Thursday 26 October 2017

The Navy Drama

Whatever the (manipulation of) episode is; SS is not the one to be blamed. How Travis Sinniah was fit to fill the role, equally SS is fit to the role.. I've work under both of them and personally know the two individuals.. System is to be blamed, yes, but not the man next in line.
SS was the best cadet and winner of Sword of Honour in his batch which includes both Travis and Niel Rosayro. He was Trained at Britannia Royal Naval College Dartmouth UK in International Midshipman Course. He was the CO of ship (SLNS Samudura) which has done longest voyage in SLN History ( From New Port USA to Colombo). He had been FAF4, Commandant, DNO, Area Cdr, DGCG and was the CoS for last 2 1/2 years. He took over as CoS from retired Adm Ravi Wijegunaratne; served under him as CoS and continued under VAdm Travis SInniah..
In Battle, he was awarded with WWV and RWP. Was the first OIC who rammed and destroyed LTTE boat with his FAC in the history of SLN. Long ASW qualified, staff course India, war Course Pakistan and NDC India.
Navy and Royal Naval College Dartmouth UK coloursman in Badminton. MSc in Defence and Strategic Studies from India and Pakistan and MPhil on Strategic studies from India.
(After all, he is a very fine gentleman, I'd love to meet him again one day in a ward room bar and to give him a guitar.. and to listen him singing..Woooww)
These are for you to see that he was the deserved candidate to be next CofN when Travis retires.. Nothing is his fault!
Bon Voyage Sir!
Photo Courtesy- MoD Website

28 comments:

  1. එකපාරක් කඩේ ගිහින් ආවම , ආයෙ යන්න හිතෙනව . ආයෙ ආව ගමන් හුණු කොට්ටෙ දිය කරල ගාන්න හිතෙනව. වෙලාවකට හිතෙනව මොන ජීවිතද බං මේව කියල. 😓 😓 😖

    ReplyDelete
    Replies
    1. මෙය කිසිසේත් කඩේ යාමක් හෝ වරප්‍රසාදයන් බලාපොරොත්තුව ලියූ දෙයක් නොවේ.. මගේ සේවා ජීවිතයේ මට මුලින්ම හමුවූ වීරයන් නොහොත් පතාක යෝධයින් තුන්දෙනෙකු පසුගිය වසර දෙක හමාර තුල නාවික හමුදා මුල් පුටුවට පත්විය.. ඔවුන්ගේ අනෙක් සියලු කාරනා හැර ඒ අතීතයේදී ඔවුන් පිලිබඳ මා තුල හටගත් ගෞරවය නිසාම මෙසේ ලියමි.. අනෙක් කාරණා මට අදාල නැත.. මොනයම්ම හෝ හෙයියම්මාරුවකින් නාවික හමුදාවේ ඊලඟ ජේෂ්ඨයා වෙන රියර් අද්මිරාල් නීල් රොසයිරෝත් එක දිනකට හෝ නාවික හමුදාපති පුටුවේ වාඩිවී විශ්‍රාම ගන්නවා දකින්නට හැකිනම් මා පුද්ගලිකව තවත් සතුටු වෙමි . මන්ද ඔහුත් මා බොහෝ සෙයින් කැමති ඉතා විශිෂ්ඨ නිළධාරියෙකි..

      Delete
    2. සිරාවට , මේකට කඩේයාමක් කියන්න බෑ තමයි. මට කියන්න ඕනෙ උනේ මාස හතරක් විතර එක ලග මේ වගේ ලියන්න උන එක ගැන. ඒකට සමාවෙයං .

      Delete
    3. Well done for writing this. Instead of sending him to oblivion it is better to make Travis as Admiral. How many DIG's Army Major General retired before getting the top job because "some other guy" stayed in the post with extension after extension.

      Delete
  2. If the Commander is retiring and the next most senior officer has only a very short time before retirement, does the next in line get the post? What happened in SLN history? What happens in other countries?
    what I am asking is - can the most senior officer be overlooked for the appointment if he has a very short time left in the service?

    ReplyDelete
    Replies
    1. Officially, seniority does not matter for the appointment, it's based on merit. And somehow with the appointment who ever the officer appointed becomes senior because of the promotion to the rank of vice admiral.. but in SL, and most of other countries too, seniority hardly overlooked. And problem comes when the existing commander gets extensions.. few officers next in line misses out.. in that context, what happened yesterday was text book content, nothing wrong. But you need a Commander of te Navy's appoinment to be ensured for at least two years, allowing time to that strategical and tactical moves a Commander plans to be effectively enforced.

      Delete
    2. And for the history question, if history repeated, Travis gets an extention minimum six month last month instead of one month and SS and Rosairo will be going home peacefully in coming months without bothering stateboard craftsmen too much..

      Delete
  3. ගූගල් ට්‍ර්‍රාන්ස්ලේට් බුදු වේවා!

    ReplyDelete
  4. what so ever, due to typical consideration up to be exaggerated is been staging with such a situation is uncomfortable. In this humble and ignoble.......... හරියන්නෑ. සමාජෙං කොන් නොවී ඉන්න මීට වඩා තදට ඉංග්‍රිස් ඕන වෙනව. කොහොම වෙතත් මේ ලිපිය අගේ කරනවා. ඇත්තටම අපේ සමාජයේ යථාර්ථය ඕකයි. ඔබ එය නියම පිළිවෙළට ඉදිරිපත් කර තිබෙනවා. සුභ දවසක් මගේ යාළුවේ ඔයාට.

    ReplyDelete
  5. බලාපොරොත්තුවෙන් හිටපු පෝස්ට් එකක් ,Good explanation.

    ReplyDelete
  6. මෛත්‍රී ට හුඟක් දේවලට සාධාරණ වුනත් මෙතැනදී මට හිතෙන්නේ නැහැ රුසියානු නෞකාව නිසා පොර ගිය කියල. මිනිහට නාවික අද්මිරාල් කරලා පෙන්ෂන් එක හදල දීල ගරු සරු ඇතිව ගෙදර යැව්වා. මම කියන්නේ ට්‍රාවිස් ගැන. මේ අලුත් කෙනත් තව මමාස දෙකකින් කාලේ ඉවරයි නේද? මතකද ඉස්සර චන්ද්‍රික නෙමේ ඊටත් ඉස්සර ඉඳන්. දේශපාලනේ අල්ල ගත්ත අයිජිපි පොලිසියේ, හමුදාපතිලා , ගුවන් හමුදාපතිලා එක්ස්ටෙන්ෂන් අරගෙන අවුරුදු ගණන් ඉන්නවා. හරියට ලංකාවේ තනාපති උන්දලා වගේ. එකෙන් වුනේ අනිත් සීනියර් යට ඉහල පදවිය අහිමි වීම. ට්‍රාවිස් ටත් අද්මිරාල් කම් දීල ඊළඟට එන එකටත් දෙන එක හොඳයි

    ReplyDelete
    Replies
    1. දැන් එතකොට රටක හමුදාවක ප්‍රධානි තනතුර තියෙන්න එක එක පොරවල්ලට පෙන්ෂන් එක හදාගෙන ගෙදර යන්නද?

      අවුරුද්දක් වත් එක දිගට පත්වීම ලබා දෙන්න බැරි නං මේ වගේ පල් වැඩ කරන එකෙන් හෑල්ලු වෙන්නේ හමුදාවම තමයි. මාස දෙකෙන් දෙකට හමුදාපතිවරු මාරු උනාම ආරක්ෂාව ගැන සැලසුමක් හදන්න උනත් ඒ අයට වෙලාවක් තියෙනවද?

      අජිත් ගේ මෝඩ කම පෙන්නන්න එපා.

      Delete
    2. සෑහෙන මොලේ තියෙන එක්කෙනෙක් ඇවිල්ල වගෙයි. අනිත් අයගේ මෝඩකම් පෙන්වන්න.යුද්ධයට කලින් ලංකාවේ තිබ්බේ සෙරමෝනියල් ආමි එකක්. හමුදා තුනේම සිනීයෝරිටි වැඩියෙන්ම තියෙන අයට කොමාන්ඩර් දෙන එක සිරිතක්. බ්‍රිතාන්‍යයේ , රුසියාවේ හා ඇමෙරිකාවේ වුනත් එහෙමයි. 1962 රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයේදී කතෝලික / ක්‍රිස්තියානි ඔෆිසර්ස් ලා ආණ්ඩුවට විරුධව කැරැල්ල ගැහුවා කියල ඊට පස්සේ ආපු ශ්‍රී ලනිප ආණ්ඩු සිංහල බෞද්ධ අයට විතරක් දෙන්න ගත්ත සිනියෝරිටි එක මග හැරලා. පස්සේ ඕක දුන්නේ දේශපලන සම්බන්ධතා තදින් තියනවා නම් විතරයි. එහම දීල එම දේශපාලන ගැති කම මත එක්ස්ටෙන්ෂන් දෙනවා. එතකොට පල්ලහ ඉන්න දක්ෂ සීනියර් අය නිකම්ම කැපිල යනවා. ඕක වුනා ඕන තරම් දිගටම. නැතිව හමුදා හදන්න දුන්නේ නැහැ.

      අහල ඇති ඕක වෙනස් කරලා දක්ෂයට තැන දුන්නේ ගෝඨාභය රාජපක්ෂ කියල ආරක්ෂක ලේකම් කෙනක්. අපොයින්ට් කරපු දක්ෂය සරත් ෆොන්සේකා කියල කෙනෙක්. අනිත් හමුදා දෙකටත් දක්ෂයන්ට තමා තැන දුන්න කියන්නේ ඒ මහත්මයාගේ කාලේ
      හැබැයි යුද්ධේ ඉවර වෙච්ඡ ගමන් දේශපාලන කැපිල්ල ආයේ ආව . හමුදා තුනටම. ට්‍රාවිස් කියන්නේ එහෙම කැපිල්ල ආපු දක්ෂ ඔෆිසර් කෙනෙක්. . ඉතින් එහෙම කෙනෙක්ව ආපහු ගෙනල්ල නාවික හමුදාපති කරලා රිටයර වෙන්න වෙලාව අවහම ජිවිතයටම බලපාන පරිදි අද්මිරාල් කෙනෙක් කරන එක වැරදි වෙන්නේ කොහොමද? අද්මිරාල් කියන්නේ ෆීල්ඩ් මාර්ෂල් (සරත් ෆොන්සේකා වගේ ) ජිවිතයටම බලපාන තනතුරක්.
      හිනා යන්නේ ට්‍රවිස්ව එලවපු එවුන්ම අද පොර ට එක්ස්ටෙන්ෂන් දුන්නේ නැහැ කියල කෑ ගහන එක.
      (ආණ්ඩු ඔක්කොම එකයි දුෂණ වලදී. මෙතන රුසියන් නැව සම්බන්ධ දුෂණයක් වුනාද නැත්ද කියල දන්නේ නැහැ. ඊළඟ ආණ්ඩුව එනකන් ඉන්න වෙනවා ඒක හොයන්න.)

      Delete
    3. තිෙයනවානම් කවුරු හරි උපාලි මහත්තයාට තලය මුවහත් පිහියක් ෙදන්න

      Delete
    4. උපාලි අහග්තතා නේද? බඩ කපාගන්නද උදාර උපාලි මහත්තයාට තලය මුවහත් පිහියක්

      Delete
  7. මේක අප වැනි හෙලයන්ට තේරුං යනවා කොදුයි. සාරාංශයවත් සිංහලෙන් ලියා තැබීමට කාරුණික වන මෙන් උදක්ම අයැද සිටිමි. ඉස්තූතියි.

    ReplyDelete
    Replies
    1. මෙනන් මගේ කෙමෙන්ට් එක මු දාලා

      Delete
  8. මම රුසියන් නැව ගැන කතාව හොයල බැලුව. මේ ලිපි දෙක හොඳයි වගේ. කලින් ඉඳන්ම ආපු කේස් එකක් නේද?
    //මේ අතර ඇතැම් මාධ්‍යය වාර්තාකළ කාරණයක් වූයේ, අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා , ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ දියණියගේ ස්වාමිපුරුෂයා වන තිලිණ වේවැල්පනාව නමැති අයෙකු ඇතුළු පිරිසක් මැදිහත් වෙමින් සිදු කරන අවි ගනුදෙනු වලට ප්‍රතිපත්තිමය වශයෙන් කැමැත්තක් නොදැක්වීම හේතුවෙන් අද්මිරාල් ට්‍රැවිස්ගේ සේවය දීර්ඝ නොකිරීමට තීරණය කළ බවයි.

    විශේෂයෙන් රුසියාවෙන් මිළදී ගැනීමට යෝජිත නෞකාවට විරෝධය පලකිරීම එහිදී ප්‍රසිද්ධ වූ මූලික කාරණයකි.

    අදාළ නෞකාව සම්බන්ධයෙන් අද්මිරාල් ට්‍රැවිස් විරෝධය පළකළේය, යන්න අමූලික අසත්‍යයකි. මන්ද එම ගනුදෙනුව ඔහු වැඩ භාරගන්නා විට සම්පූරණයෙන්ම පාහේ නාවික හමුදාව පැත්තෙන් අවසන්කොට තිබූ රාජකාරියකි. එනම්, අදාළ නැව ශ්‍රී ලංකා නාවික හමුදාවට සුදුසු නැති අටමගලක් බව නාවික හමුදාව නිගමනය කොට තිබුණේ අද්මිරාල් ට්‍රැවිස් නාවික හමුදාපති ලෙස පත්වීමටත් පෙරය.

    එසේම, තිලිණ වේවැල්පනාව සහ නළුවෙකු වන කමල් අද්දරආරච්චි යන පුද්ගලයින් දෙදෙනා ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යංශය තුළට රිංගා ජාතික ආරක්ෂාවට අදාලව සිදුකරණ අවිආයුධ මිළදී ගැනීමේ කටයුතුවල නිරත වන බව සර්ව සම්පූර්ණ සත්‍යයකි. එය ඔවුහු ආරම්භකරනු ලැබුවේ, ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ලෙස ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා සේවය කරන අවධියේ සිටය. කමල් අද්දරආරච්චි ආරක්ෂක අමාත්‍යංශයට සම්බන්ධ වන්නේ කරුණාසේන හෙට්ටිඅරච්චි මහතාගේ සහයෝගය යටතේ “විශේෂ ව්‍යාපෘති” කටයුතු සිදුකිරීමටය.//
    https://www.slguardian.org/si/archives/16781

    ReplyDelete
  9. //මෙම ගනුදෙනු සඳහා වන අභියෝගය වන්නේ, අදාළ නෞකාව සහ අනෙකුත් ගනුදෙනු සම්බන්ධයෙන් කටයුතු කරන අතරමැදියන් මුහුණ දී සිටින ව්‍යාකූල තත්වයයි. මෙම මූලික ගනුදෙනු සම්බන්ධයෙන් කටයුතු කරන රුසියාවේ රාජ්‍යය වෙනුවෙන් පෙනී සිටින රෝසොබෝරෝන්එක්ස්පෝර්ට් ආයතනයේ දේශීය නියෝජිතයා ලෙස කටයුතු කළ ප්‍රියන්ත සිල්වා මහතාගේ අභාවයෙන් පසු අදාළ ආයතනයේ දේශීය නියෝජිතයා වීමට බොහෝ දෙනෙකු විසින් සිදුකරණ සියුම් දේශපාලනික උපක්‍රම හේතුවෙන් මෙම ගනුදෙනුව ඉතාම සංකීරණ කටයුත්තක් බවට පත් කොට තිබේ. මෙම සංකීර්ණ කාරණයෙහි දිගුවක් ලෙස, මේ දිනවල කොළඹට පැමිණි සිටින මොස්කව් හී පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තානාපතිවරයා තවත් දින කිහිපයකින් තමන් “ශ්‍රී ලංකා ජනාධිපතිගේ රුසියාවේ සිටින විශේෂ නියෝජිතයා” ලෙස නව පත්වීමක් ලබා ගැනීමේ අදිටනින් සිටින බව සැලයි. එය තානාපතිධූරයටත් වඩා ඉහළ තනතුරක් බව පැවසේ.//
    https://www.slguardian.org/si/archives/16814

    ReplyDelete
  10. Thanks Ajith and rest of the guys for your valuable inputs.. personally I'm in the view of that a Navy Commander should be appointed at least for two years.. for some 'un'reason Travis was forced to retire from Navy pre-maturely with few more senior officers from tri forces and also from Police, and when so called Yahapalana government formed they allowed them either to retire honestly with due promotions or to retain in the service (for those who had potential career ahead). Travis was retained in the Navy for his such merits. Both Travis and SS are from same batch, and they were very good friends as well. Travis was couple of weeks senior to SS but he agreed/ allowed SS to hold the second senior post of Navy appointments i.e. the post of Chief of Staff (CoS) under Ravi Wijegunaratne. And SS too was happy to see Travis's re-entry knowing that he will be in line to become Navy head before him. Not only that, he continued as second in command under Travis too.. For my knowledge this little period in the Navy was one of most peaceful periods in terms of power hunts in the top ranks. If Travis got extension for not less than six month, SS could have missed out the helm, but he might not walk out sored faced either.. SS is such a nice gentlemen. As I said, my explanation was all about that.. Others unwelcome.

    ReplyDelete
  11. ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගන්න වෙයි වගේ

    ReplyDelete
    Replies
    1. උබ කීවේ උබේ කියවිල්ල ගැනද එහෙම නැත්තම් උගේ ලියවිල්ල ගැනද?

      Delete