අර කොළඹ ගමය ලියන නෙළුං අජිත් ඉන්නේ.. අන්න මෑන් හදන්නේ මාව කපාගෙන ගිහින් නෙළුම් යායේ ඔක්කොම වැඩ මිනිහ අතට ගන්න.. හුහ් ඒවා කොහෙද මං ඉන්නකම්.. මේක අතාරින්නෑ ලේසියෙන්..
මෙතනින් බලාපල්ලකෝ මිනිහ ලියල තියෙන ඒවා. මතක ඇතුව එතන මං දාල තියෙන කොමෙන්ටෙකත් කියෝල ඒ කියල තියෙන ඒවටත් උත්තරයක් දීල එන්න පුළුවන්නම් හොඳයි.
හොඳයි යාලුවා අපි එහෙනම් තලවකැලේදී හම්බෙමු!
හොඳ වැඩේ... හෙල්මට් නැති ලේබස්ලට,විට කන උන්ට දඩ ගහන අයට ඔහොම වෙලා මදි.. හුහ්..ඔහොම තමයි වෙන්න ඕනෙ..
ReplyDeleteඒ පැත්තෙ ගියා... දෙකක් කියලම ආවා..
නිදහස් සිතුවිලි එකේ රවී අයිය කුකුලේගඟ ප්‍රොජෙක්ට් එකේ සේෆ්ටි හෙල්මට් චෙක් කරපු විදියට උඹේ හෙල්මට් එකත් චෙක් කර ගන්න ලෑස්තිවෙයන් ඊලඟට.. හුහ්.. ගියානම් අවුලක් නෑ.. නැත්නම් ඉතින්..හිකිස්.
Deleteඅරින්න එපා කමියා....නෙළුම් අජිත් සම්මාන දෙන්න රට ඉදන් ඇවිත් ගියාට පාන්දර 3-4 වෙනකම් පිටකොටුවේ නිදිමැරුවේ කවුද?උඹ කෑගහපන් හයියෙන්.ලෙමන්පෆ්ට විතරද කෑ ගහන්න පුළුවන් ලබ්බ බහිනකම්....
ReplyDeleteආයිත් අහල..
Deleteඅපි කීවය නිදි මරන්න. කොහේදෝ .............ගමනකට ගිහින්ද කොහෙද? අපි නොදන්න පාන්.
Deleteබෝදිලිමට රා පෙව්ව වගේ. එදා රෑ තමයි රෑ.. නිදා ගන්නනම් කවද බැරිද කියල මං නම් එළිවෙනකල් බැලුවා කටුසා වන්නම.. හැක්.
Deleteහික්ස් ඒ කතාව නම් ඇහුව.
Deleteඒ මම විහිළුවක් කලේ උඹට; මාව බස් එකට දාලා උඹ ගිහින් සැපට නිදාගනියි කියල හිතුන නිසා...
Deleteකරකෝලා අතෑරියා වගේ නේ යකෝ මේක. හරි හරි අපි නොදන්නා තලවකැලේ. බලමුකෝ බලමුකෝ.
ReplyDelete//අපි නොදන්නා තලවකැලේ// මෙන්න ඉන්නව නඩේ ගුරෙක්..
Deleteසැල්වොසන් ආමි එකේ අයට එන්න අවසර ගන්න ඕනෙද ඒ කාගෙන්ද ?ගෙවන්න ඕනෙද ? අපි පැන්සෝන්. ඩිස්කවුන්ට් නැද්ද නොමිලේ බැරිද
Deleteආමි නම් ඉතින් සැල්වේසොන් නෙවෙයි බාමි ආමි උනත් අපි රැස්පොට්. උයා එන්න අන්කල් ඇනෝ.. සියළු වියදං නෙළුංයාය ඇන්.ජී.ඕ. එකෙන් නේ. ලාවට සප්පායම් එහෙම වෙන්වැයි ඉතින්.. විස්සයි විස්සකුත් තියෙයිලු.. ඔන්නොහේ ගහමු විස්ස පර වෙන්න හරි. එහෙනං සෙට් හොඳේ..
Deleteලියනකන් බලන් ඉඳල බැරිම තැන ලීවම මේකාගේ තියෙන සර බලහන්කෝ. මේ පාර මට නම් බැරිවෙයි තලවකැලේ යන්න. ගිහිල්ල වරෙල්ල.
ReplyDeleteකන්න දෙනවනම්... අපිට... බොන්න දෙනවනම්....
Deleteනැද්ද බලහං ඔය කිට්ටුව වතුර ටැංකියක් උසක.
ReplyDeleteම්හු.. ඒක හරියන්නෑ.. සේෆ්ටි හානස් එහෙකුත් අඳින්න වෙනවනේ..
Deleteඅජිත් ඒකේ දාල තියෙන ඇල්ල ඉස්සරහ මහ පාරෙ අයිනෙ ඉඳගෙන උදේ දහයට විතර බෝතලෙකට සෙට් වෙච්ච කට්ටිය තමයි අපි.
ReplyDeleteඒ වගේ සුන්දර වැරදි දෙපාරක් කරාට කමක් නෑලු.
Deleteෂිහ් මටත් එන්න හිතෙනවා. මුළු පවුලම එක්ක ගිය නිසා එහෙම සොමියක් ගන්න බැරි වුණා.
Deleteයේක මාත් පවුල ඔක්කොම තියලා තමා යන්න හිතනවා.. අඩියක්වත් අඩි දෙන්න ඉල්ලේ ඩා පොම්බල කර තියන් ගියාම..
Deleteඕං මාත් ඒ මහතයගේ එක මගේ එකේ එල්ලුවා...
ReplyDeleteඑල්ලල විතරක් හරියන්නෑ සබාපතිතුමා
Deleteකඹේකින්ද?
Deleteනෑ වල්ල පට්ටෙකින් මයේ හිතේ.
Deleteඑන්න ට්‍රයි එකක් දෙනවා
ReplyDeleteසෙනසුරාද යමං..
Deleteඑන්ඩද
ReplyDeleteරටක් රාජ්ජයක් වගේ තමයි ඉතිං..
Deleteඑල වැඩක්.
ReplyDeleteසෙනසුරාද යමං..
Deleteකොළඹ ගමය වගේද බං බදුලු ගමය. උපතින්ම ගමය නේ. කෝකටත් අර ඔකියුපැසනොල් හැල්ත් හෙල්මට්ටෙකක් දාගෙන ඉඳහං. ඔය කොළඹ එකාලා කොයි වෙලේද කියන්න බෑ ගේම දෙන්නේ
ReplyDeleteපරස්සමින්. කවුද බදුලු පොට? කල්‍යාණ මිත්රද ? මම දන්නේ නැහැනේ. ලුණුගල අවුරුදු තුනක් හිටි එකෙක් මන්. ලුණුගල සෙන්ට්‍රල් ගියේ.
Deleteඅඩේ කිචියා.. උන්ගුලුක්කු ඌරු එන්ගෙයි? නාන් තාං බදුලුගමයා.. නී මතුගමයා.. ෂරිය? හැක්..
Deleteමුන්ගෙන් ෂරියාන කරච්චලේ අජිත් අයියා.. උන්ගලුක ලුණුගල ස්ටෝරි නෙවර් හර්ඩ් ඔෆ් නේ..
මටත් තේරෙනවනේ දෙමල. කිචිය උඹේ ගම මොකක්ද? මම බදුලුගමය නෙමේ. මම මතුගමය. මුන්ගෙන් හරිම කරච්චලයක්. ඔයාගේ ලුණුගල කතාව - අනිත් ටික සින්ග්ලිස් නේ.
Deleteලුණුගල කතාව දවසක දාන්නම්.
//මම බදුලුගමය නෙමේ. මම මතුගමය.// මෙතන පොඩ්ඩක් මට අවුල්ද ඔයාට අවුල්ද මන්ද.. මං කියුවේ 'මම බදුලු ගමය.. උඹ මතුගමය' කියල.. O.o
DeleteKM එන්න එන්න දුරස්වෙනවනෙ. මුලින් බදුල්ල, දැන් ලුණුගල , තවටිකකින් යපාම, ඊලඟට රෝබරි, අන්තිමට කුඩා ලෝකාන්තයෙද?
Deleteඅ හා එහෙමද. නී කියන්නේ උඹ . ප්‍රා මම තම හිටියේ ලුණුගල. අවුරුදු 3 විතරයි.
Deleteඑම්බල ප්‍රා.. මම නිකං නොසැලී නමුණුකුළ මෙන් එදත් බදුල්ලේ.. ඊට පහු වෙනිදත් බදුල්ලේ.. (ඒ වුනාට අදනම් කොළඹ..) ඔය රවිය, මේ අජිය, අර බූරා වගේ උන් පොඩි උන් සංදියේ ඒ පැත්තෙ කරක් ගහල තියෙනවලුනේ.. වෙලාවට මට එහෙදි අහු වෙලා නෑ.. හැක්.
Deletehttp://www.washingtoncitypaper.com/articles/36127/buggery-and-the-british-navy/
DeleteSo you need a 'peg boy' on board for the journey Mr. Pra? :p
DeleteNo thanks Rear Admiral, I've never had the honour of serving in the Service.
DeleteWouldn't mind a peg of uisge beatha though.
That is up to Ajith. for me anything is OK. not specifically uisge beatha :) if someone is foxed with this 'Pra the knowledge hub' - the Scots Gaelic 'Uisge beatha' was abreviated to "uiskie" sometime in the 17th century and by 1715 it was termed "whiskie." "Whisky" first appeared around 1736 (source internet)
DeleteI am not coming. So local only. We do not have lot of funds. This bloody american , british bla bla NGO's are very stingy. he he To be honest we should actually ask some NGO's as everyone would accuse us anyway that. So no single malts or three coins this time around. I will make a request to Chandima who is funding hopefully. So far bus, food, drinks all local products.
DeleteNothing doing boss. I cant be a lackey of the Western imperialistic NGO conspirators without at least a bottle of Jameson triple distilled.
Deleteok oka I will see to it. hiks
DeleteOkay එකේ y එක කැපිල. ඕක කියල නෙමේ කිව්වේ.
Deleteප්‍රා මගේ යාළුවෙක් එනවා 14 ආපහු අවාසනාවට. ඊට කලින් කවුරු හරි එනවද කියල බලන්නම්. නමුත් එන හැමෝම බෝ...ගෙනියන එක තමා පුරස්නේ.
කලණෙ කියන්නත් කලිං දැක්ක. ඒත් ඔක්කටම කලිං අසුබ කොමෙන්ට් කොටන්න ඕන නෑනෙ බෑ කියල ඒ හන්ද සද්ද නැතිව උන්නෙ
ReplyDeleteපස්සෙම යනව එතකොට අවුලක් නෑනෙ හිහි
පුරුදු නැත්තං පස්සෙ යන එක ටිකක් අවුල් මයේ හිතේ..
Deleteමේ දවස් ටික පෙර වැරදි ගොඩක් බැලන්ස් කරගෙන ඉන්න කාලයක්...
ReplyDeleteඒ නිසා ඔය ගමන යන්න එන්න වෙන්නේ නැහැ, උත්සාහය සාර්ථක වේවා කියල පතනවා... :)
මයේ හිතේ මං උත්තරේ කලින් දුන්න.. හැක්.
Deleteඅර ආර්කි මහත්ත්යගෙ විස්තරේට අනුව නෙලුන් යායත් අරලියා යාය කියා නම වෙනස් වෙන්නේ කවදාද?
ReplyDeleteඕන් බලපල්ල ඉතින්.. යහපාලනෙන් පඩි ගන්න ගමන් බයි තුමාගේ නම ප්‍රසිද්ධ කරන්න අපි ගන්න වෑයමම මදිද?
Deleteපෝස්ට් එකේ ටොපික් එක දැක්කම බොක්ක රත් වුණා... මං බැලුව යකෝ මේ ඈයොත් වලිද කියලා.....
ReplyDeleteවිබාගෙ තිබ්බෙ නැත්නං මං ලොවෙත් එනවා...ෂික්.. මොනා කොරන්නද..?
වැඩේ එලකිරි වගේ සාර්ථක වෙන්ඩ කියල මුලු හාර්ට් එකෙන්ම විෂ් කරනවා!
Praසන්ன යව පුලුවන් නම් ඇන්න යන්න... එතකොට මගේ ප්‍රදේශයෙන් නියෝජිතයෙක් හරි! (මේ මනුස්සයත් එක්ක කතා කොරන්න පුලුවන් ඈ..! කට ඇර ගන්න හරිම අමාරුයි!)
//Praසන්ன// ඔව් ඔව්.. ජාති තුනම නියෝජනය කරන බ්ලොග් කාරයානේ..
Deleteදැන් කී දෙනෙක් ඉන්නවද බස් එක confirm කරන්න.
ReplyDeleteබස් දෙකකින් මෙහා ගොඩ යන්න බැරි සීන් එකක් තියෙන්නේ..
Deleteකට්ටිය ගිහින් ඇවිත් අපිටත් බලන්න විස්තරේ දැම්මනම්..
ReplyDeleteඔන්න ඕකනෙ ඉතින් බැරි.. යන්නත් ඕනි ලියන්නත් ඕනි.. හැක්.
Deleteසුභ පැතුම්
ReplyDeleteයමු ගිහිල්ල එමු පවුල පිටින්..
Deleteමාත් යනවා..
ReplyDeleteනුවරඑළියට හේන් ගොවිතැනත් අඳුන්නල දීල එමු.
Deleteඋඹ හිතුවද මං හේන්ගොවිතැන් විස්ස විජ්ජාලේ බුවෙක් කියලා.. හැක්
Deleteආ එහෙම නැද්ද හා?
Deleteපැතුම් ගෙයි සමිත් ගෙයි යෝජනා නිසා මේක හිතුනේ. යන හැමෝම පොඩි පැන්සලක් , පෑනක් , එක්සර්සයිස් පොතක් වගේ පොඩි තෑග්ගක් , ගෙදර හැදෙන කෙහෙල් ඇවරියක් හරි කමක් නැහැ ගෙනියනවා නම් හොඳ නැත්ද ළමයින්ට දෙන්න.
ReplyDeleteමාත් ගිහින් දෙකක් කියල එන්නම් ඇයි මෙහෙම කරන්නෙ කියල අහල
ReplyDelete