Saturday 23 May 2020

මෙහෙත් එහෙමයි! The silent language of grief..

Masturbation Has Ruined My Life, Claimed Young Man As He Cries For ...
Photo credit: Google Images

වෙහෙසින් පිරී පෑරුණු නෙතු දෝරේ ගිය..
අහසින් කඩා වැටෙනවදෝ කඳුළු දිය..
වෙසෙසින් නුඹට මා පෙම්කල සොඳුරු විය..
මනසින් විඳියි විඳවයි සිත නොමැති කය..

- ක.මි. 

12 comments:

  1. හප්පොච්චියේ...ඛේදවාචකයක් නොවැ..

    ReplyDelete
  2. මතකය ඔතාලා කුණු මල්ලක දමලා
    විසිකර ගියා පාරක නොම එමි සිතලා
    වට වංගුවක් ගසා නුපුරුදු පාරක පැදලා
    හිත රවටමින් ආවේ එතනටම තමා

    ReplyDelete
    Replies
    1. නුපුරුදු ලෙසින් සරනා මුත් දිවි පාරේ
      සුපුරුදු මතක හමුවෙයි යන එන වාරේ
      ඒවා ඉදිරියට පැන සොලවා ඇස් දාරේ
      බොඳවුණු හිතම නෙතු අග්ගිස්සෙන් බේරේ.. :'(

      Delete
  3. ආ මහත්තයා මොකද කරන්නේ? කොරෝනා බෙදන්න යන්නේ නැද්ද දැන්?

    ReplyDelete
    Replies
    1. ආයේ බෙදන්නේ නෑ.. අපිම තියා ගන්නවා :)))

      Delete
  4. සුවපත් වෙන්න පතනෙමි සිත වගෙම කය!

    ReplyDelete
    Replies
    1. මාත් එහෙම පැතුවා ඒ වගේ හැමෝටම :))

      Delete
  5. පරන ලවක් මතක් වේලාද

    ReplyDelete
    Replies
    1. ලව් පරණ වෙන්නෙත් නෑ අමතක වෙන්නෙත් නෑ බ්‍රෝ.. ;)

      Delete