Sunday 8 June 2014

ආයුබෝවන්! එන්න අවසරයි

අවුරුදු බර ගාණක් කුසේ තියාගෙන ඉඳල ඉඳල හදිසියේම වදපු දරුවෙක් වගේ එක පාරටම ඔන්න බ්ලොග් පිටුවක් පටන් ගත්තා. මේ පළවෙනි සටහන.. හැමෝටම ආදරයෙන් ආරාධනා කරනවා... එන්න කියවන්න කලාහිත...