tag:blogger.com,1999:blog-2880841669597059750.post4005665728503055851..comments2024-03-16T17:30:27.524+05:30Comments on කල්‍යාණ මිත්‍ර: මං වැරදියි තමයි.. ඒත් උඹලා හැදියල්ල.. ස්වයං විවේචනයක්.. Does your kid safe at your own house? කල්‍යාණ මිත්‍රhttp://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comBlogger123125tag:blogger.com,1999:blog-2880841669597059750.post-78372676687709288272018-01-17T15:20:31.070+05:302018-01-17T15:20:31.070+05:30මං පොඩි කාලෙ අපේ ගෙදරට කරන්ට් එක තිබ්බෙ නෑ. ඒ හින්...මං පොඩි කාලෙ අපේ ගෙදරට කරන්ට් එක තිබ්බෙ නෑ. ඒ හින්දා හවස් වෙනකොට ගේ අස්සේ පට්ට කලුවරයි. අපේ අම්මා මාව ඇග හෝදන්න කියල උණු කරලා බිමින් තියල තිබ්බ කේතලේ පැටලිලා මම වැටිලා කකුල් දෙකම පිච්චුනා. ඒ කැලැල් තාමත් තියෙනවා...tech සයුර (Rohan Dhananjaya)https://www.blogger.com/profile/00723157375300621239noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-61682493748504501192018-01-17T12:38:29.785+05:302018-01-17T12:38:29.785+05:30මෙයාගෙ විමානෙට ගියාං මැරෙන්නෙ කරන්ට් එක වැදිලා නෙව...මෙයාගෙ විමානෙට ගියාං මැරෙන්නෙ කරන්ට් එක වැදිලා නෙවෙයි කමී උලුකැට ඔලුවට වැටිලා.. හැක්!tech සයුර (Rohan Dhananjaya)https://www.blogger.com/profile/00723157375300621239noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-11706877937108218942018-01-15T17:06:55.234+05:302018-01-15T17:06:55.234+05:30ඔබේ බිරිඳ රැකියාවක් කරන කෙනෙක් ද එහෙමත් නැත්නම් ගෙ...ඔබේ බිරිඳ රැකියාවක් කරන කෙනෙක් ද එහෙමත් නැත්නම් ගෙදර ඉන්න කෙනෙක් ද.. මම එහෙම ඇහුවෙ පහළින් ලියන්න යන දේවල් කරන්න තරම් කාලයක් වෙන් කරන්න පුලුවන් තැනක ඔබ නැති නිසා ලියන සටහන් එක්ක බැලුවම...

දරුවන් ට හදලා දෙන්න ගෙදර අයට නිතර හොඳින් පෙනෙන, හදිස්සියකදි අවම කාලයකදි ගෙදර කොහේ හිටියත් එන්න පුලුවන් තැනක හොඳින් ස්වාභාවික ආලෝකය නිරාවරණය වු තැනක home corner එකක්, (ඔබේ පොඩිම දෙන්නාට එක විදිහක home corner එකකුත් , ලොකු කෙනාට වෙන විදිහකටත් හදන්න වේවි හදනවා නම් .. )

මේ හදන home corner එක වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම home corner එකක්.. ඒ කිව්වේ ඔබේ ගෙදර පුංචි ආකෘතියක් ආරක්ෂාකරිව දරුවට තනියම අත්හදා බලන්න පුලුවන් .. ඒ ඒ වයසට ගැලපෙන දේවල් වයසත් එක්ක එකතු කරන්න අඩු කරන්න පුලුවන්.. නිර්මාණශීලි කෙනෙකුට මේ දේවල් ගෙදරම හදා ගන්නත් පුලුවන්.. එහෙම නැත්නම් කඩෙන් ගේන්නත් පුලුවන්.. ටික ටික ලොකු වෙනකොට ගෙදරින් එළියේ එයාගේ අවට පරිසරයේ වෙන දේවලුත් මේකට එකතු කරන්න් පුලුවන්.. උදා: කඩෙන් බඩු ගන්න හැටි, පුංචි පුස්තකාලයක්, පුංචි මොන්ටිසෝරියක් ...

මෙහෙම home corner එකක් හදලා දුන්නම ඒ ඒ දරුව ටික ටික පුරුදු වෙනවා එයාටම ආවේණික විදිහකට ඔබ සියලු දෙනාගෙන් copy කරගත් එදිනෙදා අදහස් පුරුදු එයාගෙම විදිහකට මේ home corner එක ඇතුලේ පෙළ ගස්වන්න.. තවත් විදිහකින් කිව්වොත් එයා ගෙදර තියා ගන්න කැමති විදිහ.. ඒ ප්‍රායෝගික දැනුම බොහෝ වැදගත් වේවි තමන් තනිව ජීවිතය මුහුණ දීමේදි...

මේ home corner එක වට කරලා බිමට මැට් දාලා ආරක්ෂාකාරීව හදලා දුන්නම ඔයාලට යන්න පුලුවන් හරියට එයාගේ ගෙදරට එන අමුත්තෝ වගේ ... හැමවෙලේම එතනම ඉන්න ඕන නැ... (හැමදාම safety check එකක් නම් කරන්නම ඕන දරුවා එන්න කලින් )

ගෙදරක දරුවන් ලැබුනට පස්සේ මුල ඉඳලම ඒ ගෙදර සීමා මායිම් දරුවට පැහැදිලිව වටහා ගන්න දේවල් අපිට කරන්න පුලුවන්.. මේවටත් වෙලාව ඕන වගෙම ජීවිතේ යම් පිළිවෙලක් තරඟකාරි බවත් අඩු වෙන්න ඕන වගේම දරුවා වෙනුවෙන් අපේ පහසුව පොඩ්ඩක් පැත්තකින් තියන්න පුලුවන් මනසක් තියෙන්නත් ඕන...

උදාහරණයකට කුස්සියට (දරුවා නොයා යුතු තැන් වලට ) යන දොර ලඟට පොඩි gate එකක්, රතු පාට stop sign එකෙනුත් වැඩක් ගන්න පුලුවන් මේ වගේ තැන් වලදි.. මේ ලෝක සම්මත සංකේත වලින් ගෙදර වැඩ ගොඩක් කරන්න පුලුවන් නම් වෙලාව තියනවා නම් නිර්මාණශීලි නම් දැනුවත් නම් පිළිවෙලක් තියනවා නම් තමන් දාන නිතී රිතී තමන්ටම පිලිපදින්න පුලුවන් නම් දරුවන්ට කලින්.. :) :)

අඳුරෙන් ආලෝකයට.https://www.blogger.com/profile/03400355092156790873noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-50834758975326594512018-01-04T01:23:56.203+05:302018-01-04T01:23:56.203+05:30පොස්ට් එක වගෙම හොද කෙමෙන්ට් එකක්පොස්ට් එක වගෙම හොද කෙමෙන්ට් එකක්එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-18557101058863213632018-01-03T18:37:59.820+05:302018-01-03T18:37:59.820+05:30ඉතාම හොඳ පොස්ට් එකක්. මොකද මේක දැක්කම මට ලියන්න මා...ඉතාම හොඳ පොස්ට් එකක්. මොකද මේක දැක්කම මට ලියන්න මාතෘකා ගණනාවක් මතක් වුණා. ඒ ටික මම කොලේක සටහන් කර ගත්තා. මේ පොස්ට් එකේ හෙඩිම දැක්කම මම හිතුවේ මගේ අන්තිම පොස්ට් එක දැකලා ලියපු එකක් කියළා. පස්සේ තමයි තේරුණේ දිනේ බැලුවම. අපි ගෙදරකට ලයිට් ගන්නකොට, දාන ප්ලග් ගාන, බල්බ් ගාන අපෙන් අහන එකට එක හේතුවක් මේ වගේ අනතුරු කියලා මට හිතෙනවා. මොකද අපි එතකොට මණ්ඩලේට එරෙහිව නඩුවක් දැම්මොත් බේරෙන්න පුළුවන්. අපිට කිවුවට අමතර උඹලා තව මරු වැල් ඇදගෙන කියළා. ඔය සේෆ්ටි ගැන මම හොඳටම දැක්කේ සැටලයිට් ඩිස්ක් එකක් හයි කරන්න ආපු ටර්කිමෙනිස්තාන් කාරයෝ දෙන්නෙක් ගෙන්. උන් බෑග් ඒකෙන් අඬුවක් එලියට ගන්නෙත් ඕවරෝල් එක ඇඳලා, සේෆ්ටි හැට් එක දාගෙන. ඒ වගේම ප්‍රොෆෙෂනල්. මට කලින් වයරින් වල අඩුපාඩු පෙන්න පෙන්න පුළුවන් ඒවා නිවැරදි කළා. නිසි පුහුණුව වගේම, ඒවා දැනුම යාවත්කාලීන කරන්නත් වසරකට වරක්වත් වැඩමුළු තියෙන්න ඕනේ. ඒ රාජකාරි වලට කරන අයට. අපි වගේ ගෙවල් වල ඉන්න අයට, මේ පරිපථ ගැන, ධාරාව ගැන ප්‍රායෝගික පාඨමාලා තියෙන්න ඕනේ. සේෆ්ටි කියන එක ආණ්ඩුවෙන් නිකං ට්‍රේනින් දුන්නත් හොඳයි. හැම කෙනාටම මේ ගැන අවුබෝධය තියෙන්න ඕනේ. ප්‍රථමාධාර ගැනත් ඒ වගේමයි. එතකොට සෞක්යට වැය වන මුදල අඩු වෙනවා. මාධ්‍ය කරුවන්ටත් කෙළ වෙනවා. සේෆ්ටි පටන් ගන්නත් ඕනේ ගෙදරින්ම තමයි. අපේ පොඩි එකාට වාසනාවකට ඉන්බෝර්න් සේෆ්ටි ටැලන්ට් එකක් තියෙනව. ඒ තමන් බේරෙන්න. කවදාවත් ප්ලග් එකක් පැත්තේ යන්නේ නෑ. ඒ වුණාට මේ පොස්ට් එක අපේ ගෙදර ඉන්න පොඩි එකාගේ තාත්තට පෙවන්න ඕනේ. මේක කියවන ගමන් ගෙදර තියෙන අවධානම් තැන් මගේ හිතට ආවා. මම කලිනුත් අදාළ පුද්ගලයාට පොඩි එක්ස්ටෙන්ෂන් එකක් ගැන අනතුරු අඟවලා තියෙන්නේ. පොඩි වුන් අපේ දෑස් සීමාවෙන් එලියට යන එක හේතුවක් තමයි, මොබයි-ටැබ්ලට් ආදිය. අපේ අවධානෙ එතැන තියාගෙන ඉන්නකොට පොඩි උන් අනතුර හොයාගෙන යනවා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-62792095351781409732018-01-03T18:11:31.191+05:302018-01-03T18:11:31.191+05:30සොරි පොස්ට් එකට ලින්ක් එක මෙතැනින්සොරි පොස්ට් එකට ලින්ක් එක මෙතැනින්සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-45879036271202851022018-01-03T18:08:18.560+05:302018-01-03T18:08:18.560+05:30මගේ පොඩි කාළෙත් එහෙම තමයි. ගමේ හිටියා අබේකෝන් කියළ...මගේ පොඩි කාළෙත් එහෙම තමයි. ගමේ හිටියා අබේකෝන් කියළා දොස්තර මහත්තයෙක්. තවමත් ඉන්නවා. අපිට බෙහෙත් දාලා පස්සේ සල්ලි දුන්නොත් ගන්නවා. ඒ වගේ හොඳ මහත්තයෙක් නොහිටියානම් අද මම මේ පොස්ට් එක බලන්න නෑ. මොකද ඉස්කෝලේ නිවාඩුවකට මැහුමක් දා ගත්තේ නැත්නම් නිකං මොකක්ද වගේ. මේ තියෙන්නෙත් ඒ වගේ පොඩි එකක් ගැන ලියපු පොස්ට් එක්ක. අපේ මහ එවුන් ගාව තිබ්බ එකම සේෆ්ටි ප්රිකොෂන් එක තමයි පිට පිරෙන්න සිහි කැඳවීම් ප්‍රහාර එල්ල කරන එක. කවදාවත් හරි ගියේ නෑ. ඒ වගේම අපේ දෙමවුපියෝ නොවෙන වැඩිහිටියෙක් වුණත්, ඇල අයිනේ, ගඟ අයිනේ හිටියොත් "ආ මේ ඉස්කෝලේ මහත්තයාගේ පුතා නේද, යනවා ගෙදර කියලා එලවා ගන්නවා"සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-58557747421479579492018-01-03T17:45:42.687+05:302018-01-03T17:45:42.687+05:30http://nopenena.blogspot.qa/2017/10/blog-post.html...http://nopenena.blogspot.qa/2017/10/blog-post.htmlනදීර https://www.blogger.com/profile/03226850311647192873noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-30358984645842320522018-01-03T17:00:30.525+05:302018-01-03T17:00:30.525+05:30කරන්ට් වදින කෙනෙක්ව එකෙන් බේරගන්න හොඳම විදිය තමා ව...කරන්ට් වදින කෙනෙක්ව එකෙන් බේරගන්න හොඳම විදිය තමා විදුලිය විසන්දි (off ) කිරීම... හැබැයි එහෙම කියල ඒක off කරද්දී තමන්ට කරන්ට් එක වදිනවා නම් කල යුත්තේ පරිවාරකයක් (පොල්ලක් වගේ දෙයක්) භාවිතයෙන් පුද්ගලයා ඉවත් කිරීමයි....
ට්‍රිප් එකක් (RCCB - Residual Current Circuit Breaker ) එකක් තිබ්බා නම් ට්‍රිප් වෙනවා මනුස්සයක්ට වදිද්දී (හැම තිස්සෙම නෙවෙයි ඉතින් - හරියට ක්‍රියාත්මක වුනොත් තමා )නදීර https://www.blogger.com/profile/03226850311647192873noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-78180487862701822192018-01-02T13:06:10.607+05:302018-01-02T13:06:10.607+05:30උබලා ඔය සින්හල කොටනවා වගෙ කොටාගෙන කොටගෙන යන්න මටත්...උබලා ඔය සින්හල කොටනවා වගෙ කොටාගෙන කොටගෙන යන්න මටත් සින්හල හදලා ඩියල්ලකො ...එතකොට අර කතවෙ ඉතුරු ටික කොටගෙන කොටගෙන යන්න ප්ලුවන්එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/15558796555393620022noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-61196261199979649692017-12-31T06:00:45.991+05:302017-12-31T06:00:45.991+05:30මමත් බයම දෙයක් කරන්ට් එක බං. ලංකාවේ විදුලි අනතුරු ...මමත් බයම දෙයක් කරන්ට් එක බං. ලංකාවේ විදුලි අනතුරු බොහොමයකටම මුල මිනිස්සු සෙකන්ඩ් හෑන්ඩ් බඩු ගන්න එක. අනික වයරින් වැඩත් කරන්නෙ බණ්ඩා කොළඹ යනව වගේ. කම්බි වයර් ගෙදර හැම තැනම එල්ලෙනව.

මේවා ගැන ලියනවට උබට ස්තුතියි.

හනේ සත්තලනේ... ෆලෝ අප් ගැජට් එකක් එල්ලහන්කෝ....!!ටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-7721940951331891192017-12-30T06:57:11.847+05:302017-12-30T06:57:11.847+05:30Thanks Kalyana Mithra. I've to share this........Thanks Kalyana Mithra. I've to share this.....අදහස් අවකාශයhttps://www.blogger.com/profile/13531456511218204259noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-37915884445328819682017-12-30T05:58:42.030+05:302017-12-30T05:58:42.030+05:30දැන් ළමයි තමයි වැරදි.
සෑර් බබා!
යන්ඩ සෑර් යන්ඩ
ම...දැන් ළමයි තමයි වැරදි.
සෑර් බබා!
යන්ඩ සෑර් යන්ඩ

මේ ඒක නෙවෙයි සෑර්, ඔය සේප්ටි කෙස් එක ටිකක් ඇදගෙන යමුද (නැත්තං නාමුද?) තට්ට සෑරුත් එයි, තව කවුරු කවුරු හරිත් එයි, බලමුද දහ අටේ.
ජයවේවා!
It's me, හැට්ටර්https://www.blogger.com/profile/17434221820341269508noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-69821672143445170712017-12-29T17:24:36.548+05:302017-12-29T17:24:36.548+05:30මගෙ සින්හල නටුව් ගියා බන් .තවම හරියටම හරි නැහේ ,,...මගෙ සින්හල නටුව් ගියා බන් .තවම හරියටම හරි නැහේ ,,,ඩන්න කෙනෙකුට කියලා හදා ගත්ත ගමන් කතවෙ ඉටුරු ටික ලියන්වා එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/15558796555393620022noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-35742601721539316932017-12-29T14:01:41.320+05:302017-12-29T14:01:41.320+05:30ඔය උදාරය එහෙමලුනේ බං රිසක් එක නැති කරගෙන තියෙන්නේ....ඔය උදාරය එහෙමලුනේ බං රිසක් එක නැති කරගෙන තියෙන්නේ.. ඒත් උඹ කෝකටත් අර උඹත් එක්ක බයික් එකේ කට්ට කාගෙන ජිවිතේ බෙදා ගන්න කෙල්ලගෙනුත් අහල හිටපං.. හැක්. කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-22457166835133697932017-12-29T13:59:59.875+05:302017-12-29T13:59:59.875+05:30හම්මට.. එහෙම 'අරින' වීඩියෝත් තියෙනවද බං යූ...හම්මට.. එහෙම 'අරින' වීඩියෝත් තියෙනවද බං යූ.ටියුබ් එකේ.
තියෙනවා නේන්නම් සියළුම අැරිලි ගැන. ප්‍රශණේ සමහර ඇරිලි බල්න්න ගියහම වයස තහවුරු කරන්නලු. වයස කහවුරු කරලා අද ඉඳන් බලපන්Udarahttps://www.blogger.com/profile/06509182071722916601noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-28991014813360510402017-12-29T13:59:43.878+05:302017-12-29T13:59:43.878+05:30උඹ ආයේ කියවන්න සෙට් වෙච්ච එකම ලොකු දෙයක්.. උඹ ආයේ කියවන්න සෙට් වෙච්ච එකම ලොකු දෙයක්.. කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-7554213640885512952017-12-29T13:28:18.535+05:302017-12-29T13:28:18.535+05:30අර අහවල් එක කප්පවා ගනින්. අනතුර අනිවාරියෙන්ම ...අර අහවල් එක කප්පවා ගනින්. අනතුර අනිවාරියෙන්ම පහව යනවා. Udarahttps://www.blogger.com/profile/06509182071722916601noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-31537789470547519772017-12-28T15:16:06.480+05:302017-12-28T15:16:06.480+05:30මට නම් මරු සේෆ්ටි අයිඩියාවක් ආව.
ළමයි නොහද හිට...මට නම් මරු සේෆ්ටි අයිඩියාවක් ආව.
ළමයි නොහද හිටියනම් හරි ;p
මද්දාhttps://www.blogger.com/profile/03957750748424274438noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-57298924124071085992017-12-28T12:27:47.369+05:302017-12-28T12:27:47.369+05:30චිකන් තම්යි සතා මොකාද චිකන් තම්යි සතා මොකාද එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/15558796555393620022noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-29566376311942983992017-12-28T12:20:58.662+05:302017-12-28T12:20:58.662+05:30අම්මො...කියවන මගෙ ඇග හිරි වටෙනකොට උබ එ වෙලවෙ හිටපු...අම්මො...කියවන මගෙ ඇග හිරි වටෙනකොට උබ එ වෙලවෙ හිටපු තත්වෙ හිතා ගන්න ප්ලුවන් .
එල ද බ්‍රා මෙන්ඩා එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/15558796555393620022noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-53332623737331227292017-12-27T13:13:03.033+05:302017-12-27T13:13:03.033+05:30අනිවා බක්කරේ.. පොඩි උන්ගේ ආදරේ වගේම ආරක්ෂාවත් අයිත...අනිවා බක්කරේ.. පොඩි උන්ගේ ආදරේ වගේම ආරක්ෂාවත් අයිති අපිට.. :)කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-35651854453289334052017-12-27T13:12:15.042+05:302017-12-27T13:12:15.042+05:30හම්මට.. එහෙම 'අරින' වීඩියෝත් තියෙනවද බං යූ...හම්මට.. එහෙම 'අරින' වීඩියෝත් තියෙනවද බං යූ.ටියුබ් එකේ? අදම බලන්න ඕනි.. එදා අම උඹ දෙයියෙක් වගේ ඔන්ලයින් හිටිය.. මෙදා මට උඹව තියා 'ඔන්ලයින්' ඉන්න කිසිම දෙවි කෙනෙක්ව මතක් උනේ නෑනේ.. :)කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-53030712750749117562017-12-27T13:10:21.352+05:302017-12-27T13:10:21.352+05:30ස්තුතියි ඉරෝමනි.ස්තුතියි ඉරෝමනි.කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-16186386009940559112017-12-25T09:19:59.147+05:302017-12-25T09:19:59.147+05:30ඉතාමත් වටිනා කියන ලිපියක්. ඔබේ අත්දැකීම් තුලින් අ...ඉතාමත් වටිනා කියන ලිපියක්. ඔබේ අත්දැකීම් තුලින් අනෙකුත් අය ආරක්ෂා කිරීම සදහා ඔබ ගත් උත්සාහයට මාගේ කෘතවේදය. Iromaninoreply@blogger.com