tag:blogger.com,1999:blog-2880841669597059750.post7298764467308079562..comments2024-03-16T17:30:27.524+05:30Comments on කල්‍යාණ මිත්‍ර: හීන අඹරේ නුරා සඳ ඈ! ..The girl next doorකල්‍යාණ මිත්‍රhttp://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comBlogger17125tag:blogger.com,1999:blog-2880841669597059750.post-9032587460424056642020-05-18T19:36:08.335+05:302020-05-18T19:36:08.335+05:30පද ගැලපීම යොදාගෙන තියෙන වචන අනුව නම් බොහොම සුන්දර ...පද ගැලපීම යොදාගෙන තියෙන වචන අනුව නම් බොහොම සුන්දර නිර්මාණයක්. ඒත් පැතුම නම් සොඳුරු නෑ.සමන්තිකාhttps://www.blogger.com/profile/10167863244417878801noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-49470018737764391282020-05-06T18:56:16.669+05:302020-05-06T18:56:16.669+05:30කොරෝනා ඇවිත් නිවාඩු දුන්නනේ ඕයි :)) කොරෝනා ඇවිත් නිවාඩු දුන්නනේ ඕයි :)) කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-42776228176043178192020-05-06T18:55:31.685+05:302020-05-06T18:55:31.685+05:30ඔව්වොව්.. මම මේ දැන්ම පුරුදු වෙනවා නාකි වෙලා ඒ ගති...ඔව්වොව්.. මම මේ දැන්ම පුරුදු වෙනවා නාකි වෙලා ඒ ගතිය තියාගන්න :)))කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-4143679819994966312020-05-06T18:36:02.189+05:302020-05-06T18:36:02.189+05:30කොහෙද බොල ගිහින් හිටියෙ?කොහෙද බොල ගිහින් හිටියෙ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-12709814013746639212020-05-06T17:28:28.807+05:302020-05-06T17:28:28.807+05:30ගේ ඇතුලටම වෙලා ඉඳල එක පාරට එලියට බැස්සම... හැම මලම...ගේ ඇතුලටම වෙලා ඉඳල එක පාරට එලියට බැස්සම... හැම මලම ලස්සනට පේනවා නේන්නම්...

නාකි වෙලත් මල් වලට පැණි හලන ගතිය තියාගෙන ජිවත් වෙන එක තමා වැදගත් ... Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-21541105612637501382020-05-06T13:42:41.352+05:302020-05-06T13:42:41.352+05:30ඒක වෙද?
උපාසක බළල් ලූ..
දෙක දෙක හොරෙන් අල්ලයි ලූ....ඒක වෙද?

උපාසක බළල් ලූ..
දෙක දෙක හොරෙන් අල්ලයි ලූ..
අපි වගේ ගොබිල්ලූ..
කට නිසා ඉල්ලගෙන කයි ලූ.. :))

ජයවේවා! කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-57049272790070521672020-05-06T13:16:25.134+05:302020-05-06T13:16:25.134+05:30වැට කඩොළු ලොව කොතෙක් තිබුනත් එයින් කෙලෙසද නවත් වන්...වැට කඩොළු ලොව කොතෙක් තිබුනත් එයින් කෙලෙසද නවත් වන්නේ
හැට ළඟම මුත් ගියත් වයසට නොමැත හදවත එපිළි ගන්නේ
බැට වදියි මුළු ලොවෙන් සැමදා කවුරුදෝ අනු මත කරණ්නේ
කැට තියමි බණ කියනවුන් හට ලදොත් නැත දෙවරක් හිතන්නේThattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-67044127800775661942020-05-06T12:23:08.948+05:302020-05-06T12:23:08.948+05:30අල්ලපු වැටේ ලස්සන මලක් පිපිලා බව දැනගත්තෙත් ගෙදර හ...අල්ලපු වැටේ ලස්සන මලක් පිපිලා බව දැනගත්තෙත් ගෙදර හිටියායින් නෙව? :)))කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-68348498046825485812020-05-06T11:31:03.145+05:302020-05-06T11:31:03.145+05:30 මේ කොරොන්ටයින් වෙලාවේ අන්සතු මල් ගැන හිතලා පතලා ග... මේ කොරොන්ටයින් වෙලාවේ අන්සතු මල් ගැන හිතලා පතලා ගෙදර උන්දැගෙන් කන්නද ඔය හදන්නේ ? සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-45106117984123156142020-05-06T07:51:24.568+05:302020-05-06T07:51:24.568+05:30යටලීයෙන් ද? හෙහ් හෙහ්.. වෙඩි කන්ඩ වෙන ප්‍රර්ථනා තම...යටලීයෙන් ද? හෙහ් හෙහ්.. වෙඩි කන්ඩ වෙන ප්‍රර්ථනා තමයි ඔයත් කරන්නේ..කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-22664738954948042962020-05-06T07:49:32.594+05:302020-05-06T07:49:32.594+05:30පුරුද්දට මම මේකේ හා හා රියක්ෂන් එක හොයනවා.. හොයනවා...පුරුද්දට මම මේකේ හා හා රියක්ෂන් එක හොයනවා.. හොයනවා.. :)))කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-66407727362988065772020-05-06T06:57:22.814+05:302020-05-06T06:57:22.814+05:30හීන අඹරේ නුරා සඳ මල පිපී නිරුතුරු සුවඳ දේවා
තවත් ස...හීන අඹරේ නුරා සඳ මල පිපී නිරුතුරු සුවඳ දේවා
තවත් සිහිනෙක, එකක් හෙම නොව සිය ගණන් මල් පුබුදු වේවා!
නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-11760279874385886332020-05-05T23:54:23.278+05:302020-05-05T23:54:23.278+05:30සුවඳ දේදෝ.. කියල තැවෙන්ඩ කාරි නෑ සෑර් අනිවා සුවඳ ද...සුවඳ දේදෝ.. කියල තැවෙන්ඩ කාරි නෑ සෑර් අනිවා සුවඳ දෙනවම තමයි. ඕ යේස්. බඩු ෂුවර්.
ඒක නෙවේ සෑර් සැලිස්ටාඩ් පාරක් වැදිච්චි එකත් මදෑ.
හැට්ටර් නං හිතං හිටියේ මේ ඉඳහිට කවටකමක් කෙරුවට අමනාප වෙලාදෝයි කියල මේ අකුරක්වත්වත් නොලියන්නේ.
ජයවේවා!

Myself HattorIt's me, හැට්ටර්https://www.blogger.com/profile/17434221820341269508noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-80279683431520266162020-05-05T17:55:21.029+05:302020-05-05T17:55:21.029+05:30ජීවිතේ කවියක්
ආදරේ එහි
සොඳුරුතම වදනක්
කඳුළැලි බිඳක...ජීවිතේ කවියක්
ආදරේ එහි
සොඳුරුතම වදනක්
කඳුළැලි බිඳක්
හසරැළි පොදක්
එකට එක්වූ
විට දැනේ
පෙර නොවිඳි රසයක්..

පසුපසින්
හඹා එන අතවර
හැරදමා
යා නොහැක බෝ දුර
දුකද ඉවසා
දරා ගන්නට
සිතට බල කරනා
හැඟුම් අවදිව
මැවේ කවිකම..

ඔබ දැකුම සතුටක් විචාරක දියණී.. :)කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-74580020461049778232020-05-05T17:30:42.667+05:302020-05-05T17:30:42.667+05:30සඳක් නම් බැසයන්න තිබුණා
හඬන අහසට අඳුර දි
මලක් නමි ...සඳක් නම් බැසයන්න තිබුණා
හඬන අහසට අඳුර දි
මලක් නමි ගිලිහෙන්න තිබුණා
නටු අගට ලස්සන නොදී //
පරවි තුඩතින් විළඳ දුන්නට
ගිරවියක වළඳන්නෙ නෑ
කඳුළු බිඳුවක රැඳෙන ගින්දර
සිනාවක් අඳුරන්නෙ නෑ
මලක් නම් .............
පොළව උසුලන සියලු දුක සැප
අහස් තලයෙනි හිමිවුෆණ්
පොළෝ තලයට අහස දුර බව
සිතන්නේ ඇයි මිනිසුනේ
සඳක් නම් ..................
විචාරක දියණියvicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-69209856962444729592020-05-05T17:15:20.310+05:302020-05-05T17:15:20.310+05:30(හඃ හඃ හඃ) හා.. :))))(හඃ හඃ හඃ) හා.. :))))කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2880841669597059750.post-152009907394099862020-05-05T16:23:00.875+05:302020-05-05T16:23:00.875+05:30හා හා Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.com