Thursday 9 August 2018

I said goodbye to Facebook!


It was a fun.. I'd never regret the time I spent with Facebook. I was there for about 09 long years.. But, I thought the time has come to use that time for a more meaningful work. So I deactivate my FB account with effect from yesterday. I'll miss few good people those with whom I had contacts only over FB. But I'm still not brave enough to loose you guys; the bloggers, that easily so I thought I'd continue with this.

Cheers!

KM

60 comments:

  1. Wow ! Welcome back to bloggers association.. :D

    unlike FB, here you have to keep on writing...like me :P

    ReplyDelete
  2. ආදරයේ වේදනාව
    හදට දැනුණු යම් දවසක
    හුදකලාව නොතැවී යලි
    එන්න මා සොයා
    එන්න මා සොයා

    ReplyDelete
    Replies
    1. කමක් නැද්ද අයියහඃ! :)))

      Delete
    2. මං දැනං හිටියෙ නෑනෙ FB එකේ ලව්පූසා එක්ක කල්යාණමිත්‍රතුමා එකට තැවුනයි කියල. දැන් ඇයි හුදකලාව තවන්නෙ?

      Delete
    3. මෙයා මේ ඕන්නැති ඒවා ප්‍රසිද්ධ කරනවානේ.. :)))

      Delete
    4. මෙය ලැට් එක අස්සේ සිට ගැයූ ගීතයක් බව සලකන්න.

      https://iwanpaulooshaa.blogspot.com/2017/04/blog-post_74.html

      Delete
    5. හැබෑට තාම ඕකා ලැට් එකේ හිර උන ගමන් නෙව

      Delete

    6. ආදරයේ අනන්ත මං තලාව ඔස්සේ
      මගේ නුවන් ගමන් කලේ ඔබ පිටු පස්සේ

      Delete
    7. පූසා බොන්න පටන් අරං වත්ද ?

      Delete
  3. ලොකු දෙයක් බං. දැන්වත් බ්ලොගේට ගොඩවෙයන්.

    ReplyDelete
    Replies
    1. ගොඩ වෙන්න ඕනි තමයි ඔයාලව කියවලා යන්නවත්.. :)))

      Delete
  4. අයි කාන් අන්ඩස්ටෑං දිස්

    ReplyDelete
  5. ඔන්න ඔහේ මේ කඩෙත් වහල දාපන් එහෙනම්...
    ෆෝන් එකත් ඔෆ් කරලා සිම් එක හපලා කාල, වහ ටිකකුත් ඒ එක්කම කාල, ලිඳට පැනල ආයේ ගොඩට ඇවිත් වනගත වෙලා මැරෙනකල් භාවනා කරපන්...

    ඇත්ත කියහන් උඹ FB ගිහින් ලොක්කගේ ෆේක් එකකට මාට්ටු උනා නේද...

    ReplyDelete
    Replies
    1. ලොක්කා ෆේක් වලින් FB එනවද? O.o .. ඒක නෙවෙයි ලිඳට පැනල ආයේ ගොඩ එන විදිය උඹ කියල නෑනේ.. මට ලිඳේම මැරෙන්න තමයි වෙන්නේ.. :)))

      Delete
    2. ලොකු පුතා සර්ට මතක නැතිව ඇති මේ මිත්‍රයා බ්ලොග් එක වහන්නත් කතා කරා හිටං.

      Delete
    3. කාලෙන් කාලෙට හිතෙන දේවල් හිටන්.. යහපාලනෙට චන්දෙ දීපු එකේ ඕවා මොන වැරදිද? හෙහ් හෙහ්..

      Delete
  6. බ්ලොග් වලට කල්‍යාන මිත්‍ර සම්පත්තිය ලැබේවා...

    ReplyDelete
    Replies
    1. එහෙමවත් හිතමු ලොකු මලයෝ.. පෙරලෙන විදියකට.. :))

      Delete
  7. ඒක වැහුවට කමක්නෑ මේක වහන්න එපා කමෙන්ට්ස් නොකලත් කියවනව.

    ReplyDelete
    Replies
    1. අහන්නත් සන්තෝසයි මිත්‍රයා!

      Delete
  8. I knew you will come back. ඔය කෙහල් මල් බුකිය නිශ යහළුවෝ පවා තරහවුනා පොස්ට් ෂෙයාර් කරලා. මටත් දැන් එපා වෙලා තියෙන්නේ. කන ඒවායි බොන එව්වයි බලලම ඇති වෙලා

    ReplyDelete
    Replies
    1. යලි පුබුදමුද නෙලුම් මල් වත්? :)))

      Delete
    2. හපොයි වැඩ වැඩියි

      Delete
  9. එහෙට ගුඩ් බායි... එහෙනම් මෙහෙට වෙල්කම් කිව්වා.

    ReplyDelete
    Replies
    1. එහෙටත් තැන්කියු මෙහෙටත් තැන්කියු!

      Delete
  10. A very good decision Admiral...Congratulations...

    FB is a bloody circus where all crack pots and nut cases are having a field day.

    I myself visit FB only to post or share something critical of either "Neelakasa" or "Gotta"...නීලකාසය හරි ගොට්ට හරි පතුරු ගහන පෝස්ට් එකක් ෂෙයාර් කරන්න විතරයි බොල මමත් ඕකට ගොඩවෙන්නෙ කිව්වම මොකද ආය...හෙහ්...හෙහ්..

    ඔන්න ඔහෙ සතියකට දෙහෙකට සැරයක් විතර බ්ලොග් එකේ මොනවහරි ලියල දාල ඉඳහං බං ඒ මදැයි..ආච්චිගෙ රෙද්දෙ පේස්භුක්...:)

    ReplyDelete
    Replies
    1. අම්මප පුදුම වෙලාවක් ඉතුරු වෙන්නේ මේ ටිකේ.. අත ඇරිච්ච බ්ලොග් ටිකක් කියවනවා මේ ටිකේ.. තව වෙන ප්ලෑන් දෙක තුනකුත් ඔලුවේ තියෙනවා. කොහොමත් ඉස්සරහට බ්ලොග් එක එක්ක ගනුදෙනු වැඩි කරන්න ඕනි. ජයවේවා!

      Delete
  11. ඔයි නෙලුම්යායේ ලී කෙලියේ සංවිධායක පඩත්තුවා

    කලින් කරපු ලීකෙලි උළෙලේවයි වොට්ස්එජ් එකේ තිබුණු නෙලුම්යායේ ලීකෙලි උළලේ පුර්ණ වියදම ලැබිලා තියෙනේ අලෝසියස්ගේ
    පර්පච්වෙල් එකේ චෙක් වලින්.
    එකයි ඒවාට බජට් ගැජට් නැත්තේ ඒ ගැන අහපු වෙලාවට එම උළෙල සංවිධානය කරපු ගරු උත්තම නඩයේම පුකේ ඉත්තාවෝ කාවඩි නටන්නේ
    චෙක් ගත්ත එවුන්ගේ නම්ගම් එලියට එනකොට මහජනයාගෙන් හොරකම් කරලා ජෝගි නටපු එවුනුයි සමාමන ගත්ත එවුනුයි වමාරපියව්

    එකෙක් කැන්සර් හැදිලා මලා අනික් එවුන් පනුවෝ ගහලා මැරෙන්න ඕනේ යහපාලනය ගෙන්න කඩේ ගිය මංකොල්ල කාරයොයි දේශ පලුවෝයි උළෙලේට ඇවිත් කාපු බීපු එවුනුත් එක්ක ඔකුන්ගේ පුකටම හෙන ගස්සපන් දෙවියනේ

    තොපිලට මේවයේ ඉන්න බැ මහජන මුදල් කොල්ලකාපු එවුන් ගේ සල්ලි වලින් ජෝගි දාපුවා මතක් වෙනකොට බොකු දනවා ඕවා සහගනවා. කොහේ ගියත් මෙහෙ නොඑන්නම පල

    ReplyDelete
    Replies
    1. උඹ යකෝ මගේ මිදුලටම ඇවිත් මටම 'පල' කියල බනින්න තරම් විරෝධාර ඇනොවෙක් නේ.. හෙහැ හෙහැ.. රෙස්පෙක්ට් ඈ!

      Delete
    2. එදා මූ එනකොට කෑම ඉවරවෙලාලු, ඒකනෙ ඔය කේන්තිය 😁

      Delete
    3. තොත් එකෙක් ඒවගේ ලේ බඩයන්න ඕනේ... අර පුකේ ගෙඩි එන්න ඕනේ .
      අපි තොපිලාවගේ මහජන මුදල් හොරකම් කරපු සල්ලිවලින් බජව්දාලා ගු කන්නේ නෑ

      වොට්ස්එජ් හොටෙල් එකේ ලෝන්ග් බාර් එකේ තමන්ගේ වියදමෙන් කනබොන එවුන්අපි

      දැන් කියහන් අපිට ඉතින් පාන් ද කියලා

      ඔව් පකෝ උබට එකේ ගිහින් පාන්වත් කන්න බෑ

      තොපිට පුළුවන් හොරාකාපු මහජන සල්ලිවලින් බජව් නටලා පොරවල් වෙන්න ගන් කබ්බෝ

      Delete
    4. //දැන් කියහන් අපිට ඉතින් පාන් ද කියලා// එහෙම කියන්නම ඕනිද බන්? ඔන්න එහෙනම් කියුවා.. ඉතින් අපිට පාන් ද? :)))))

      Delete
    5. අම්මට සිරි "හෙල්ගා පාන් " කන පොරක් නේද මේ පාන් ටෝක් දෙන්නේ ...

      Delete
  12. #DeleteFacebook ක්‍රියාදාමයට එකතු වූ Jim carrey, Elon Musk, Cher, Will Ferrel, Farhan Akthar, Steve Wosniak, කල්‍යාණ මිත්‍ර නම් පතාක යෝධයන්ට සුභ පැතුම්..!! හැක්

    ReplyDelete
    Replies
    1. හරි හරි.. අපිටත් ඔය සෙට් එකත් එක්කම සරිරෙන් හරි හැප්පෙන්න පුළුවන් ආ! :)) (හැබෑට එහෙම ක්‍රියාදාමයක් යනවද?)

      Delete
  13. අයීයා අර නංකිලා පවූඌඌඌඌඌ

    ReplyDelete
    Replies
    1. උයා ඉන්නවනේ අයියා එයාලට :)

      Delete
  14. මේ යකාට මොකා වැහිලද අර බුකියෙන් වහං උනේ?

    ReplyDelete
  15. වෙල් කම් බැක් ලොක්කා...

    ReplyDelete
  16. Replies
    1. එසේම වේවා! මම ෆේස්බුක් ඉන්න කාලේ මගේ ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එකක් accept නොකරපු අතලොස්සෙන් එකියෙක් මේ.. ඉතින් ජය නොපතා කොහොමද නේද? :))

      Delete
    2. හපෝ, කැත නැතුව ඒක මෙතන කිව්වනේ. ඒ කාලේ මං බ්ලොග් යාළුවෝ ඇඩ් කරං හිටියෙ නෑනේ හිටං. ඉතිං නැකත් බලලා, උපදෙස් අරං, අනුමැති අරං මං වැඩේට බහිද්දි අයියණ්ඩිගේ රික්වෙස්ට් එක රහත් වෙලා. ඒකට කමක් නෑ ඉතිං, මෙහෙම හොඳයිනේ. :))

      Delete
    3. හහ් හහ් හා.. ඕක කියන්න වෙලාවක් එනකං හිටියේ.. දවසක් බැලුව දෙකක් බැලුව accept කරලා නැත්නම් request එක අකුලා ගත්ත .. එහෙමයි අපි :)))

      Delete
  17. ඔන්න මමත් ගොඩ උනා ක මී.
    එහෙනම් ඉතින් දිගටම ලියමු ඈ .........

    ReplyDelete
  18. කමියෝ ... පෙරේදත් සකරයා කතා කරා ... කොටු පැනපුව හාමිනේට මාට්ටු උනත් වෙන ෆේක් එක්ක හරි හදාගෙන ආපහු ඒ පැත්තෙ එන්නෙයි කිව්වා උඹට !

    ReplyDelete
  19. ෆේස්බුක් එක හරියට ඒ.සී. බස් එකක් වගේ. ඕකට ගොඩ වෙන බොහෝ දෙනෙකුට ගමනාන්තය වරදිනවා. කපල් වලට නම් කොහේ ගියත් මොකෝ. ඒත් ඉක්මනට ගමනක් යන්න හිතං නගින මිනිහට කවදාවත් වෙලාවට ගමන යන්න ලැබෙන්නේ නෑ. මොකද බස් එක දකින දකින එකා ගාව නවත්වනවා. ඒක නිසා තමයි මම ඕකට තේමා පාඨයක් යෝජනා කළේ "පහළට යන ගමන්" කියළා. සමහරුන්ට ඒ.සී. ඇලජික්. සමහරුන්ට ඒ.සී. මදියි. සමහරුන්ට හිටගෙන හරි ඔකටම ගොඩ වෙන්න ඕනේ. කොන්දා ගාන කපන්න ඕනේ වෙලාවට, ජම්පිං සීට් කැඩිලා කියළා අකුලනවා. කඩාගෙන යනවා, හෙමින් යනවා, බ්රේක් ගහනවා. සිංදු දානවා, පිච්චර් දානවා. එක මගුලයි. සමහරු පත්තරත් දෙනවා බලන්න.

    ReplyDelete
  20. අපිත් ගොඩවුනා මචෝ...ආපහු බ්ලොගට..

    ReplyDelete
  21. muhunu pothen ava eka gana kanagatuyi.
    blog eka digatama liyanna.
    Lalith Perera.

    ReplyDelete