Wednesday 29 June 2016

බ්ලොග් නේවිකරණය.. Navalization of Sinhala Blogging

ඇඩෝව්.. කවුද ඩෝ චණ්ඩි.. කෝ ඔය විචාරකල.. අරයලා මෙයාල.. පුළුවන් නම් අරන් එමු බලන්න මීට වැඩිය ලොකු ආමි ලොක්කෙක් බ්ලොග් වලට.. (කුරුළු ලොක්කොනම් නේන තරමට කැමතියි.. )

සරත් ගේ ලොක්කත් ගේමට බැහැල ඉන්නේ හරිය.. 

අපි යනවා.. ඔහේල ඒ පැත්තේ ගිහින් ප්‍රශ්ණ තියෙනවනම් විසඳගෙන එනවා හොඳයි.. අපිට තව කුමන්ත්‍රණ කරන්ඩ තියෙනවා.. බදුල්ලකරණය.. මාගකරණයෙන් පස්සේ දැන් නේවිකරණය.. හැක් හැක්...

 අනුග්‍රහය- www.navy.lk

53 comments:

  1. උක්කන්ඩලා ඕන තරං.. හැක්

    ReplyDelete
    Replies
    1. කවුද අයියා උක් කන්නේ? කියනකොටත් දත් හිරි වැටෙනවනේ..

      Delete
    2. අර පලා ගන්න සාලි මාලි නේ බං.. හැක්

      Delete
  2. සරත් ගේ ලොක්කටත් මිනිහට වගේම අන්දකයිප්පුද දන්නේ නැහැ...
    ගිහින්ම බලන්න ඕනේ...

    උඹල මොකද කුරුල්ලොත් එක්ක ඔච්චර තරහ...

    ReplyDelete
    Replies
    1. බුවාත් අර ජාතියේම වගේ, ජුනි 16 පලවෙනි පෝස්ට් එක. අද වෙද්දී පෝස්ට් 14 යි...
      එක පාරට හුස්ම යයි කියලයි බය...
      "වේගය මරුවා කැඳවයි" කියල පුරාණ සෘෂිවරයෝ කියල තියෙන්න පුක කහනවටයැ...

      Delete
    2. අප්පට සිරි කිව්වලු. ඒ සෘෂිවරයො කතාකලේ පුකෙන්ද එතකොට.

      Delete
    3. මාගකරණය දැන් කළනකරණය වෙලාද කොහෙද, අනිත් එවුන් නෑනෙ

      Delete
    4. නෑ වරයො සෘෂිවරයො කතා කොලේ අමුඩෙන් බොල පුකෙන් නෙවෙයි

      Delete
    5. ස්පිඩ් එක නම් ටිකක් වැඩියි තමයි.. ඇරියස් ඇතිනෙ ගොඩක් ලියන්න..

      Delete
  3. ‘කුරුලු‘ මෙහෙමයි හරි හොඳේ...

    කුරුල්ලන්ට ඒව මේව කියන්න එන්න එපා හරිය...

    ReplyDelete
    Replies
    1. කුරුලු කොහොම උනත් මට නම් ඔය යක්කු පේන්න බෑ.. මැයි මාසෙ දැන් පහුවෙලා හරිය..

      Delete
    2. Tharurasi තරුරසී නිල් කිරිල්ලියක්ද

      Delete
    3. ඔව්. දැන් තමයි අළු ගසා බසා දාල නැගිටින්නේ.. හැක්.. :)

      Delete
  4. උඹ තමා ඔතන ඉන්න ජූනියර්ම එකා නේද ? මම මීට පස්සෙ සීනියර් එවුන්ගෙ බ්ලොග් විතරක් බලනව , උන් පොඩ්ඩක් හරි වැඩියෙන් දේවල් දන්නව ඇතිනෙ.

    ReplyDelete
    Replies
    1. ඒකට මොකෝ බං.. අනික මගෙ අහවල් එක බලන්නද ලියන්නෙත් නැතුව.. හැක්.

      Delete
  5. සරත් ලොක්කා සුවේන නොවේ කියලා දාලා තිබ්බා. පොඩ්ඩක් හොයලා බලපාන්.

    ReplyDelete
    Replies
    1. සරත් ලොක්කගේ බල්ලා හොරු අරන්ලු.

      Delete
  6. දැන් උඹල කියන්නෙ මේ පීනන්න බැරි අපට මූදට බහින්න කියලද?

    ReplyDelete
    Replies
    1. නෑ. මූද ගොඩකවෙල කිට්ටුවට ගෙනත් බොලාට පෙන්නන්න හදන්නේ..

      Delete
    2. අනේ පල තෝ මුහුද දැක්කේ නේවී එකට ආවට පස්සෙනේ

      Delete
    3. ඇඩෝව් මේ.. උඹට සල් ලිඳ වගේ තමයි අපිට මුහුද හරිය.. බල්ලෝ නෑව්වේත් මුහුදෙන් අපි ඉස්සර ඉඳන්.. හැක්.

      Delete
  7. හෙහ් හෙහ්. එහෙනම් මේ සරත් ලොක්කගෙත් ලොක්කා. බලමු.

    ReplyDelete
  8. බ්ලොග් බදුලුකරනය ට එරෙහිව ලොක්කා සමග එක්ව බ්ලොග් කලුතර කරනය කිරීමට කුමන්ත්‍රනයක් කරමි.

    ReplyDelete
    Replies
    1. කලු-තර කියුවමත් අපිට සම්භන්දයි හරිය..

      Delete
  9. ඔක්කම ඉතිං ඇක්ස් නේවි තමයි නේ...
    ඔයිට කලිං එක්කෙනෙක් උන්න නේද මූද මැද ඉඳං වැවක් විකුන විකුන උන්දැට මක්ක වුණාද කියල බැලුවද කවුරුවත් හෙහ් හේ..

    ReplyDelete
    Replies
    1. උඹ විතරයි sex navy එතකොට නේද ? හැක් හැක්..

      Delete
  10. ආ ගිහින් ම බලන්නම්කෝ.... සරත් ලොක්කගෙත් ලොක්ක ගැන කියුවට විස්කෝතුයි...

    ReplyDelete
    Replies
    1. ඔය ලොක්කො ඔක්කොම ගැන දන්න ලොක්කා මම තමයි.

      Delete
  11. එයා පට්ට... මම එයා කියවනවා... නිම නේවී කාරයෙක්.. අනික් උන් වගේ නෙමෙයි... බ්ලොග් එක මාර නීට්... ඒ අතින් විචාරකගේ බොග ග්‍රේට්... උඹලත් ඒ ගැන සැලකිලිමත් වෙයන්..

    ReplyDelete
    Replies
    1. නියම නේවි කාරයෙක් තමයි. අපි වගේ half-fucked duck ල නෙවෙයි.. ඔරිමජිනල් නේවි..

      Delete
  12. Navalization කියන එක බුරිකරණය නැතිනම් නාභිකරණය කියලත් කියන්න පුලුවන් නේද බං? Ever heard about naval fluff? Nice name for a new naval blog. :D

    ReplyDelete
    Replies
    1. ඔව් බං. නමුත් සද්දෙ එකම හන්දා මඩ ගහන්න අපි ඔයවගෙ සුළු වෙනස්කම් නොතකා හරිනවා. :D

      Delete
    2. හඃ හඃ හඃ... සුළු සුළු වෙනස්කම් නොතකා හැරියට 'දොරේ හඬයි පඩේ හඬයි' අඳුන ගන්න ඕනේ හරියට මේකේ ඉහ ගහල ඉන්නනම්..

      Delete
  13. ගිහිල්ල බලන්නම් හොඳේ. තැන්කූ ආරංචියට.

    ReplyDelete
  14. අප්පට සිරිගජ, හරියන්නෑ වැඩේ. යන්ඩ ඕනේ පොනී මහත්තයගෙන්වත් උපදෙස් ටිකක් ගන්ඩ.

    ReplyDelete
    Replies
    1. ආරාධනා කරමුද බ්ලොග් එකක් ලියන්න .. :)))

      Delete
    2. බොලත් හිකනල්ලු, කූඩැල්ලො වෙන්න ද කැමති. එතකොට අර නේවි එකේ තිබිච්ච පෝස්ට් එක වෙනුවට හිකනල් කලනසිරි, කූඩැලි කලනසිරි කියල කියන්නයි වෙන්නේ.

      Delete
    3. එයා බ්ලොග් එකක් පටන් ගන්නවලු 'එ කල-වැදි සටන් වල විස්තර' කියලා.. :)

      Delete
  15. අයියල චන්ඩි ලොක්කෝ මේකේ නැ හරී

    ReplyDelete
    Replies
    1. මේකේ ඉන්නේ එක චන්ඩියයි හරිය ..

      Delete
  16. ඔය නේවි එකේ ඉන්න / හිටපු එවුං ඔක්කොම "ෆෙඩප් වෙලා" ඉන්නෙ. ඒ නිසා ඇරියස් ඇති අම්බානෙක... ගිහිං බලමු...

    ReplyDelete
    Replies
    1. හයියූ.. ෆෙඩෆ් වෙනවා අෆ්ෆා..

      Delete
  17. මම ෆෝන් එකෙන් දාපු කමෙන්ට් එක උස්සපු එකා කුරුල්ලෙක් අතේ ගහන් ඉන්න එකෙක්ද, මූදෙ මාළු බාන එකෙක්ද සාජන් මහත්තයෙක්ද???

    ReplyDelete
    Replies
    1. ඉස්සෙක් පුකේ ගහගත්ත එකෙක් වෙන්න ඕනේ එමටම.. ඔය මොකාට බොරු කරත් මගේ මේල් එකට සෙනිකවම එන ඇලර්ට් මැසේජ් එකට බොරු කරන්න බෑ කොමෙන්ටෙක පබිලිෂ් උනානං හිටං..

      Delete
  18. බ්ලොග් බදුලු කරණය

    ReplyDelete
    Replies
    1. මල්ලි හරි මල්ලි.. එන්න සෙට්වෙන්න.. :)

      Delete
  19. අපිට පීනන්න බැරිය ඒක නිසා අපි නෙවි එකට බයය

    ReplyDelete
    Replies
    1. උඹ බදුරලියේ ගිහින් හොඳට පිනුවනේ බං.. :)

      Delete
  20. අහ් මේක බ්ලොග් ප්‍රොමෝෂන් කැම්පේන් එකක් හා :D

    ReplyDelete