හේමන්තයේ පිපී හිනැහෙන වසන්ත කැකුළු...
විභාගෙ හොදට ලියපං,
හප්පේ යංතං ඇති. මම හිතුවෙ දෙක නැවතිලා කියල.
හෙක් ... මමත් හිතුවෙ හොද වෙලා කියල ,
කරන්න යන වැඩෙන් ජයම ලැබේවා.
Wish all the success machoe.....!!!
විභාගෙ හොදට ලියපන්. ජයවේවා
ඇත්තෙන්ම පාලුයි සහෘදයෙක් ටික දවසකට හරි නැති වුනාමසියල්ල සාර්ථකව අවසන් කර පැමිනෙන තුරු අපි බලාගෙන ඉන්නවාජයෙන් ජය සියල්ල සාර්ථක වේවා.....!!!
මොනව උනත් කරන්න යන වැඩේ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා !හැකි විගස මේකට ආපහු එන්න ලැබේවා.
අඩේ මම දන්නෙවත් නෑ..එල ද බ්‍රා
මොකක්ද දන්නෙත් නැති උනත්අනිත් අය විභාගෙකට සුබ පතල තියෙන නිසා මමත් සුබ පතන්නම්.කරන කියන හැම දේම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වී නැවතත් බොග දමන්නට එන්න ලැබේවා.
This comment has been removed by the author.
මම දන්න විභාගයක් නෑ යකුනේ. මේ යකා අහවල් විභාගෙ ලියන්ඩද ? මූ කම්මැලිය කිසිම බුරුලක් දෙන්ඩ එපා. මට දැන් කතාකරල බැන්න. බොරු කමෙන්ට් දානව කියල. විභාගයක් ලියනවනම් ෆේල් වෙයං.!!!!!!
දෙපාරක්ම කියන හින්ද මොකක් හරි වෙයි. :D
උඔනේ බං මේක උඩින්ම පටන් ගත්තෙ..මමත් ඊයේ රැ මුට ඡාතිය ඇමතුවා..
මෙන්ඩො , උඹ හොදටම බීල ඉද්දි කල්‍යානෙ කියල කෝල් එක අරන් බැන්නෙ මටනෙ, බලපන් ආයෙ ෆෝන් එක මගෙ නොම්බරේ ඇති.
පලයන්ඩ බොරැ නොකියා
කෝ කම්මලයගෙ දෙවෙනි කමෙන්ට් එක? අඩේ ලෙඩේ හොඳවුනා වත්ද? සෙක් අපරාදෙ...
ඔහෙ නෑ .. තාම තියනව. මං මේ පාළු ගෙවල් වල වලං බිදින ගමන්, ගිහින් එන්නම් රවි අයියා.
අනිවා බලහං මේක විභාගෙ පේල් වෙනව ... අනිවා .......
එතෝට විබාගයක් නැද්ද? කමක් නැ මොකක් හරි කරන්න යන වැඩක් ලෙසටම සාර්ථක වෙන්න කියල සුබ පතනවා......!
මොකෝ බං මැකුවෙ ? මේ වෙලාවෙ මධ්‍යස්ථ නෙමේ , ඕනෙ පැත්තකට බර කමෙන්ට් එකක් දාහං බුවා සතියකට මිසිං.
මචන් මූ විභාගෙ අපෙන් හංගනවනම් අපි ඒ ගැන කෙකර ගාන එක හරි නෑ නේද. ඒකයි මං මැකුවෙ. ඇත්තටම උඹේ උඩ කොමෙන්ට් එකක් දැකල මැකුවෙ.
බොරුවක් නෙවෙයි නෙද කමියෝ...?අරුන් කියලා තියෙන විදිහට විභාගයක් නම් ජය වේවා...!
විභාගෙ තමයි , හුග්..
කමි, වැඩ ඉවර කරගෙන ආයෙත් එන්න. ජය !
Wish you all the best...I like this...(ඉඳහිට තියෙන බ්ලොගර්'ස් ලාගේ ගෙට්ටු වලින් නොවේ.. ;)
යකෝ මම දැක්කේ විවාහෙ හොඳට ලියපං කියලා තියනවා වගේ. දැන් ඔය මක්කැයි ලියන්නේ? හා....... හරි හරි, ආපහු ඒ ලෙවල් ලියනවා නේද? හරි හරි කමක්නෑ. ඔව්වා ඔක්කොම ඉවර කරලා, ආපහු බ්ලොග් ලියමු. කෝ අර නේවි එකේ අර චූටි නලාවෙන් ගහන විසිල් එක? අන්න ඒකෙන් සැලියුට් කරා ඔන්න එහෙනම්.
මොකක්ද කියල නොදන්නව උනාට කොරන දෙයක් හරි පලච්චාවේ
කමෙන්ට් කියවලා ලබාගත්ත අවබෝධය මත උඹට සුභ පතනවා විභාගය හොඳින්ම කරගන්න ලැබේවා කියලා.
විභාගයක් නම් හොඳට ලියපන්..මැටර්නිටි ලීව් වගේ දෙයක් නම් සුභ පැතුම්! එතකොට, වෙන...ආයේ කසාදයක් නම් නෙවෙයි වෙන්න ඇතිනේ? සියල්ල සාර්ථක කරන් ඉක්මණින් වරෙන් බ්ලොග් ලෝකෙට..
If ?
විභාගයක්ලු නේද ? ජය !!
මොකද්ද සීන් එක .. මොක උනත් ආපහු වරෙන් ...
මොනා වෙන්නද ?ඔය අපූරුවට හිටියෙ. විභාගෙ ....විභාගෙ
විභාගෙ පේල් ... ආයෙ ඒකෙ දෙකක් නෑ ......
කෝ බොල මේ යකා...අද වැඩට ඇවිල්ලත් නැහැනේ, කොහෙද ගියේ මේකා කියන්නෙවත් නැතුව...ම්ම්ම්... හරි, අද සෙනසුරාදා, ඒ කියන්නේ කම්මලයා කිව්වා වගේ සිද්ධියක් වෙන්නත් බැරි නැහැ...එහෙනම් ජය වේවා...!
අද එන්න කොහමද ඊයේ රැ කන පාත් වෙන්න ගහලා හිටියේ
මෙන්ඩ උඹටත් බැන්නද ? සිංගල් මෝල්ට් නෙමේ වෙන මොනාහරි බීල , ඊයෙ හරි වසයි. දැන් ඔලුව කස ,කස විභාගෙ ලියනව ඇති. ලොකු පුතා, පේනවනෙ එකට ඉන්න එකාටත් හොරෙන් වැඩ.
කරන්න යන වැඩ කටයුත්තට සුබ පතනවා.. ඉක්මනින්ම අයෙත් ඇවිත් ලියන්න පටන් ගන්න..
if possible ??? :O :O
ගියොත් නෑවිත් බැරිය.
RIP
/ බ්ලොග් කියවීමෙන්, කොමෙන්ට් කිරීමෙන් හා ලිවීමෙන් තාවකාලිකව සමුගැනීමට සිදුවන බව කරුණාවෙන් සළකන්න. /ඔය ටික ස්ථිරවම කරන්ට බැයිද මල්ලි?...:) අන්න එහෙම කරනව නම් නුඹයි මගේ පුතා සමත්....:)2015 වසරේ සින්හල වියුණු ලෝකයට කල අතිවිශිෂ්ඨ සේවය උදෙසා මේ සම්මානයෙන් පිදුම් ලබන්නේ..ක..ල්..යා....ණ......( සභාවේ ප්‍රීති ඝෝෂා.... ජයවේවා!, ජය වේවා!) මි.....ත්‍ර.......මොකක්ද බන් ඇත්තටම විබාගෙ? මොකක් උනත් කමක් නෑ සුබ පැතුම්!
//සම්මානයෙන් පිදුම් ලබන්නේ..ක..ල්..යා....ණ......( සභාවේ ප්‍රීති ඝෝෂා.... ජයවේවා!, ජය වේවා!) මි.අ....ත්‍ර.......// සම්මාණෙ ගන්න විසිල් හඩ සමගින් .......'සලාංංං' කකුලෙ වැදී බෝතලේ පුටු පේලි දෙකක් මැදින් ප්‍රේක්ෂකයන් හමුවට.
//සම්මානයෙන් පිදුම් ලබන්නේ..ක..ල්..යා....ණ......( සභාවේ ප්‍රීති ඝෝෂා.... ජයවේවා!, ජය වේවා!) මි.අ....ත්‍ර.......//සම්මාණෙ ගන්න විසිල් හඩ සමගින් .......'සලාංංං' කකුලෙ වැදී බෝතලේ පුටු පේලි දෙකක් මැදින් ප්‍රේක්ෂකයන් හමුවට. ඔය අතේ තියන සිගරට් එක දිලා පල
මම ආවේ බ්ලොග් ලිපියක් කියවන්න :/ ... ආයේ එන දවසක් නොකියම කල්‍යාණ මිත්‍ර අතුරුදහන් :/
ලෝයර් කෙනෙක් වෙලාද එන්නේ ? try hard if it is difficult then try harder.
නිවන් සැප ලැබේවා ,නැවත නැවතත් අපි අතරම ඉපදේවා
තුඃ, තුඃ, තුඃ ක්....රෑරෑරෑ .....ක් තුඃ.
හුඟ කාලෙකින් කැරම් අතක් ගැහුවෙ නෑ ......
නයිස් බිස්කට් සමග නෙස්කැෆේ..මතක් කරලා කාඩ් පැක් එකක් අරන් වර
දානේට ප්‍රයිඩ් රයිස්,බුරියානි සමග චිකන් ඩෙවල්හත්දවසේ පිංකම සුපිරියටම කරන්න එපැය බං...
මක්ක උනත් හරි පලයං... ඉක්මනටම මෙහෙට වරෙං...ජයවේවා..!!
Jaya wewa!!! Suba wewa!!!!!
මොනා වුනත් ඉක්මනට අපි අතරට වරෝ.....
මොකක් ද දැන් මේ විභාගේ.... ශිෂ්‍යත්වයද????
විභාගෙ හොදට ලියපං,
ReplyDeleteවිභාගෙ හොදට ලියපං,
ReplyDeleteහප්පේ යංතං ඇති. මම හිතුවෙ දෙක නැවතිලා කියල.
Deleteහෙක් ... මමත් හිතුවෙ හොද වෙලා කියල ,
Deleteකරන්න යන වැඩෙන් ජයම ලැබේවා.
ReplyDeleteWish all the success machoe.....!!!
ReplyDeleteවිභාගෙ හොදට ලියපන්. ජයවේවා
ReplyDeleteවිභාගෙ හොදට ලියපන්. ජයවේවා
ReplyDeleteඇත්තෙන්ම පාලුයි සහෘදයෙක් ටික දවසකට හරි නැති වුනාම
ReplyDeleteසියල්ල සාර්ථකව අවසන් කර පැමිනෙන තුරු අපි බලාගෙන ඉන්නවා
ජයෙන් ජය සියල්ල සාර්ථක වේවා.....!!!
මොනව උනත් කරන්න යන වැඩේ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා !
ReplyDeleteහැකි විගස මේකට ආපහු එන්න ලැබේවා.
අඩේ මම දන්නෙවත් නෑ..
ReplyDeleteඑල ද බ්‍රා
මොකක්ද දන්නෙත් නැති උනත්අනිත් අය විභාගෙකට සුබ පතල තියෙන නිසා මමත් සුබ පතන්නම්.කරන කියන හැම දේම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වී නැවතත් බොග දමන්නට එන්න ලැබේවා.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteමම දන්න විභාගයක් නෑ යකුනේ. මේ යකා අහවල් විභාගෙ ලියන්ඩද ? මූ කම්මැලිය කිසිම බුරුලක් දෙන්ඩ එපා. මට දැන් කතාකරල බැන්න. බොරු කමෙන්ට් දානව කියල.
ReplyDeleteවිභාගයක් ලියනවනම් ෆේල් වෙයං.!!!!!!
දෙපාරක්ම කියන හින්ද මොකක් හරි වෙයි. :D
Deleteඋඔනේ බං මේක උඩින්ම පටන් ගත්තෙ..
Deleteමමත් ඊයේ රැ මුට ඡාතිය ඇමතුවා..
මෙන්ඩො , උඹ හොදටම බීල ඉද්දි කල්‍යානෙ කියල කෝල් එක අරන් බැන්නෙ මටනෙ, බලපන් ආයෙ ෆෝන් එක මගෙ නොම්බරේ ඇති.
Deleteපලයන්ඩ බොරැ නොකියා
Deleteකෝ කම්මලයගෙ දෙවෙනි කමෙන්ට් එක? අඩේ ලෙඩේ හොඳවුනා වත්ද? සෙක් අපරාදෙ...
Deleteඔහෙ නෑ .. තාම තියනව. මං මේ පාළු ගෙවල් වල වලං බිදින ගමන්, ගිහින් එන්නම් රවි අයියා.
DeleteThis comment has been removed by the author.
Deleteඅනිවා බලහං මේක විභාගෙ පේල් වෙනව ... අනිවා .......
Deleteඑතෝට විබාගයක් නැද්ද? කමක් නැ මොකක් හරි කරන්න යන වැඩක් ලෙසටම සාර්ථක වෙන්න කියල සුබ පතනවා......!
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteමොකෝ බං මැකුවෙ ? මේ වෙලාවෙ මධ්‍යස්ථ නෙමේ , ඕනෙ පැත්තකට බර කමෙන්ට් එකක් දාහං බුවා සතියකට මිසිං.
Deleteමචන් මූ විභාගෙ අපෙන් හංගනවනම් අපි ඒ ගැන කෙකර ගාන එක හරි නෑ නේද. ඒකයි මං මැකුවෙ. ඇත්තටම උඹේ උඩ කොමෙන්ට් එකක් දැකල මැකුවෙ.
Deleteබොරුවක් නෙවෙයි නෙද කමියෝ...?
ReplyDeleteඅරුන් කියලා තියෙන විදිහට විභාගයක් නම් ජය වේවා...!
විභාගෙ තමයි , හුග්..
Deleteකමි, වැඩ ඉවර කරගෙන ආයෙත් එන්න. ජය !
ReplyDeleteWish you all the best...
ReplyDeleteI like this...(ඉඳහිට තියෙන බ්ලොගර්'ස් ලාගේ ගෙට්ටු වලින් නොවේ.. ;)
යකෝ මම දැක්කේ විවාහෙ හොඳට ලියපං කියලා තියනවා වගේ. දැන් ඔය මක්කැයි ලියන්නේ? හා....... හරි හරි, ආපහු ඒ ලෙවල් ලියනවා නේද? හරි හරි කමක්නෑ. ඔව්වා ඔක්කොම ඉවර කරලා, ආපහු බ්ලොග් ලියමු. කෝ අර නේවි එකේ අර චූටි නලාවෙන් ගහන විසිල් එක? අන්න ඒකෙන් සැලියුට් කරා ඔන්න එහෙනම්.
ReplyDeleteමොකක්ද කියල නොදන්නව උනාට කොරන දෙයක් හරි පලච්චාවේ
ReplyDeleteකමෙන්ට් කියවලා ලබාගත්ත අවබෝධය මත උඹට සුභ පතනවා විභාගය හොඳින්ම කරගන්න ලැබේවා කියලා.
ReplyDeleteවිභාගයක් නම් හොඳට ලියපන්..මැටර්නිටි ලීව් වගේ දෙයක් නම් සුභ පැතුම්! එතකොට, වෙන...ආයේ කසාදයක් නම් නෙවෙයි වෙන්න ඇතිනේ? සියල්ල සාර්ථක කරන් ඉක්මණින් වරෙන් බ්ලොග් ලෝකෙට..
ReplyDeleteIf ?
ReplyDeleteවිභාගයක්ලු නේද ? ජය !!
ReplyDeleteමොකද්ද සීන් එක .. මොක උනත් ආපහු වරෙන් ...
ReplyDeleteමොනා වෙන්නද ?ඔය අපූරුවට හිටියෙ. විභාගෙ ....විභාගෙ
Deleteවිභාගෙ පේල් ... ආයෙ ඒකෙ දෙකක් නෑ ......
Deleteකෝ බොල මේ යකා...
ReplyDeleteඅද වැඩට ඇවිල්ලත් නැහැනේ, කොහෙද ගියේ මේකා කියන්නෙවත් නැතුව...
ම්ම්ම්... හරි, අද සෙනසුරාදා, ඒ කියන්නේ කම්මලයා කිව්වා වගේ සිද්ධියක් වෙන්නත් බැරි නැහැ...
එහෙනම් ජය වේවා...!
අද එන්න කොහමද ඊයේ රැ කන පාත් වෙන්න ගහලා හිටියේ
Deleteමෙන්ඩ උඹටත් බැන්නද ? සිංගල් මෝල්ට් නෙමේ වෙන මොනාහරි බීල , ඊයෙ හරි වසයි. දැන් ඔලුව කස ,කස විභාගෙ ලියනව ඇති.
Deleteලොකු පුතා, පේනවනෙ එකට ඉන්න එකාටත් හොරෙන් වැඩ.
කරන්න යන වැඩ කටයුත්තට සුබ පතනවා.. ඉක්මනින්ම අයෙත් ඇවිත් ලියන්න පටන් ගන්න..
ReplyDeleteif possible ??? :O :O
ReplyDeleteගියොත් නෑවිත් බැරිය.
ReplyDeleteRIP
ReplyDelete/ බ්ලොග් කියවීමෙන්, කොමෙන්ට් කිරීමෙන් හා ලිවීමෙන් තාවකාලිකව සමුගැනීමට සිදුවන බව කරුණාවෙන් සළකන්න. /
ReplyDeleteඔය ටික ස්ථිරවම කරන්ට බැයිද මල්ලි?...:) අන්න එහෙම කරනව නම් නුඹයි මගේ පුතා සමත්....:)
2015 වසරේ සින්හල වියුණු ලෝකයට කල අතිවිශිෂ්ඨ සේවය උදෙසා මේ සම්මානයෙන් පිදුම් ලබන්නේ..ක..ල්..යා....ණ......( සභාවේ ප්‍රීති ඝෝෂා.... ජයවේවා!, ජය වේවා!) මි.....ත්‍ර.......
මොකක්ද බන් ඇත්තටම විබාගෙ? මොකක් උනත් කමක් නෑ සුබ පැතුම්!
//සම්මානයෙන් පිදුම් ලබන්නේ..ක..ල්..යා....ණ......( සභාවේ ප්‍රීති ඝෝෂා.... ජයවේවා!, ජය වේවා!) මි.අ....ත්‍ර.......//
Deleteසම්මාණෙ ගන්න විසිල් හඩ සමගින් .......
'සලාංංං' කකුලෙ වැදී බෝතලේ පුටු පේලි දෙකක් මැදින් ප්‍රේක්ෂකයන් හමුවට.
//සම්මානයෙන් පිදුම් ලබන්නේ..ක..ල්..යා....ණ......( සභාවේ ප්‍රීති ඝෝෂා.... ජයවේවා!, ජය වේවා!) මි.අ....ත්‍ර.......//
Deleteසම්මාණෙ ගන්න විසිල් හඩ සමගින් .......
'සලාංංං' කකුලෙ වැදී බෝතලේ පුටු පේලි දෙකක් මැදින් ප්‍රේක්ෂකයන් හමුවට.
ඔය අතේ තියන සිගරට් එක දිලා පල
මම ආවේ බ්ලොග් ලිපියක් කියවන්න :/ ... ආයේ එන දවසක් නොකියම කල්‍යාණ මිත්‍ර අතුරුදහන් :/
ReplyDeleteලෝයර් කෙනෙක් වෙලාද එන්නේ ? try hard if it is difficult then try harder.
ReplyDeleteනිවන් සැප ලැබේවා ,
ReplyDeleteනැවත නැවතත් අපි අතරම ඉපදේවා
තුඃ, තුඃ, තුඃ ක්....රෑරෑරෑ .....ක් තුඃ.
Deleteතුඃ, තුඃ, තුඃ ක්....රෑරෑරෑ .....ක් තුඃ.
Deleteහුඟ කාලෙකින් කැරම් අතක් ගැහුවෙ නෑ ......
Deleteනයිස් බිස්කට් සමග නෙස්කැෆේ..
Deleteමතක් කරලා කාඩ් පැක් එකක් අරන් වර
දානේට ප්‍රයිඩ් රයිස්,බුරියානි සමග චිකන් ඩෙවල්
Deleteහත්දවසේ පිංකම සුපිරියටම කරන්න එපැය බං...
මක්ක උනත් හරි පලයං... ඉක්මනටම මෙහෙට වරෙං...
ReplyDeleteජයවේවා..!!
Jaya wewa!!! Suba wewa!!!!!
ReplyDeleteමොනා වුනත් ඉක්මනට අපි අතරට වරෝ.....
ReplyDeleteමොකක් ද දැන් මේ විභාගේ.... ශිෂ්‍යත්වයද????
ReplyDelete