අපගේ බ්ලොග් සහ බුකි හිතවතිය, නිදහස් සිතුවිලි බ්ලොග් අඩවියේ සම කතෘ රන්දිකා රණවීර ප්‍රනාන්දු මැතිණියගේ මවගේ හදිසි අභාවය පිළිබඳව මාගේ සාතිශය සංවේගය! අවසන් කටයුතු 2017.11.16 වන බ්‍රහස්පතින්දා රාගම නිවසේදී..
ඒ මෑණියන්ට සුභ ගමන්!
රන්දිකා හා වාසනා යුවළට මාගේ කණගාටුව!
- කල්‍යාණ මිත්‍ර
නිවන් සුව පතමි
ReplyDeleteකණගාටුදායක අකල් මරණයක්.
ReplyDeleteනිවන් සුව පතමි.
අපගේ බලවත් කනගාටුව !
ReplyDeleteඇයගේ මෑණියන්ට නිවන් සුව අත්වේවා . . !
My condolences, Randika.
ReplyDeleteඇයට නිවන් සුව පතමි.සහභාගීවිය නොහැකිවීම සම්බන්ධව කණගාටුව පළකරමි.
ReplyDeleteවිචාරක දියණිය
මෑණියන්ට නිවන් සුව අත්වේවා . . !
ReplyDeleteඅයියේ ඊයේ නෙවි එකේ කෙස් එකට ඇප නොදී ඉන්න ඔයාගේ මිත්‍රයාගේ නැන්දම්මා ,අර ළිඳේ පැනලා මරුනේ මේ මහත්මියද පස්ට පව් වැඩක් නේද එහෙනම්
ReplyDeleteමොනම පසුබිමක් යටතේ වුව සියදිවි හානි කර ගැනීම අනුමත නොකරමි.. ඒ සිදුවීම හා මෙහි කිසිදු සම්භන්දයක් නොමැත. මේ පිළිබඳව ඔබ තවදුරටත් අදහස් නොදක්වනවාට ස්තුතියි!
Deleteමගේ කනගාටුවද රන්දිකා සහෝදරිය වෙත ප්‍රකාශ කර සිටිමි.. පැමිණීමට අපහසුය
ReplyDeleteඅපගේ ශෝකය හා කණගාටුව .
ReplyDeleteරන්දිකා මහත්මියගේ මෑණියන් වෙනුවෙන් මගේ ශෝකය පලකරමි.
ReplyDeleteRIP
ReplyDeleteනිවන් සුව අත්වේවා
ReplyDeleteඇයට නිවන් සුව!
ReplyDeleteනිවන් සුව ලැබේවා
ReplyDeleteනිවන් සුව පතමි...
ReplyDeleteThis comment has been removed by a blog administrator.
ReplyDelete