හේමන්තයේ පිපී හිනැහෙන වසන්ත කැකුළු...
හප්පොච්චියේ...ඛේදවාචකයක් නොවැ..
ආයිත් අහල.. :)))
මතකය ඔතාලා කුණු මල්ලක දමලා විසිකර ගියා පාරක නොම එමි සිතලා වට වංගුවක් ගසා නුපුරුදු පාරක පැදලා හිත රවටමින් ආවේ එතනටම තමා
නුපුරුදු ලෙසින් සරනා මුත් දිවි පාරේ සුපුරුදු මතක හමුවෙයි යන එන වාරේ ඒවා ඉදිරියට පැන සොලවා ඇස් දාරේ බොඳවුණු හිතම නෙතු අග්ගිස්සෙන් බේරේ.. :'(
++++
එල! <3
ආ මහත්තයා මොකද කරන්නේ? කොරෝනා බෙදන්න යන්නේ නැද්ද දැන්?
ආයේ බෙදන්නේ නෑ.. අපිම තියා ගන්නවා :)))
සුවපත් වෙන්න පතනෙමි සිත වගෙම කය!
මාත් එහෙම පැතුවා ඒ වගේ හැමෝටම :))
පරන ලවක් මතක් වේලාද
ලව් පරණ වෙන්නෙත් නෑ අමතක වෙන්නෙත් නෑ බ්රෝ.. ;)
හප්පොච්චියේ...ඛේදවාචකයක් නොවැ..
ReplyDeleteආයිත් අහල.. :)))
Deleteමතකය ඔතාලා කුණු මල්ලක දමලා
ReplyDeleteවිසිකර ගියා පාරක නොම එමි සිතලා
වට වංගුවක් ගසා නුපුරුදු පාරක පැදලා
හිත රවටමින් ආවේ එතනටම තමා
නුපුරුදු ලෙසින් සරනා මුත් දිවි පාරේ
Deleteසුපුරුදු මතක හමුවෙයි යන එන වාරේ
ඒවා ඉදිරියට පැන සොලවා ඇස් දාරේ
බොඳවුණු හිතම නෙතු අග්ගිස්සෙන් බේරේ.. :'(
++++
ReplyDeleteඑල! <3
Deleteආ මහත්තයා මොකද කරන්නේ? කොරෝනා බෙදන්න යන්නේ නැද්ද දැන්?
ReplyDeleteආයේ බෙදන්නේ නෑ.. අපිම තියා ගන්නවා :)))
Deleteසුවපත් වෙන්න පතනෙමි සිත වගෙම කය!
ReplyDeleteමාත් එහෙම පැතුවා ඒ වගේ හැමෝටම :))
Deleteපරන ලවක් මතක් වේලාද
ReplyDeleteලව් පරණ වෙන්නෙත් නෑ අමතක වෙන්නෙත් නෑ බ්රෝ.. ;)
Delete