Friday 16 October 2015

සමුගැනීමක් නොවේ.. Returning soon if possible



බ්ලොග් කියවීමෙන්, කොමෙන්ට් කිරීමෙන් හා ලිවීමෙන් තාවකාලිකව සමුගැනීමට සිදුවන බව කරුණාවෙන් සළකන්න. (ඉඳහිට තියෙන බ්ලොගර්'ස් ලාගේ ගෙට්ටු වලින් නොවේ.. ;)

හැකිවූ විගස යලි එමි.

සැමට ජය ශ්‍රී!

-කල්‍යාණ මිත්‍ර

63 comments:

  1. විභාගෙ හොදට ලියපං,

    ReplyDelete
  2. විභාගෙ හොදට ලියපං,

    ReplyDelete
    Replies
    1. හප්පේ යංතං ඇති. මම හිතුවෙ දෙක නැවතිලා කියල.

      Delete
    2. හෙක් ... මමත් හිතුවෙ හොද වෙලා කියල ,

      Delete
  3. කරන්න යන වැඩෙන් ජයම ලැබේවා.

    ReplyDelete
  4. විභාගෙ හොදට ලියපන්. ජයවේවා

    ReplyDelete
  5. විභාගෙ හොදට ලියපන්. ජයවේවා

    ReplyDelete
  6. ඇත්තෙන්ම පාලුයි සහෘදයෙක් ටික දවසකට හරි නැති වුනාම
    සියල්ල සාර්ථකව අවසන් කර පැමිනෙන තුරු අපි බලාගෙන ඉන්නවා

    ජයෙන් ජය සියල්ල සාර්ථක වේවා.....!!!

    ReplyDelete
  7. මොනව උනත් කරන්න යන වැඩේ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා !
    හැකි විගස මේකට ආපහු එන්න ලැබේවා.

    ReplyDelete
  8. අඩේ මම දන්නෙවත් නෑ..
    එල ද බ්‍රා

    ReplyDelete
  9. මොකක්ද දන්නෙත් නැති උනත්අනිත් අය විභාගෙකට සුබ පතල තියෙන නිසා මමත් සුබ පතන්නම්.කරන කියන හැම දේම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වී නැවතත් බොග දමන්නට එන්න ලැබේවා.

    ReplyDelete
  10. This comment has been removed by the author.

    ReplyDelete
  11. මම දන්න විභාගයක් නෑ යකුනේ. මේ යකා අහවල් විභාගෙ ලියන්ඩද ? මූ කම්මැලිය කිසිම බුරුලක් දෙන්ඩ එපා. මට දැන් කතාකරල බැන්න. බොරු කමෙන්ට් දානව කියල.
    විභාගයක් ලියනවනම් ෆේල් වෙයං.!!!!!!

    ReplyDelete
    Replies
    1. දෙපාරක්ම කියන හින්ද ‍මොකක් හරි වෙයි. :D

      Delete
    2. උඔනේ බං මේක උඩින්ම පටන් ගත්තෙ..
      මමත් ඊයේ රැ මුට ඡාතිය ඇමතුවා..

      Delete
    3. මෙන්ඩො , උඹ හොදටම බීල ඉද්දි කල්‍යානෙ කියල කෝල් එක අරන් බැන්නෙ මටනෙ, බලපන් ආයෙ ෆෝන් එක මගෙ නොම්බරේ ඇති.

      Delete
    4. පලයන්ඩ බොරැ නොකියා

      Delete
    5. කෝ කම්මලයගෙ දෙවෙනි කමෙන්ට් එක? අඩේ ලෙඩේ හොඳවුනා වත්ද? සෙක් අපරාදෙ...

      Delete
    6. ඔහෙ නෑ .. තාම තියනව. මං මේ පාළු ගෙවල් වල වලං බිදින ගමන්, ගිහින් එන්නම් රවි අයියා.

      Delete
    7. This comment has been removed by the author.

      Delete
    8. අනිවා බලහං මේක විභාගෙ පේල් වෙනව ... අනිවා .......

      Delete
  12. එතෝට විබාගයක් නැද්ද? කමක් නැ මොකක් හරි කරන්න යන වැඩක් ලෙසටම සාර්ථක වෙන්න කියල සුබ පතනවා......!

    ReplyDelete
  13. This comment has been removed by the author.

    ReplyDelete
  14. This comment has been removed by the author.

    ReplyDelete
  15. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. මොකෝ බං මැකුවෙ ? මේ වෙලාවෙ මධ්‍යස්ථ නෙමේ , ඕනෙ පැත්තකට බර කමෙන්ට් එකක් දාහං බුවා සතියකට මිසිං.

      Delete
    2. මචන් මූ විභාගෙ අපෙන් හංගනවනම් අපි ඒ ගැන කෙකර ගාන එක හරි නෑ නේද. ඒකයි මං මැකුවෙ. ඇත්තටම උඹේ උඩ කොමෙන්ට් එකක් දැකල මැකුවෙ.

      Delete
  16. බොරුවක් නෙවෙයි නෙද කමියෝ...?
    අරුන් කියලා තියෙන විදිහට විභාගයක් නම් ජය වේවා...!

    ReplyDelete
    Replies
    1. විභාගෙ තමයි , හුග්..

      Delete
  17. කමි, වැඩ ඉවර කරගෙන ආයෙත් එන්න. ජය !

    ReplyDelete
  18. Wish you all the best...
    I like this...(ඉඳහිට තියෙන බ්ලොගර්'ස් ලාගේ ගෙට්ටු වලින් නොවේ.. ;)

    ReplyDelete
  19. යකෝ මම දැක්කේ විවාහෙ හොඳට ලියපං කියලා තියනවා වගේ. දැන් ඔය මක්කැයි ලියන්නේ? හා....... හරි හරි, ආපහු ඒ ලෙවල් ලියනවා නේද? හරි හරි කමක්නෑ. ඔව්වා ඔක්කොම ඉවර කරලා, ආපහු බ්ලොග් ලියමු. කෝ අර නේවි එකේ අර චූටි නලාවෙන් ගහන විසිල් එක? අන්න ඒකෙන් සැලියුට් කරා ඔන්න එහෙනම්.

    ReplyDelete
  20. මොකක්ද කියල නොදන්නව උනාට කොරන දෙයක් හරි පලච්චාවේ

    ReplyDelete
  21. කමෙන්ට් කියවලා ලබාගත්ත අවබෝධය මත උඹට සුභ පතනවා විභාගය හොඳින්ම කරගන්න ලැබේවා කියලා.

    ReplyDelete
  22. විභාගයක් නම් හොඳට ලියපන්..මැටර්නිටි ලීව් වගේ දෙයක් නම් සුභ පැතුම්! එතකොට, වෙන...ආයේ කසාදයක් නම් නෙවෙයි වෙන්න ඇතිනේ? සියල්ල සාර්ථක කරන් ඉක්මණින් වරෙන් බ්ලොග් ලෝකෙට..

    ReplyDelete
  23. විභාගයක්ලු නේද ? ජය !!

    ReplyDelete
  24. මොකද්ද සීන් එක .. මොක උනත් ආපහු වරෙන් ...

    ReplyDelete
    Replies
    1. මොනා වෙන්නද ?ඔය අපූරුවට හිටියෙ. විභාගෙ ....විභාගෙ

      Delete
    2. විභාගෙ පේල් ... ආයෙ ඒකෙ දෙකක් නෑ ......

      Delete
  25. කෝ බොල මේ යකා...
    අද වැඩට ඇවිල්ලත් නැහැනේ, කොහෙද ගියේ මේකා කියන්නෙවත් නැතුව...
    ම්ම්ම්... හරි, අද සෙනසුරාදා, ඒ කියන්නේ කම්මලයා කිව්වා වගේ සිද්ධියක් වෙන්නත් බැරි නැහැ...
    එහෙනම් ජය වේවා...!

    ReplyDelete
    Replies
    1. අද එන්න කොහමද ඊයේ රැ කන පාත් වෙන්න ගහලා හිටියේ

      Delete
    2. මෙන්ඩ උඹටත් බැන්නද ? සිංගල් මෝල්ට් නෙමේ වෙන මොනාහරි බීල , ඊයෙ හරි වසයි. දැන් ඔලුව කස ,කස විභාගෙ ලියනව ඇති.
      ලොකු පුතා, පේනවනෙ එකට ඉන්න එකාටත් හොරෙන් වැඩ.

      Delete
  26. කරන්න යන වැඩ කටයුත්තට සුබ පතනවා.. ඉක්මනින්ම අයෙත් ඇවිත් ලියන්න පටන් ගන්න..

    ReplyDelete
  27. ගියොත් නෑවිත් බැරිය.

    ReplyDelete
  28. / බ්ලොග් කියවීමෙන්, කොමෙන්ට් කිරීමෙන් හා ලිවීමෙන් තාවකාලිකව සමුගැනීමට සිදුවන බව කරුණාවෙන් සළකන්න. /

    ඔය ටික ස්ථිරවම කරන්ට බැයිද මල්ලි?...:) අන්න එහෙම කරනව නම් නුඹයි මගේ පුතා සමත්....:)

    2015 වසරේ සින්හල වියුණු ලෝකයට කල අතිවිශිෂ්ඨ සේවය උදෙසා මේ සම්මානයෙන් පිදුම් ලබන්නේ..ක..ල්..යා....ණ......( සභාවේ ප්‍රීති ඝෝෂා.... ජයවේවා!, ජය වේවා!) මි.....ත්‍ර.......

    මොකක්ද බන් ඇත්තටම විබාගෙ? මොකක් උනත් කමක් නෑ සුබ පැතුම්!

    ReplyDelete
    Replies
    1. //සම්මානයෙන් පිදුම් ලබන්නේ..ක..ල්..යා....ණ......( සභාවේ ප්‍රීති ඝෝෂා.... ජයවේවා!, ජය වේවා!) මි.අ....ත්‍ර.......//
      සම්මාණෙ ගන්න විසිල් හඩ සමගින් .......
      'සලාංංං' කකුලෙ වැදී බෝතලේ පුටු පේලි දෙකක් මැදින් ප්‍රේක්ෂකයන් හමුවට.

      Delete
    2. //සම්මානයෙන් පිදුම් ලබන්නේ..ක..ල්..යා....ණ......( සභාවේ ප්‍රීති ඝෝෂා.... ජයවේවා!, ජය වේවා!) මි.අ....ත්‍ර.......//
      සම්මාණෙ ගන්න විසිල් හඩ සමගින් .......
      'සලාංංං' කකුලෙ වැදී බෝතලේ පුටු පේලි දෙකක් මැදින් ප්‍රේක්ෂකයන් හමුවට.

      ඔය අතේ තියන සිගරට් එක දිලා පල

      Delete
  29. මම ආවේ බ්ලොග් ලිපියක් කියවන්න :/ ... ආයේ එන දවසක් නොකියම කල්‍යාණ මිත්‍ර අතුරුදහන් :/

    ReplyDelete
  30. ලෝයර් කෙනෙක් වෙලාද එන්නේ ? try hard if it is difficult then try harder.

    ReplyDelete
  31. නිවන් සැප ලැබේවා ,
    නැවත නැවතත් අපි අතරම ඉපදේවා

    ReplyDelete
    Replies
    1. තුඃ, තුඃ, තුඃ ක්....රෑරෑරෑ .....ක් තුඃ.

      Delete
    2. තුඃ, තුඃ, තුඃ ක්....රෑරෑරෑ .....ක් තුඃ.

      Delete
    3. හුඟ කාලෙකින් කැරම් අතක් ගැහුවෙ නෑ ......

      Delete
    4. නයිස් බිස්කට් සමග නෙස්කැෆේ..
      මතක් කරලා කාඩ් පැක් එකක් අරන් වර

      Delete
    5. දානේට ප්‍රයිඩ් රයිස්,බුරියානි සමග චිකන් ඩෙවල්
      හත්දවසේ පිංකම සුපිරියටම කරන්න එපැය බං...

      Delete
  32. මක්ක උනත් හරි පලයං... ඉක්මනටම මෙහෙට වරෙං...
    ජයවේවා..!!

    ReplyDelete
  33. මොනා වුනත් ඉක්මනට අපි අතරට වරෝ.....

    ReplyDelete
  34. මොකක් ද දැන් මේ විභාගේ.... ශිෂ්‍යත්වයද????

    ReplyDelete