tag:blogger.com,1999:blog-2880841669597059750.post8686133839183822149..comments2024-03-16T17:30:27.524+05:30Comments on කල්‍යාණ මිත්‍ර: බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු ගේ හැසිරීම සාධාරණිකරණය කල හැකිද? Battle hardened militants in diplomatic suit- Brigadier Priyanka Fernando Scandalකල්‍යාණ මිත්‍රhttp://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comBlogger137125tag:blogger.com,1999:blog-2880841669597059750.post-85724264608935184112019-01-05T19:27:08.233+05:302019-01-05T19:27:08.233+05:30saliute you , priyanka sir.saliute you , priyanka sir.Anonymoushttps://www.blogger.com/profile/15930873579064025385noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-87481670149477852712018-04-04T13:10:18.223+05:302018-04-04T13:10:18.223+05:30:)))))))))))

කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-89703963566158356232018-04-04T03:17:42.136+05:302018-04-04T03:17:42.136+05:30කමියො..අරු ලන්කාවටත් ඇවිත් උබ කෙමෙන්ට් වලට උත්තර ක...කමියො..අරු ලන්කාවටත් ඇවිත් උබ කෙමෙන්ට් වලට උත්තර කොටලාත් නැහැ..අලුත් පොස්ට් එකක් ලියලාත් නැහැ..එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-35424531184103610322018-04-04T03:15:12.215+05:302018-04-04T03:15:12.215+05:30බොක්කට වැදුනා මචො..මෙ දහසක් බුදුන් බුදු වෙන මහා පා...බොක්කට වැදුනා මචො..මෙ දහසක් බුදුන් බුදු වෙන මහා පාන්දර.....උබගෙ කෙමෙන්ට් එක...ඇත්තටම ඒක ලියලා ඉවර වෙලා තව කාතාවක බාගයකුත් ලියලා ඉවරයි..මට පොඩි ප්රසනයක් තියන්වා..මගෙ එකෙ උබලා ඔය කොටාගෙන යන්වා වගෙ සින්හල කොටන්න බැහැ..අකුරු එකතු කරකර කොටන්නෙ...උබලා ඔය දාගෙන ඉන්නවා වගෙ ඇප් එකක් කවුරු හරි පින්වතෙක් ම්ට මෙකට දාලා දෙනවනම් ඊලග දවසෙ කාතාව දානවා...ඇනොපිලිස් මට ඕක මෙහම කරපන් අරහම් කොරපන් කියලා කිව්වා ඒක ඉතින් අපෙ ගැනිට යමක් තෙරුම් කරන එකයි අල්ලපු ගෙදර බල්ලාට සින්හල කියලා දෙන එකට වඩා අමරුයි මොකද මගෙ කොම්පිඋටර් දැනුම බොහම අන්තිමයි..එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-63104290468599080712018-02-24T23:10:02.225+05:302018-02-24T23:10:02.225+05:30Mendoo....මුලින්ම සමාව ඉල්ලනවා අදාළ නොවන post එකකට...Mendoo....මුලින්ම සමාව ඉල්ලනවා අදාළ නොවන post එකකට මේක පලකර නිසාම .....koo ban namak nathi kathaawak ekee 3 kotasa????Anonymoushttps://www.blogger.com/profile/12108068073974278863noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-50250725987303417052018-02-13T22:45:45.674+05:302018-02-13T22:45:45.674+05:30ඌට එහම්යි කියලා ටියෙන්නෙ විනයතකා වැඩ කරන්න කියලා.....ඌට එහම්යි කියලා ටියෙන්නෙ විනයතකා වැඩ කරන්න කියලා..එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-58845815074607959302018-02-10T09:31:18.519+05:302018-02-10T09:31:18.519+05:30මට හිතුනෙ , මේ හමුදා නිලදාරිය යුද්දෙදි බේරුනේ කොහො...මට හිතුනෙ , මේ හමුදා නිලදාරිය යුද්දෙදි බේරුනේ කොහොමද කියල . කම්මලhttps://www.blogger.com/profile/11520643998561637786noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-69339076437075911752018-02-10T09:28:32.370+05:302018-02-10T09:28:32.370+05:30ලොකු පුතා , උඹලගෙ පැත්තෙ කබරයො ඉතුරු වෙලා ඉන්නවැයි...ලොකු පුතා , උඹලගෙ පැත්තෙ කබරයො ඉතුරු වෙලා ඉන්නවැයි ? ....මේ මං නිකං අහුවෙ ... තලගොයි වෙනුවට කබරයොත් මැරෙනව.කම්මලhttps://www.blogger.com/profile/11520643998561637786noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-20242757326758619702018-02-10T06:07:24.581+05:302018-02-10T06:07:24.581+05:30මොකක් මොකක් මොකක්, මෙන්ඩ සෑර් ආයෙත් කියපං
අපේ සෑ...මොකක් මොකක් මොකක්, මෙන්ඩ සෑර් ආයෙත් කියපං
අපේ සෑර් රැකියාවෙදිත් විනය තැකුව, යකෝ සෑර් මොකක්ද ඒ කතාව, මං හිතන් හිටියේ ගෙදරදී විතරයි කියලනේ.
බලං යනකොට පූස වගේ හිටියට.. අපේ සෑරුත් කොරන වැඩ හ්ම් ..It's me, හැට්ටර්https://www.blogger.com/profile/17434221820341269508noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-79094000761202335242018-02-09T15:35:15.644+05:302018-02-09T15:35:15.644+05:30බුවාට ඕක ඔයිට වඩා ලස්සනට කරලා අරුන්වත් පදිරි කරලා ...බුවාට ඕක ඔයිට වඩා ලස්සනට කරලා අරුන්වත් පදිරි කරලා ජාමෙත් බේරගෙන ඉන්න තිබුනා කියන එකයි මගේ අදහස...

මුලින්ම "පපුවට ඇඟිල්ල තියලා" -"අපි හෝ මම" කියන අදහස දීලා...
ඊට පස්සේ "සිංහ කොඩියට ඇඟිල්ල තියලා පෙන්නලා" - "රට කියන අදහස දීලා...
අන්තිමට "දකුණු අත මිට මොළවලා පපුවට තියලා" - "පණ වගේ රකිනවා" කියල වගේ කලානම් කොහොමද...

ඒ එක්කම බුකියේ තිබ්බා ඔය සිද්ධිය ගැනත් හොඳ අදහසක්...

"රට වෙනුවෙන් බෙල්ල උනත් දෙන්න ලැස්තියි" කියල ඔය හැසිරීම තේරුම් ගන්නත් පුළුවන් නේද කියන එකයි උගේ අදහස උනේ...
කොහොමද ඒක... ;)ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-31338795487502315642018-02-09T15:33:34.578+05:302018-02-09T15:33:34.578+05:30පල පල ඩෝ යන්න...
මෙහේ ඇම්බසි ඉස්සරහා අපේ ගරුතර සං...පල පල ඩෝ යන්න...

මෙහේ ඇම්බසි ඉස්සරහා අපේ ගරුතර සංඝරත්නේ ගිහින් ඉතා සාමකාමිව කුණුහබ්බයක් දෙකක් කීව්වාම්... ඒවල ඉන්න බ්රෙගෙඩියර්ලා එලිය ඇවිත් පුක පෙන්නුවා තොපිට මතක් නෑ නේ.... ඇන් ජී ඕ හැත්ත... අපේ රණවිරුවන්ට අපහාස කරන දේශද්‍රෝහී මළ මූසලයෝ...

ආන් එකට අපේ සිරා... එයා ඩිප්ලොමැට්ටා ඉස්පැසොලිස්ට්... මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-59917610669344114182018-02-09T06:50:50.884+05:302018-02-09T06:50:50.884+05:30මේ උද්ගෝෂණය ඔතැන පළමු වරට පැවැත්වූ එකක් නොවේ 1983 ...මේ උද්ගෝෂණය ඔතැන පළමු වරට පැවැත්වූ එකක් නොවේ 1983 කාලයේ සිටම මීට වඩා බොහෝ පිරිස් සහභාගිත්වයෙන් හා වඩා උද්වේග කර අයුරින් උද්ගෝෂණය කළා . යුද්දේ කාලේ අඩුම වශයෙන් සතියකට එකක් වෙන්න තිබුනා . එත් කව්රුවත් ඔයවගේ බුරු වැඩ කලේ නෑ ඊටත් තමන්ගේ විෂය පථයට පරිබාහිරව වෙන්ට් රටක සිවිල් කාර්යයකට මොන මගුලට මැදිහත් වෙන්න ගියාද? Anonymoushttps://www.blogger.com/profile/15521568015194628030noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-70391173103638829612018-02-08T22:52:38.922+05:302018-02-08T22:52:38.922+05:30මචං කල්‍යාණ. මේ පොස්ට් එක මේ වෙලාවෙ හැටියට හිටපු න...මචං කල්‍යාණ. මේ පොස්ට් එක මේ වෙලාවෙ හැටියට හිටපු නාවික නිලදාරියෙකුත් හැටියට ලියපු හොඳම ලිපිය. මගේ ඉස්කෝලෙ වගේම නෑදෑයන් කිහිප දෙනෙකුත් ආරක්ෂක අංශයේ ලොකු නිලතල දැරුවත් උබ මචං ඒ අතින් මම දැක්ක එකම නිහතමානී මනුස්සය.

ගොඩක් වෙලාවට තමන්ගෙ ආරක්ෂක අංශයේ නිලය මොකක් උනත් ඔය කාකි ඇඳුම ඇඳපු, තුවක්කුවක් අල්ලපු එකා මැරෙනකන්ම හැසිරෙන්නෙ ඌට උගේ ඒ බලය පාවිච්චි කරල ඕනම දෙයක් කරන්න පුළුවන් ගානට. මම කමෙන්ට් එකකින් විචාගේ දුව කියපු දේකට මෙහෙම කිව්ව.

\\..ලංකාව වගේ තුන් වෙනි ලෝකෙ රටවල ආමිකාරයන් පොලිස්කාරයන් කියන්නෙ සක්‍රීය කාලයේදීත් නිවාඩු කාලයේදීත් විශ්‍රාම ගියහමත් තමන්ගෙ රැකියාව ආභරණයක් කරගෙන ඒකෙන් උඩඟු කම පුරවගත්ත කොට්ටාශයක්. ඒඋඩඟු කම ඔහුගේ සිට ඔහුගේ පවුල දක්වාත් නෑදෑ හිත මිත්‍රාදීන්ගේ සිට අල්ලපු ගෙදර එකාට උනත් වැඩක් කරගන්න, වැරද්දකින් පැනල යන්න, තග, චන්ඩි පාට්, සද්ද දාන්න ලැබෙන චාන්ස් එකක්.

ඒත් මේ වගේ රටවල හමුදාව ඉන්නෙ තමන්ගෙ කෑම්ප් එකට වෙලා. පොලීසිය කියන්නෙ නීතිය අකුරටම පිළිපදින සාමාන්‍ය ජනතාවටත් වඩා ලෙන්ගතු ශිෂ්ට ජාතියක්. තමන්ගෙ රැකියාවෙන් පස්සෙ (දෛනික වැඩ මුරයෙන් පස්සෙ) ඔවුන් සාමාන්‍ය ජනතාව බවට පත්වෙනව. අඩුම තරමෙ නිල ඇඳුමක් ඇඳගෙන වයින් ෂොප් එකකින් වයින් බෝතලයක් වත් ගන්න බැහැ. ඉල්ලුවත් විකුනන්නත් තහනම්.../:

ඉතිං මේ වගේ මී හරක් ලොකු තානාන්තර තිබ්බත් දියුණු රටවල තානාපති සේවාවල් වලට ඇවිල්ල මෙහෙම හැසිරෙනකොට ජාත්‍යන්තරයට ඉබේම කියැවෙනවා ලංකාවේ හමුදාව කියන්නෙ වැද්දෝ වගේ ජාතියක් කියල.

අනික මේ දේ කල පුද්ගලය හරිනං අවුරුදු බර ගානකට ඇතුලට යවන්න ඕන. මුං සමාජයෙන් ඈත් කරල තියන්න ඕන. කොටි හෝ මොන ත්‍රස්තවාදී කණ්ඩායමක් උනත් කාටවත් හිරිහැරයක් නැති ප්‍රොටෙස්ට් එකක් කරද්දි ඒ රටේ නීතිය ට පිටිං වෙන කෙනෙකුට වෙන ජාතියක් වර්ගයක් වෙනුවෙන් මෙහෙම මරණීය තර්ජන කරන්න බැහැ. මාතලන් නං මසුරං කතාවක් කියල තියෙන්නෙ.

👊🏽ටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-46960244203152882412018-02-08T20:58:08.335+05:302018-02-08T20:58:08.335+05:30එහම බැන අඩගහා ගත්තට කිසිම අහිතක් නැහැ කිසිම කෙනෙක්...එහම බැන අඩගහා ගත්තට කිසිම අහිතක් නැහැ කිසිම කෙනෙක් එක්ක..එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-15991018096804888012018-02-08T16:34:25.524+05:302018-02-08T16:34:25.524+05:30හොරෙන් ඕවා කරාට කිසිම දේශප්‍රේමී ගැම්මක් එන්නේ නෑන...හොරෙන් ඕවා කරාට කිසිම දේශප්‍රේමී ගැම්මක් එන්නේ නෑනේ.. :))))කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-4748422475916989682018-02-08T16:33:11.434+05:302018-02-08T16:33:11.434+05:30ඔය..ඉතිං. ආයෙම කුඹියෝ.. :))ඔය..ඉතිං. ආයෙම කුඹියෝ.. :))කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-67861075699600816682018-02-08T15:11:40.213+05:302018-02-08T15:11:40.213+05:30// මිලිටරි ඉන්ටෙලිජන්ස් කියන්නේ ඒකයි. එහෙම උනාම අප...// මිලිටරි ඉන්ටෙලිජන්ස් කියන්නේ ඒකයි. එහෙම උනාම අපි ඒකට අපේ කවුන්ටර් ඇක්ෂන් හදා ගන්නවා. සමහරවිට මම ඔතනට යුනිෆෝර්ම් එකෙන් නොයන්නත් ඉඩ තිබුනා.// මම අත රිදෙනකම් බුකියේ ලිව්වේ මේක . කොහෙද වීරකම විතරයි පේන්නේ. අපේ එවුන් හොඳ ආවේගිව දඟලන්න. සුද්දෝ උඩින් හිනාවෙලා යටින් ගේම දෙන්නේ. බලාපියව් අඩුම ගානේ අර කුඹියෝ කියන ටෙලි ඩ්‍රාම එකවත් ඉගෙන ගන්න. මම දැන් අවුරුදු 25 විතර මේකේ ඉන්න එකේ, ඔය දෙමල පොරවල් කියන දේවල් සත පහකට ගණන් ගන්නේ නැහැ. මම දන්නවනේ උන් දෙන ගේම වල් වීසා හදා ගන්න. හම්බ වෙච්ච ගමන් හැබැයි යන්නේ ලංකාවට . ගෝඨාභය රාජපක්ෂ වුනත් ගණන් ගත්තේ නැහැනේ. එයත් දැනගෙන හිටියේ.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-63962913106098822202018-02-08T15:07:21.013+05:302018-02-08T15:07:21.013+05:30එළ මචං. නියම වාත්තීය උත්තරයක්. මාතලන්ට කිව්වැයි ක...එළ මචං. නියම වාත්තීය උත්තරයක්. මාතලන්ට කිව්වැයි කියාපන් අර හමුදාවෙන් කියන එකට උගේ නම දාලා ..ගෙන් මෙන මොනවා බලාපොරොත්තු වෙන්නද කියලා.Udarahttps://www.blogger.com/profile/06509182071722916601noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-33882918084718392112018-02-08T15:04:42.779+05:302018-02-08T15:04:42.779+05:30/යුනිෆොර්ම් එක නැතුව හිමීට එහාට ගිහිල්ල අරුන් දෙතු.../යුනිෆොර්ම් එක නැතුව හිමීට එහාට ගිහිල්ල අරුන් දෙතුන් දෙනෙකුට නෙළුවනම් ඔන්න මමත් කැමතියි.// දැන් හ්හමෝම මගෙන අහනව හා දැන් අයිසිස් අල්කයිද ඇමෙරිකාවේ එංගලන්තේ තානාපති කාර්යාල වල ඕව කලොත් එලියට ඇවිල්ල නෙලන්නේ නැත්ද කියල? නැහැ උන් හෙමින් සැරේ වීඩියෝ කරලා ගේම දෙන්නේ කවුරුත් දන්නේ නැහැ. Rendition ෆිලම් එක බලල තියනවද Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-54450142908296387152018-02-08T15:01:37.115+05:302018-02-08T15:01:37.115+05:30//රනිල්ට ගොට්ට අල්ලලා තමයි මේ නිලධාරියාත් ලන්ඩනයේ ...//රනිල්ට ගොට්ට අල්ලලා තමයි මේ නිලධාරියාත් ලන්ඩනයේ රස්සාවට ගියේ. දන්නේ නැත්තං හොයලා බලන්න// ෆොන්සේකා මහත්මයාගේ කෙනෙක්. පෞද්ගලිකව නම් හොඳ කොල්ලෙක්. ඒ වෙලාවේ කලේ ඉතින් මෝඩ වැඩේ Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-65841309395994759082018-02-08T14:59:45.808+05:302018-02-08T14:59:45.808+05:30මම හිතුවේ දන්නවා ඇති කියලනේ. මම හිතුවේ දන්නවා ඇති කියලනේ. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-39328607822529456522018-02-08T14:57:11.221+05:302018-02-08T14:57:11.221+05:30අන්නේකයි.. ගහක් ගලක් උද හිටියත් හරියන එකාට හරියනවා...අන්නේකයි.. ගහක් ගලක් උද හිටියත් හරියන එකාට හරියනවා කියල අපේ ආච්චි කියුවේ.. :))))කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-36019886104449765052018-02-08T14:03:30.983+05:302018-02-08T14:03:30.983+05:301. මා වෙසෙන පෙන්රිත් ප්‍රදේශයෙන් කිලෝමීටර් 35 පමණ ...1. මා වෙසෙන පෙන්රිත් ප්‍රදේශයෙන් කිලෝමීටර් 35 පමණ දුරින් පිහිටි පැරමටා පැත්තේ වෙසෙන අයත් මා ගැන දන්නා බව ඇසීම ද සතුටකි.

2. ඊටත් වඩා සතුටක් වන්නේ මේ අදාල සිදුවීමට වඩා, මා ඒ ගැන වචන කිහිපයක් ලිවීම වැදගත් වීමත්, ලන්ඩන් බුද්ධි සම්බන්ධීකරණ මිලිටරිකරුට වඩා මා වැදගත් වී ඇති බව දැන ගැනීමයි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-60438451972628614712018-02-08T13:25:05.623+05:302018-02-08T13:25:05.623+05:30ඇනෝ බ්‍රෝ.. රසික ඒවා කතා කරනවද නැද්ද කියන්න මම ඒවා...ඇනෝ බ්‍රෝ.. රසික ඒවා කතා කරනවද නැද්ද කියන්න මම ඒවාට අදාළ ෆෝරම් වල නෑනේ.. එකම දේ රසික ගේ ඒ 'ලාංකීය පුකත්වය'ටත් අපි අවස්ථාව දෙන්න ඕනි. :)))කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-5702603216768348672018-02-08T13:22:54.194+05:302018-02-08T13:22:54.194+05:30මං දැක්ක.. උඹයි දසුනුයි දෙන්න අවි අමෝරාගෙන ඉන්නවා....මං දැක්ක.. උඹයි දසුනුයි දෙන්න අවි අමෝරාගෙන ඉන්නවා.. හැක්..කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.com