Thursday 16 March 2017

සෙමා ආයතනයේ සබාපතිට මේ අභියෝගය භාර ගත හැකිද? No half measures when bloggers are around!


සෙමා ආයතනයේ සබාපති ඉංජිනේරු අශෝක අභයගුණවර්ධන
උපායමාර්ගික ව්‍යවසාය කළමණාකරණ ආයතනය (Strategic Enterprise Management Agency -SEMA) හෙවත් සෙමා ආයතනයේ සබාපති ඉංජිනේරු අශෝක අභයගුණවර්ධන ගේ ලිපියක් ඊයේ දිවයින e-paper එකේ පළවී තිබෙනු දුටුවා.. ඒ ලිපියට අනුව ඔහු මේ අදහස සමාජගත කිරීමට උත්සහ ගෙන ඇති අයුරු දුටුවා. 
"...ගල්අඟුරු මත පදනම් වු පොසිල ඉන්ධනවලට වඩා පුනර්ජනනිය බලශක්‌තිය වඩාත් ලාභදායී බව සනාථ විය. එබැවින් තවදුරටත් ගල් අඟුරු භාවිතයෙන් විදුලිබල උත්පාදනය ලාභදායී බව පෙන්වීම මිත්‍යාවක්‌ මෙන්ම වෙනත් අරමුණක්‌ සඳහා ජනතාව මුලාකිරීමකි. මෙම උත්සාහය සඳහා සාවද්‍ය දත්ත භාවිතය හා අත්‍යාවශ්‍ය දත්ත වසන් කිරීම මෙන්ම යල් පැනගිය ගණිත ක්‍රමවේද භාවිතය ඉතා පැහැදිලිය. "

මේක විවාදාත්මක මාතෘකාවක්. මෑත කාලයේදී බ්ලොග් ලිවීමට පෙළඹුණු තරුණ විදුලි ඉංජිනේරුවෙකු වන පෙනෙන නොපෙනෙන බ්ලොග් අඩවියේ රචක නදීර විජේසිංග මේ මතයේ අඩුපාඩු පෙන්වා දෙමින් ලිපි කිහිපයක්ම රචනා කර තිබෙනු දුටු බැවින් මේ ලිපිය නදීර ගේ අවධානයට යොමු කරවීමට මා උත්සහ ගත්තා. ඒ වෙනකොටත් ඔහු ඊට පිළිතුරු ලිපියක් සකස් කරමිනුයි ඉඳ ඇත්තේ. ඒ අනුව සෙමා සභාපතිවරයාගේ ලිපියට පිළිතුරු ලිපියක් නිවැරදි දත්ත හා මුලාශ්‍ර ද සහිතව නදීර විසින් අද දවසේදී පළකර තිබෙනවා. සත්‍ය වශයෙන්ම ඔහු ඉදිරිපත් කරන කරුණු බොහෝ තර්කානුකුලයි. ඒ වගේම මෙහි සැඟවුණු කතා මතු කරවන සුළුයි. තරුණ විදුලි ඉංජිනේරුවෙකු වශයෙන් නදීර ගේ මේ ඉදිරිපත්වීම එක ආකාරයකින් ඔහුගේම වෘත්තීය අනාගතය අතුරේ රැගෙන යාමක්. නිවැරදි තොරතුරු දන ගැනීමේ හා ප්‍රශ්න කිරීමේ පිපාසාවෙන් පෙලෙන කොටසක් ලෙස අපි බ්ලොග් කරුවන් මේ විවධ මත පතුරවන පුද්ගලයින් ප්‍රශ්න කිරීමට ලක් කලයුතු බව මගේ හැඟීමයි. එසේම මෙහිදී ඔවුන් මතු කරන කාරණා වල ප්‍රයෝගික බවද ප්‍රශ්ණ කල යුතුයි. 

එන්න. මේ සංවාදයට දායක වෙන්න.. අපි උත්සහ කරමු සෙමා සභාපතිවරයා ලවා මිට පිළිතුරක් ලබා ගැනීමට.. ඒ වගේම නදීරගේ පිළිතුර (සංස්කරණය කර) දිවයින e-paper එකේම පල කරවීමටත්.. 


සංවාදය ට එකතු වෙන්න මෙතනින් පෙනෙන නොපෙනෙන ලෝකයට ඇතුල් වෙන්න. 

100 comments:

  1. http://www.greenpeace.org/africa/en/campaigns/Climate-change/renewable-energy-myths/

    ReplyDelete
    Replies
    1. " බලලා ඉවරයි ලියවෙන බ්ලොග් ටික ...


      බලලා ඉවරයි ලියවෙන බ්ලොග් ටික
      ටික කලෙකින් සිංහල බාසේ
      සිරිකොත තණ කන නෙලුම් හරක් රැල
      පන්නන්නට සැරසෙවු රාළේ

      නිකම්ම ලැබෙනා රිසි අය ලියනා
      බ්ලොග හට ලී කෙලි මොටද අනේ
      ලී කොට ගන්නට අත යට මුදලක්
      ගෙව්වා නේදෝ ගෙවුනු දිනේ

      අනේ ඔබේ දරු කැලම හඬන විට
      මොනවද නුඹ ඔවුනට දෙන්නේ
      බණේ සිටින දෙවියෝ අද ඇත්නම්
      මුන් ටික හතරට පලනවනේ
      ජනවරි අට සිට නිදහස ඉල්ලන
      පිපී වැනී ගිය මල් පිපුණා
      යතුරු පුවරුවට විවේකයක් නැත
      බ්ලොග් ලොව යුධ ගිනිදැල් නැගුණා

      සප්පායන් වී ජාතික ආලෙන්
      යතුරු පුවරු ටික මුව තියලා
      හප්පන්නේ කවදද පර ගැතියන්
      සිංහල බ්ලොග් ලොව කැති ගහලා
      රට ගැන හිතනා අප වැනි පුඟුලන්
      පෙරමුණකට රැස්වන සද්දේ
      නෙලුම් කකුළු රැල දිය කෙළියාවේ
      ටිකකට උතුරන තුරු හොද්දේ

      සිංහල බ්ලොග්කරුවන් විසි කරලා
      අමුණයි ලීකොට පිටිපස්සේ
      සාරස නම් බ්ලොග් ලොව වැඩි දෙවියෙක්
      මාර සෙනඟ මැද යම යුද්දේ
      කෙහෙල් කුරුල්ලන් වාගේ රුපු හිස්
      අට ඉස් බෙක් විසිවී වැටුණා
      බ්ලොග් ලොව මරණය මියුරුය කියලා
      සාරසයන් සටනට වැදුණා

      ගී පද - පරාක්‍රම කොඩිතුවක්කු ශුරීන් වීර පුරන් අප්පු චිත්‍රපටයට කළ පද රචනයක් ඇසුරින් මොණරවිල

      මුල් නිර්මාණය සඳහා

      ගී තනු - ප්‍රේමසිරි කේමදාස ශුරීන්
      ගායනය - සුනිල් එදිරිසිංහ ශුරීන් "

      Delete
    2. මේක පට්ට! සා රස උපහාර ගීතය කියල මගේ බ්ලොග් එකේ පබ්ලිෂ් කරන්නද ඔහේගේ නමින්?

      Delete
  2. ගල් අගුරු පිච්චීමට තිත තැබිය යුතු කාලය පැමිණ ඇත.

    ReplyDelete
    Replies
    1. විකල්පය අපට දරාගත හැකි එකක් වුන දාට එකඟ වෙමි.

      Delete
    2. ගල් අඟුරු පිච්චීමට තිත තැබීමට මමත් එකඟ වෙමි... ඒ එක කොන්දේසියකට යටත්වය - එනම් ඒ වෙනුවට 6 ගුණයක් මිල අධික ඛනිජ තෙල් පිච්චීමෙන් වැළකෙන කොන්දේසිය උඩය ....

      Delete
    3. ///ඒ එක කොන්දේසියකට යටත්වය - එනම් ඒ වෙනුවට 6 ගුණයක් මිල අධික ඛනිජ තෙල් පිච්චීමෙන් වැළකෙන කොන්දේසිය උඩය ....///
      ඔය සරළ ගණිතය ඔය සරළ සත්‍යය තේරුම් ගන්නේ නැතුව අපේ මිනිස්සු ගිරව් වගේ "ග්‍රීන් එනර්ජි" ගැන පාරම්බානවා...

      Delete
    4. අර ඇමෙරිකාවේ ගෑණු කොණ්ඩෙට ගහන ඩයි වලින් වෙන පරිසර හානිය ගැන කතා නොකරනවා වගේ නෙහ්?

      Delete
  3. ඔහේ නියෝජනය කරන බ්ලොග් කරුවන්ගේ සන්සදෙ කොහෙ තියෙන එකක් ද හිටන්?

    ReplyDelete
    Replies
    1. ඒ කතාවේ මුල හරියේ මම කියුව.. මුන් ඒක දාල නෑ.. :/

      ඔය සංසදේ අමුතු එකක්.. හැමෝම සාමාජිකයෝ.. හැමෝම නිළධාරීන්.. ඔක්කොම එතන ඉන්නවා. ඒත් කවුරුවත් නෑ.. හැක්. :)

      Delete
    2. නෙළුම් යාය පදනම වෙනුවෙන් එම පදනමේ සබාපතිට මේ ක්‍රියාකාරිත්වය,සහ එහි ක්‍රියාවන් හි අය වැය අභියෝගය භාර ගත හැකිද?
      රාධා කෝදාගොඩ මහත්මිය විසින් ඉදිරියේදී මෙම පදනමේ ක්‍රියාකාරිත්වය,සහ එහි ක්‍රියාවන් හි අය වැයක් ඉදිරි පත් කරන වගට ඔබට ගැරන්ටියක් දෙන්න පුලුවන්ද මිත්තරයා

      උසාවියන්න නොවෙයි නිකම් කහන නිසා දැනගන්න

      නිවැරදි තොරතුරු දන ගැනීමේ හා ප්‍රශ්න කිරීමේ පිපාසාවෙන් පෙලෙන කොටසක් ලෙස අපි සමඟ එකතුව මුදලට සම්මාන ලී කෙලි පෙන්වන පුද්ගලයින් ප්‍රශ්න කිරීමට ලක් කලයුතු බව මගේ හැඟීමයි.

      Delete
    3. //නිවැරදි තොරතුරු දන ගැනීමේ හා ප්‍රශ්න කිරීමේ පිපාසාවෙන් පෙලෙන කොටසක් ලෙස අපි සමඟ එකතුව මුදලට සම්මාන ලී කෙලි පෙන්වන පුද්ගලයින් ප්‍රශ්න කිරීමට ලක් කලයුතු බව මගේ හැඟීමයි// +++++++ නියමයි නේ.. :)

      ඔබ ඇසු දේට ගැරන්ටියක් දෙන්න නම් මට බෑ. මොකද මම ඕකේ සංවිධාන කටයුතු කිසි එහෙකට සම්භන්ද වෙන්නේ නැති නිසා. නමුත් ඔබේ අවශ්‍යතාවය ගැන ඔවුන්ට දැනුම් දෙන්න නම් පුළුවන්. මට ඒ විස්තර දන ගන්න ඕනි නැති නිසා කෙලින්ම ඔබට ඕනි නම් ඔවුන්ගෙන් අහන්නත් පුළුවන්. :)

      Delete
    4. ලී කෙලි පෙන්වන පුද්ගලයින් ප්‍රශ්න කිරීමට ලක් කලයුතු බව

      //sticks and stones may break my bones but whips and chains excite me//

      Delete
    5. Cause I may be bad, but I'm perfectly good at it... XXX in da air (mile?).. I don't care..

      :)))))

      Delete
    6. මැදමුලනේ වලව්වේ කුස්සියේ

      Delete
    7. https://www.vice.com/en_us/article/dentist-fashion-shoot-294

      Delete
    8. අලුතින් සම්මත කල තොරතුරු දැනගැනීමේ පනත යටතේ NGO තොරතුරුත් ඉල්ලිය හැකි බව දන්නවා ඇතැයි සිතමි!

      Delete
    9. //මැදමුලනේ වලව්වේ කුස්සියේ// එහෙනම් සා රස තුමාට පහසුවෙන් ලඟා වෙන්න පුළුවන් නේද ඇනෝ තුමෝ?

      Delete
    10. ඉල්ලන්න පුලුවන්නං ඉල්ලමු සරස තුමෝ.. මම කියුවේ මට ඒකෙන් වැඩක් නෑ කියල විතරයි හිටං. වැඩක් තියෙන ඈයෝ ඒ වෙනුවෙන් ඉදිරිපත් වෙලා කටයුතු කරානං හරි :)

      Delete
    11. බ්ලොග් කරුවන්ගේ සන්සදෙ සභාපති ඇඹිලිපිටියේ කොන්ක්‍රීට් බදාමයා නේ අන්තිමට දෙමල අකුරෙන් Praසන්ன මේ විදිහට එන්නේ
      මු හොඳ පිට කහන්නෙක් වැඩියම කාන්තාවන් ලියන බ්ලොග්වල

      Delete
    12. ඒ කොමෙන්ට් කරුවන්ගේ සංගමේ ගරු ඇනෝ තුමනි. අන්න ඒකත් මේ වගේම නමක් ගමක් වයසක් ලිපිනයක් නැති සංවිධානයක් තමයි. හැක්.

      Delete
    13. මාර්තු විසිහය ලියවෙන "සමරිසියාය" වැනුම !

      සිරිකොත වැටුපට රට ගඳ ගැස්සූ
      කුලියට ලියමින් අපව හිනැස්සූ
      ලී කොට ලැබුමට බෙහෙවින් තොස්වූ
      ගොන්රැල විසිපහ දියගට රැස්වූ

      Delete
    14. සිංහල බ්ලොග් කරුවෝ? පුකේ සංවිධාන. හොදටම බ්ලොග් ලියපු "විචාරක" මහත්තයා ගැන මේ එක බල්ලෙක් වත් බැලුවද? හරියට උත්තරයක් දෙනවද?

      "විචාරක" නමින් බ්ලොග් එකක් පවත්වාගෙන ගිය හිටපු හමුදා මේජර්වරයා අභාවප්‍රාප්ත වී ඇතිද? මට ඔහු මියගොස් ඇති බවට දූෂමාණ කතාවක් ආරංචි උනා. දුරකථන අංකයක් හෝ එතුමාගේ වෛද්‍යවරියක් වන දියණිය සම්බන්ධ කරගත හැකි ක්‍රමයක් තිබේද? මං ඇහැව්වේ විචාගේ දුව ඩොක්ටර් කෙනෙක් නිසා එයාව සම්බන්ධ කරගන්න විචාගේ අසනීපෙ ගැන දැනගන්න. (මං වෛද්‍ය ශිෂ්‍යයෙක්. එතුමා කලින් ඊමේල් කර තිබුනා මට එතුමාගේ දියණිය සහ බෑනා වෛද්‍යවරු බව. ) දැන් එතුමා ඊමේල් වලට රිප්ලයි නැහැ. උදව්වක් හෝ අපෙන් කල යුතු දෙයක් ඇත්දැයි කියා සොයාබැලීමයි අරමුණ වුයේ මගේ. කරුණාකර මේ ගැන සොයා බලන්න. විස්තර දැනුම් දෙන්න. ප්ලීස්.

      Delete
    15. Anonymous16 March 2017 at 17:18

      සුපිරි! දිගටම ලියන්න. :)

      Delete
    16. Anonymous16 March 2017 at 17:39
      //සිංහල බ්ලොග් කරුවෝ? පුකේ සංවිධාන. හොදටම බ්ලොග් ලියපු "විචාරක" මහත්තයා ගැන මේ එක බල්ලෙක් වත් බැලුවද? //

      ඔබේ හැබෑ උවමනාව කොමෙන්ට් එකේ මේ කොටසින් තේරෙනවා තුමනි.

      Delete
    17. Pra,

      /sticks and stones may break my bones but whips and chains excite me/

      Et tu Pra? you into BDSM too?

      Delete
    18. //Et tu Pra?// අපි වගේ බාලයින්ගේ දැන ගැනීමේ පහසුව පිණිස..

      A Latin sentence meaning “Even you, Brutus?” from the play Julius Caesar, by William Shakespeare. Caesar utters these words as he is being stabbed to death, having recognized his friend Brutus among the assassins. Note: “Et tu, Brute?” is used to express surprise and dismay at the treachery of a supposed friend.

      Delete
    19. Heh. Ravi, being who he is, might be in to word play here. Since he admits to be a BDSM devotee, he might mean the English brute here rather that the Latin one.

      Delete
    20. This comment has been removed by the author.

      Delete
  4. සෙහ්. මේ මගුල් නෙලුම්යාය මැක්කෙක් නිසා මේ පොස්ට් එකෙන් කතා කරන්න ගිය එක කරන්න වෙන්නේ නෑ. :/

    ReplyDelete
    Replies
    1. මට පෙන්නේ කොමෙන්ටු ටික වාරණයට ලක් කරන්ඩ වෙනවා වගේ

      Delete
    2. මැක්කෝ ලගින්නෙම බල්ලෝ ඉන්න තැන වල නේ බං නැතිව සමනළයෝ ඉන්න තැන්වල ද ?

      අනික ඔබතුමා ලියන පොස්ට් වලින් වෙන මොනව කරන්න්නද?
      කාටද ඕවා වැදගත් සංවාද වෙන්නේ ?
      ඔය කුකුල්ලු කොටවන්න නේ හදන්නේ

      Delete
    3. //Anonymous16 March 2017 at 17:05// ඒකත් හැබෑව..

      Delete
  5. නරක කාලයේ ඔරලෝසුව පොඩ්ඩක් පිස්සු කෙලිය මනුස්සයෙක් නොවැ මේ පෝස්ට් එක ෂෙයාර් කලේ...
    මෙක බුකි ගත කලොත් හොඳ බවයි මගේ අදහස...

    ඒ එක්කම උඹ පාටියක්වත් නොදී රස්සාවෙන් අහක් උනාද කියලත් කියල එවහන්...
    මට උඹේ මේසේ ගන්න පුළුවන් සාම්පල් තියන්න... ;)

    ReplyDelete
    Replies
    1. හුහ්.. එහෙම කොහොමද? ලොක්ක පඩි සහිත නිවාඩු දීලා තියෙන්නේ නෙලුම් වැඩේ වෙනුවෙන් මහන්සි වෙන්න කියල. බොරුනම් ඇවිත් පොඩ්ඩක් බලපන්.. අතට පයට උදව්වටත් කට්ටිය දුන්න.. අද අර පොලිසියේ මහත්තයා නම් ඇවිත් දෑහින්ම බලන් ගියා.. උඹත් ඔය බොඳ විතරක් කතා කරගෙන එන වෙලාවක ටිකක් වේලාසන ඇවිල්ල අපිව බලල පලයන්.. :)

      Delete
    2. ///උඹත් ඔය බොඳ විතරක් කතා කරගෙන එන වෙලාවක ටිකක් වේලාසන ඇවිල්ල අපිව බලල පලයන්.. :)///
      ඔබගේ අදහස් පැහැදිලි නැත, කරුණාකර නැවත අමතන්න...
      අමතන්න නෙමෙයි ලියන්න... ;)

      Delete
    3. සැහැ.. බොඳ නෙවෙයි ලියන්න ඕනි උනේ.. බොන්ඩ බොන්ඩ.. අර මග එන ගමන් කෝල් කරන්නේ.. අන්න ඒක. එහෙම දවසක ටිකක් වේලාසන ඇවිත් අපිව සිහියෙන් බලල පලයල්ලා.. හැක්.

      Delete
  6. කොමෙන්ටු ටික වාරණයට ලක් කරන්ඩ වෙනවා ඉතින් කරහන්කෝ අපිට පාන්ද ?

    ReplyDelete
    Replies
    1. අම්බෝ.. පාන් බෑ.. කෑවම ගෑස් නගිනවා.

      Delete
  7. කියවා තේරුම් ගන්නට උත්සාහ කරනවා. සාකච්ඡා විය යුතු මාතෘකා.

    ReplyDelete
    Replies
    1. මාත්. ස්තුතියි අරූ අයියා.

      Delete
    2. සිරි ලංකාවේ බලශක්ති අර්බුදේ ගැන සිංහලෙන්..... මුල සිට සරලව.... විදුලිය පිලිබඳ දැනුමක් ඇති නැති සැමට කියවා තේරුම් ගැනීමට....

      කියවල ඔබේ අදහස් උදහස් නොමසුරුව ලබා දෙනු ඇතැයි සිතමි!
      http://nopenena.blogspot.qa/2017/03/blog-post_16.html

      Delete
  8. අරූ කිව්ව වගේ තවමත් කරුණු පැහැදිලි කරගැනීමට උත්සාහ කරමින් සිටිමි. දැනටනම් යෝජක ප්‍රතියෝජක පාර්ශ්ව දෙකටම වාසි සහගත මෙන්ම අවාසි සහගතවද කරුණු ඇති බව පෙනේ. අදාල විෂයය පිළිබඳව පුළුල් දැනුමක් නොමැතිනිසා තර්කානුකූල අදහසක් පළකල නොහැක.

    ReplyDelete
    Replies
    1. //අදාල විෂයය පිළිබඳව පුළුල් දැනුමක් නොමැතිනිසා තර්කානුකූල අදහසක් පළකල නොහැක.// මටත් ඉගෙන ගන්න හිතිලා තියෙන්නේ :)

      Delete
    2. http://nopenena.blogspot.qa/2017/03/blog-post_16.html

      ඔන්න ඉස් ඉසේල්ලම පල කරන්නේ මෙතන.... කියවා බලාගෙන ඉගෙන ගන්න... මුල සිට සරලව ....

      අඩු පාඩු ගැන ප්‍රතිචාරයක් දෙන්ඩත් අමතක කරන්ඩ එපා... දෙවෙනි කොටස ලියද්දි ඒක මට උදව්වක්.....

      Delete
  9. Do you need the EA report of Sampur project?

    ReplyDelete
    Replies
    1. can u please email that to nadeerawije at gmail dot com .....

      Delete
    2. ඕක කොහෙන් හරි ඩවුන්ලෝඩ් කරන්න තියෙන කතාවක් මතකයි. ශ්‍රංගයා මටත් දාපං සුදෝ.

      Delete
    3. Suranga, matath evapan hondada?

      Delete
    4. සුරංග, පරණ රිපෝර්ට් වලින් ඇති පලේ කිම? අපිට දියන් ADA රිපෝර්ට් එක.

      Delete
    5. සුරංග, පරණ රිපෝර්ට් වලින් ඇති පලේ කිම? අපිට දියන් ADA රිපෝර්ට් එක.

      Delete
    6. සෙන්නා, මොකක්ද බං ADA රිපෝර්ට් එක කියන්නේ?

      Delete
    7. ඇයි බන් සුරංගයා ඊයේ (EA) එකනේ දෙන්න හැදුවේ.. මම ඒකයි කිව්වේ පරණ ඒවා එපා අද (ADA) එක දියන් කියලා.. :D

      Delete
  10. බොහොම හොඳ මාතෘකාවක්.දෙපැත්තටම අන්තවාදී විදිහට කෙරෙන සාකච්ඡා විතරයි ගොඩක් දකින්න තියෙන්නෙ.නදීරගෙ උත්සාහය ගොඩක්ම වටිනවා
    මැක්කා..... ගැන..... නොලියන්නම්.හෙහ් හෙහ්... කලින් පෝස්ට් එකේ කොමෙන්ටුවක් දාපු නිසා.හෙහ් හෙහ්
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඔව්. මේ මැක්කෙක් නිසා මොන වැදගත් දෙයක්වත් කතා කරගන්න බෑ බං. සේහ්.

      Delete
    2. ගස්ලබ්බෝ උබ මොනවද බං දන්නේ "ත්මල්එනජි" ගැන?
      අනික එකෙන් උඹට වැඩක් තියනවද ?
      ඔය උඹේ පුකට කුකුල් ගු ටිකක් දාගෙන පලදාව වැඩිකර ගනින් එක උබේ අර්තිකෙටත් හොඳයි ලබ්බෝ. 25 දා කොළොඹ ඇවිල්ලා දියතේ ඇවිදලා ලවුලි කපල් එහෙමබලලා කාරිය

      Delete
  11. Nuclear energy public advocate කෙනෙක් විදියට Dr. Kirk Sorensen Thorium nuclear powe ගැන කියන මේ වීඩියෝව බලන්න කොටස් වශයෙන් වත් පුළුවන් නම්. ඔහු සහ අනෙක් විද්වතුන් ඉතා විශාල පරාසයක දැනුමක් තර්කානුකූලව ගෙන එනවා. සාකච්චා ස්වරූපයත් ඉතා පහසුයි බලන්නට. ඒත් ඒවා පරම සත්‍ය බවක් මම කියන්නේ නැහැ. නමුත් වටිනා සංක්ෂිප්ත දැනුමක් පහසුවෙන් මෙයින් ගන්න පුළුවන්.

    මේ ලිපියේ මාතෘකාවට අදාලව නය්ෂ්ටික බලය අමතක කරලා අනෙක් බල ශක්ති ගැන ඔහු කියන දේවල් ටික ගැන කතා කරන්න කැමතියි. මගේ විද්‍යාත්මක දැක්මට මෙයින් සැහෙන දෙයක් එකතු වුනා. සමහර විට නුදුරු අනාගතයේ අවස්ථාවක් ලැබුනොත් මගේ second PhD එක nuclear engineering වලින් කරන්න හිතන්න තරම් බලපෑමක්.

    ඒ නිසා මෙය බලන ශිෂ්‍යයන් ඉන්නවා නම් මේ වීඩියෝව බලන ලෙස ඉතා උනන්දුවෙන් ඉලලන්න කැමතියි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබේ වටිනා එකතු කිරීමට.

      Delete
  12. ප්‍රශ්න කිරීම හොඳයි.

    නමුත් //මුදලට මිත්‍යා මත පතුරවන පුද්ගලයින් ප්‍රශ්න කිරීමට ලක් කලයුතු බව මගේ හැඟීමයි// ට එකඟ වන්නේ නැහැ.

    ඒ අදහස් පළකරන්නේ දැක්මක් විදියට මිසක් මුදටලට ම කියල ඔබ කියන්නේ කොහොමද ? මේ කුමන්ත්‍රණ කතා වල සෙවනැලි වැටීම සංවාද වලට හානිකරයි. දැන් අපිට පේනවනේ වකුගඩු රෝගය ගැන ආසනික් පමණක් ඊට හේතුව නොවෙයි කියන අයට මුදල් වලට එහෙම කියන බවට චෝදනා කිරීම නිසා නරකට බලපාන හැටි.

    කොළඹ ගමයා සූර්ය බලය තිරස්සර යයි කියන මතයට පෙනී සිටිනවා. මම සමහර දකින්නේ නයෂ්ටික බලය දැනට තිරසාර විසදුම බව. ජපානයේ ලදී නිපදවූ, සුළි සුලඟක ශක්තිය විදුලියට හරවන typhoon turbine එක එහෙමත් ළඟදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මට නම් ඒවාට මුදල් ලැබෙන්නේ නෑ. කොළඹ ගමයාටත් එහෙම බව හිතන්න අමාරු නැහැ.

    මුලින්ම මුදලට මේ අදහස් පළකරනවාය කියන කතාවෙන් සංවාදයට ඇතිවෙන බාධාවට මම විරෝධය පලකරන්න කැමතියි.

    ReplyDelete
    Replies
    1. //මුලින්ම මුදලට මේ අදහස් පළකරනවාය කියන කතාවෙන් // හෙහ්.. ඕක මේ ලංකාවේ ඉඳල ඒ සිස්ටම් එකටම හුරුවෙච්චි අපේ ඩිෆෝල්ට් එන වැරද්දක්. හිතා මතා කරනවා නෙවෙයි. බොහොම ස්තුතියි ඒක පෙන්නලා දුන්නට. මේ දැන්ම නිවැරදි කරන්නම්.

      Delete
    2. බොහොම ස්තුතියි ඔබේ කාරුණික සලකා බැලීමට සහ සංශෝධනයට.

      Delete
  13. "ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිත ආරක්ෂා කරන්නයි ජනාධිපතිගෙන් ඉල්ලීමක් (2017 මාර්තු මස 16
    ප.ව. 09:29 Lankadeepa)

    සෝමාලියා මුහුදු කොල්ලකරුවන් විසින් පැහැරගනු ලැබූ නෞකාවට වෙඩි නොතබන ලෙසත් එහි සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිතාරක්ෂාව තහවුරු කරන ලෙසත් නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න සෝමාලියානු ආරක්ෂක අංශ වෙත ඉල්ලීමක් කර ඇත.

    ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ උපදෙස් මත නාවික හමුදාපතිවරයා බහරේන්හි ඒකාබද්ධ නාවික බළකාය මාර්ගයෙන් සෝමාලියානු ආරක්ෂක අංශය වෙත මෙම දැනුම්දීම කර තිබේ.

    නෞකාවේ සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිතාරක්ෂාව තහවුරු කිරීමට හැකි සෑම පියවරක්ම ගන්නැයි ද නාවික හමුදාපතිවරයා එරට ආරක්ෂක අංශයෙන් ඉල්ලා ඇත."

    අනේ බන් මොකද උඹගේ මහලොකු වීර කැප්ටන් බඩ තඩි රැවුලා ඉල්ලීම් කරකර ඉන්නේ. සි රිග් ද මොකක්ද කොටකලිසම ඇදගෙන ගිහින් දෙන්න එපයි මුහුදු කොල්ලකාරයොන්ට කන හරහා . දීලා අපේ මිනිස්සු ටික බෙර ගන්න එපයි. නොදකින් බතලයා!

    ReplyDelete
    Replies
    1. මම අහල බලන්නද එහෙම කරන්න පුලුවන්ද කියලා? :p

      Delete
  14. ලබන 25 වෙනිදා බත්තරමුල්ල වෝටර්ස්ඒජ් හීදී පැවැත්වීමට නියමිත සිංහල බ්ලොග් සම්මාන උළෙලේදී විශේෂ කාර්යයක් කිරීමට නියමිතව ඇත. එනම් මේ වන විට අසනීප තත්වයේ පත්වන විචාරක බ්ලොග් අඩවියේ රචක විචාරක නොහොත් විශ්‍රාමික හමුදා නිලධාරී මේජර් WMJ ගුණරත්න මහතාට සිංහල බ්ලොග් අවකාශය වෙනුවෙන් කල මෙහෙය වෙනුවෙන් විශේෂ කුසලතා සම්මානයක් සහ මුදල් ත්‍යාගයක් පිරිනැමීමයි. මේ සම්බන්දව කටයුතු කිරීම සම්බන්දයෙන් මෙම බ්ලොග් සම්මාන උළෙල සදහා වෙහෙසෙන සැමට අපගේ ප්‍රණාමය මෙසේ පල කරමු.

    ReplyDelete
    Replies
    1. ෂා! නියමයිනේ.. එහෙම කරන එකෙක්ට කියපන් මචෝ මටත් කතා කරන්න කියල.. මගෙත් සහයෝගය දෙනවා..

      Delete
    2. යකෝ අපිට කතාකරන්න අමතක උනත් විචාට ලව් ඇනෝලනෙ. විචාට මුන්ව අගේ නෑ.

      Delete
    3. This comment has been removed by the author.

      Delete
  15. තාක්ෂණය කියන්නෙ මම ඉන්ට්‍රෙස්ටින් මාතෘකාවක් නොවෙන හින්ද මට මේව ඇලජික් වෙයි මචෝ ..

    ReplyDelete
    Replies
    1. http://roarsinhala.com/featured/the-sri-lankan-power-crisis/

      Delete
    2. ඔය පෙන්නලා තියෙන ලින්ක් එකෙන් කියවපන්. බුල්ටෝ එකක් කනවා වගේ රසට දැනෙයි. :)

      Delete
  16. කාලෝටත් වැළදුන බෝවෙන රෝගේ මේ අශෝක අභයගුණවර්ධනටත් වැළදිලා ඉවරයි වගේ, හාමුදුරුවොයි, ජයසුමනලයි එක්ක දේශීය කෘෂිකරුම මඟුලත් කරන්න ගිහින් වැදිච්ච ශොක් එකට බ්‍රේන් ඩැමේජ් එකක්, සෙන්සර් වැඩ නෑ,එකම වොයිස් ට්‍රැක් එක රිපීට් කරනවා.

    ReplyDelete
    Replies
    1. කාලෝ ගෙනම් වයසටවත් කියතහැකි. :))

      Delete
  17. බලශක්ති අවශ්‍යතාව කෑම බීම වගෙම මිනිස්සුන්ගෙ මුලික අවශ්‍යතාවක් ඉතින් ඔකෙන් ගසාකනව කියන්නෙ සල්ලි ගහක් හිටවගත්ත වගෙ වැඩක්.එහෙම සල්ලි රහවැටුණු එවුන් සාමාන්‍ය මිනිස්සුන්ට ලාබවෙන දේට කොහොමත් විරුද්දයි.

    ReplyDelete
    Replies
    1. //සාමාන්‍ය මිනිස්සුන්ට ලාබවෙන දේට කොහොමත් විරුද්දයි// ඒක අපේ ජාතික අනන්‍යතාවය වගේනේ.. :)

      Delete
  18. //"...ගල්අඟුරු මත පදනම් වු පොසිල ඉන්ධනවලට වඩා පුනර්ජනනිය බලශක්‌තිය වඩාත් ලාභදායී බව සනාථ විය. එබැවින් තවදුරටත් ගල් අඟුරු භාවිතයෙන් විදුලිබල උත්පාදනය ලාභදායී බව පෙන්වීම මිත්‍යාවක්‌ මෙන්ම වෙනත් අරමුණක්‌ සඳහා ජනතාව මුලාකිරීමකි. මෙම උත්සාහය සඳහා සාවද්‍ය දත්ත භාවිතය හා අත්‍යාවශ්‍ය දත්ත වසන් කිරීම මෙන්ම යල් පැනගිය ගණිත ක්‍රමවේද භාවිතය ඉතා පැහැදිලිය. "//

    සබාපති ඉංජිනේරු අශෝක අභයගුණවර්ධන සෑර්ගේ කතාවේ ඇත්තකුත් තියෙනවා.
    කවුරු හරි ඔය පුනර්ජනනිය බලාගාර හදල, ඔවුන්ගේ ගානේ නඩත්තු කරලාත් දෙනවානම් ඒවායින් විදුලිබලය උත්පාදනය කිරීම ලාබදායකයි. මොකද, බලශක්තිය නිපදවීමේ අමුද්‍රව්‍ය (හිරු එලිය, සුළන්, මුහුදු රල, ජලය, ජියෝ තර්මල් වැනිදේ) නොමිලේ ලැබෙන නිසා සහ පොසිල ඉන්ධන මිලදී ගැනීමට මුදල් යන නිසාත්.

    ටිකක් සීරියස් ටෝක් එකකට එනවානම්, අපගේ වායුගෝලයට හරිතාගාර වායු එක්වීම නිසා වන හානියත් (කෙසේ හෝ ගණනය කර) පොසිල ඉන්ධන වලින් විදුලිබලය උත්පාදනය කිරීමට එකතු කලොත් නම් එය පුනර්ජනනිය බඩු වලට වඩා මිල අධික වනවා නොඅනුමානයි.
    ඔය අතරේ න්‍යෂ්ටික බලාගාර ගැන කතා නොවෙන්නේ මන්ද යයි මට නම් නොතේරේ. ඒවා පුනර්ජනනිය නොවුනත් තවමත් 'තිරසාර (sustainable )' අංශයේ ඇති දේවලුයි. කලකට ඉහත නම් කුඩාම න්‍යෂ්ටික බලාගාරයත් ලංකාවේ බේස් ලෝඩ් එකට වඩා ලොකු නිසා අපට එය නුසුදුසු උනා. නමුත් දැන් කුඩා ප්‍රමාණයේ න්‍යෂ්ටික බලාගාර ඇති බැවිනුත්, අපේ බේස් ලෝඩ් එක එදාට වඩා විශාල බැවිනුත් , දැන් නම් න්‍යෂ්ටික බලාගාරයක් දෙකක් ගැන සොයා බැලීම නම් නුවනට හුරුයි කියයි මට නම් හිතෙන්නේ.
    මගේ අදහසේ හැටියට නම් කෙතරම් හොඳ වුනත් පුනර්ජනනිය බලශක්‌තිය ලංකාව වැනි දියුණුවන (?) රටකට තවමත් දැරිය නොහැකි තරම් මිල අධික බවයි.

    ReplyDelete
    Replies
    1. //අපගේ වායුගෝලයට හරිතාගාර වායු එක්වීම නිසා වන හානියත්// ඕක අවම කරන්න පුළුවන් මගේ හිතේ.. අනික ඔය ලොකු ලොකු රටවල් වලින් අපිට දාපු සම්බාධකයක් වගේ කේස් එකක් තමයි ඔය හරිතාගාර වායු විමෝචනය වෙන දේවල් කරන්න එපා වගේ කියන ඒවා. ඒවා අදාළ අපි වගේ රටවල් වලට විතරයි. :/

      Delete

  19. මේකට අදාළ නැති උනත් මතක් වෙන කාරණයක් ලියල යන්නම්. පොල්තෙල් කන්ඩ එපා කොලෙස්ටරෝල් හැදෙනවා කියල පාම්තෙල් ගෙන්වන මුදලාලිලාගෙ අනුග්‍රහයෙන් රුපවාහිනියේ වැඩසටහනක් කරපු දොස්තර සැට් එකක් හිටියා , ටික කාලෙකට කලින්. මේවත් එවැනි ගේම් ද කියල හිතෙනවා..

    ReplyDelete
    Replies
    1. අපොයි ඒ ගැන නම්.. :((

      දැන් ආයෙම පොල් හොඳා..ආ..අ.යි කියන්නේ ..

      Delete
  20. Ajith Perakum JayasingheMarch 19, 2017 at 9:15 AM

    මෝඩයා, උඹ දන්නව ද කුදලාගම, මොනරවිල, බන්දුල කුදලාගම වගේ නම්වලිනුත් කමෙන්ට් කළේ මා ම බව.

    මේක පළමු වතාවටයි මා මේ හෙළිදරව් කරන්නේ.

    ඒ වුණාට උඹලා ම නේ කියන්නේ මගේ බ්ලොගයේ මා ම කමෙන්ට් කරනවා ය කියලා.

    ඇත්තම කියනවා නම්, වමේ අපි කියලයි, ඔය ජාත්‍යන්තර මෙව්ව එක කියලායි කමෙන්ට් කරන්නෙත් මා ම තමයි.

    අැයි අවුල් ද?

    මිත්තරයා කොහෙන්ද බං මේවට හිනා බෝ වෙන්න ඕනේ ???????

    ReplyDelete
    Replies
    1. මං ගිහින් බැලුවා. පැරා බීල ඉන්න වෙලාවක දාපු රිප්ලයි එකක් වගේ.. හිනා නෙවෙයි ඇඬේනවා..

      Delete
  21. මචෝ කල්‍යාණ. ඔය ගල් අඟුරු සීන් එක දුෂිත අනං මනං කියල කේස් එකකුත් ගියා නේද..?

    මේකට කොමෙන්ට් කරන්ට කලින් උබේ ලින්ක් එකේ ගිහිං ඒකත් කියවල එන්නං.

    මේ මොකෝ බං උබේ බ්ලොග් එකේ ෆලෝවර් ගඩ්ජෙට් එකක් නැත්තෙ ඈ..??

    👊🏽

    ReplyDelete
    Replies
    1. ලංකාවේ පොල් කටු අඟුරු ලොන්ඩරි වලට දාන එකේ ඉඳල ඔක්කොම දූෂිතයි බං. මොකක් හරි පොඩ්ඩක් හොඳ එකක් තමයි බලන්න වෙන්නේ.. හොඳම ඒවා නම් තාම හීන.

      ඔය ෆලොවර් සීන් එක හැම එකාම කියනවා. මට හැමදාම අමතක වෙනවා :))

      Delete
    2. උඹේ ෆලොවර් එක දාන්න ගිහින් මුළු බ්ලොග් එකම කණපිට ගැහුවා. බ්ලොගර් ෆලොවර් මගේ ගැජට් අස්සේ පෙන්නන්නේ නෑ බන්. ගුගල් (G+) ෆොලොවර් නම් දාල තියෙන්නේ.

      Delete
    3. අඩේ වැරදිලා වැටුනත් මේ ටෙම්ප්ලේට් එක කලින් තිබ්බ එකට වඩා හොඳයි කියලයි මට හිතෙන්නෙ. ඔහොම්මම තියෙන්න ඇරහං ...:)

      Delete
    4. අවුලක් නෑ බං. ඔහොම තියහන්. මම මේක බුක් මාක් කරලයි තියෙන්නෙ
      👊🏽

      Delete
  22. එතකොට දේශපාලුවන්ට කොහොමත් අදාළ නැති බ්ලොග් සම්මාන වලට දේශපාලකයෝ ගෙන්නන්න එකේ සංවිධායකයෝ කොච්චර දීනද?

    එතකොට ඒ දේශපාලකයෝ එන බ්ලොග් සම්මාන උළෙලවල් වලින් බ්ලොග් සම්මාන ගන්න යන බ්ලොග් ලියන්න්නෝ කොච්චර දීන

    කල්‍යාණ මැතිතුමා මකන්න නැතිව මේකට උත්තරක් දෙනවද

    ReplyDelete
    Replies
    1. මකන්නේ අහවල් එකටෙයි ඇනෝ මැතිතුමෝ.. ඔය වීර කියන එක වගේම දීන කියන එකත් සාපේක්ෂයි නේ.. දීන සංවිදායකයන්ගේ දීන උත්සව වලට ඇවිත් දීන ඇමතියෙක්ගෙ අතින් දීන සම්මානයක් ගන්නේ නැතුව වීරයෙක් වගේ ඉන්න පුළුවන් අකමැති අයට. වැඩේ සිම්පල් නේ.

      Delete
    2. හුටා. 😳.. මටත් එක්කම මේ කියල තියෙන්නෙ 😜.. ඔන්න ඔහොම කෙලින් කතා කරන උදවියට මම හරිම මනාපයි. 👊🏽

      කල්‍යාණ තුමෝ. ඔහෙලගේ සම්මාන උළෙලට මම විරුද්ද උනාට ඒක අපේ කල්‍යාණ ෆ්‍රෙන්ඩ්ෂිප් එකට මම බාදාවක් කරගන්නේ නැහැ හිටං..

      මාතලන් ගොයියත් පේන්න නැහැ. ගහල බලන්ට ඕනි කෝල් එකක් හිටං.

      ඕන් අපි ගියා..

      👊🏽

      Delete
    3. එළකිරි! මාතා ටුවර් එකක් ගිහිං වෙන්ටෑ! මාත් දවස් තුනකින් මේ ආවේ. ගිලෙන්ට පවුල් බර මචෝ..

      Delete
    4. මචෝ කල්‍යාණ. මාතලන්ට දෙතුන් සැරයක් ට්‍රයි කළා. ෆෝන් එක ඔෆ්..

      ප්‍රතිචාරයක් නැහැ කියන්නේ. ඕකේ මචෝ. ස්තුතියි.

      👊🏽

      Delete
    5. උඹ කියුවට පස්සේ මාත් ට්‍රයි කරා. නොට් රෙස්පොන්ඩඩ් තමයි. මම ගත්තොත් උඹ කතා කරා කියල පණිවුඩේ දෙන්නම්.

      Delete
  23. මකන්නේ අහවල් එකටෙයි ඇනෝ මැතිතුමෝ..... උඹනම් නියම නෙවි පොරක්බන්
    අනුන්ට කඩේ යන්නේ නැතිනම් !!!!!!

    ReplyDelete
    Replies
    1. //අනුන්ට කඩේ යන්නේ නැතිනම් !!!!!!// ඔය ඉතිං.. අපි කියක් හරි හොයා ගන්නවට උඹල විරුද්දයි නේ.. හැක්.

      Delete