23:58.528+05:302015-09-01T11:23:58.528+05:30ඒක නම් හොද ඔත්තුවක්ඒක නම් හොද ඔත්තුවක්එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-35709642697783237342015-08-31T19:28:39.098+05:302015-08-31T19:28:39.098+05:30එළ එළ.. සුබ පතනවා බොක්කෙන්ම. සින්දු ගේමත් අතාරින්න...එළ එළ.. සුබ පතනවා බොක්කෙන්ම. සින්දු ගේමත් අතාරින්න එපෝ.. කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-84106506324385589862015-08-31T19:17:15.660+05:302015-08-31T19:17:15.660+05:30සති අග තමයි එන්න වෙන්නෙ...අර මම වතාවක් විස්තර කිව්...සති අග තමයි එන්න වෙන්නෙ...අර මම වතාවක් විස්තර කිව්ව සංචාරක අංශයෙ මහා ප්‍රදර්ශනය මේ සිකුරාදා පටන් ගන්නවා...එතනින් පස්සෙ තමයි ඉසිඹුවක් ලැබෙන්නෙ...ඔලුව ගිණි අරගෙන වගේ වැඩ මේ දවස් වල.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-90404533669446246502015-08-31T11:26:57.176+05:302015-08-31T11:26:57.176+05:30කැඩෙට් පුතාගේ සින්දුව පට්ට පුතේ.. ඔන්න මං දාන්න හැ...කැඩෙට් පුතාගේ සින්දුව පට්ට පුතේ.. ඔන්න මං දාන්න හැම විදියටම ලකුණු දැම්මා..
වමට දකිනට හැරෙන සීරුවෙන් පහසුවෙන් ඉන්න හැම එහෙකම නේවි එකේ ප්‍රධාන වෙනස තමයි කකුල හයියෙන් පොළොවේ ගහන්න නැති එක. නැව් තට්ටුව උඩ සරඹ කරද්දී ඔහොම ගහන්න ගියොත් නව හීල් වෙනවනේ මචෝ. එක නිසා කකුල ඇදල අරන් හීල් දෙක හප්පලා තියෙනවා.
එතකොට සැලියුට් කරන විදිය.. ඉස්සර නාවිකයෝ මුහුදේදී අම්බානට මහන්සි වෙනවනේ බං රුවල් කඹ එහෙට මෙහෙට අදින්න. හබල් ගාන්න, ගල් අඟුරු එන්ජිමට දාන්න එහෙම.. ඉතින් උන්ගේ අත්ල පට්ට කිලිටුයි හැම වෙලේම.. ඒ අත්ල හංගන්න තමයි නේවි එකේ සැලියුට් එක ගහනකොට පිටි අත්ල පේන්න ඒ සරඹය කරන්නේ. ඔය වගේ හැම ඩ්‍රිල් එහෙකටම හේතුවක් තියෙනවා.
ජයවේවා! අයි පුළුවන් වෙලාවක වරෙන් මේ පැත්තේ.. කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-2356861957031055972015-08-31T11:19:26.482+05:302015-08-31T11:19:26.482+05:30ටෙලිකොමා එතකොට ඩයලොගා අම්මප මේ ඔක්කොම එන්නේ ඔබ තු...ටෙලිකොමා එතකොට ඩයලොගා අම්මප මේ ඔක්කොම එන්නේ ඔබ තුමාටමනේ.. ඔය ලින්ක් බින්ක් දාන්න මං හරි කම්මැලියි අෆ්ෆා..
මචං උඹත් කැප්ටන් මාත් කැප්ටන් කිව්වළුද? හැක හැක හැක..
අම්මප ට්‍රැෆික් වදිකරගන්නනම් කියාපු සබ්ජෙක්ට් එක තමයි. කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-33110133341525034472015-08-31T11:16:49.680+05:302015-08-31T11:16:49.680+05:30නෝ කමිට්මන්ට්ස් හියර් ආෆ්ටර් :)
නෝ කමිට්මන්ට්ස් හියර් ආෆ්ටර් :)
කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-31615118814440106522015-08-31T11:15:49.975+05:302015-08-31T11:15:49.975+05:30ඒකනේ බොස්. මහින්ද මහත්තයා හදන්න හදපු නොව්ලේජ් හබ් ...ඒකනේ බොස්. මහින්ද මහත්තයා හදන්න හදපු නොව්ලේජ් හබ් එකක් වගේ කෙලින්ම.. කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-47388715220859533892015-08-30T18:56:53.241+05:302015-08-30T18:56:53.241+05:30විචාරක තුමාට පස්සෙ ලංකාවෙ ආරක්ෂක අංශයක් පිළිබඳ ලිය...විචාරක තුමාට පස්සෙ ලංකාවෙ ආරක්ෂක අංශයක් පිළිබඳ ලියවෙන මේ විස්තර බොහොම කැමැත්තෙන් කියවනවා ලොකු මාමෙ. කැඩෙට් කරුවෙක් විදියට ඔබ මුලින් විස්තර කරන සරඹ අපිත් කොරාපුවා නොවැ. නමුත් වමට දකුණට හැරෙන විදිය වෙනස් නේද නාවික හමුදාවෙ සරඹ වළදි.

අනිත් කාරණය තමයි නාවික හමුදාවෙදි සැලියුට් කරන විදියෙ වෙනස. මොකක්ද එයට හේතුව... සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-84064044611442512632015-08-29T12:10:43.270+05:302015-08-29T12:10:43.270+05:30හයියෝ.................ටෙලිකොමා මාව කෑවා. ඒ නිසා එන...හයියෝ.................ටෙලිකොමා මාව කෑවා. ඒ නිසා එන්න පරක්කු උණ. අප්පේ...............ඇති යන්තං ලියන්න 'පිලිබඳ සිත්' පහල වෙලා තියෙන්නේ.

වෙලාව ලියන ආකාරය ත්‍රිවිධ හමුදාවටම පොදුයි නේද? පයිප් කෝල්ස් එකකවත් ඕඩියෝ ක්ලිප් එකක් දැම්මනම් හොඳයි. අර බෝට්ටුවේ පින්තූරය තව ටිකක් ලොකුවුනානම් හොඳයි.

ආමි එකේ කැප්ටන් කෙනෙක් නේවි එකේ කැප්ටන් කෙනෙකුට මචං කිව්වලු.

දැනේ පෙනෙනවා නේද හමුදා තොරතුරු ලියනවානම් බලන්න අය ඉන්න බව.vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-7939926470479910872015-08-29T12:03:53.651+05:302015-08-29T12:03:53.651+05:30This comment has been removed by the author.vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-28972791487858811832015-08-29T12:03:52.033+05:302015-08-29T12:03:52.033+05:30යකෝ ප්‍රා ජේ හිමිජ්ජා වගේ හිටියට දන්න කුණුහරප ගොඩ....යකෝ ප්‍රා ජේ හිමිජ්ජා වගේ හිටියට දන්න කුණුහරප ගොඩ.vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.com