Thursday 10 August 2017

මොන මගුලක්ද මංදා What wedding don't know :(

මොන මගුලක්ද මංදා ඕයි.. කියවන්න බ්ලොග් පෝස්ට් එකක්වත් නෑනේ.. අද දවසටම තුනයි.. ඔහොමද අපි බ්ලොග් කියෙව්වේ.. සෙහ්..

ලියනවලකො මොනවහරි.. සෙද්ද!

61 comments:

  1. මොන රෙද්දක්ද ඕයි මේ.
    අපි කියවන්න එන්නෙ මේවද?

    ReplyDelete
    Replies
    1. මේ වගේ රජයට බදු නොගෙවන මෙඝා බ්ලොග් කොමන්ට් ස්ටාර් වෙන්න හදන හින දකින වීකාර කොමන්ට් දාන එවුන් හින්දා තමයි මේ. හෙන ගහන්න ඕනේ මුන්ට

      Delete
    2. ඒකනේ ඕයි.. තමිසේ කොකසස විදියට මේවට මීට වැඩිය අත දාන්න ඕනි, ගල යට යතුර ඇති.. බත් කාලා වැඩට බහිනව..

      ආ බං ඇනෝ.. උඹ බ්ලොග් කියෝල කොමෙන්ට් කරනවට රජයට බදුත් ගෙවනවද? යමර පොරක්නේ ඕයි..

      Delete
    3. ගෙවනවා නොවෙයි උන් ගන්නවා බන් අනේ ඉතින් මට මොකෝ මගේ සල්ලි යෑ.

      Delete
    4. මටත් ඒකනං ඒ හැටි ගානක් නෑ කොම්පැණි සර්වරේ තියෙනකං.. හැක්. දැන් එතකොට පෙසන්නයා බදු නොගෙවා ඕක කරන්නේ කොහොමද?

      Delete
    5. අහපන්කෝ පෙසන්නයාගෙන් උ ආණ්ඩුවට බදු ගෙවනවද කියලා උගේ කොන්ක්‍රීට් ඇනීල්ලෙන් .... නැච්හැ කියල කියයි... ඉතින් හරිනේ

      Delete
    6. කොන්ක්‍රීට් අනනවට කවුද බං ආණ්ඩුවට බදු ගෙවන්නෙ. බාල කොන්ක්‍රීට් අනල බෝක්කු පාලං වලට දාල ආණ්ඩුවට පාඩු කරනව මිසක්. හැක්..

      Delete
    7. හා මේක ත් කියහකෝ උඹද අනාගත දිවයිනේ මෙඝා බ්ලොග් කොමන්ට හිට්ස් තරුව හිමි තරඟ කරු කියලා කියන්නේ ...... පඩත්තල කොල්ලන්ගේ වැඩක් ද ඒ

      Delete
    8. පඩත්‍තල කොල්ලො එහෙම සපෝට් එක දෙද්දි ඇනො උඹ ඇයි කොකු දාන්නේ? උඹ inland revenue එකෙන්ද බං බදු ගැනම හොයන්නේ?

      Delete
    9. අපෝ නෑ අපි FCID එකේ එකෙන් ඇයි අවුල්ද ?
      අපිට පොඩ්ඩක් පැටලිලා ඉන්නේ රවියව ගන්නවද නැතිනම් ඒ වෙනුවට වෙනකවුරු හරි එකෙක් ගන්නවද කියලා ඇතුලට පෙසන්නයාගෙන් මෙඝා බ්ලොග් කොමන්ට හිට්ස් තරුවne කවුරුත් දන්නා ... මොකාද කියන්නේ උඹ එනවද Mr කල්‍යාණ.. එවෙනුවට

      Delete
    10. උඹනං හෙන ඇණ ඇනෝවෙක් බං.. හෙහ්..

      Delete
    11. හෙන ඇණ යක් නොවෙයි බන් පොඩි නවන්නබෑරි ටින්ටස් ඇනයක් . අර.... කුෂන් වැඩපොලවල් වල වැඩට ගන්න ජාතියේ ඇයි Mr කල්‍යාණ.. ඒවගේ කුෂන් වැඩක් එහෙම තිනවා ද

      Delete
    12. කුශන් එකේ වාඩි උනාමත් ඔය වගේ ඇණේ කොච්චරවත් පුකේ ඇනෙන්න ගනියිද බං? :)))))

      Delete
    13. අරන් වරෙන් ආර්පිකෝ රබර් කුෂන් රිචඩ් පිරිස් කොම්පැනියෙන් එතකොට හරියයි

      කෝ අද Praසන්ன රජයට බදු නොගෙවන මෙඝා බ්ලොග් කොමන්ට් ස්ටාර් කවුරුහරි අපිටකලින් ඉස්සුවද

      Delete
  2. කඳුලු පිහදාගෙන හෙටම ලයිබ්‍රරි එකකට ජොයින් වෙන්න ඇඩ්මිරල්.
    බ්ලොග් හැර කියවන්න දේවල් තියනවයි කියලා මට ආරංචියක් ආවා

    ReplyDelete
    Replies
    1. ඔන්ලයින් ලයිබීරියාවක්වත් හොයා ගන්න ඕනි තමයි හිටං.. මේ මගුල හරියන්නේ නෑ..

      Delete
    2. https://www.bookrix.com/books;history,id:21.html

      https://en.wikipedia.org/wiki/Project_Gutenberg

      Delete
    3. අහ්.. ඔය තියෙන්නේ .. එළ.. එළ.

      Delete
  3. මදෑ ඉදලා ඉදලා පෝස්ට් එකක් කියවන්න ආවා. ඒකෙ ඇති මගුලක් නෑ.

    ReplyDelete
  4. අඩෝ කමී, බ්ලොග් පෝස්ට් දාන්නෙ කොහොමද බන් රටේ මිනිස්සු ඉන්නෙ පුදුමාකාර විදිහට කලකිරීමෙන්, එහෙන් රටේ ආර්ථිකය කඩා වැටිලා, බිස්නන්ස් ඔපොචුනිටීස්/ ජොබ්ස් අඩුවෙලා, බෝනස්/ ඉන්ක්‍රිමන්ට් කපලා. මෙහෙන් දූෂිත දේසපාලුවන්ගේ හිරිකිත හොරකම් නිසා ටීවී රේඩියෝ එෆ්බී බලන්නත් අප්පිරියයි.

    අපිත් ඡන්දෙ දීලා පත්කරගත්තු යහපාලන ආණ්ඩුවට පක්ෂව පෝස්ට් එකක් දැම්මොත් බලන එවුන් ඇවිත් අමු තිත්ත කුණුහබ්බෙන් බැනල කමෙන්ට් දානවා හෙලුවෙන් කඩේ යන්න එපා කියල. අනික් පැත්තෙන් සරසා කුමාර මල්ලෙ පොල් එකේ ආණ්ඩුවේ රෙදි හෝදන "රදවා" කියල මඩ ගහනවා.

    අනික් අතට ආණ්ඩුව විවේචනය කරල පෝස්ට් එකක් දැම්මොත් අපේ නම් ගම රස්සාව විස්තර හොයල අතේ පැලවෙන කෙබර ගලපල "ලංකා-ඊ-නිව්ස්" මඩ වෙබ් අඩවියේ මඩ ගහල ගහල චරිතය ඝාතනය කරල රස්සාවත් නැතිකරල දානව අජිත් ධර්මකීර්තිලා ඇතුළු නෙළුම් යායේ කැපුවත් කොළ යූ එන්පී කට්ටිය.

    ඉතින් කොහොමෙයි බන් පෝස්ට් දාන්නේ, ආච්චිගේ ඇටේ තමයි.

    ReplyDelete
    Replies
    1. අම්මප ඕයි.. ඒකත් හැබෑව.. එහෙං ගොලු මුහුද.. මෙහෙං හැඩි දෙමෙළු.. ඒත් මක්ක කරන්නද කියුවත් වගේ අපිත් ඡන්දේ දීල හදා ගත්ත හිසේ ඇම්මනේ..

      Delete
  5. හෑ ! මෙන්න මෙයා කියවන්න ඇවිල්ලා... හරි වැඩේ..

    මමත් පෝස්ට් එකක් දාන්නද එහෙනම්?

    ReplyDelete
    Replies
    1. ආයි මොනවද අහ අහ ඉන්නේ.. ලියනවකෝ අර රතු කෙහෙල් මල වත් පිළිවෙළකට.. සෙහ්..

      Delete
  6. මොන සෙද්දක් ද මේ ?

    බ්ලොග් එක ලියනවකො ඕයි .....

    ReplyDelete
    Replies
    1. ඒකනේ ඕයි.. මොන සෙද්දක්ද මංද.. සෙහ්..

      Delete
  7. කියවන්න ආවනම් මොනා හරි ලියලත් යන්නකෝ අප්පා

    ReplyDelete
    Replies
    1. මේ.. තංගච්චී.. අප්පා අප්පා කියන්න එන්න එපා.. අන්නා කියනව.. හරිය.. සෙද්ද..

      Delete
    2. ඔය.. ආයෙත් අප්පලු හිටං.. හිහ්.. ඔන්න පරන කතාවක් ඔලුවට ආව අප්පල පුතාල ගැන.. මෙතන ලියන්න බෑ ඇඩම්ස් ඔන්ලි කෑලි තියෙනවා .. හෙහ් හෙහ්..

      Delete
  8. Replies
    1. හා..හා.. බැන්නට කමක් නෑ.. බෝව අල්ල ගන්නමයි හිටියේ.. කවුද බං අර කෙසෙල් සුවඳ ගහන අලුත් නංකී? උඹ කොහෙන්ද හොයා ගත්තේ? හැක් හැක් හැක් ..

      Delete
    2. නංකි කෙනෙක් නෙවෙයි මචෝ ...අක්කා කෙනෙක් ප්‍රියංකා නානායක්කාර (උඹලා දන්නා කෙනෙක්ගේ නංගි කෙනෙක් )

      Delete
    3. කවුද බොලේ අපි දන්නා සීනියර් නානායක්කාර???

      Delete
    4. Priyanthi Jayasinghe කියලා ඉන්නෙත් එයාම තමයි බන් ඇයි මතක නැද්ද.... ඔන්න ඉතින් රවිගේ පාට්එක ඇක්ට කරන්න හදනවා කල්‍යාණ මිත්‍රයා

      Delete
    5. හුකා එහෙමද? මටත් ඉල්ලා අස්වෙන්න වෙයිද ඕයි?

      Delete
  9. මටත් පොඩි අවපාතයක්.
    මේ මාසෙටම දෙකයි.
    කොහොමට හිටිය බ්ලොග්කාරයෙක් ද?

    ReplyDelete
    Replies
    1. පොඩි නෙවෙයි ඒක මහා අවපාතයක්.. බ්ලොග් වසන්තය ට පස්සේ බ්ලොග් නියගයක්වත් ඇවිල්ලද දන්නෙම නැතුව?

      Delete
  10. තොපි ඔක්කොම නැවතුවාම ඊළඟ පාර පකටද ඕයි සම්මාන දෙන්නෙ.
    ඊටත් වඩා අර ඇල්බටා අමාරුවෙන් එකතු කොරගන්න එයා මයිල් ටික ?

    ReplyDelete
    Replies
    1. පකටද ඕයි.....මේ කුනුහරුප ලියන්න එපා මේක ඉයන්ගේ අඩවිය කියලා හිතුවද ..... ඕවා ඔට්ටු නෑ මඩ ගහන්න විතරයි පුළුවන්

      Delete
    2. පක කියන්නේ කුණුහරුපයක් ඇයි බං ඔය පාර්ලිමේන්තුවේත් කියන්නේ .. එක එකාට පුද්ගලිකව මඩ ගහන්නේ නැතුව ඔහොම ඒව ඕනි එකක් ඔට්ටුයි.. මොකෑ අපි කියල කිරි දියෙන් දොවලයැ?

      Delete
    3. පකයි පකයා යි කියන්නේ එකක් ද ...අප්පා!!! ..එකනේ කියන්නේ මෙයා... එහෙමද ආසා ....ඔයත්

      Delete
    4. මොන සෙද්දක්ද ඕයි මේ.. ඕනෙ පකක් හිතා ගන්නවා.. හෙහ්.

      Delete
  11. මොන සෙද්දක්ද මේ අද දවසට දැකපු තුන් වැනි සෙද්දෙ පෝස්ට් එක......
    මේ සෙද්ද ඉක්මණින් අවසන් වී තව තව බොලොග් ලියවේවා...

    ReplyDelete
    Replies
    1. ඒකනේ ඕයි..මොන සෙද්දක්ද? පාටිය දෙනවකෝ.. සෙද්ද..

      Delete
  12. ලියන්නට කියා කමියා හරි සද්ද
    තියන්නට වගෙයි බ්ලොග ඇතුළේ යුද්ද
    කියන්නට ම ආවොත් ළඟටම සෙද්ද
    අඳින්නට ම ගලවාලා දෙමි සෙද්ද....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. කටින්නම් කියයි හරියට මහ සද්ද
      ලියන්නම් කියයි ලොකුවට හිත මැද්ද
      බලන්නම් කියන කොයි කවුරුත් මුත්ද
      චුයින්ගම් වගෙයි මුන්ගේ වැඩ, නැද්ද?

      Delete
    2. හම්බෝ.. දෙන්නත් එක්ක සෙට්වෙලා මගේ රෙදි ගලවයි වගේ.. 😕

      Delete
  13. යකූ මේකේ කියවන්න තියෙන්නෙ කමෙන්ටු විතරනේ. කෝ යකූ පොස්ටෙක. අන්න මම පෝස්ටෙකක් ලීවා.වරෙල්ල කියවන්න.......... හෙහේ

    ReplyDelete
    Replies
    1. ආන් දැක්කද? බනින්නම ඕනි බොලාටත් බ්ලොග් එක මතක් වෙන්න..

      Delete
  14. අපිටත් කියන්න තියෙන්නේ මේකේ කියවන්න තියෙන්නේ මොන මගුලක්ද අප්පා කියල විතරයි.
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. හෙක්..හෙක්.. තාත්තට හපං දුවගේ ත්‍රෙට් එක..
      "සොරි මැඩම්, හියර් ආෆ්ටර් අයි විල් එන්ශුවර් ටු ව්‍රයිට් ද එන්ටයර් ස්ටෝරි විතවුට් එනි ගාබල්" x 1000 :)

      Delete
    2. A රෙජිමන්ට් B රෙජිමන්ට් , හයිරාකි නම් එලියට දාපු ගමන් ඔක්කොම චකබ්ලාස් වුනා වගේ කපලාඉවත් කලාට වැඩක් නැ කල්‍යාණ මිත්‍රයා හයිරාකි ලා දන්නවා ඔක්කොම. ඕන කරන සික්රින් ෂොට් තියනවා . සුනාමියට ගිය සහෝදරයා ලොක්කා හොඳ නිසා තමයි ඔකාව බේරුනේ ජෙනරාල් SF ලියාපු විලාසේම ඇති පැන්ෂන් එක අත්හිටවන්නත් එක්ක . හමුදා නිතිය මිත්‍රයා දන්නවනේ .....පරිස්සමින් පාප මිතුරු ඇසුර . කණගාටුයි !

      Delete
    3. ඕනෙම දෙයක් ඕනෙවට වඩා ඕනේ නෑනේ ඩාලිං. ඒකයි අයින් කරේ. මට මොනව කියුවත් ගානක් නෑ.. වෙන කාටවත් මේකේ දිගිං දිගට ඇටෑක් කරන්න යන්න එපා. සොරි කමෙන්ට් අයින් කරාට..

      Delete
    4. කල්‍යාණ මිත්‍රAugust 15, 2017 at 4:19 PM
      One Ano was relentlessly attacking late Maj. Gunarathne alias Wicharaka on my blog's previous post, I hinted him not to do it as Wicha is no more there to reply him, but the bugger keep on attacking until I start removing everything.. This kind of carrying baggages must surely be a mental disorder. I mean, the way they throw whatever to grab at you, I simply couldn't understand there mentality. Oo

      mental ඩිසඕඩර් එකක් තියනවනම් අපි බෙහත් ගන්නනම් ඔයාට ප්ලය් කරන්න ඕනෙනම් අපි ගේමක් හදලා දෙන්නම් ලව් පාට් නැතිව ඇක්ට කරන්න .එහෙම හොඳද අයියා ඔය කැමතිනම අපි රේඩි.

      Delete
  15. අඩෝ අඩෝ... මේ..!! ඇත්තෙයි මේ රට්ටු කියන්නෙ උබ බ්ලොග අතඇරල බුකියට යනවයි කියල? ඕවට එන්න එපා හරිය. ෆලෝ ගැජට් එකක් නැතුවත් උබේ බ්ලොගට මම එන්නෙ පිස්සුවකටද බං? කියවන්ට ලොක්ක කියවන්ට. 🙈

    ReplyDelete
    Replies
    1. හම්මට ටික්ක.. පහුගිය ටිකේ දැක්කේ නැත්තේ වැකේශන් වත්ද? පිස්සුද බං රට්ටු මොනවද නොකියන්නේ ? හැක් හැක් ..

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
  16. කමියයියේ බුකියේ මක්කවත් නැතෙයි කියවන්ට

    ReplyDelete