Tuesday 23 June 2015

නමුණුකුලින් සමනලියක්.. No longer foster, no longer friend!

කොළොම්තොට නැත මහලු වී.. අවන්හල් නැත පැරණි වී.. ඒ වුනාට හිස්ටින් එකක් වාගේ මේ දවස් වල අපේ ජීවිතේ මල්ලී... කාට කියන්නද? මං දැක්ක ත්‍රී වීල් එහෙක ඕකම ගහල තියෙනව ලස්සනට වෙන විදියකට.... 'සල්ලිත් නෑ සනීපත් නෑ'.. ඒ මදිවනම් බැරියැ.. වෙනදට වැඩ තියෙනකොට තිබුනු විවේකයත් නෑ.. 

මොනව කියුවත් ඉතින් බ්ලොග් කියවන්නේ නැතුව ඉන්න බෑනේ.. රවී අයියගේ නිදහස් සිතුවිලි කොමෙන්ට් අස්සේ අළුත් කෑල්ලක් බැහැල ඉන්නවට ඔළුව දාල බැලුව.. අම්මට සිලි.. ගමේ කෙල්ලක්නේ. ෆේස්බුක් එකේ පේජ් එකක් තියෙනව බදුල්ලේ එකෙක් කියන්නේ ඉතින් සුපිරිම තමයි කියල.. හැක්. අනිවා මේත් සුපිරිම එකියක්. ඔන්න බොරුනම් ගිහිල්ලම බලපල්ල.. 





117 comments:

  1. // බදුල්ලේ එකෙක් කියන්නේ ඉතින් සුපිරිම තමයි //

    වෙන්ටැ … ඉවානයත් බදුල්ලෙ නෙවැ.

    හිතාගත්තෑකි :D

    ReplyDelete
    Replies
    1. ආයිත් අහල... තව ඉන්නව බ්ලොගා ල ලිස්ට් එකක්ම.. වෙලාවෙන් වෙලාවට එළියට දාන්නේ..

      Delete
    2. අපිත් බදුල්ලේ හරිය .....හැක් හැක්
      (බදුල්ලේ කිව්වාට බුදුල්ලට ගිහින් @#$% බස් එකේ 21km vithara ඕනෑ .එතනින බැහැලා #@$32 බස් එකේ ගිහින් 23 හන්දියේ බැහැල එතැන ත්‍රිවිල් එකක රුපියල් 150යි ගන්නේ .එතැනින් වමට හැරිලා තියන පොඩි පාරේ 5km විතරයි .........හැක හැක්

      Delete
    3. නියමයි සින්දු ඒකත් අපේ ගෑනිට කුලියාපිටියේ පොල් අක්කර දෙකක් තියනවා කිව්වා වගේ..අනේ ඉතිං කුලියාපිටියේ පොල් අක්කර දෙකක් එක්ක මටත් කසාද බදින්න ලැබුනා කියලා දඩබඩ ගාලා බැන්දා..තියනවානම් තමයි පොල් වත්තෙ ගෙබ්බෝ කෑගනවා අක්කරේ දහදාහටත් දෙන්න බෑ..කුලියාපිටියේ ඩෝටේ...

      Delete
    4. ඕකනේ උඹල උඩ දාගෙන යහ පාලනේ ගෙනාවේ නැත්නම් මේ වෙනකොටත් උඹලෑ ගමට නැව් ගෙනියන්න පුළුවන් ගුවන් තොටුපොලක් හදල මහින්ද මාම..

      Delete
  2. කල්‍යාණ මිත්‍රයා ලගදි බදුලු ඔයේ පීනන්න එහෙම ගියාද?...නෑ මං මේ ඇහුවෙ ගඳක් එහෙම දැනිලා නෙවෙයි....මේ ටිකේම ලියලා තියෙන ඒවා දැක්කම ඔළුව ගලකවත් හැප්පුනාද කියලා හිතුන නිසා.

    නමුණුකුලෙන් එහා ලෝකෙ බලන්න ගියා....ඒක නිදහසේ බලන්න ඕනි නිසා ගිය පයින් ආවා.

    ReplyDelete
    Replies
    1. බදුළු ඔයේ දැන් පීනන්න බෑනේ අනේ.. දණිහිසෙන් උඩට වතුර තියෙන්නේ එහෙමත් තැනක..
      හොඳයි ආයි ගිහිල්ල සපෝට් එකක් කාරිය දීල එන්නෝනේ..

      Delete
  3. කමියා දන්නැද්ද මාත් බදුල්ලේ නේ.. ඒකනේ මේ තරං ලස්සනට ලියන්නේ.. හැක් හැක්..

    ReplyDelete
    Replies
    1. මට නිකමට වගේ හිතුන උඹේ ලියවිල්ල දැකල මචෝ ගහේ කටු නිසා උල් කරන්න ඕනි නෑ කියල.. හැක්.

      Delete
    2. නිකං බදුල්ලේ නෙවෙයි. දේශා රෑ බදුල්ලේ

      Delete
    3. අම්මප මේ කියපු කතාවෙනම් අගක් මුලක් තේරුනේ නෑ මට ඕං.

      Delete
    4. මුගේත් ලකේ පුයිට්ලු ....

      Delete
    5. යහපාලනේ නෙහ්. අපි ගාව ඔය කාගෙවත් ෆයිල් නෑ. ඉතින් විස්තර දන්නෙ කොහොමෙයි?

      Delete
  4. මාත් බදුලු ගිහිල්ල නං තියෙනව.ඒක නෙවෙයි බං බොලා 11 වෙනිදා තලවකැලේ යනවා.මම පාළොස්වෙනිදා ලංකාවට එනවා.ඒකෙත් හැටි බලපංකො.

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නෙ අපිට ලඟදිම දවසක බෝතලේ යන්නත් වෙයි වගේ.. එළ එළ.. වෙල්කම් කියුවා දැම්ම එහෙනම්.

      Delete
    2. හ්ම්ම්... හ්ම්ම්...

      Delete
    3. හුරේ

      හැලපයියේ කමියෝ ඕං මං අනිද්දා ලංකාවට එනවා !!!!

      නිවාඩු ඉතුරු කර ගනියව් ඈ ……

      Delete
    4. අප්පටශිලි.. ඉදිරියට කාලේ හොඳ වෙයි වගේ.. වෙල්කම් වෙල්කම් කලිම්ම ඔන්න.

      Delete
    5. කෑෂ් කෑෂ් (සල්ලි සල්ලි) දැම්මම එකතු කොරන්න පටන් ගනින් අප්පුච්චේ කියලා අඬනවා බලන්නයි ඔය එන්නේ.

      Delete
    6. අම්මප මේ කියපු කතාවෙනම් අගක් මුලක් තේරුනේ නෑ මට ඕං.

      Delete
    7. පත්තරේ,හමුවෙමු නේද.

      Delete
    8. විචාරක සෑර් … කොහොම හිටපු කොල්ලෙක්ද ඈ ..නැද්ද මං අහන්නෙ :D
      කමියො .. ගල් බෝතලේකට සූප්පුවක් ගහල වර පොවන්න :D
      ආයිත් අහල හැලපයියෙ … තැන විතරක් කියහං …මං එතන !!!

      Delete
    9. මෙච්චර දවසක් පත්තරයා ලංකාවට එන දවස් එහා මෙහා වෙච්ච් නිසා හැලපයියා බේරුනා . මේ සැරේනම් අහවරයි වගේ , හපොයි

      Delete
    10. ගුවන් තොටුපල අවට දැඩි රැකවල්..
      කටුනායක නිදහස් වෙලද කලාපය දින නියමක් නොමැතිව වසා දැමේ..
      - පුවතක් -

      Delete
    11. තලවකැලේ යන්න කියුවම වගේ නොවෙයි බෝතලේ යන්නනම් හැමෝම හරිම උනන්දුයි වගේ..

      Delete
    12. හරි ඔට්ටුයි.වැඩේ සම්බන්ධීකරණය අටමාට බාර දෙනවා.එන්න කැමති සියලු දෙනාටම විවෘත ආරාධනාවයි.

      Delete
    13. දාන්න පහක්. මේක ගැන වෙනම පෝස්ට් එකක් (ඇඩ් එකක්) දාන්න වෙනවා හැලපයියගේ බර දතක් ගලවන්න නම්.. හැක්.

      Delete
    14. බෝතලේ කවද්ද?

      Delete
    15. කතාවෙලා දිනේ දාගම්මු ප්‍රා,බොහෝ දුරට ජුලි මාසෙ අග?

      Delete
    16. !!!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
    17. ඒත්....අප්පච්චි (කුලියාපිටිය වර්ශන්) එතකල් ඉන්න එකක් නෑනේද?

      Delete
    18. මෙදා පාර නම් අප්පච්චිට ලේසියෙන් යන්න දෙන්න නරකයි.

      Delete
    19. ජූලි 18 සෙනසුරාදා රාමසාන්. 19 ඉරිදා. ඒ දවස් දෙකෙන් එකක් හොඳයි නේද හැලපේ?

      Delete
    20. //ජූලි 18 සෙනසුරාදා රාමසාන්. 19 ඉරිදා. ඒ දවස් දෙකෙන් එකක් හොඳයි නේද හැලපේ?//
      හොදටම හොදයි ,හද පලුවයි ,තනි තරුවයි එක ලග තියන වෙලාවක උඩ බලල එක හුස්මට 'ග්ල්බ්' ගාල ගහන්න පුළුවන් .

      Delete
    21. හමුවෙමු සුවබර තවත් සඳෑවක..

      Delete
    22. වෙනම විදුරැ සෙට් කරන්න වෙයි බිලා ඔලුව උඩ තියන් නටලා බිදින්න..නැද්ද විචා..?

      Delete
    23. ඔව් ඒ දෙකෙන් එක දවසක් හොඳයි.මගෙ ගැන කිව්වොත් මට කොයි දවසත් එකයි.දින ප්‍රශ්න තියෙන්නෙ ඔයගොල්ලන්ටනේ.ඒ නිසා කතාකරලා දිනේ දාගන්න.ආරඥ්ඥගතෝවා ද රුක්ඛමුලගතෝවා ද කියලත් කලින්ම කියන්න.

      Delete
    24. ඉස්සල්ලාම ආරඥ්ඥගතෝවා, වැඩිවෙච්චි උන් රුක්ඛමුලගතෝවා. හැලපෙ අයියෙ වදුරව නේද සැටමෝල් එක, එහෙනම් රුක්ඛමුලගතෝවා තමයි ඔද ,

      Delete
    25. මී වදයකි ජීවිතේ - මීපැණි පිරිලා ඇතේ
      මත් වීලා ගුම් ගුම් නද දීලා - සැනසෙමු අපි හිතුමතේ
      මලින් මලට පියඹමූ - තුඩින් තුඩට රොන් ගමූ
      ලියන් තමා රස ඉතිරෙන මල් වැල් - ඔවුන් සොයාගෙන යමූ
      ඉරු නාවාදෙන් සඳ ගිලුනාදෙන්
      ඉන්න ටික කාලෙදි
      රසට රසක්දී මිහිරට එක්වී
      අපි වෙමු මීමැසි පොදී
      මී මැස්සෝ ඔබයි මමයි
      මී මැස්සියෝ ළඳුන් තමයි
      මී මැස්සෝ ඔබයි මමයි
      මී මැස්සියෝ ළඳුන් තමයි
      මී වදයකි...

      ගායනය - සි ටි ප්‍රනාන්දු

      Delete
    26. ඔය තියෙන්නේ ඇරේන්ජන්මන්ට්.. දහ අට හවස් බාගේ හොඳා වගේ.. දහනමේ බුදියගෙන විස්ස වැඩට එන්න බලාගෙන හිතක් පපුවක් නැතුව.. හැක්.. හිතේ කරදරයක් නැතුව ගසතෑකි. අපිනම් ඉතින් ආරඤ්ඤ උනත් රුක්ඛමූල උනත් මුලින් මුලින් රෙස්පෙක්ටගතෝවා පස්සේ හතරගතෝවා තමයි.. සුවිශේෂී දවසක් වෙයි වගේ.. (සැක්. ඉස්පෙලින් වැරදිද මංදා.. )

      Delete
    27. හරි හරි කම්මලේ තැන හරි,රජවත්තේ පාරෙ ප්‍රින්සිපල්ගේ ගේ පහුකරනකොටම දහ අටේ කන්දෙන් වමට හැරිල ආවනං වරදින්නෙ නෑ.

      Delete
    28. විචා, කම්මලේ, හැලපේ අයියන්ඩි, මාතයියන්ඩි..
      පත්තරේ ඒ තරම් දවසක් ලංකාවේ ඉදිද දන්නෙ නෑ..
      එහනම් මමත් ලැහැස්ති වෙන්නද?

      Delete
    29. මෙන්ඩෝ,
      අහන්නත් දෙයක්ද බං? මම විවෘත ආරාධනාවකුත් කරල තියෙනවනෙ.

      Delete
  5. ගියා..
    එල ද බ්‍රා
    බෝතලයක් ඉල්ලමු
    බ්‍රෑන්ඩ් එක ගල්

    ReplyDelete
    Replies
    1. මගේ ගානේ දෙන්නං.. එයැයිට කරදර කරන්න එපා බං.. හැක්.

      Delete
    2. මගෙ ගානෙත් එකක් ලියාගං ……

      26 දවල් කොල්ල එනවා !! ඉවානයට හොරෙං සෙට්ටෙමු ඈ. :D

      Delete
    3. හොඳ හිතින් ඕනෙ සැට් එකක් 29න් පස්සෙ දාගනින් මචෝ. මසෙකින් වීක් එන්ඩ් එකක ගෙදර ගියෙ නෑ.. :(

      Delete
    4. /" නමට ගල් " බලකාය /
      උඹ වගේ එකෙක් ඉන්න තැනක ඒ වගේ රත්තරං පානයක් පේන්ඩවත් තියන්න හොද නෑ.

      Delete
    5. මුන් 'බ්ලොක් ගල්' බලකායේ. බොනකොට ගල් බ්ලොක් කරනවා..

      Delete
    6. පලයන්ඩ ඉවානයා සදුදත් ගල් බෝතලයක් දෙකට බෙදාගෙන බිව්වා..
      මගේ ගානේ දෙන්නං.. එයැයිට කරදර කරන්න එපා බං.. හැක්. // “එනපොට හොද නැත කෙල්ල ගෙට ගං“..
      පත්තරේ උඔ අහලා තියනවද? “බොන්න ඔනේ වුනාම කමියා ගල් කෙස් එකක් කෙරේ අරන් ‍ගෙට එනවා කියලා“

      Delete
    7. //කමියා ගල් කෙස් එකක් කෙරේ// හැක් හැක්.. මං හිතුවේ උඹ මේ ඉස්කෝලේ යන කාලේ සීන් එකක් වත් ගැන කියන්න යනවා කියලා.. හැක් හැක්..

      Delete
    8. / 26 දවල් කොල්ල එනවා !! ඉවානයට හොරෙං සෙට්ටෙමු ඈ. :D /
      නෑ බං ඉවානයව කඩේ යන්ඩ ගෙන්න ගමු.

      Delete
    9. සෝඩා ගෙන්න ඔනේ නම් අටමට එන්න කියපන්

      Delete
    10. හා හා.. අටමට ඔන්න මෙදා පාර වෙන වැඩක් තියෙනවා.. හැලපයියගේ ඇට්ටෝං ගෙදර ප්‍රධාන සංවිධායක.

      Delete
    11. සමහර නිවුස්පේපර් බ්‍රදර්ස්ල ඉන්නව වයිෆ් රැව්වගමන් ගල් වෙනවා

      Delete
    12. ගෙදර උන්දැ පේන්න නැති කොට නම් විස්කි ටෝක් නේද දෙන්නේ.. හැක්.

      Delete
    13. අරින්නඩ එපා ප්‍ර...දෙකට නැමිලා පුටුව අස්සෙ රිංගලා සිගරට් එක බිපු ඉතාලි කොල්ලා දැකලා බඩ පපුව දාලා ගියා..

      Delete
  6. මමත් ගිහින් ඔළුව දාල ආවා...
    පස්සේ ගිහින් හිමිට කියවන්න ඕනේ, නිර්මාණ රස විඳින්න මේ දවස්වල බැහැ...

    ReplyDelete
    Replies
    1. ඇතුලෙත් ගැට පිටත් ගැට නෙහ්..

      Delete
  7. අර උම්මා දෙන කෑල්ල එක්කෝ ඕනෙ නෑ නේද බං. පොලිසියෙන් ගුටි කන්න තරම් වටින වැඩක් නෙවෙයි ඒක නැද්ද?

    ReplyDelete
    Replies
    1. ඇයි අර පොෂ් නාම්බල නෑම්බියෝ හම්බ උනාම මූන දෙපැත්තට උම්ම දී ගන්නව නේද ලාවට වගේ? බදුල්ලෙත් ඉතින් එහෙම එවුන් ඉන්නවා ඉඳල හිටල හරි.. හැක්.

      Delete
  8. අපිත් බදුල්ල පැත්තේ කොල්ලෝ තමයි...

    ReplyDelete
    Replies
    1. කොල්ලෝ? දශක කීයකට කලින්ද දොස්තර මහත්තයෝ? හැක්.

      Delete
  9. අන්තිමට දීලා තියෙන echo පාර නම් නියමෙට දීලා තියෙනවා..... sound system එක නම් සුපිරි...

    ReplyDelete
    Replies
    1. එළද බ්‍රා.. ටැන්කූ ටැන්කූ. දැන් උඹල ඒ පැත්තෙ ගියාද කියපල්ල බලන්න

      Delete
  10. //නමුණුකුළට එහායින් පායා එන තරු දෑස..අ.අ.අ... හේම..මාලී..ඉ.ඉ.ඊ.. භාග්..යා...අ.අ.ආ... //
    හා හා හොරේ දැනුනා දැනුනා...!

    ReplyDelete
    Replies
    1. මොකක් හරි අවුලක් තියෙනව ඔතන....

      Delete
    2. අනේ මේ උඹල නහින දෙහින කාලේ මට කයි කතන්දර නොහද හිටපල්ල.. ගමේ කමට උදව්වක් කරාම.. හැක්.

      Delete
    3. https://www.youtube.com/watch?v=ABNMkb9RSL4

      දැන් ඉතින් ගොඩබිම නිසා ------- in every town?

      Delete
    4. වීඩියෝව බලන්න ඕනිත් නෑ.. ඔය කතාව මං දන්නවා.. ඔව්ව ඔය ඉරිසියාවට කියන මඩනේ.. පුරුදුකාර නාවිකයෝ දන්නව පාරවල් නොහිටින්න මුහුදේ නැව් ගෙනියන්න.. ඒකයි වෙනස... හැක්.

      Delete
  11. මොකක්ද බං අර නෝ ලෝංගර් ෆොස්ටර් කතාව?

    ReplyDelete
    Replies
    1. ඈ බං රවී අයියේ ඔය කියන ප්‍රොවර්බ් එකේ තේරුම උදව්වක් උපකාරයක් කරන්නැත්තං එතන යාලුකමක් නෑ කියනෙක නෙවෙයිද? අම්මප මං වෙන මොන කුනුහබ්බයක්වත් දාලද නොදන්න ඉංග්‍රීසියට ගිහිං.. අනේ කියපංකෝ.

      Delete
    2. හරි හරි බං.... මයි පෝල්ට්..මයි පෝල්ට්...කලින් මම රිසර්ච් කලාට අකුරු වැරදියට ගහලද කොහෙද හරි විස්තරයක් දැනගන්ට හම්බ වුනේ නෑ. හෙහ්..මේ පාර හරි.... Foster = Nourishment ... එතකොට ඔය පිරුළෙ තේරුම මම හිතන්නෙ උදව්වක් කරනකල් විතරයි හිතවත්කම් රැඳෙන්නෙ වගෙ වෙන්න ඕන.

      Delete
    3. හම්මේ.. දැනුයි ඇඟට ලේ ඩිංගිත්තක් ඉනුවේ.. එහෙම අවරෙටම හිතං නැතුව ඉතින් අපි ටිකක් සුබ විදියට හිතමුකෝ මං කියුවා වගේවත්.

      Delete
  12. ඔහේල වගේයැ අපි නම් කොළඹ කොල්ලො .......................හරිය?

    ReplyDelete
    Replies
    1. ඒ වුනාට දැන් කකුලක් නොන්ඩි නේ.. වැඩක් නෑ.. හැක්.

      Delete
  13. ඔන්න මම ගිහිල්ලා 'දෙකක්ම' කියලා ආවා.

    ReplyDelete
    Replies
    1. අම්මප විචාරක තුමා ඔහොම ආදරෙන් සාදරෙන් ඒ කාලෙත් ගෑනු දරුවොන්ට කතා කරානම් බදුල්ලෙන් බේරිලා ආපු එක පුදුමයක් තමයි.. හැක්.. සහයෝගෙට තැන්කූ හොඳේ.

      Delete
  14. අනේ බං අර ඩෝර කතා ටික කියල ඉවරයක් කොරහංකෝ ......

    ReplyDelete
    Replies
    1. විචා ගේ පදක්කම් සීන් එක එහෙම මේ දවස් වල නැගල යනවනේ මචං. ඒවා ඉවර උනාම කියවන්නත් මොනව හරි තියෙන්න එපැයි කියල මං ඔන්නොහේ පොඩ්ඩක් කඩේ වැහුවා..

      Delete
  15. ලුනුගලින් ඇවිත් බදුල්ල හරහා ගිහිල්ල තියනවා. ඒ ඇතිනේ.

    ReplyDelete
    Replies
    1. ඔහොමම යං වැලිමඩ නුවරඑළි පාරෙන් තලවකැලේටත්..

      Delete
  16. ගියා... කොමෙන්ටුවකුත් දැම්මා උඹවයි ඉවානයවයි ආදරෙන් සිහිපත් කරලා.
    ඒක නෙමෙයි, අර විචාරක ඉට්ටැයිල් එකට උඹත් පටං ගනුකො කොටස් වශයෙන් පළවන රහස් පරීක්ෂක කතා වගේ එව්වා.

    ReplyDelete
    Replies
    1. උඹ හදන්නේ ෆොන්සේකයි කරන්නාගොඩයි අතර වගේ ගැටුමක් අපි අතරෙත් හදන්න නේද? අපි අහුවෙයි ඕවට..
      හහ්.. එහෙම හරි මතක් කරාට ටැන්කූ වේවා!

      Delete
  17. බුහැක්.. එහෙනං ඔළුවට පොල් වැටුණ වගේ ලියල ඇති
    ගිහිං බලල කරල එංඥංකො හිහි

    ReplyDelete
    Replies
    1. ඒ පැත්තෙ ඔළුවට පොල් වැටෙන උන් නෑ.. ඒ වගේ පිස්සු කෙලින්න පටන් ගන්නේ බොග දාන්න පහත් උනාම තේ පඳුරේ ඉඳන් ඇහැටුල්ලෙක් පැනපු දාට.. හැක්.
      ප්‍රතිචාරයට ටැන්කූ වේවා!

      Delete
    2. ඇයි බන් කුඩෑල්ලෝ එල්ලුනාම...........

      Delete
    3. අපිටනම් ඔය කූඩැල්ලෝ ගානක්වත් නැහැලු. ඇදල ගැටයක් ගහල විසික්කරනවා.. නැත්නම් බයිසිකල් වෑල් එකට ගහනවා.. හැක්.

      Delete
  18. අගෝස්තු මාසෙ බදුල්ල පැත්තෙ තියන' සාන්ත ජේමිස් ' වත්තට යනව එතකොට උම්ම එකක් දීල එන්නම්.
    බය නොවී හිටහං , මම යන්නෙ සිංදු ඇනෝ එක්ක.

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ කෙල්ලට දෙපැත්තටම උම්ම දෙකක් හම්බෙනවා.. එළ එළ..
      ඒත් අගෝස්තු නිවාඩුවට අපි ගාල්ලේ යනවනේ බං. කොහොමෙයි සළකන්නෙවත් උඹැහැලට. බැරිද කලිං හරි පහු වෙලා හරි එන්න.

      Delete
    2. කමියෝ විහිළුවටවත් මම නමුනුකුලනම් යන්නේ නැ .පෙර වැරදි බොහොමයක් තියනවා .නිකම් මොකටද ඉල්ලන් කන්නේ ....(කාමියා උඹ දන්නවාද ඇල්ල පස්සර පාරේ එනකොට මගින් හැරිලා යන්න ගමක් තියනවා "දේවතුර " කියලා .පට්ට ලස්සන පැත්ත ...)
      කම්මලේ යන්නේ අඹගස්දෝව පැත්තේ තියන වත්තකට ."බැලක් පුල්" පැත්තේ යනවානම් මේ නංගි මුණගැහෙනවා ....

      Delete
    3. ජූලි 31, අගෝස්තු 1,2 ඔය දවස් තුන තමයි හිතාගෙන ඉන්නෙ. කොහොමත් නිතරම යන්ඩ පුළුවන් , මගෙ හොදම මිත්‍රය තමයි ඔතන ඉන්නෙ.
      අගෝස්තුවල ගාල්ලෙ දවස් දෙකක් විතර ඉන්න හිතන් ඉන්නෙ. එතකොට සලකපන් , ගාල්ලෙ කිවුවට කොක්ගල

      Delete
    4. .//(කාමියා උඹ දන්නවාද ඇල්ල පස්සර පාරේ එනකොට මගින් හැරිලා යන්න ගමක් තියනවා "දේවතුර " කියලා .පට්ට ලස්සන පැත්ත ...)//
      ඒ පාරෙ වාහනේ එන්ඩ එපා කියල වතුවල එවුන් මට කියල තියනව. පාළු පාරක් හින්ද . හැබැයි මීට අවුරුදු 10 කට ඉස්සර පොඩි එකත් එක්ක ඒ පාරෙ ගිය වෙලාවක.
      @ කමී , ඒ බ්ලොග් එකට යන්ඩ ලින්ක් එක මෙතන දාන්ඩ , මට ඒක පේන්නෙ නෑ.

      Delete
    5. //"බැලක් පුල්" පැත්තේ යනවානම් මේ නංගි මුණගැහෙනවා ....// ඈ සිංදුවෝ.. ඒ කියන්නේ උඹ මේ ඇත්තිව පුග්ගලිකවම අඳුනනවද? යකෝ මූව තියන්න වටින්නේ නෑනේ. දේවතුර දන්නවා.. ඒත් වැඩිය කරක් ගහල නෑ.. බණ්ඩාරවෙල නමුණුකුල දුවපු බාප්පගේ බස්සෙක උඹ දන්නව ඇති එහෙනම්. ඒ බාප්ප කියන්නේ අපේ නැන්දගෙ පුතාට බං.. හැක්.

      Delete
    6. @ කම්මලේ.. //ජූලි 31, අගෝස්තු 1,2// අඩ්ඩඩේ.. පුල් මූන් එක අල්ලලා පුල් චූන් එකක් දාන්න වගේ තනන්නේ.. ඔය දවස් තුන නම් මටත් ගොඩක් වෙලාවට ඇහැක් වෙයි වගේ.. එක දවසක්කත් සැට් වෙමු බලන්න..
      හැක්. 'කොක් ගල' පැත්තෙ මගේ ඉස්සර යාළුවෙක් හිටිය මාටිං කියල දැන් ඉන්නවද දන්නෑ. දේශකයගේ ගෙවල් කිට්ටුවනේ.. අන්න එදාට ඌවත් අඬගහ ගෙන යමු බීච් එකක් අයිනට. ජය වේවා! අගෝස්තු මාසෙ හැපනින් හැපනින් වෙයි වගේ.

      Delete
    7. හුටා ලින්ක් එක දාන්න බැරි උනානේ. මෙන්න.
      http://namunukulineha.blogspot.com/

      Delete
    8. //සිංදුවෝ.. ඒ කියන්නේ උඹ මේ ඇත්තිව පුග්ගලිකවම අඳුනනවද? යකෝ මූව තියන්න වටින්නේ නෑනේ.// පිත්තුද අය්යා ..ගමේ කිව්වාම ඉතින් පුග්ගලිකව අඳුනන්න ඕනෑ නෑනේ .අනික ඉතින් බැලක් පුල් යනවානම් ඉතින් මුණ ගැහෙන එක මහලොකු දෙයක්යැ ....හැක් හැක්

      Delete
    9. ඒක මිසක්.. බ්ලැක් පූල් යන පාරේ ඉන්න මං දන්නෙත් නැතිකොට හිටං.. හැක්

      Delete
    10. කම්මලේ මමත් දුන්නා කියලා ඒකිට උම්මා එකක් දිලා වරෙන්...

      Delete
  19. ඔන්න අපිත් ඒ පැත්තට ගොඩ වුනා... අපේ පාර්ශවයට තව එක්කෙනෙක් එකතු වෙච්ච එක ගැන ගොඩක් සතුටුයි... :)

    ReplyDelete
    Replies
    1. තුශානී වගේ තවත් දක්ෂ ලේඛිකාවක් බිහිවුණොත් කාටද ආඩම්බර.. අපේ පාර්ශවේට කියුවේ බ්ලොග් කරුවන්ගේ පාර්ශවය වෙන්නැති මයේ හිතේ.. හැක්.

      Delete
    2. තුශානි වගේ.... :O හපොයි... මම වගේ නෙවෙයි මටත් වඩා දක්ෂ ලේඛිකාවක් වේවා කියලයි මගේ ප්‍රාර්ථනය.

      අපේ පාර්ශවය කිව්වේ කාන්තා පාර්ශවය කියන එක. මොකද බ්ලොග් ලියන කාන්තා පාර්ශවයේ අය ටිකක් අඩුයිනේ.

      Delete
    3. //මටත් වඩා දක්ෂ ලේඛිකාවක් වේවා// ඒක තමයි අනිත් ලේඛකයින්ගෙයි බ්ලොග් රචකයින්ගෙයි වෙනස.
      පාර්ශවේ මොකක්ද කියලනම් මට කලින් තේරුණේ නැතුවලු මං එහෙම කියුවේ හි හි.. අනිත් ක්ෂේත්‍ර වලට සාපේක්ශව නම් බ්ලොග් අතරේ ඔයැයිලගේ පාර්ශවේ සාධනීය නියෝජනයක් තියෙනව මයේ හිතේ.

      Delete
  20. අපිත් ඉතිං ඉඳල හිටල ඔය බදුල්ලෙ බාර් වල එහෙම කරක් ගහල තියෙනව.

    බලමුකො මේකෙත් මොනව හරි තියෙනද කියල.

    ReplyDelete
    Replies
    1. හා හා ගිහිල්ල බලල ආවම ඇති.. කරක් ගහන්න එහෙ අපි වගේ කොල්ලො ඉන්නවා.. හැක්.

      Delete
  21. ඇඩෝව් අපි ගල්කිස්සේ. :D

    ReplyDelete
    Replies
    1. මොකද බොල කෑගහන්නේ ජෙලි ෆිෂ් වත් ඇඟේ ගැවුනාද ගල්කිස්සේදී ... හැක් හැක්
      (අපිත් හිටියේ සුමනාරාම පාරේ හරිය )

      Delete
    2. උඹලෑ පැත්තේ මූදු වෙරලක් තියෙනව නේද? ඕකෙ ඉස්සර හිටියා අඹ කාරයෙක්.. ඌ දෙකක් දා ගත්තමත් ඔහොමයි.. අඩෝව්.. මම 'ගල්..කිස්සේ අම්බ..කාරයා....' ඩෝව්..
      හොඳටම වැඩි උනාම ඔය වචන දෙක මාරු වෙලත් කියවෙනවා.. හැක්.

      Delete
    3. ෂින්දුවා හිටියේ අංගම්මන ෂුමනත් එක්ක එක කාමරේලු..

      Delete
    4. ෂින්දුවාත් එහේ හිටියා එක තමයි උඹ මනුස්සයෙක් වගේ ඉන්නේ.

      Delete
    5. //ෂින්දුවාත් එහේ හිටියා එක තමයි උඹ මනුස්සයෙක් වගේ ඉන්නේ//
      බලපන් කමියෝ කොහොමද මම ගල්කිස්සේ හිටියම උඹ මනුස්සයෙක් වාගේ ඉන්නේ ......
      හැක් හැක් ........

      Delete
    6. ඔය 'ගල්..කිස්සේ අම්බ.. කාරයන්ට' ඔය වගේ පොඩි පොඩි ටැපලිලි වෙනව මචං.. හැක්.

      Delete
  22. අලුත් යාලුවෙක් එහෙනම් ඔන්න අපිත් යනව බලල එන්න :)

    ReplyDelete
    Replies
    1. ටැන්කූ වේවා! අත දීල ගොඩ දාන්නේ සිංහල බ්ලොග් කලාවේ උන්නතිය වෙනුවෙන්..

      Delete