කටුස්සා රට හැර යයි..
සරත් විමලසූරිය රට හිනස්සයි..
බ්ලොග් වසන්තය හබක්..
බ්ලොග් කරුවකු හා බ්ලොග් කාරියක යුග දිවියට..
සම්මානනීය බ්ලොග් කාරිනි නුවරකුමාරි අඩු වයසෙන් මියයයි..
ඉතා කුඩා සරිරයකට හිමිකම් කියූ සත් ගුණවත් කටුස්සා තුමා අඬ අඬා සිට හදිසියේ රට හැර ගොස් දැන් එහි සිට හිනාවීමට පටන් ගෙන ඇත.. ඒ වෙනුවට කටුස්සගේ පැනයාමෙන් අඩුවූ මැන්ඩිස් ඕල්ඩ් අරක්කු වෙළඳාම ගැන සිතමින් මැන්ඩිස් මුදලාලි අඬන්නට පටන් ගෙන ඇතැයි නෙලුම් පුවත් සේවයට වාර්තාවේ.
පහුගිය දවස්වල නොයෙක් ජාතියේ කෙරුම් කාරයෝ බ්ලොග් ලොව ආක්‍රමණය කල බව විවිද පුවත් සේවා වලින් ආරංචි විය.. ඒ අතර චිත්තර කාරයෝ, දේශපාලකයෝ, ලේඛකයෝ ආදී මෙකි නොකී අය බොහෝ වූ අතර මේ වර බ්ලොග් ලොව කැළඹු නවතම සෙල්ලම වාර්තා වෙන්නේ ලොවෙත් (හිටියට අපේ රටේ කවදාවත් හිටපු) නැති උඩු රැවුල් කාර නේවි කාරයෙකු විසිනි. හේ සරත් විමලසූරිය නම් වන අතර ඔහු ගැන කීමට නෙලුම් පුවත් සේවයට වචන හොයා ගත නොහැකි නිසා ඒ පැත්තට ගොස් මේකා කොයි වගේදැයි හොයා ගන්නා ලෙස බල කරනු ලැබේ..
තමන්ගේ තරමට වඩා ඉදිමෙන්න හැදු බ්ලොග් වසන්තය දින 44 කින් හබක් වී ඇතැයිද එහි ප්‍රධාන සංවිධායකයින් දෙදෙනා එකාට එකා ටොයියා බයියා කියමින් ඇනකොටා ගන්නා අතර සපෝට් සංවිධායක තුමා (මෙසේ) මඩ ගසන බවද දක්නට ලැබේ.. කෙසේ වෙතත් පෙර නොවූ විරූ ජවයකින් නැවත බ්ලොග් ලොව ආක්‍රමණය කල පැරණි බ්ලොග් කරුවන් හා සමව කරට කර තරඟ කරමින් වසන්ත සමය තුල බ්ලොග් පිබිදීමට උරදුන් ජයග්‍රහණය කල නොකළ සියලු සිංහල බ්ලොග් කරුවන්ට නෙලුම් පුවත් සේවයේ ගවුරව බහුමානය මෙසේ පිළිගන්වනු ලැබේ..
ඉතිරි පුවත් ඔබවෙත ගෙන එන්නේ ප්‍රවීණ ඉංග්‍රීසි දේශක Ratathota Wisthara මහතාගේ අනුග්‍රහයෙනි. Next gossip bring to you veteran English Lecture Ratathota Wisthara Mr. sponsorship.
මේ අතර පහු ගිය දෙතුන් දොහ තුල යුග දිවියට එළඹී ප්‍රවීණ බ්ලොග් කරු මනෝගේ ලෝකයේ මනෝජ් ප්‍රනාන්දු ට හා පුංචි කැකුළු මල තුෂානි ට නෙළුම් පුවත් සේවයේ උණුසුම් සුභ පැතුම් එකතු කරනු ලැබේ.. හෝව්..හෝව්.. මේ දෙදෙනා විවාහ වුයේ වෙනත් දෙදෙනෙකු සමඟ බැවින් ඔවුන් දෙපලටද ටියුබ් ලයිට් නෙලුම් පුවත් සේවය සුභ ප්‍රර්ථනා කරයි..
අවසානයට අවමංගල දැන්වීම්..
කලක් බ්ලොග් ලොව දිග විජය කළා වූ සම්මානනීය බ්ලොග් ලේඛිකා නුවර කුමාරි පුද්ගලික හේතු මුල් කරගෙන අවසන් ගමන් ගියාය.. නෙලුම් ගොසිප් සේවයට වාර්තා වන පරිදි නුවර කුමාරි හොල්මනෙන් ඇවිත් පුලු පුලුවන් විදියට බ්ලොග් කියවන හෙයින් නැවත වෙන නමකින් හෝ උට්ඨානය ලැබීමට (ඉඩ ලැබෙන පරිදි) ඉඩ කඩ ඇත. එතෙක් නෙලුම් පුවත්ව සේවය වෙනුවෙන් නුවර කුමාරිට RIP (Return if Possible) කියමු..
කාලගුණය යහපත් හෙයින් රාජකාරි වැඩකට යාමට පුවත් සේවය සැණෙකින් අවසන් කරමි.
ටැං ටින් ටොන්..
නුවරි කුමාරි ලගදිත් ඇවිත් ගියා.
ReplyDeleteRIS
Deleteඈ සලිත යෝ.. ඒ කොහෙටද බල? RIS කියන්නේ Return is Sure කියන එක වෙන්නැති මයේ හිතේ එහෙනං..
Deleteම්හු. ඔබතුමාගේ විශේෂඥ වචනයක් S. Enough said !
DeleteS නම් එහෙනං Sir වෙන්න ඇති.. අනිත්ව හිතන්න මොලේ අමුතුවෙන් ටියුන් කරන්න වෙනවා..
Deleteමනෝගෙ සහකාරි තුෂානි කියල දැනගත්තෙ මේකෙන්. දෙන්නටම සුභපැතුම්.
ReplyDeleteඅර උඩුරැවුල්කාරය නං පොතක් ගහන්න ලැහැස්ති වෙනවලු.
සුබ පැතුම්
Delete//මනෝගෙ සහකාරි තුෂානි// හයියෝ මං ඉවරෝ..
Deleteපෝස්ට් භාගෙට කියවා කමෙන්ට් දමන කෙනෙක් අතේ මාට්ටු
Deleteබුල්ඩෝසර් තුෂානි අතින් කලණය හබක්
Deleteඒ ඊළඟ ගොසිප් එක..
ඇතින්නියක් විෂින් රාජ් ගෙ කොන්ද කඩා ඇත
ඒ ඊළග එක...
:-D:-D:-D
රාජ් තුමාගේ sarcastic කොමෙන්ටුව ඉයන් තුමාට වැටහී නැතුවා හැඩයි..
Deleteතුෂානි එන්න කලින් මාරු වෙන්න ඕනි.. අරෙහේ මනෝජයා දැනටම ගුටි කනවා කියලා ආරංචියි.
බුදු අම්මෝ යකෝ.. රාජෝ.. මෙතන මිනී මරණ කතා කියන්න එපා.. මාත් කියවලු වෙලාවේ එහෙම හිතුවට.. කීයටවත් වෙන්ඩ බෑ කියල හිතල හොදට බැලුවා.. මොකද ඊයේ මනෝගේ පෙටෝ වල හිටියෙ නෑනේ කෙට්ටු ගෑනු ලමයෙක්.. හැක්
Deleteඒ වෙඩින් දෙකෙන් එහෙකවත් කෙට්ටු ගෑනු ළමයි නම් හිටියේ නෑලු.. හැක්..
Deleteඅම්මෝ උඹලා කරන වැඩ වලින් ගුටි කලා විතරක් බේරුනොත් මැදැයි.
Deleteකෙට්ටු ගැණු ළමයි කතාව නම් නියමයි.මොකද අපි කියන ඒවා මේ ගැණු ළාමෝ විශ්වාස කරන්නේ නැහැනේ.
ඒ අයට ඒත්තු ගන්නන්න්ත් එක්ක තමයි මේවා ලියන්නේ.. කොහේ? කණකට ගන්නවයි?
Deleteමනෝට සහ තුෂානිට වෙන වෙනම සුභපැතුම්!
Deleteකෙසේ වුවත් කාරණාව පැහැදිලි කරගැනීම, පසුව කරන සංශෝධනවලට යටත්ව සිදුවූ බැවින් සමාව ඉල්ලීමට නොහැකිය.
//රාජකාරි වැඩකට යාමට //
ReplyDeleteඒකත් ලොකු දුර්ලභ නිවුස් එකක් කියල ලොකුපුතාතුමා වාර්තා කලා
යේස් යේස්...
Deleteසේර්ටිෆිකේට් ඇත්ත...
හා..හා.. කට කට.. රාජකාරි කියුවම ඉතින් කියක් නම් කියලද? හැක්.
Deleteඋඩු රැවුල් කාරයනම් පස්ට විදියට ලියනවා....
ReplyDeleteඔය වේගෙන් ලියනවා කියන එක තමයි මට නම් ලොකුම පුදුමේ..
Deleteලියන එකම නෙවේ. කොමෙන්ට් අනං මනං කිසි දෙයකි ගණං නොගෙන ලිවීමයි එතන වැදගත් කම...
Deleteඅපේ හුඟක් බ්ලොගර්ල අපවත් වෙන්නෙ කොමෙන්ට් හංද..
කැන්ඩි ළමිස්සිල සරත් විමලසූරියල රයිගං උන්නැහේ black snow felix කමෙන්ට් ඇතා නැතා හයිස්පීඩ් පෝස්ට් දාන අය...
ඒ ගතිය තමා රැකෙන්න ඕන
මාත් අපවත් වෙන්න ලඟයි.. කොමෙන්ට් කාලම..
Deleteහුලං විදුලි නිවුස් වගේ. ෆොටෝ දාපං අපි එතකං මේව ඒ කාලෙ හඩ්සන්ගෙ නිවුස් වගේ බැහැර කරනව.
ReplyDeleteමෙහි අපද්‍රව්‍ය බැහැර කිරීම තහනම්.. ;)
Deleteනුවර කුමාරි අම්මණ්ඩි අර නෙලුං සම්මාන හම්බවුන කතාව ඉවර කලේ නෑ නේද? අර මොකක්ද මේ..කවදාද ඒ හෙණ ගහන්නේ නොදනිමිද මොකක්ද නේද ඒ කතාවෙ නම?
ReplyDeleteසම්මාන ප්‍රදාන රෙගුලාසි අනුව හරිනම් ඒ සම්මානෙ ආපහු ගන්ටයි වටින්නෙ...:)
ආපහු ගන්නවත් කෝ මේ යෝදී හොයා ගන්න නෑනේ..
Deleteහෙක්.. හෙක්.. ඉහත ප්‍රකාශය කතා ඉවරකරපු කෙනෙක් කියපු කතාවක් බව සලකන්න.
Deleteහෙක්.. ඒ වුනාට ඌ තාම සමුගත්තේ නෑනේ.. රවියට මැරෙන්නත් තහනම් කරලා තියෙන්නේ පටන් ගත්තු ඔක්කොම පෝස්ට් ලියල ඉවර කරනකං..
Deleteප්‍රසන්න,
Deleteඅන්න ඒකනෙ බං...අපි මොනව උනත් දාල යන්නෙ නෑ....වැඩේ ඉවර කරලයි වල කජ්ජ ගැහුවත් ගහන්නෙ...තේරුනෙයි?
කළ්‍යාණ,
Thanks Malli for the vote of confidence....:)
මැරෙන කාලෙ එනකොට ඉවර කිරිල්ල කෙසේ වෙතත් තව කතා 2000 ක් විතර පටන් අරන් නම් තියෙයි.
Deleteයූ ආර් වෙල්කම් රවී සහබ්! :) අපි වෙනුවෙන් අපි..
Deleteප්‍රා..
Deleteඕගොල්ලෝ සම්මාන දෙන්නේ අනවශ්‍ය අයටද කියල හොයල බලන්නේ නැද්ද?? හැක්
ඕව මෙතන කතා කරන්න අදාළ නෑනේ.. හැක්.
Deleteමේ දවස් වල හිට් එක උඩු රැවුලා තමා...
ReplyDeleteසමන්ත විද්‍යාරත්න මේකත් අරන් FCID යයිද මංදා..
Deleteසත්දහයයි පත්තරේ
ReplyDeleteබලන්න විස්තරේ
මාතර බිත්තර මුදලාලිගෙ දුව,
කුකුළ් බිත්තරයක් කාලා,
පිරිමියෙක් වෙලා
සකල සිරින් පිරි සිරි ලංකාවේ
දකුණු පළාතේ අති සොබනා
පතල නමක් ඇති දෙනගම නම් ගමෙ
එතනා යයි අඟනක් උන්නා
සිහල සිරින් පිරි මඟුලක් කාලා
ඈ කරකාරිය බැඳ දුන්නා
අසල තිබුණ තානායමකට මධුසමය ගෙවන්නට ගියෙ දෙන්නා
රෑ බත කාලා මනාල ගොයියා
මනමාලිව කාමරේ තියා
හාමිනෙ ඉන්නකො වැඩකට මම මේ
ගිහිල්ල එන්නම් හනික කියා
යනකොට ගෑණිව
"අනේ ඔයා ඉක්මනට එන්න මට බයයි" කියා
කෝමල තාලෙට එතනා කිවුවා
රිදී සීනුවක් හඬ නැඟුවා
මනාල ගොයියා ගියාට නොගියට
හනි හනිකට ආපසු ආවා
සුන්දරි මගෙ අනෙ දොර අරින්නකෝ
කියා දොරට හොඳටම ගැසුවා
"අරින්ඩ ඉන්නකො" කියනා ගොරහැඬි හඬක් කාමරෙන් පිට ආවා
තව මිනිහෙක් කාමරේ සිටී යයි
මනාල ගොයියට සැක හිතුනා
දොරත් කඩාගෙන පොල්ලක් අරගෙන
මනමාලය ඇතුළට පැන්නා
කවුද බොලේ තව මිනිහෙක් ඉන්නේ
කියමින් ඇඳයට විමසන්නා
"නෑ නෑ මේ මම ඔයාගෙ වස්තුව"
කියමින් එතනා මොරදුන්නා
ඒ මනමාලිය පිරිමියෙක් වෙලා
මනාල ගොයියට තරු පෙණුනා
ආ.. සත්දහයයි පත්තරේ බලන්න විස්තරේ
හිටපු ගමන් රටේ ගෑණු පිරිමින් වෙනවා
කුකුළෝ බිත්තර දානව කළු සුදු වෙනවා
දෙවියන් ගැන ධර්මය ගැන නෑ විශ්වාසේ
දෙයියො කෝප වෙලයි වෙන්නෙ මෙහෙම විනාසේ
ලලයි ලිලයි ලයි සිසිලයි සුළඟයි
හේයි
ලලයි ලිලයි ලයි සිසිලයි සුළඟයි
ගායනය - ක්‍රිස්ටි ලෙනාඩ් පෙරේරා
පද රචනය - කරුණාරත්න අබේසේකර
සංගීතය - ආර්. මුත්තුසාමි
"චණ්ඩියා " චිත්‍රපටිය
යකෝ මේක transgender කේස් එකක්නේ.. උඹත් දන්නා සිංදු.. අර අපේ උන් දෙන්නට එහෙම සන්තාසියක් නොවේවා කියල පතමු..
Deleteයම්තම් ඒහෙම දෙයක් නම් වුනේ නැති.
Deleteහික්..
Deleteනුවර කුමාරි සාහසික හැරයාමක්...!
ReplyDeleteඔය නුවර පැත්තේ එවුවෝ ඔහොමමයි..
Deleteඑහෙම කියන්ඩ එපා හරිය...
Deleteඅනේ නෑ.. නුවර පැත්තේ මිනිස්සු හරි හොඳයි.. 'එව්වෝ' තමයි හොඳ නැත්තේ.. :)
Deleteමේකත් හොඳයි, මාසෙකට සැරයක් බ්ලොග් නිව්ස්.
ReplyDeleteමේක දිවයින දෙරණ වගේ ටිකක්. ඉස්කෝල අස්සේ රිංගලා තරුණ ගුරු මහත්මීන් එක්ක .. වගේ දේවල් නිව්ස් වලට වැටෙන්නෙ නැහැ.
ඔන්න ඔන්න ඉතින්.. BBC, CNN උනත් දෙන්නේ උන්ට හිතකර නිව්ස් විතරයි හිටං..
Delete
ReplyDeleteහුත්තවල් ලියන්නැතුව ඉවරකරපිය අර P495 කතාව ....
කඩාකප්පල්කාරී ප්‍රකාශයක්.
Deleteඅපෝ මූත් බෝ්ක්කු කටක් වෙලා නෙ....
Delete:-D :-D :-D
තරහා අවසර.. මම මේ දවස් වල සරත් වීරසුරිය ලොක්කාගෙන් නේවි එක ගැන ඉගෙන ගන්නවා.. ඉන් පස්සේ ලියන්නං.. හැක හැක හැක..
Deleteයකෝ මූ නරක්වෙලා තියන තරමක්....
Deleteබලපන්.. උඹලා අපේ ආස්සරෙන් ඈත් උනා විතරයි..
Deleteඒ ගමන බොලත් පටං ගත්තද අර මාගල් අයිය වගේ පුවක් කියන්න.
ReplyDeleteමොනව උනත් ඔය අන්තිමට යනවයි කියන රාජකාරි වැඩේනං හොඳ ගොසිප් නිවුස් එකකට මගක් වගේ. හැක්..
යකෝ අපි වැඩ කරත් මුන්ට වැරදි.. හිටං අර ලොකු *&^%^$ ගේ හොම්බ කට තලලා එන්න..
DeleteNo Comments ;-) ;-)
ReplyDeleteකැන්ඩිට මංඤං තද වෙනව කියල දැනංඋන්නට මේ තරං ලූස් වෙයි කියල හිතුවෙ නෑඅප්පා...
ඇතිනනි නෝනාට සහ
ඉරටු මනෝට සුභ පැතුම්...
ඒ දෙන්න එක්ක විවාහ වුණ දෙන්නට ඩබල් සුභ පැතුම්
:-D:-D:-D
ඇතිනනි නෝනා? හික්.. පස්සේ තේරුණේ කියහන්කෝ..
Deleteගොසිප් නං ඉතින් අපි එන්නෙ දුවලා හොඳේ.. කාලෙකින් කුණු රහක් දැනුන්නෑ අප්පා..
ReplyDeleteඋඩුරැවුල් නේවි නම් මොකක් කොරයිද හිතා ගන්න බෑ.
ජයවේවා..!!
අඩෝ මේවා පැණි රහ ගොසිප්..හරිය..
Deleteඅර සරත් වීරසූරිය නම් මල් හතයි බං...
ReplyDeleteඉක්මනට හුස්ම යයිද කියලයි බය... ලියන ලිවිල්ලට....
මටත් බයේ බෑ.. ඊට බයයි ඒවා කියෝලා අපේ හුස්ම යයිද කියල.. හැක හැක හැක..
Deleteඅඩෝ...අරකි මැරිලද බං සිරාවට....නිවාඩුවක් දාලා බොන්න ඕනේ ඒකටනම්...
ReplyDeleteමෙන්න මු ආපහු ඇවිත්.
Deleteඅමතකවුනානේ....අරුන් දෙන්නටත් සුබපැතුම්.....
Deleteඅරකි, මූ, අරුන් දෙන්නා ආදීන් පැහැදිලි නැති නිසා පිළිතුරු දීමෙන් වළකිමි.
Deleteපුක සුදුද
ReplyDeleteඇයි කළු උනොත් නරකද?
Deleteපුක විතරක් සුදුවට තියෙයිද බං? උඹට ඕක හිතා ගන්න බැරිද? හැක්.
Deleteප්‍රසා.. නේවි එකේ ට්‍රේනින් කාලේ දවසක් රූම් එකේ ඇඳුම් මාරු කරනකොට අපේ Divisional Officer පස්සෙන් ඇවිත්.. "Bloody Big Black Back" කියාගෙන ආපයින් ආපහු හැරුනා කියහන්කෝ.. හැක හැක හැක..
Deleteමේ ශ්‍රී ලංකා හුලං විදුලි සංස්ථාවයි...
ReplyDeleteමෙන්න පෙවුර්ති..
Deleteසන්ධ්‍ය මෙන්න ප්‍රවෘත්ති ......
Deleteකෝ කවුද සන්ධ්‍යා? අපි නම් ඉස්සර කියුවේ පෙවුර්ති කියල.. :)
Deleteමනෝජ්ටත්, තුශානි අක්කටත් සුභපැතුම්...
ReplyDeleteඒ දෙන්නගේ side kickලාටත් එක්කම කියමු නෙහ්?
Deleteහා නේ....
Deleteඅනුග්‍රාහක සමාගම් වැඩි කරගන්ඩ එපා. එතකොට පෞද්ගලික නාලිකාවක වගේ ප්‍රවෘත්ති නෑ දැන්වීම් විතරයි. ඒ වගේම මෙන්ඩිස් සමාගම අතාරින්ඩත් එපා.
ReplyDeleteඉල්ලුම වැඩි උනොත් අනුග්‍රාහකයෝ වැඩි කරන්න වෙනවා.. හැක්. සමාගම අත ඇරියත් මැන්ඩිස් බෝතලේ නම් අතාරින්ද බෑ..
Deleteකටුස්සා ගියා කියලා කම්මල ලොක්කා සෑහෙන දුකෙන්..ඒ දුක දුරු වෙද්දි වාහනේ ඇතුලෙ බෝතලයක්ම හිස් උනේ අපි දෙන්නටත් නොදැනි...ගොඩකවෙල ප්‍රසා පල්ලා...
ReplyDeleteඒ වගේ වෙලාවට 'දුක' අපි එක්කත් බෙදා ගනින් මචං..
Deleteඋඹල මා පල්ල කියල ගල් ඇර වෙන දෙයක් බීල තිබුණොත් බලාගත්තැකි.
Deleteකම්මලය ගල් කාරය.. ගල් විතරයි බොන්නේ..
Deleteසියරට දේ සිරිසැප දේ කියලා...අපි ඉතින් බ්ලැක් ඕපල් බෝතලයක් තමයි බොක්කට බැස්සුවෙ...
Deleteඅපෝයි.. මැන්ඩිස් ඕල්ඩ් තිබුනේ නැතෙයි?
Deleteමේ අලුත් සේවයක් ද? නිදහස් සිතුවිලි පුවත් සේවයේ කොටසක්ද ? නුවරි ගැන කතා නොකර ඉම්මු. ඒ දරුවටත් පෞද්ගලිකත්වය කියල එකක් තියෙනවනේ. ඔය ගියාට එයි. අර යකා මහත්තයත් අඩව්වක් අල්ලලා ගියේ. ඔය ඉන්නේ යස අගේට. ඔක්කොටම සුභ පැතුම් එහෙනම්. කසාද , ජයග්‍රහණ. අලුත් බ්ලොග්.
ReplyDeleteනෑ නෑ.. මේක අළුත්ම සේවයක්.. :) ගොසිප් විතරයි..
Deleteඅපිත් මැන්ඩිස් තමයි
ReplyDeleteඅම්මප.. සමරන්න වටිනවා.. මොකෑ කියන්නේ?
Deleteමේ අර ගල් බලකායෙ හිටපු එකෙක් නේද??
Deleteගල් බලකාය විසුරුවල හරලද දැන්?
Deleteඑලද බ්‍රා කොහෙද බං යන්නෙ...දකින්නත් නෑ දැන්...
Deleteඑළද බ්‍රා දැන් හෙන ගණන්.. :) නිකං බ්‍රා තමයි අඳින්න වෙන්නේ.. හැක්..
Deleteමේ වැඩේ හොදා බං නිකං කාන්සියේ බර පෝස්ට් කියවන්න ගිහිල්ල මොලේ කොලොප්පං වෙන වෙලාවට..
ReplyDeleteඇත්තටම නේවි කාරයෝ කියන්නේ හෙන පිස්සෝ සෙට් එකක්.. හැක් හැක්.. සරත් ලොක්කයි උඹයි බැලුවම මම කිව්වේ..
ජය වේවා.. මේ දවස් වල මාත් මැරේජ් එකට සුදානං වෙනවා බං.. ඉතිං වැඩ වැඩ..
උඹලා වගේ එවුන් බඳින්න කැමති ගෑණුත් ඉන්නව එහෙනම් :)
Deleteඔවු ඔවු මැරෙන එකට සූදානං වියං. දැං ඉතිං වයස හරිනෙ. මතක ඇතුව බෝතල් ටික ගෙනත් තියල ඉඳහං බ්ලොග් කාරයින්ට දෙන. නැත්තං අපි කොහොමද නයිට ගහන්නෙ දවස් 14 ක්. (අපි උඹේ දානෙ දවස් 7 න් දෙන්න දෙන්නෙ නෑ)
Delete//නේවි කාරයෝ කියන්නේ හෙන පිස්සෝ සෙට් එකක්// එහෙම දෙන්නයි බං ඉන්නේ.. අනිත් උන් එහෙම නෑ.. මගුලට දවස් හතක් තියලා කියහන් අපිට නිවාඩු දාල එන්න..
Deleteඕවා කියලා අකාලයේ මැරෙන්න වෙන්න උඹටයි අන්තිමේ :)
ReplyDeleteඉහික්.. ඔන්න ඉතින් උයා මගේ හිත කඩනවා.. ඉහික්..
Deleteෂැහ්, රසිකොලොජිස්ට් අලුත් ෆෝන් එකක් ගත්තු එක ගොසිප් වෙලා නෑනේ....!
ReplyDeleteඋඹට උඹ ලොකු පොරක් උනාට අපිට නම් ලොකු ගූ තලියක්....ඇටේ ලොකුද ?
Deleteඒක නේද පිළිතුරක් දෙන්න හිතුනේ නිලමැස්සෝ?
Deleteඑන්න, ඇවිත් වහලා රස බලන්න-
Delete1. පරණ ෆොන් එක ගැන ගොසිප් එක
බැක් ටු නොකියා - What's so funny, mate?
2. අලුත් ෆොන් එක ගැන ගොසිප් එක
අලුත් සැම්සුන් ගැලක්සි -7 ජංගම දුරකථනය සඳහා අලුත් රෙදි සෝදන මැෂිමක්? - Buy one, get another one?
අම්මප.. දාන්නම වටිනා නිව්ස් එක මිස් වෙලානේ.. :)
Deleteමටත් අදික රාජකාරි ...
ReplyDeleteජයවේවා
බොලාගෙ හාඩ් දෙකට දෙයියංගෙම පිහිටයි ලු.
Deleteමොනවද බන් අදික රාජකාරි කියන්නේ? අපිනම් දැකලා තියෙන්නේ ඕනෙවට වඩා 'අදින' රාජකාරි තමයි රජයේ කන්තෝරුවල.. :)
Deleteඅඩේ මේක නියමයි බන්.බ්ලොග් ගොසිප් පට්ට.
ReplyDeleteදිගටම පවත්වාගෙන යන්න තමයි අදහස.. හැක්.. (ඇඩ්වටීස්මන්ට් එහෙම තියෙනවනම් කියහන්)
Deleteහැක් මරැ කමියෝ... බේරිලා හිටාං ඔතන මඩ වැදුන අය බොට කොඩි වින වලලයි😂
ReplyDeleteවළලලා.. වළලලා.. ඒ විතරක් නම් මදැයි ඊයේ වෙනකොටම වස් වැදුනා කියහන්කෝ මුණ පුරවලා.. :(
Deleteඒකත් ජයසිරි මංගලම් කිවුවලු එහෙනම්..
ReplyDeleteඒ දෙකත්.. :)
Deleteඉක්මන් සුවය පතමි
ReplyDeleteහෑ! බ්ලොග් එකටත් ආරංචි වෙලා එතකොට.. ස්තුති වේවා!
Deleteමනෝට සහ තුෂානිට සුබපැතුම්...වාසනාවන්ත ජීවිතයක්.
ReplyDeleteනුවර කුමාරි ගියේ අපරාදෙ අයියෙ. කොහොමවෙතත් ඔයාගෙ ප්‍රෙවුර්ති වලටනම් තෑන්කිව්...
කටුසු අයියෙ අපිට duty free vodka එකක්වත් ගේන්ඩෝ නිවාඩු එද්දි
ලේපාහි.. ඔයැයිගේ ඉල්ලීම කටුස්සට ඉදිරිපත් කරා ඔන්න..
Deleteමනෝට සහ තුෂානිට වෙන වෙනම සුභපැතුම්!
ReplyDeleteපෝස්ට් එක හරියටම කියවලා... :)
DeleteThis comment has been removed by the author.
ReplyDeleteකටුස්සා රටින් පැන්නේ ඇයි?
ReplyDeleteකමියා කරදර කරලා
Deleteහැක්.. පුක බේරා ගන්න බැරුවලු නේ..
Deletedosthara mahaththtya apaye antenawak sarthakawa savi kota nawth pamini bawa me puwath sewaya amathaka karala.
ReplyDelete