Wednesday 17 June 2015

නෙළුම් යාය බ්ලොග් සංසදයේ මණ්ඩලේ කචල්.. ලේකම් ගේ රාජකාරී නිසි බලධාරියෙකු අතට..


අර කොළඹ ගමය ලියන නෙළුං අජිත් ඉන්නේ.. අන්න මෑන් හදන්නේ මාව කපාගෙන ගිහින් නෙළුම් යායේ ඔක්කොම වැඩ මිනිහ අතට ගන්න.. හුහ් ඒවා කොහෙද මං ඉන්නකම්.. මේක අතාරින්නෑ ලේසියෙන්..

මෙතනින් බලාපල්ලකෝ මිනිහ ලියල තියෙන ඒවා. මතක ඇතුව එතන මං දාල තියෙන කොමෙන්ටෙකත් කියෝල ඒ කියල තියෙන ඒවටත් උත්තරයක් දීල එන්න පුළුවන්නම් හොඳයි.

හොඳයි යාලුවා අපි එහෙනම් තලවකැලේදී හම්බෙමු!

66 comments:

  1. හොඳ වැඩේ... හෙල්මට් නැති ලේබස්ලට,විට කන උන්ට දඩ ගහන අයට ඔහොම වෙලා මදි.. හුහ්..ඔහොම තමයි වෙන්න ඕනෙ..
    ඒ පැත්තෙ ගියා... දෙකක් කියලම ආවා..

    ReplyDelete
    Replies
    1. නිදහස් සිතුවිලි එකේ රවී අයිය කුකුලේගඟ ප්‍රොජෙක්ට් එකේ සේෆ්ටි හෙල්මට් චෙක් කරපු විදියට උඹේ හෙල්මට් එකත් චෙක් කර ගන්න ලෑස්තිවෙයන් ඊලඟට.. හුහ්.. ගියානම් අවුලක් නෑ.. නැත්නම් ඉතින්..හිකිස්.

      Delete
  2. අරින්න එපා කමියා....නෙළුම් අජිත් සම්මාන දෙන්න රට ඉදන් ඇවිත් ගියාට පාන්දර 3-4 වෙනකම් පිටකොටුවේ නිදිමැරුවේ කවුද?උඹ කෑගහපන් හයියෙන්.ලෙමන්පෆ්ට විතරද කෑ ගහන්න පුළුවන් ලබ්බ බහිනකම්....

    ReplyDelete
    Replies
    1. අපි කීවය නිදි මරන්න. කොහේදෝ .............ගමනකට ගිහින්ද කොහෙද? අපි නොදන්න පාන්.

      Delete
    2. බෝදිලිමට රා පෙව්ව වගේ. එදා රෑ තමයි රෑ.. නිදා ගන්නනම් කවද බැරිද කියල මං නම් එළිවෙනකල් බැලුවා කටුසා වන්නම.. හැක්.

      Delete
    3. හික්ස් ඒ කතාව නම් ඇහුව.

      Delete
    4. ඒ මම විහිළුවක් කලේ උඹට; මාව බස් එකට දාලා උඹ ගිහින් සැපට නිදාගනියි කියල හිතුන නිසා...

      Delete
  3. කරකෝලා අතෑරියා වගේ නේ යකෝ මේක. හරි හරි අපි නොදන්නා තලවකැලේ. බලමුකෝ බලමුකෝ.

    ReplyDelete
    Replies
    1. //අපි නොදන්නා තලවකැලේ// මෙන්න ඉන්නව නඩේ ගුරෙක්..

      Delete
    2. සැල්වොසන් ආමි එකේ අයට එන්න අවසර ගන්න ඕනෙද ඒ කාගෙන්ද ?ගෙවන්න ඕනෙද ? අපි පැන්සෝන්. ඩිස්කවුන්ට් නැද්ද නොමිලේ බැරිද

      Delete
    3. ආමි නම් ඉතින් සැල්වේසොන් නෙවෙයි බාමි ආමි උනත් අපි රැස්පොට්. උයා එන්න අන්කල් ඇනෝ.. සියළු වියදං නෙළුංයාය ඇන්.ජී.ඕ. එකෙන් නේ. ලාවට සප්පායම් එහෙම වෙන්වැයි ඉතින්.. විස්සයි විස්සකුත් තියෙයිලු.. ඔන්නොහේ ගහමු විස්ස පර වෙන්න හරි. එහෙනං සෙට් හොඳේ..

      Delete
  4. ලියනකන් බලන් ඉඳල බැරිම තැන ලීවම මේකාගේ තියෙන සර බලහන්කෝ. මේ පාර මට නම් බැරිවෙයි තලවකැලේ යන්න. ගිහිල්ල වරෙල්ල.

    ReplyDelete
    Replies
    1. කන්න දෙනවනම්... අපිට... බොන්න දෙනවනම්....

      Delete
  5. නැද්ද බලහං ඔය කිට්ටුව වතුර ටැංකියක් උසක.

    ReplyDelete
    Replies
    1. ම්හු.. ඒක හරියන්නෑ.. සේෆ්ටි හානස් එහෙකුත් අඳින්න වෙනවනේ..

      Delete
  6. අජිත් ඒකේ දාල තියෙන ඇල්ල ඉස්සරහ මහ පාරෙ අයිනෙ ඉඳගෙන උදේ දහයට විතර බෝතලෙකට සෙට් වෙච්ච කට්ටිය තමයි අපි.

    ReplyDelete
    Replies
    1. ඒ වගේ සුන්දර වැරදි දෙපාරක් කරාට කමක් නෑලු.

      Delete
    2. ෂිහ් මටත් එන්න හිතෙනවා. මුළු පවුලම එක්ක ගිය නිසා එහෙම සොමියක් ගන්න බැරි වුණා.

      Delete
    3. යේක මාත් පවුල ඔක්කොම තියලා තමා යන්න හිතනවා.. අඩියක්වත් අඩි දෙන්න ඉල්ලේ ඩා පොම්බල කර තියන් ගියාම..

      Delete
  7. ඕං මාත් ඒ මහතයගේ එක මගේ එකේ එල්ලුවා...

    ReplyDelete
    Replies
    1. එල්ලල විතරක් හරියන්නෑ සබාපතිතුමා

      Delete
    2. නෑ වල්ල පට්ටෙකින් මයේ හිතේ.

      Delete
  8. එන්න ට්‍රයි එකක් දෙනවා

    ReplyDelete
  9. Replies
    1. රටක් රාජ්ජයක් වගේ තමයි ඉතිං..

      Delete
  10. කොළඹ ගමය වගේද බං බදුලු ගමය. උපතින්ම ගමය නේ. කෝකටත් අර ඔකියුපැසනොල් හැල්ත් හෙල්මට්ටෙකක් දාගෙන ඉඳහං. ඔය කොළඹ එකාලා කොයි වෙලේද කියන්න බෑ ගේම දෙන්නේ

    ReplyDelete
    Replies
    1. පරස්සමින්. කවුද බදුලු පොට? කල්‍යාණ මිත්රද ? මම දන්නේ නැහැනේ. ලුණුගල අවුරුදු තුනක් හිටි එකෙක් මන්. ලුණුගල සෙන්ට්‍රල් ගියේ.

      Delete
    2. අඩේ කිචියා.. උන්ගුලුක්කු ඌරු එන්ගෙයි? නාන් තාං බදුලුගමයා.. නී මතුගමයා.. ෂරිය? හැක්..

      මුන්ගෙන් ෂරියාන කරච්චලේ අජිත් අයියා.. උන්ගලුක ලුණුගල ස්ටෝරි නෙවර් හර්ඩ් ඔෆ් නේ..

      Delete
    3. මටත් තේරෙනවනේ දෙමල. කිචිය උඹේ ගම මොකක්ද? මම බදුලුගමය නෙමේ. මම මතුගමය. මුන්ගෙන් හරිම කරච්චලයක්. ඔයාගේ ලුණුගල කතාව - අනිත් ටික සින්ග්ලිස් නේ.
      ලුණුගල කතාව දවසක දාන්නම්.

      Delete
    4. //මම බදුලුගමය නෙමේ. මම මතුගමය.// මෙතන පොඩ්ඩක් මට අවුල්ද ඔයාට අවුල්ද මන්ද.. මං කියුවේ 'මම බදුලු ගමය.. උඹ මතුගමය' කියල.. O.o

      Delete
    5. KM එන්න එන්න දුරස්වෙනවනෙ. මුලින් බදුල්ල, දැන් ලුණුගල , තවටිකකින් යපාම, ඊලඟට රෝබරි, අන්තිමට කුඩා ලෝකාන්තයෙද?

      Delete
    6. අ හා එහෙමද. නී කියන්නේ උඹ . ප්‍රා මම තම හිටියේ ලුණුගල. අවුරුදු 3 විතරයි.

      Delete
    7. එම්බල ප්‍රා.. මම නිකං නොසැලී නමුණුකුළ මෙන් එදත් බදුල්ලේ.. ඊට පහු වෙනිදත් බදුල්ලේ.. (ඒ වුනාට අදනම් කොළඹ..) ඔය රවිය, මේ අජිය, අර බූරා වගේ උන් පොඩි උන් සංදියේ ඒ පැත්තෙ කරක් ගහල තියෙනවලුනේ.. වෙලාවට මට එහෙදි අහු වෙලා නෑ.. හැක්.

      Delete
    8. http://www.washingtoncitypaper.com/articles/36127/buggery-and-the-british-navy/

      Delete
    9. So you need a 'peg boy' on board for the journey Mr. Pra? :p

      Delete
    10. No thanks Rear Admiral, I've never had the honour of serving in the Service.
      Wouldn't mind a peg of uisge beatha though.

      Delete
    11. That is up to Ajith. for me anything is OK. not specifically uisge beatha :) if someone is foxed with this 'Pra the knowledge hub' - the Scots Gaelic 'Uisge beatha' was abreviated to "uiskie" sometime in the 17th century and by 1715 it was termed "whiskie." "Whisky" first appeared around 1736 (source internet)

      Delete
    12. I am not coming. So local only. We do not have lot of funds. This bloody american , british bla bla NGO's are very stingy. he he To be honest we should actually ask some NGO's as everyone would accuse us anyway that. So no single malts or three coins this time around. I will make a request to Chandima who is funding hopefully. So far bus, food, drinks all local products.

      Delete
    13. Nothing doing boss. I cant be a lackey of the Western imperialistic NGO conspirators without at least a bottle of Jameson triple distilled.

      Delete
    14. ok oka I will see to it. hiks

      Delete
    15. Okay එකේ y එක කැපිල. ඕක කියල නෙමේ කිව්වේ.
      ප්‍රා මගේ යාළුවෙක් එනවා 14 ආපහු අවාසනාවට. ඊට කලින් කවුරු හරි එනවද කියල බලන්නම්. නමුත් එන හැමෝම බෝ...ගෙනියන එක තමා පුරස්නේ.

      Delete
  11. කලණෙ කියන්නත් කලිං දැක්ක. ඒත් ඔක්කටම කලිං අසුබ කොමෙන්ට් කොටන්න ඕන නෑනෙ බෑ කියල ඒ හන්ද සද්ද නැතිව උන්නෙ
    පස්සෙම යනව එතකොට අවුලක් නෑනෙ හිහි

    ReplyDelete
    Replies
    1. පුරුදු නැත්තං පස්සෙ යන එක ටිකක් අවුල් මයේ හිතේ..

      Delete
  12. මේ දවස් ටික පෙර වැරදි ගොඩක් බැලන්ස් කරගෙන ඉන්න කාලයක්...
    ඒ නිසා ඔය ගමන යන්න එන්න වෙන්නේ නැහැ, උත්සාහය සාර්ථක වේවා කියල පතනවා... :)

    ReplyDelete
    Replies
    1. මයේ හිතේ මං උත්තරේ කලින් දුන්න.. හැක්.

      Delete
  13. අර ආර්කි මහත්ත්යගෙ විස්තරේට අනුව නෙලුන් යායත් අරලියා යාය කියා නම වෙනස් වෙන්නේ කවදාද?

    ReplyDelete
    Replies
    1. ඕන් බලපල්ල ඉතින්.. යහපාලනෙන් පඩි ගන්න ගමන් බයි තුමාගේ නම ප්‍රසිද්ධ කරන්න අපි ගන්න වෑයමම මදිද?

      Delete
  14. පෝස්ට් එකේ ටොපික් එක දැක්කම බොක්ක රත් වුණා... මං බැලුව යකෝ මේ ඈයොත් වලිද කියලා.....
    විබාගෙ තිබ්බෙ නැත්නං මං ලොවෙත් එනවා...ෂික්.. මොනා කොරන්නද..?
    වැඩේ එලකිරි වගේ සාර්ථක වෙන්ඩ කියල මුලු හාර්ට් එකෙන්ම විෂ් කරනවා!
    Praසන්ன යව පුලුවන් නම් ඇන්න යන්න... එතකොට මගේ ප්‍රදේශයෙන් නියෝජිතයෙක් හරි! (මේ මනුස්සයත් එක්ක කතා කොරන්න පුලුවන් ඈ..! කට ඇර ගන්න හරිම අමාරුයි!)

    ReplyDelete
    Replies
    1. //Praසන්ன// ඔව් ඔව්.. ජාති තුනම නියෝජනය කරන බ්ලොග් කාරයානේ..

      Delete
  15. දැන් කී දෙනෙක් ඉන්නවද බස් එක confirm කරන්න.

    ReplyDelete
    Replies
    1. බස් දෙකකින් මෙහා ගොඩ යන්න බැරි සීන් එකක් තියෙන්නේ..

      Delete
  16. කට්ටිය ගිහින් ඇවිත් අපිටත් බලන්න විස්තරේ දැම්මනම්..

    ReplyDelete
    Replies
    1. ඔන්න ඕකනෙ ඉතින් බැරි.. යන්නත් ඕනි ලියන්නත් ඕනි.. හැක්.

      Delete
  17. Replies
    1. යමු ගිහිල්ල එමු පවුල පිටින්..

      Delete
  18. Replies
    1. නුවරඑළියට හේන් ගොවිතැනත් අඳුන්නල දීල එමු.

      Delete
    2. උඹ හිතුවද මං හේන්ගොවිතැන් විස්ස විජ්ජාලේ බුවෙක් කියලා.. හැක්

      Delete
  19. පැතුම් ගෙයි සමිත් ගෙයි යෝජනා නිසා මේක හිතුනේ. යන හැමෝම පොඩි පැන්සලක් , පෑනක් , එක්සර්සයිස් පොතක් වගේ පොඩි තෑග්ගක් , ගෙදර හැදෙන කෙහෙල් ඇවරියක් හරි කමක් නැහැ ගෙනියනවා නම් හොඳ නැත්ද ළමයින්ට දෙන්න.

    ReplyDelete
  20. මාත් ගිහින් දෙකක් කියල එන්නම් ඇයි මෙහෙම කරන්නෙ කියල අහල

    ReplyDelete