Wednesday 26 July 2017

Pissed off!!!

Test!! Can not type in  Sinhalese, neither here nor in comments. Is it a problem with only me?

31 comments:

  1. උඹට විතරක් වෙන්න ඇති. ඔය අගේට සිංහල එන්නෙ.

    ReplyDelete
    Replies
    1. ාෑ ම්..

      Above was remained when I tried to write this in helakuru format
      'thama be mata nam'

      Delete
  2. එක්ස්කියුස් දාන්න එපා බ්‍රෝ.
    අයෙමත් බ්ලොග් එක ලියන්න, අපි බලනවා.

    ReplyDelete
    Replies
    1. No excuses bro! Wanting to write something, in search, found this barrier.
      Thanks for the kind words!

      Delete
  3. මටත් ඔය අවුල තියනවා .නෝට්පෑඩ් එකේ කොටල කමෙන්ට් වලට කපලා අලවනවා.

    ReplyDelete
    Replies
    1. Chrome වල updates ඔක්කොම uninstall කරපං. එතකොට හරි

      Delete
  4. http://ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html

    ReplyDelete
    Replies
    1. ඔය කන්වර්ටර් එකක් නේද .. හෆොයි එපා වෙනවනේ

      Delete
  5. එල ද බ්‍රා වගේ මේ තියෙන්නේ

    ReplyDelete
  6. UC කියන බ්‍රවුසරේ දාගනින් .

    ReplyDelete
  7. නොදකින්...මූ ආපහු ලියන්න අරගන. මම මේ බලාගන හිටියා මෙන්ඩගේ අලුත් පෝස්ට් එක කියවන්න.

    ඕක ඔය ගූගල් එක්ක තියන අවුලක්. එක්කෝ නෝට් පෑඩ් එකේ ලියලා කොපි කරපන්. නැත්තන් puffin බ්‍රවුසරේ පාවිච්චි කරපන්.

    ReplyDelete
    Replies
    1. +++++++++++++++++++++++

      Delete
    2. සඳුට කතා කරලා ශේප් එකක් දාලා දියන් ...මම ලියනවා ..මට අත පය දිග ඇරලා ලියන්න ඕනේ බං..නීති රීති වලට කොටු වෙලා ලියන්න මට බැහැ

      Delete
    3. දැං හරි බං.. ඔය පෑඩ් මං පාවිච්චි කරලාම නෑනේ..

      ඒයි මෙන්ඩ, මං සඳූව බ්ලොක් කරන්නද? 😁😂😁

      Delete
  8. බඩු හරි. කමිය විදේශ කුමන්ත්‍රණයකට අහුවෙලා.

    ReplyDelete
    Replies
    1. කෙලවෙන කුමන්ත්‍රණ විතරයි .. කීයක්වත් හම්බවෙන එකක් නෑ.. 😂😂😃😂😁

      Delete
  9. ගොං හරකෝ. අන්ස්යටෝල් කරල ආයි දාපිය..

    ReplyDelete
    Replies
    1. Thanks ගොපලු අයියේ.. දැං හරි. 😁😂😁😂

      Delete
  10. ටයිටල් එක නම් නේවි!

    ;-)

    ReplyDelete
    Replies
    1. මං හිතුවෙ සිංහල ආයේ නේවි කියල

      Delete
  11. If you are using chrome, pls downgrade the version and then stop auto update. This is a very common problem with chrome. even mine need to downgrade now..

    මටත් ොට වෙච්ච වැේම තමා දැන් තියෙේ..
    :D

    ReplyDelete
    Replies
    1. දැන් හරි මචං.. තෑන්ක්ස්. Application manager එකට ගිහින් chrome වල install කරලා තිබ්බ updates ඔක්කොම uninstall කරල දැම්ම.. දැං හරි.

      Delete
  12. අහෝ රණ හිරළු නාහ කමි
    ඔබත් සුවර්ගයේ සැතපෙන ඇනොගේ XXX ටෝහුකන්න ඇඩ්වාන්ස් ගත් ඉයන් ට ඔබත් ඒ කෙළියට ඇඩ්වාන්ස් මුදලක් ගෙවා තුන්ඩු කැබැල්ලක් ලබාගෙන ඇතිබව පැහැදිලි වේ පාප මිත්‍ර මිත්රන්ගෙන් අයින් වන්න සුදු වැන් පනගැන්වී ඇත
    පරිස්සමින් කාලය ගතකරන්න ෆුල් ෆේස් හෙල්මට් කරුවන් දුටුවිට මග හරින්න.

    ReplyDelete
  13. හෙලෝ,
    පුද්ගලයෙකු, ආයතන, ආයතන ආදිය සඳහා ණය ලබා දෙන පුද්ගල ණය දෙන ණයකරුවෙකු වන ජොෂ් හව්ලි මහතා කිසිදු සාධාරණ අයකිරිමකින් තොරව 2% පොලී අනුපාතයකින් .... ඔබේ ණය ගෙවීම සඳහා ඔබට ක්ෂණික ණයක් අවශ්යද? ඔබේ ව්යාපාරය දියුණු කිරීමට ණයක් අවශ්යද? බැංකු හා අනෙකුත් මූල්ය ආයතන විසින් ඔබව ප්රතික්ෂේප කර තිබේද? ඔබට ඒකාබද්ධ ණය හෝ උකසක් අවශ්යද? ඔබගේ මූල්යමය ගැටලු අතීතයේ අතීතය බවට පත් කිරීම සඳහා අප මෙහි සිටින නිසා, ඔබගේ සියළු ගැටලු අවසන් වී ඇත.
    වැඩි විස්තර සඳහා ඊමේල් හරහා (Joshhawleyloanfirm@gmail.com) අපව අමතන්න.

    සත්තකින්ම!

    ReplyDelete