tag:blogger.com,1999:blog-2880841669597059750.post6619690996464103847..comments2024-03-16T17:30:27.524+05:30Comments on කල්‍යාණ මිත්‍ර: කරන්ට් නැතුව මොන රව්ටර්ද මහත්තයා? බ්ලොග් පුනර්ජීවන සම්මන්ත්රණ මාලාව අංක දෙක සහ හදවත්ගලනය- Welcome me back to blogging..!කල්‍යාණ මිත්‍රhttp://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comBlogger83125tag:blogger.com,1999:blog-2880841669597059750.post-6055557901696516682023-02-14T18:16:45.045+05:302023-02-14T18:16:45.045+05:30මමනම් කරන්නේ ඉල්ලීමක්. අපිට නිදහසේ කියවන්න වෙලාවක්...මමනම් කරන්නේ ඉල්ලීමක්. අපිට නිදහසේ කියවන්න වෙලාවක් නැතිකොට ඔබතුමාට ලියන්න වෙලාව හොයාගන්න අමාරු එක තේරුම් ගත්තෑකි. චමින්ද දිසානායකhttps://www.blogger.com/profile/03019283400378563939noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-37290781560393452382023-02-09T08:22:41.850+05:302023-02-09T08:22:41.850+05:30ස්තූතියි ඇනෝ.. අගය කිරිමට හා සුබ පැතුමට දෙකටම <...ස්තූතියි ඇනෝ.. අගය කිරිමට හා සුබ පැතුමට දෙකටම <3කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-86358300199777714762023-02-08T19:14:50.274+05:302023-02-08T19:14:50.274+05:30මේහ්... ඒක නෙමෙයි, ආපහු අපි දෙතුන් දෙනා යං ද ටීපී ...මේහ්... ඒක නෙමෙයි, ආපහු අපි දෙතුන් දෙනා යං ද ටීපී ද කෑම්ප් සයිට්?ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-19024826920983697152023-02-08T19:07:59.271+05:302023-02-08T19:07:59.271+05:30කාලෙකින් ලියපු එකම ලොකු දෙයක්... යන හා ඉන්න හැමෝගෙ...කාලෙකින් ලියපු එකම ලොකු දෙයක්... යන හා ඉන්න හැමෝගෙම අනාගතේට සුභ පතනවා..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-65796365789299405312023-02-08T15:46:11.352+05:302023-02-08T15:46:11.352+05:30ඒකට නම් මහත්තයෝ එල ද බ්‍රා මෙන්ඩා හොයාගන්නම වෙනවා ...ඒකට නම් මහත්තයෝ එල ද බ්‍රා මෙන්ඩා හොයාගන්නම වෙනවා :))

ඇත්ත.. කතාව.. මට කීප දෙනෙක්ම දොස් කියුව බාගෙට කුඩු ගැහුවට :/ කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-85229125053965146442023-02-08T15:27:50.841+05:302023-02-08T15:27:50.841+05:30ඔයාලා රා බිවුවට මටනම් තාම කුඩු සික් එක. තව හෙරොයින...ඔයාලා රා බිවුවට මටනම් තාම කුඩු සික් එක. තව හෙරොයින් ශොට් දෙක තුනක් නම් ඕනෑමයි.චමින්ද දිසානායකhttps://www.blogger.com/profile/03019283400378563939noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-25860617771773914332023-02-08T13:51:54.872+05:302023-02-08T13:51:54.872+05:30ඇත්තනේන්නම් :) ඇත්තනේන්නම් :) ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-77343135949868259442023-02-08T13:47:01.734+05:302023-02-08T13:47:01.734+05:30හිතට එන ඕනිම පොඩි දෙයක් ලියලා කික් ස්ටාර්ට් එකක් ග...හිතට එන ඕනිම පොඩි දෙයක් ලියලා කික් ස්ටාර්ට් එකක් ගමු.. ජයවේවා..!කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-23529364815731868742023-02-08T08:12:53.544+05:302023-02-08T08:12:53.544+05:30//කරකොළ/ගිරාපලා ගැන රසබර කතාවක්// හැබෑට සිබිල් ආන්...//කරකොළ/ගිරාපලා ගැන රසබර කතාවක්// හැබෑට සිබිල් ආන්ටිගෙ ගම ගිංතොට වෙලත් උන්දෑ ගල්මල්-කොරල් ගැන මොකුත් ලියලා නෑ නේද? :))))))කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-86498112701375389322023-02-07T21:00:39.628+05:302023-02-07T21:00:39.628+05:30අපූරු අදහස, බලමු.
තවමත් නොමැරී පවත්වන් යන ගල්මල් ය...අපූරු අදහස, බලමු.
තවමත් නොමැරී පවත්වන් යන ගල්මල් යාය පුනරුත්පත්තිය ලබන්නේ කොහොමද හිතන ගමන්ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-69291120156766354812023-02-07T20:48:03.162+05:302023-02-07T20:48:03.162+05:30කරකොළ/ගිරාපලා ගැන රසබර කතාවක් සිබිල් නැන්ද ලියලා ත...කරකොළ/ගිරාපලා ගැන රසබර කතාවක් සිබිල් නැන්ද ලියලා තිබුනා නේද?ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-57460267797205659892023-02-07T20:40:14.567+05:302023-02-07T20:40:14.567+05:30නුවර එළිය- සුපිරිම තැනක් තමයි මේ වැඩේට. නමුත් අපගේ...නුවර එළිය- සුපිරිම තැනක් තමයි මේ වැඩේට. නමුත් අපගේ බ්ලොග් ලියන්නන්හට එන්න තියෙන ඉඩකඩ ගැන අපට හිතන්න වෙනවා. ඒත් කොළඹ වගේ ප්‍රධාන නගර වලින් බස් යොදා ගන්න පුළුවන්නම් ඒක හොඳ අදහසක් වේවි. ඒක වැඩේට හොඳ ආකර්ශණයක් ලැබේවි.

අපි අපගේ බ්ලොග් එකේ ලියලා ඇති සේම අපිට අවශ්‍ය වෙයි විශ්වවිද්‍යාලයක හෝ උසස් පෙළ සිසු සිසුවියන්ගේ සහය ලබාගන්න එදිනට.

බ්ලොග් ලියන ඔබලා අතර වට්සැප් සමූහයක් හදාගන්න.

මුද්‍රිත හා වෙනත් මාධ්‍ය වල ප්‍රසිද්ධිය අපට වටිනා සම්පතක් වේවි.

මුහුනු පොතෙන් අපට බොහෝ දේ කල හැකි වේවි.sandhakadapahanahttps://www.blogger.com/profile/06879359297558265952noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-7983468778706761532023-02-07T17:20:37.307+05:302023-02-07T17:20:37.307+05:30වර්ක් ෆ්‍රොම් හෝම් උනා නම් අපිත් :)))))
//දිගටම ල...වර්ක් ෆ්‍රොම් හෝම් උනා නම් අපිත් :)))))

//දිගටම ලියන්ඩ සෙට් වෙමු ඈ.// අනිවා. කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-34889805679699510612023-02-07T17:19:38.348+05:302023-02-07T17:19:38.348+05:30//Pathum Herath7 February 2023 at 16:07
අදාර කරන්න...//Pathum Herath7 February 2023 at 16:07
අදාර කරන්න පුළුවන් විදි කියන්න// ජය වේවා..! <3කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-77092719573257245942023-02-07T17:18:37.782+05:302023-02-07T17:18:37.782+05:30//නුවරඑළියෙ රේස් කෝස් පිට්ටනිය // අම්මට උඩු.. ග්‍ර...//නුවරඑළියෙ රේස් කෝස් පිට්ටනිය // අම්මට උඩු.. ග්‍රෑන්ඩ් ඉට්ටැයිල් එකෙන්ම තියෙන්නේ ඔය. බස් එකක් දෙකක් වත් දාගන්න වෙනව ඉතිං කොළඹ ඉඳලා හිටං
කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-83427913519717570642023-02-07T17:12:07.280+05:302023-02-07T17:12:07.280+05:30කියන්න ඕනි ටික ඔක්කොම ඩ්‍රැකියා කියල.. ඕක මහලොකු අ...කියන්න ඕනි ටික ඔක්කොම ඩ්‍රැකියා කියල.. ඕක මහලොකු අමාරු වැඩක් නෙවෙයි. හොඳ දවසකුයි තැනකුයි හොයන්න. කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-22906566092557161682023-02-07T17:10:04.204+05:302023-02-07T17:10:04.204+05:30එදා කතා කාරයො ගොඩයිනෙ බං.. අනික උඹයි මායි අතර රවිය...එදා කතා කාරයො ගොඩයිනෙ බං.. අනික උඹයි මායි අතර රවියා පරුවතේ වගේ හිටියැයින් උඹව දැක ගත්තෙත් අමාරුවෙන්. තුන්වෙනි එකෙදි අපි හිතලම එක ළඟ ඉඳගමු :))) කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-52321362248943558572023-02-07T17:03:42.485+05:302023-02-07T17:03:42.485+05:30එක තැනක එක වළලු දාපු අතකින් උයලා ගෙනාවට වඩා පාට රස...එක තැනක එක වළලු දාපු අතකින් උයලා ගෙනාවට වඩා පාට රස සුවඳ පවා ගැලපුනා කෑම ටිකේ <3කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-32109657622574909812023-02-07T16:45:12.345+05:302023-02-07T16:45:12.345+05:30සෑහෙන කාළයකට පස්සේ ලිපියක් ලියලා තියෙන එකම මදෑ. දි...සෑහෙන කාළයකට පස්සේ ලිපියක් ලියලා තියෙන එකම මදෑ. දිගටම ලියන්ඩ සෙට් වෙමු ඈ.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-15129703241871008492023-02-07T16:07:19.265+05:302023-02-07T16:07:19.265+05:30අදාර කරන්න පුළුවන් විදි කියන්න අදාර කරන්න පුළුවන් විදි කියන්න Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-29836372798229689162023-02-07T15:36:17.553+05:302023-02-07T15:36:17.553+05:30නුවරඑළියෙ රේස් කෝස් පිට්ටනිය ඔන්නං කතා කරල දෙන්නං....නුවරඑළියෙ රේස් කෝස් පිට්ටනිය ඔන්නං කතා කරල දෙන්නං. සිරස නිවුස් ෆස්ට්, සන්ඩේ ටයිම්ස් සහ ලංකාදීප පබ්ලිසිටියත් එක්ක.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-62588503111069464652023-02-07T15:34:34.474+05:302023-02-07T15:34:34.474+05:30ආාා... මීඩියා පබ්ලිසිටියකුත් දෙමු, කලිනුයි පස්සෙයි...ආාා... මීඩියා පබ්ලිසිටියකුත් දෙමු, කලිනුයි පස්සෙයි.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-8073704051247456882023-02-07T15:33:39.997+05:302023-02-07T15:33:39.997+05:30පොඩි විනෝද ක්‍රීඩා ටිකක් දාමු. ගායනා වටයකුත් දාමු....පොඩි විනෝද ක්‍රීඩා ටිකක් දාමු. ගායනා වටයකුත් දාමු. ළඟ පොඩි බාර් අංශයක් තියමු, ඕනෙ අයට සල්ලි දීල අරං බොන්ඩ. දවල් කෑමයි, රිෆ්රෙෂ්මන්ට් එකකුයි දෙමු. ඔය ටිකට යන වියදමට ස්පොන්සර් කෙනෙක් හොයාගමු. මදි පාඩුව ගාණට බෙදලා, ඇතුල්වීමේ ගාස්තුවක් විදිහට අය කරමු. අවසානයේ, එක එකාට මයික් එක අල්ලලා, තමංගෙ බ්ලොගර් නමයි, බ්ලොග් එකයි කියන්ඩ කියමු.

තව මොනවද අඩු?ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-45900338099080315572023-02-07T13:37:17.921+05:302023-02-07T13:37:17.921+05:30This comment has been removed by the author.sandhakadapahanahttps://www.blogger.com/profile/06879359297558265952noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-31497868986984854202023-02-07T11:48:02.813+05:302023-02-07T11:48:02.813+05:30එකෙන්ම!එකෙන්ම!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.com