tag:blogger.com,1999:blog-2880841669597059750.post8553569196475649779..comments2024-03-16T17:30:27.524+05:30Comments on කල්යාණ මිත්ර: මොන ජීවිතයක්ද බම් මේ.. Bohemian Rhapsody ලෝකල් වර්ෂන්.. (මත් වූ සිත්තරෙකුගේ මනෝවිකාර)කල්යාණ මිත්රhttp://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comBlogger28125tag:blogger.com,1999:blog-2880841669597059750.post-76962933295583769512019-06-20T18:57:48.960+05:302019-06-20T18:57:48.960+05:30මම සේරම අතැරලා වන ගත උනා කමී...හැක් නෑ බ්ලොග් ගත උ...මම සේරම අතැරලා වන ගත උනා කමී...හැක් නෑ බ්ලොග් ගත උනා අර ෆේස් බුක් එක සුන්දර මිනිස්සුන්ගේ සුන්දරකම් මකලා දානවා:€...මෙලෝ මඟුලක් තේරුන් නෑ...:(කිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-47522636788562130492019-05-31T15:27:42.789+05:302019-05-31T15:27:42.789+05:30++++++++++++++++++++++++++++++++++++++++++++Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-47692528971099889152019-05-04T23:59:16.076+05:302019-05-04T23:59:16.076+05:30අඩේ...අර සොබා රූ බ්ලොග් එක ගැන පොස්ට් එකක් ලියපන්ක...අඩේ...අර සොබා රූ බ්ලොග් එක ගැන පොස්ට් එකක් ලියපන්කෝ....
උබ ගිහිල්ලාත් නැහැ ඒ පොස්ට් එක කියවන්න...මචෝ....පොඩි මෙන්ඩා අකුරු කියවන්න බැරි කාලේත් පෝටෝ බලලා හොදම බ්ලොග් එක විදිහට ඒක තේරුවා...
ඇයි බන් මිනිස්සුනට කුනු ජරා දේශපාලනය ගැන දාන පොස්ට් වලට කෙමෙන්ට් වලින් රන්ඩු වෙනවා වගේ පරිසරය සතාසිව්පාවා ගහකොල ගැන ලියන පොස්ට් එකකට කිය්වලා කෙමෙන්ට් එකක් දාන්නවත් වෙලාවක් නැද්ද? උවමානවක් නැද්ද?
ඌ ඒ පොස්ට් එකක් ලියන්න කරන කැපකිරිම මටනම් ඩිස්කවරි වාර්තා වැඩසටහනක් වගේ..එල ද බ්රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-20323912223275443072019-04-29T19:17:24.916+05:302019-04-29T19:17:24.916+05:30අඩෝ..කුනුහරුප ලියන කොට හන්ගලා ලියන්න එපා...ලියපිය ...අඩෝ..කුනුහරුප ලියන කොට හන්ගලා ලියන්න එපා...ලියපිය අත දිගා අරලා...බැරිනම් අර "නමක් නැති කතාවක්" ලියපු එල ද බ්රා මෙන්ඩාගෙන් අහගනින්එල ද බ්රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-11706030016613937842019-04-22T12:52:51.191+05:302019-04-22T12:52:51.191+05:30බොහිමියානුවා වගේ තව ටිකක් දවස් යනකොට ටෞකනානුවා වගේ...බොහිමියානුවා වගේ තව ටිකක් දවස් යනකොට ටෞකනානුවා වගේ ඒවත් එයිද දන්නේ නෑ සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-45264725132360113542019-04-11T12:57:28.535+05:302019-04-11T12:57:28.535+05:30අහන්න හිතන් ඉන්නවා. ඒත් තවම අහලා නෑ. අහන්න හිතන් ඉන්නවා. ඒත් තවම අහලා නෑ. Anith Kona https://www.blogger.com/profile/14767932840540549771noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-61185964470445715652019-04-07T21:35:25.450+05:302019-04-07T21:35:25.450+05:30කික් එකක් දැනුනා.. ලියපු පද පෙළ අතරෙ...අන්තිමට තිබ...කික් එකක් දැනුනා.. ලියපු පද පෙළ අතරෙ...අන්තිමට තිබුන විස්තරේ ලියපු අකුරු නම් බොහොම පොඩියි රත්තරනේ...බොහිමියානුවා යන නමින් ගැන ලගදි ටෙලියකුත් කලා නේද..සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-34930439906437186612019-04-05T18:29:39.006+05:302019-04-05T18:29:39.006+05:30මට හිතුන කොමාන්ඩර් සෑර් අර චෙෆාකි සෑර්ගේ ලඟින් වැඩ...මට හිතුන කොමාන්ඩර් සෑර් අර චෙෆාකි සෑර්ගේ ලඟින් වැඩිවෙලා ටියුෂන් ගන්නකොටම,
උන්දැගේ 'නොතේරෙන කවි ජයමග' පොතේ ඉස්කෑන් කොපියක් එවන්ඩ බැරිද කොමාන්ඩර් සෑර් 'ප්රෙන්'.

ජයවේවා!
Myself HattorIt's me, හැට්ටර්https://www.blogger.com/profile/17434221820341269508noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-84805391241133027882019-04-03T19:58:28.333+05:302019-04-03T19:58:28.333+05:30කියෙව්වේ නෑ බන්.. දකිද්දිත් අවුල් වගේ... :Dකියෙව්වේ නෑ බන්.. දකිද්දිත් අවුල් වගේ... :Dසෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-526073409582072362019-04-03T19:56:50.120+05:302019-04-03T19:56:50.120+05:30දේශකයා, + එකත් එක්කම උඹේ Space එකත් ගිහිල්ලා නේද?දේශකයා, + එකත් එක්කම උඹේ Space එකත් ගිහිල්ලා නේද?සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-38556382661404806992019-04-03T16:02:49.306+05:302019-04-03T16:02:49.306+05:30බ්ලොගර් අයියා කෙලොගත්ත තැනක් තමයි ඕක.. :))බ්ලොගර් අයියා කෙලොගත්ත තැනක් තමයි ඕක.. :))කල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-65725746342262554462019-04-03T16:01:47.637+05:302019-04-03T16:01:47.637+05:30උණ්ඩුකපුච්චය හොයාගන්නත් සෑහෙන්න බොන්න වෙනවා.. :))උණ්ඩුකපුච්චය හොයාගන්නත් සෑහෙන්න බොන්න වෙනවා.. :))කල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-15524905184911734092019-04-03T16:01:01.953+05:302019-04-03T16:01:01.953+05:30බ්රාහ්මීය රප්සාධී ජාතක කතාවේ මේ වගේ දුක්ඛන්තයක් ද...බ්රාහ්මීය රප්සාධී ජාතක කතාවේ මේ වගේ දුක්ඛන්තයක් ද තියෙන්නේ ඩෑලින්.. කල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-27725698606411359622019-04-03T15:59:38.592+05:302019-04-03T15:59:38.592+05:30ඉනොවේටිව් යූත් ජෙනේරේෂන් එකක්නේ අපිට ඉන්නේ නිදි බො...ඉනොවේටිව් යූත් ජෙනේරේෂන් එකක්නේ අපිට ඉන්නේ නිදි බොස්.. මේ එයාලයි වැඩ අපි එහෙම්මෙහෙන් අල්ලගන්නේ :))කල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-60266417928011820932019-04-03T15:55:50.333+05:302019-04-03T15:55:50.333+05:30බොහිමියන් රැප්සොඩි එච්චර අවුල් නෑ .. ඒ වුනාට මේ ලෝ...බොහිමියන් රැප්සොඩි එච්චර අවුල් නෑ .. ඒ වුනාට මේ ලෝකල් වර්ෂන් එක පට්ට අවුල්.. හෙහ් හෙහ් ..කල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-20116973160497788592019-04-03T15:54:34.351+05:302019-04-03T15:54:34.351+05:30ඒකනේ.. මිට පස්සේ තල්ලු දාන්නේ කල්පනාවෙන් ෆ්රෙන්.....ඒකනේ.. මිට පස්සේ තල්ලු දාන්නේ කල්පනාවෙන් ෆ්රෙන්.. කල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-84832334689345619422019-04-03T15:32:13.377+05:302019-04-03T15:32:13.377+05:30කොන්ඩේ වවා ගත් කියලත් දාන්න හිටියේ අමතක උනා.. :)))...කොන්ඩේ වවා ගත් කියලත් දාන්න හිටියේ අමතක උනා.. :)))කල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-70748465870536833982019-04-03T13:54:19.877+05:302019-04-03T13:54:19.877+05:30කමියො ඔච්චර බොන්න එපා බං උණ්ඩුකපුච්චයට හොද නෑ 😁කමියො ඔච්චර බොන්න එපා බං උණ්ඩුකපුච්චයට හොද නෑ 😁කණ්ඩා ~ Kandahttps://www.blogger.com/profile/01156314085604376981noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-88484861461574297742019-04-03T08:40:15.301+05:302019-04-03T08:40:15.301+05:30අඩෝ ගුගල් ප්ල්ස් එක නැති උනාම මගේ පින්තුරෙත් ගිහිල...අඩෝ ගුගල් ප්ල්ස් එක නැති උනාම මගේ පින්තුරෙත් ගිහිල්ලාදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-37257969069660009612019-04-03T08:37:21.290+05:302019-04-03T08:37:21.290+05:30තවුසේ බ්රහ්මන් රැපස්සාධි ජාතක කතාවද කොහේද කියවල ත...තවුසේ බ්රහ්මන් රැපස්සාධි ජාතක කතාවද කොහේද කියවල තියෙන්නේ?හැක්දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-29007114043203949472019-04-03T07:14:47.596+05:302019-04-03T07:14:47.596+05:30ෆිල්ම් එක බාගෙන තිබුණාට තවම බැලුවේ නැහැ. අදම බලන්න...ෆිල්ම් එක බාගෙන තිබුණාට තවම බැලුවේ නැහැ. අදම බලන්න ඕනා.
මොනෞත්තකට - ටෞකන්ඩ දැක්කම පුදුමත් හිතුණා 'කමි', 'ගයනු කිත්තකට' කරන්න පුළුවන් හපන්කම් ගැන!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-12577975192019445122019-04-03T00:53:29.711+05:302019-04-03T00:53:29.711+05:30අනිත් පැත්තට ඉතින් ඔරිජිනල් පොර මැරුණෙත් එහෙමම තමා...අනිත් පැත්තට ඉතින් ඔරිජිනල් පොර මැරුණෙත් එහෙමම තමා , පාටි දාල , ඩ්රග්ස් ගහලා, බීලා, අහවල් දේත් සීමාවක් නැතිව කොරන්න ගිහිල්ල. මායි බිරින්දැයි දෙන්නත් මල් පොකුරක් හෙම ගිහින් තියල ආව අනූ ගනන්වල නිවස ගාවින් Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-34525767141212934002019-04-03T00:50:23.541+05:302019-04-03T00:50:23.541+05:30බොහිමියන් රැප්සොඩි ඔපමනම අවුල්ද? බොහිමියන් රැප්සොඩි ඔපමනම අවුල්ද? Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-58189912473813057952019-04-02T23:17:43.407+05:302019-04-02T23:17:43.407+05:30හායි ප්රෙන්....
ට ඉකෙනවා මේක දැක්කම.. මතට හා පාපම...හායි ප්රෙන්....
ට ඉකෙනවා මේක දැක්කම.. මතට හා පාපමිත්ර සේවනයට ඇබ්බැහි වූ කිව්ව නෙහ්...?
කල්පනා කරන්න ඕන තත්වයක්..
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-38772683155809918152019-04-02T23:07:38.827+05:302019-04-02T23:07:38.827+05:30මං මේකේ ලැයික් බටන් එක හෙව්වා පෙන්මං මේකේ ලැයික් බටන් එක හෙව්වා පෙන්Anonymousnoreply@blogger.com