Wednesday 15 November 2017

සංවේගයෙන් දැනුම්දීමයි! Obituary Notice!



අපගේ බ්ලොග් සහ බුකි හිතවතිය, නිදහස් සිතුවිලි බ්ලොග් අඩවියේ සම කතෘ රන්දිකා රණවීර ප්‍රනාන්දු මැතිණියගේ මවගේ හදිසි අභාවය පිළිබඳව මාගේ සාතිශය සංවේගය! අවසන් කටයුතු 2017.11.16 වන බ්‍රහස්පතින්දා රාගම නිවසේදී..

ඒ මෑණියන්ට සුභ ගමන්!

රන්දිකා හා වාසනා යුවළට මාගේ කණගාටුව!

- කල්‍යාණ මිත්‍ර


17 comments:

  1. නිවන් සුව පතමි

    ReplyDelete
  2. කණගාටුදායක අකල් මරණයක්.
    නිවන් සුව පතමි.

    ReplyDelete
  3. අපගේ බලවත් කනගාටුව !
    ඇයගේ මෑණියන්ට නිවන් සුව අත්වේවා . . !

    ReplyDelete
  4. ඇයට නිවන් සුව පතමි.සහභාගීවිය නොහැකිවීම සම්බන්ධව කණගාටුව පළකරමි.
    විචාරක දියණිය

    ReplyDelete
  5. මෑණියන්ට නිවන් සුව අත්වේවා . . !

    ReplyDelete
  6. අයියේ ඊයේ නෙවි එකේ කෙස් එක‍ට ඇප නොදී ඉන්න ඔයාගේ මිත්‍රයාගේ නැන්දම්මා ,අර ළිඳේ පැනලා මරුනේ මේ මහත්මියද පස්ට පව් වැඩක් නේද එහෙනම්

    ReplyDelete
    Replies
    1. මොනම පසුබිමක් යටතේ වුව සියදිවි හානි කර ගැනීම අනුමත නොකරමි.. ඒ සිදුවීම හා මෙහි කිසිදු සම්භන්දයක් නොමැත. මේ පිළිබඳව ඔබ තවදුරටත් අදහස් නොදක්වනවාට ස්තුතියි!

      Delete
  7. මගේ කනගාටුවද රන්දිකා සහෝදරිය වෙත ප්‍රකාශ කර සිටිමි.. පැමිණීමට අපහසුය

    ReplyDelete
  8. අපගේ ශෝකය හා කණගාටුව .

    ReplyDelete
  9. රන්දිකා මහත්මියගේ මෑණියන් වෙනුවෙන් මගේ ශෝකය පලකරමි.

    ReplyDelete
  10. නිවන් සුව අත්වේවා

    ReplyDelete
  11. නිවන් සුව ලැබේවා

    ReplyDelete
  12. This comment has been removed by a blog administrator.

    ReplyDelete