මම මේ කල්‍යාණ මිත්‍ර කියල එක්කෙනෙක්.. මතකද දන්නේ නෑ නේද ඉස්සර බ්ලොග් එකක් ලියුවා කලාහිත කියලා.. පස්සේ පස්සේ ලියන විදිය අමතක උනා කියහල්ලෝකෝ..
මේ.. ඒක නෙවෙයි දැන් මොකද වෙන්නේ.. තාම කට්ටිය සිංහල බ්ලොග් ලියනවද? හික් හික්..
අර සිංහල බ්ලොග් නැති කරන්න ආපු නෙලුන් අජිය එහෙම තාම ඉන්නවද යහතින්? අන්න නියම අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ.. එනවා මෙතන ගිය විදියකට එංගලන්තෙට වෙලා ඉන්නේ නැතුව සිංහල බ්ලොග් නංවන්න.. හුහ්..
හෑ..! කරූ පරණවිතාන? අර සතර දිගන්තය ලියන බ්ලොග් කාරයා? එයාද සපෝර්ට් කරන්නේ? සෙල්ලන් නෑ ඒ කියන්නේ කෙලින්ම ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමතිගෙන් ආ.. ඔය මන් කියුවේ..
ඒ මොන කරූ ද? ජයසූරිය? කතානායක තුමා? තොරතුරු දැන ගැනීමේ පනත ගෙනාපු නිසා ප්‍රධාන ආරාධිතයා කරනවලු? ඉතින් එයිද එයා මේ වගේ දෙකයි පනහේ උත්සව වලට? අප්පද සිලි.. එයාගේ කැමැත්තෙන්ම එන්න ඇහුවලු? මාරයිනේ ඕයි.. මේකද යහපාලනේ? හැක්.
මං කියුවේ අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ කියල.. ඔය පෙන්නේ දැන්.. නැත්නම් UN එකෙන් එයිද ඔය වගේ පොඩි පොඩි කේස් වලට ..උන් තෑගිත් දෙනවලුද.. බඩුම තමයි කැරට් අල කෑවා වගේ නෙවෙයි කොල්ලෝ දිරවනකොට.. අපි බලමුකෝ අපිත් ඉන්නවනේ ඉස්සරහට..
කැටගරි 18 කට? මුදල් තෑගි, සම්මාන සහතික ඔක්කොම දෙනවලුද? ආ.. කොළඹ ගමයා විස්තර දාල තියෙනවද? කියෝලා බලන්න ඕනි. නොමිනේෂන් කලින් පබ්ලිෂ් කරලා ජයග්‍රහණ එවෙලේ ප්‍රකාශ කරනවා ඇති නේ? ඒක හොඳයි කුතුහලේ රැකෙන්න අන්තිම වෙනකම්.
කවුද මේ අපේ ඉවානයා? හැක හැක.. ඕකට පුලුවන්ද බන් සභාවක් මෙහෙයවන්න? ඇන ගන්නවා ෂුවර්. අනික නාලක ගුණවර්ධන ලා අජිත් පැරකුම් ලා එකතුවෙලා ඉවනයාව පුම්බලා උඩ අරියි.. නියමයි ඕකට..
තරු රසි රඟපානවා? එයා අනවුන්ස් කරනවානම් දැකලා තියෙනවා ඒත් රඟපානවා දැකල නෑ.. එකාතකින් ඔය බවලත් උදවිය හැමතිස්සෙම රඟපාන එකමනේ කරන්නේ.. ඕකේ පුදුම වෙන්න දේකුත් නෑ.. බලමුකෝ එදාට..
අපොයි මනාගේ මලකඩ වොයිස් එක? රොක් අජියගේ 'අටමි වලන් හුරනවා වගේ' වොයිස් එකට ගහන්න පුලුවන්ද මලකඩ මනාට.. ඒක තමයි එහෙනම් සජ්ජත් පහුගිය ටිකේ ගිටාර් ගහන්න ප්‍රැක්ටිස් කරා කියුවේ.. හූ කියන්න බලාගෙන යන්නොනේ ඔවුන් දෙන්නට..
බස්සිට පුලුවන්ද බන් කවි ගැන කතා කරන්න? උසේ හැටියට ඕනි වැඩ කරන්න.. මොකද බස්සිට කවි ගැන උපාධියක් තියෙනවා කියලයි? හිටාන්කෝ හිටිවන කවි දෙක තුනක් කලින් හදාගෙන ගිහින් කියල අන්නවන්න උන්දැව ඉස්ටෙජ් එක උඩදීම... හැක හැක හැක..
හා..හා.. එකනම් ඔය පොත් ගහපු බ්ලොගාල ගේ පොත් ටික විකුණා ගන්න උපක්‍රමයක්.. කවුද බන් නැත්නම් පොත් මේස දාන්නේ සම්මාන උළෙලවල් වල.. බලමුකෝ.
එහෙමද? සිරාවට බ්ලොගාල සෙට් එකම එනවද? යමන් යමන් එහෙනම් මන් අනිවා එනවා.. ටිකක් රෑ වෙනකන් ඉන්න බලාගෙන දෙක වෙනකොටම යමු. හැබැයි අර කටුස්සට කියන්න ඕනි අනුරාධපුරේ නම් යන්න බලාගෙන එන්න එපා කියලා..
එහෙනං ඔන්න මාර්තු 26 සෙට් වෙමු... ෆිට් තමයි ඈ.. ආයි මතක් උනොත් කෝල් එකක් දෙන්නම්.. මන් මොනරාගල ගිහින් එන්න යනවා.. ජය වේවා..!!
ජයවේවා...එකයි කියලා දාගන්න...!
ReplyDeleteජයවේවා! එකා....යි.. :)
Deleteෆිට් තමා................... අපිත් එදාට එතන ඇති......
ReplyDeleteඋඹ සියලුම විස්තර අගේට දාලා නොවැ...... ඔ්‍ය තියෙන්නේ කතා කරන්න දේවල්.... දැන් කතා කරමු මේ ගැන........
ජයවේවා! දහතුනා....යි.. (සෙල්ලන් නෑ.. යකෝ..හැක හැක හැක..)
Deleteයකෝ උඹලා දුසිම් ගණන් වලින්නේ ගණන් හදන්නේ.........
Deleteදුසිමක්ම ඉන්නැද්දී, එකෙක්ව විතරක් ගණන් තියලා, අනික් උන්ගේ හිත් පාරන්නෙ මොකටද නේ කල්‍යාණ මිත්‍ර ..
Delete@ කුරුටු ..
උන් කිව්වේ ආදරේට හොඳේ ...☺ ☺
කුරුටු පවුලට කෙලින්ම දුසිමක් අයින් කරා.. :) ආයි මොකටද පස්සේ සීට් නැතිඋනා කියන්න එපා..
Deleteඅප්පටසිලි සඳරු දැක්ක කල්.. ඒක කියන්නත් අමතක උනා.. :)
Deleteකන බොන තැන් වලදී දුසිම් දෙකක් ගණන් හැදුවත් කමක් නෑ........ පුටු නං මොකටද බං..... ඉදගන්න වෙලාවක් තියෙයිද දන්නවායෑ....... ඒ තරම් වැඩනේ බං....
Deleteමේ දෙබසක එක බසයි නේද? කෝ අනිත් බස? ඒකත් ලියන්නකෝ කවුරු හරි!
ReplyDeleteමේක මේ ඕස්ටේලියාවේ ඉන්න කෙනෙක් එක්ක කතා කරපු එකක්.. එයා ලියයි වෙලාවක.. :)
Deleteබොහොම නිර්මාණාත්මක ආරාධනාවක්
ReplyDeleteඒ වුනාට එන්න වෙන්නේ නෑනේ.. :/ නේද?
Deleteමොකා යූඇම්පී නෙලුං අජිත් එන්නැ???
ReplyDeleteහපොයි විනාසයි. අර ලව්පුසායි... කොට බස්සියි අරගෙන මේ වගේ උත්සව වල වැඩට.. විනාසයි.. හැක්..
ඒක නෙමෙයි බං කලාහිතෝ කෝ බං ගියපාර වගේ අන්ඩර කරන්න එපා. ලොකේෂන් එකට මැප් එක දීපං. ප්‍රෙමා්ට් කරන්න වෝල්පේපර් දීපං...
ඇයි උඹලගෙ ගෙදර බිත්ත ටික මළකඩ කාලද? හැක්..
Deleteඅජිය එන්නේ නැතුව නෙලුන් කොහේ පිපෙන්නද? මේ පාර සතියක් කලින් ඉඳලා එන්නේ.. ඕ යේස්! පල ඩා යන්න.. ගියපාර උඹනේ අණ්ඩර කරේ.. කිරුලපනයි කිරුල පාරයි පටලෝලා..
Deleteප්‍රසා.. මටනම් වෝල් පේපර් එල්ලන්න බෑ.. තාප්පේ ගහලා තියෙන්නේ ඉස්ටික් නෝ බිල්ස් කියල විතරයි.. නෝ බිලක් දුන්නොත් එල්ලන්නම්..
දේශක කියන එකා ළඟකදි ඉඳන් ඇදේටමයි කතාව. :3
Deleteඌට උගේ සිස්සයෙක් ඔලුවට පොල්ලකින් ගහලා.. :)
Deleteබබී අපි දෙන්නා එක තැන ඉදගමු ඈ. එදාට නැට්ටත් එයිද දන්නේ නෑ මැද්දට පයින්න
Deleteනැට්ට එනවා.. හැබැයි උඹල මැද්දට පනින්න එන්නේ නෑ.. මොකද ඌට මේ දවස් වල වෙන පුකක් සෙට් වෙලා.. හැක හැක..
Deleteඔය ඉරිසියාකාරයෝ ටික පැත්තකට දාලා නැට්ටව හලමු. එතාකොට අහවරයිනෙහ්.. හැක්.. අර කළු කමියා තමා මට නං සුවර් නැත්තේ බබී..
Deleteබබී නිසා හරි කමක් නෑ මෙදා පාර දේශකයා එනවලු.. වරකෝ තෝව අල්ලා ගන්න..
Deleteයුඇම් පී නෙළුන් කියල ජාතියකුත් තියනවද ?
Deleteතියෙනවා.. ඒවා වැඩිය උස නෑ.. පිපෙන්නේ රුසියාවෙයි එංගලන්තෙයි.. හැක්.
Deleteරුසියාවේ පිපෙන්නේ රතුපුටින්
Deleteපින්තුරේ හරි පැත්තටමයි නේද දාල තියෙන්නේ?? මට ඒ උනාට පොඩ්ඩක් කොයිල් වගේනේ.... මොකද මන්ද
ReplyDeleteආ.. කොයිල් වගේ කියන්නේ මේ ඔලුවට ලේ බහින්නේ නැති උනාම හැදෙන ලෙඩක්.. ඔලුවෙන් හිටෝගෙන කියවලා බලපන් ලෙඩේ සනීප වෙනවා.. :)
Deleteආ.... මේ ඒකද... මම හිතුවෙ එතනින්ම ඉවරයි කියලා... අජියත් මාර පොරක්නේ බලාගෙන ගියාම...
ReplyDeleteඉක්මනට ආන්ඩුවට ආවඩලා පෝස්ට් ටික්ක වැඩියෙන් දාන්න ඕනා...
ඔව්වොව් මේ ඒකම ලු බං.. ගියපාර මතකනේ 'ජයග්‍රහණයේ කොටස්' බෙදා ගත්තා..හැක හැක හැක..
Deleteආයේ ඉතින් අමුතුවෙන් කරන්ඩ දෙයක් ඇතැ
Deleteහපොයි.. තව තියෙනවා.. උඹ වගේ බයියෝම කී දෙනෙක් ඉන්නවද පරද්දන්න.. හැක හැක හැක.. :)
Deleteවැඩියෙන් කියලා කිව්වේ ඒක නේ හිටං
Deleteඉල්ලුමට අනුව සැපයුම තිබ්බම උද්දමනයක් ඇතිවෙන්නේ නෑ.. :)
Deleteමාව අල්ල ගන්න එපා ඒවාට. අටමා නම් ෆුල් ට්‍රයි කර වැඩේ නවත්වන්න. හේ හේ
Deleteඅටමා මේවා විහිළුවට කියන කතා
Deleteකවුද බං කල්‍යාණ මිත්‍ර කියන්නෙ. අනික මොනවද බ්ලොග් කියන්නෙ. මට මතක නෑනෙ.
ReplyDeleteඑදාට එන්න පුලුවන් උනොත් බලමු.
අර පින්තූරෙ බලන්න දෙකක් දාගෙන ඉන්න වෙලාවක එඤ්ඤං.
කවුද බං අප්‍රසන්න කියන්නේ.. මොකා උනත් කමක් නෑ දෙකක් දාන වෙලාවට අපිටත් කතා කරනවානම්..
Deleteඒක පින්තූරයක් නෙමෙයි ප්‍රසා අයියේ.... බැනර් එකක්.... දෙකක් දාගත්තොත් ආයෙම හරි අතට හැරෙනවා.. එකක් දාගෙන වරෝ....
Deleteඑකක් මදි එහෙනං තුනක්ම දාගමු. හැක්...
Deleteහරි එහෙනං ඔත්තේ ගානක් දාගෙන එමු................ විදානයාට ඉරට්ටේ ගානක් දාගන්න කියමු.... එතකොට ඌ හරි අතට ඉදියි....
Delete//විදානයාට ඉරට්ටේ ගානක් දාගන්න කියමු.... එතකොට ඌ හරි අතට ඉදියි....// උඹලගේ ඔය කුපාඩි බොන කතන්දර වලට ඒ අහින්සකයව ගාව ගන්න එපල්ල..
Deleteඅනේක ජාති සංසාරං..
Deleteනාම ගොත්තං නජීරතී...
කබරයානම් රථ දෝරං
Deleteරිවස් ජියරන් තාප්පන් කෙලී
ඔය ඉන්නෙ සාක්කිකාරයො.
Deleteඔය මහත්තුරු මේ කවුරු ගැනද කතා කරන්නේ?
Deleteසමපෝෂං බෝල බෝලං - පරණ වාංහං හුරඃ පරඃ
Deleteඅහ්හ්..මේ මේ මාත් එන්නද එහෙනං...
ReplyDeleteවැඩේ සාර්ථක වේවා...ජය වේවා!!!
මේ ඔයාට ජාතික හැදුනුම්පතක් තියෙනවා නේද? අන්න ඒකත් අරන් එන්න.. මොකද 16 ට වැඩි අය විතරයි ගන්නේ.. ඔයාගේ කෝලම වගේද මෙයා මේ කෝලම.. හැක හැක..
Deleteඈ... නියෝජ්ජ ඇමති තුමාලත් එනවද?
ReplyDeleteසර ස ට කියන්න.. කතානායක මහත්තැන් එනවයි කියුවම ආවට කමක් නෑ හැබැයි කතාවක් දෙන්න නම් බැරිවෙයි කියුවලු. යකඩෝ කතානායකතුමාට කතා කරන්න දෙන්න බෑ කියන රටක් තියෙනවද?.. එදාට ගිහින්ම බලමු..
Deleteසරස වසන්තය ආයෙත් එනවානම්
Deleteසරස වසන්තය ආයෙත් එනවානම්
මගේ තරුණ විය මං ඉල්ලාගන්නම්
අපේ අතීතයෙ මල් මාවත්වල ඇවිදන්යන්නට
සරස වසන්තය ආයෙත් එනවානම්...
ලියූ සුපෙම් කවි හසුන් පුරාවට
පොත් පිටුවක එය හංඟා ගන්නට
බොරු විස්සෝපෙන් අහක බලන්නට
ආයෙත් හමුවී හිනා නගන්නට..
සරස වසන්තය ආයෙත් එනවා නම්...
දෙනෝදහක් මැද සිත් හංඟන්නට
සැගවූ ප්‍රේමය නෙතින් කියන්නට
කාත් කවුරුත් නැති සීමාවක
හොරෙන්ම හමුවී පෙමින් දොඩන්නට
සරස වසන්තය ආයෙත් එනවානම්...//
ගායනය : අනෝමා රාසපුත්‍ර සමඟින් අමරසිරි පීරිස්
පද රචනය : නිලාර් එන්. කාසිම්
සංගීතය : ජගත් ජයවර්ධන
https://www.youtube.com/watch?v=y1lYX7Th9Cg
සරස ගැන සිංදුවකුත් තියනවා නේ.. :)
Deleteඅදමයි ඇහුවේ..... තැන්කූ අයිවන්
Deleteසරස වසන්තය කියුවමනම් පොඩ්ඩක් බයත් වගේ.. සර ස ට වසන්තය එනවා කියන්නේ ටොයියන්ට අබ සරණයි!! හැක හැක හැක..
Deleteසරසා වනාහි නියම ටොයි බයියෙකි. එදාට සරසාත් එන බවට මගේ හිත කියයි.
Deleteවැඩේ සාර්ථක වෙන්න කියලා සුබ පතනවා ... ඇවිත් යන්න උත්සාහයක් ගන්නම්කෝ... :)
ReplyDeleteඑච්චර ලොකු උස්සහයක් ගන්න ඕනි වෙන එකක් නෑ.. මොකද මහා ලොකු දුරක ඇයි නේද?
Deleteනියමයි...!
ReplyDeleteඑහෙනං.. එදාට..,එතනදි..
ජයෙන් ජයවේවා..!!
ඊට පස්සේ ආයෙම තව තැනකදී.. ජය වේවා.. (නැටි එහෙම එල්ලන් එනවා නෙවෙයි ඔන්න කලින් දුවන්න බලාගෙන.. හැක හැක..)
Deleteඅනේ මට තුවක්කුවක් දෙන්ට.. වෙඩිල්ලක් තියා ගන්ට..
ReplyDeleteහෆොයි.. කිරිමේල් කේස් එකක්.. :(
Deleteඑච්චර කලබල වෙන්ට එපා.. ගෙදර ඉන්ට වෙලාවක් කියුවනං හොදා.. මං අපේ විචා මාමා එවන්නං එයාගේ “මළකඩ කාපු පිස්තෝලෙත්“ එක්ක.. හැක්
Deleteවිචා මාමගෙ එක ලෝඩ් කරනකොට අහල පහල උංටත් මිස් ෆයර් වදී. හැක්..
Deleteහැක. ඔන්න මම නම් මොකුත් කියුවේම නෑ..
Deleteපාරෙ යන ගමං ෆෝටෝ එකක් ගත්තහම ඇති
Deleteහෆෝයි...
DeleteOlder the Bull harder the horn
Deleteහරිද මල්ලී....................... :D
Hard to perform?
Delete//harder the horn// works කියල කෑල්ලක් තියෙනවා අගට මයේ හිතේ..
Deleteජයවේවා හැමෝටම. එහෙනම් සාර්ථක දෙවැනි වරටත් ජය පැන් බොමුනේ.. හැක හැක මම කිව්වේ රහමෙර එහෙම නොවේ ඕන්...
ReplyDeleteහා හා අපි බොන්නම් ජය පැන්.. අනේ මගේ කට..
Deleteඔය ජයපැන් බිව්වාමත් වදිනවාද බං....
Deleteජයපැන් වල ඇල්කොහොල් පර්සන්ටේජ් එක අනුව තමයි ඉතින්.. හැක හැක..
Deleteඅනේ කටට මොකෝ වුනේ? ජයපැන් බොන්නවත් ඉතුරු කර ගත්තේ නැතිද?
Delete@kalanayya :D
ම්.ම්.ම්.ම් ඒක නම් සෑහෙන්න බොන්න ඕනි ප්‍රශ්නයක් කුරුට්ටය්යේ
Deleteකට ගලක උලා ගත්ත.. කිව්වා නාහන එකියෙකුට බ්ලොග් ලියන්න උපදෙස් දෙනවට වඩා ඒක හොඳයි කියලා හිතිලා.. හැක හැක..
Deleteඔයා කියන තරමට ඔක්කොම මතක තියා ගන්න බැහැ අප්පා. ඔන්නොහෙ ආයම පාරක් උලාගන්න කට ගලේ
Deleteහා.. හොඳ ගලක් දැක්කොත් කියහන්කෝ.. :D
Deleteබ්ලොග් කියන්නෙ මොනවද? කන ජාතියක්ද?
ReplyDeleteමාත් අහන්න හිටියේ උඹෙන් :)
Deleteකළණේ, ඕකෙන් කොට බස්සිගෙ කවි සංවාදය අයින් කලා. නාට්‍යයට ටිකක් වැඩිපුර වෙලාව උවමනා නිසා. පොඩ්ඩක් අජිත් අයියගෙනුත් අහල කන්ෆර්ම් ඛරගන්ඩ.
ReplyDeleteනාට්ටිය කිව්වෙ මං ප්‍රධාන චරිතය රඟපාන එක වෙන්ටැති නේද?
Deleteනෑ නෑ එහෙම එකක් නෑ නාට්ටිය කරන්නේ විනාඩි පහලවයි.. ඒක ගන්නේ අර කොමඩි කතා දෙක/ තුන අයින් කරලා (මොකද ඒවා කරන්න කවුරුත් ඉදිරිපත් නොවුන නිසා)
Deleteපිස්සුනම් කෙලින්න හදන්න එපා නැගේ.. (උඹ බය වුනා නේද මං අන්නන්නම් කියුව පාර.. හැක හැක..)
ඔව් වොව්.. ඔයා තමයි ප්‍රධාන චරිතේ කරන්නේ.. හැබැයි නිකමටවත් වේදිකාවට නගින්න හදන්න එපා.. හැක හැක..
කොමඩි කරන්න කවුරුත් ඉදිරිපත් නැහැය කිව්වා? අම්මප???? විස්සාස කොරන්නත් අමාරුයි නෙව... ආ.. තේරුනා වැඩේ... ඉවානයා ඒ ටෝටසත් එක්කම කවර් කරනවා ඇති එහෙනම්. ඊට වඩා කොමඩි කොහෙද ඉතින්.... ( අනේ මන්ද.. ඌ නළුවෙක්ය කියල කියනවා.... ශෂී විජේන්ද්‍ර වගේද මන්ද...)
Deleteඅඩෝ , මැටි උපයා .. ගහනවා පොලේ
Deleteඌ ඉස්ටෙජ් එකේ හිටවල තිබ්බම ඇති.. කට්ටියට හිනාව නවත්ත ගන්න ඕනි උනාම වෙන මොකක් හරි අයිටම් එකක් දානවා..
Deleteඋපේක්ෂා අපි දෙන්නා කරමුද, ඒත් මට ලැජ්ජයි
Deleteඋඹල ඔහොම ඒවා කතා කරනකොට අපිට ලැජ්ජයි.. හැක හැක..
Deleteඒ සිරාවට තරූ අක්කා රඟපානවද? පස්ටයිනෙ!
Deleteඔමාත් එනවද? සෝයි. මම ඔමාව දැකලම නෑ නෙව තවම.
කොමඩිය කරන්ඩනම් වෙන කවුරුත් මොකටෑ ඉවානය ඉන්නෙ.
තරු අක්කා 'තරු ඇස්' කරකවල නැටුමක් නටන්න ඉන්නේ.. බලාංකෝ එදාට කොහොමද කියලා තරු අක්කගේ නැටුන්.. ඔමා නම් එනවා.. සෝයි එයිද දන්නේ නෑ.. :p
Deletebassi,ඇන්ඩ්‍රොයිඩ් ඇප් වලට පිං සිද්දවෙන්න සුදු කරලා ෆොටො දාන් හිටියට දැක්කම බයවෙයි ඈ,
Deleteමේ ඔමායා නංගි.. හිතවත්කමට අහන්නේ.. මොකක්ද ඔය Android App එක හැබෑටම.. :)
Deleteඅනේ අන්න කමියට දෙන්න ඇප් එක.
Deleteමම කිව්වා බස්සිට ඒක අයින් කරනවා කියල. සම්පුර්නයෙන්ම නෙමේ 5.30ට තේ පැන් සංග්‍රහය වෙලේ ඒක කරමු කියල කිව්වේ ශාලාවෙන් එළියේ. නාට්‍යයට විඳි 15ට වඩා යනවා.
Deleteඅඩේ අජිත් අයිය දිග..අ..අ.. නාට්ටි බලන්න කම්මැලි නැද්ද බං? ඔන්න පුංචි තියටර් එකේ වත් නම් හිත හදාගෙන බලන්න තිබ්බ.. මේ එන්නේ බ්ලොග් සම්භන්ද මොනා හරි බලන්නනේ..
Deleteඅර රවියගෙයි මදවියගෙයි කෝලන් දෙක අයින් කරපු හිස් තැනට ගැලපෙන්න විනාඩි දහයකට විතර ඔය නාට්ටිය කඩා ගන්න බැරිද? බස්සිගේ ඉවෙන්ට් එකට අඩුම විනාඩි 15-20ක් වත් දීලා ඒ ගැන පොඩ්ඩක් කතා උනොත් වටිනවා කියල හිතෙනවා.. මන් දන්නේ නෑ ඉතිං ඔය මට හිතෙන හැටි..
මේක ඒකා අධ්පටි විධිහට මම බලය පාවිච්චි කරලා මමම යෝජනා කරලා සම්මත අක්රනවා. තරු රසී තරු කඩා හැලෙන කටහඬින් මට නාට්‍යයේ විස්තර කිව්ව්වම මොකක්ද මෙව්වා එකක් වුණා. පැයක් හරි දෙනවා.
Deleteදැන් කරු ගේ කතාව කරල තියෙන්නේ. එතනින් විනාඩි 30 ඉතුරුයි. ඒකට තරුගේ නාට්‍යය දැම්මේ. බස්සි ගේ පැනලයට ඔයා තමා ජබර කලන්තේ හැදිලා වගේ උඩ පැන්නේ. දැන් මොකද දුක හිතුනද? 5.00 ට ඉවර වෙන නිසා ඕනේ නම් ඒකත් දාමු 5.30ට ඉවර වෙන්න.
එම්බල කළු කමිය .
ReplyDeleteකලුයාන මිත්‍රය
එක්කෝ ඕන නෑ
කියපු නැති නිසා බේරුණා කියල හිතා ගනින්.. :)
Deleteමං තැන ඩන්නේ නෑ නේ
Deleteමන් එක්කන් යන්නම් බබී නියම තැනට.. ඇවිත් මිස් කෝල් එකක් ගහන්නකෝ.. අර දුෂකයා ගෙන් එහෙම අහන්න එපා.. ඌ ඉන්න තැනවත් ඌ දන්නේ නැතුව කොහොමද ඔයාට පාරවල් කියලා දෙන්නේ..
Deleteටැන ඩන්නේ නෑ කියලා බෑ , අර දේශා ඔය එනකං මග බලං ඉන්නේ
Deleteඇයි දේශා විතරක්? අපි කළුයිද?
Deleteගමේ උන්ම නේ ගමේ අපි දෙන්නට වල කපන්නේ හැබෑට..
Deleteඅපි බදුල්ලේ..
///මං තැන ඩන්නේ නෑ නේ///
Deleteතැන තියෙන්නේ අපේ ගේ කිට්ටුව, අපේ ගේ තියෙන්නේ කොහෙද කියල හොයාගෙන වරෙල්ලා...
ආ.. ලොක්කා ඉන්නේ ජනමාද්‍ය අමත්‍යාන්ශය කිට්ටුවම.. ජනමාද්‍ය අමාත්යංශය හොයා ගත්තොත් ලොක්කලා ගෙදර හොයා ගන්න බැරි වෙන්නේ නෑ.. හැක්.
Deleteමං එන්නෑ පැත්ත පළාතෙ...
ReplyDeleteකිරුලපොන තියෙන්නේ බස්නාහිර පළාතේ.. 'පැත්ත පාලාතේ' ගිහින් වැඩක් නෑ කොහොමත්..
Deleteකොහොමත් රෑ වෙලාවට උඹව හම්බෙන්නත් බෑනේ........ ලේබීව්වොත්...
Deleteමං ලේ ගොට්ටක් තියල මතුරනවා උඹට එන්න බැරිවෙන්න.. හැක්.
Deleteඔය ළඟම තමා ලේ බැංකුව තියෙන්නෙත්... හෙහ් හෙහ්...
Deleteලේ බැංකුවෙන් ලේ ලෝන් දෙන්නේ නැද්ද මාස් පතා ටික ටික ගෙවන්න? නැත්නම් මගේ ලේ ටික උකස් කරලා හදිසියකට 'ලේ ණයක්' ගන්න බැරිද?
Deleteලේ බැංකුවෙ දැනට නං ඩිපොසිට් තියාගෙන පොළියක් දෙන එක තමා කරන්නෙ. මගෙ තමයි වැඩිම ෆික්ස්ඩ් ඩිපොසිට් තියෙන්නෙ. මාසික පොළිය ඇති මාසෙයක් හොඳට ජීවත් වෙන්න.
Deleteඔය ලේ උකස් ගන්න වැඩේ මං කරනව. කමිය ඉතිං හොඳ එකානෙ. මං බොහොම සුළු පොළියක් අරං වැඩේ කරල දෙන්නං.
මං මොකුත් නොකිය යනව. එදාට බලාගමු. FM MIC එකකුත් අරගෙන එන්නම්. ඉවානයෝ. පරිස්සමෙන් ෆෝඩියම් එක ලඟට යන්නේ.
ReplyDeleteඋඹට කලින්ම දෙකක් පොවලා සද්ද වහන්න වෙයි වගේ.. හැක.
Deleteහිටිංකො මං කැමතිම බ්‍රෑන්ඩ් එකෙන් දෙකක් දාගෙනම ඇවිත් හොඳ කෙලියක් කරන්නම්. අර නෙලුම් අජියටත් කියහල්ලා. අපි එදාට බලාගමු. හරිය?
Deleteකමි, කලින්ම දෙකක් දැම්මොත් එදාටනම් කට වහන්නෙ නෑමයි. එදත් කට වැහුවෙ අර පල් බයිට් නිසා. නැත්නම් රෑ වෙද්දි බලාගන්න තිබ්බා. හැක හැක හැක
//පල් බයිට්// ඔන්න බලපන් අටම අපිට ලොකුවට කියල කන්න දීපු ඒවා.. රාගම 'නාසා' එකේ කියුවම මන් හිතුවේ ඇමෙරිකාවේ ගියා වගේ තියෙයි කියල.. හැක්.
Deleteඔය කතාවලට කාල උපරිමයන් දෙන්න පුලුවන් ඒත් කතාකරන එවුන් ඒවාට යටත්කර ගැනීම අසීරුයි කියල කවි පොත් එලිදැක්වීමේ වින්දිතයන් කියනව අහල තියනව. ඒ නිසා ආෆ්ටර් ඉවෙන්ට් පාර්ටි එනකම් ඉන්නෙ නැතුව හැමෝටම කාල ගානෙ සර්ව් කරන්න බැරිද ඉවෙන්ට් එක ඇතුලත?
ReplyDeleteඔය ප්‍රශ්නෙට උත්තරයක් විදියට තමයි තනිකර කතා දාන්නේ නැතුව ඉවාන් ව දාල ප්‍රශ්න උත්තර විදියට කතාව දැම්මේ. වෙලාවට නතර කරේ නැත්නම්.. ආයි දෙකක් නෑ.. ඉවානයාව එකන් පිටින් මද ගින්නේ පළහලා බයිට් එකට ගන්නවා රෑට.
Deleteඔහෙ කතා කරපුදෙන් ඇඩ්මිරල් , අහං ඉන්න අපිට බියර් එකක්වත් සර්ව් කරන්න හැබැයි
Deleteකන් අගුල් වැටෙන්න නම් කූල් බියර් මරු තමයි.. :)
Deleteකුල් Special Brew එකක් අරගෙන යමු බීම බටේකින් බොන්න...
Deleteවෙට් රයිස් එකක් ඕනි නැද්ද?
DeleteGravy Rice බං Gravy Rice...
Deleteඅන්න කෑම...
හරි මොනාහරි අල්ලනකොට තෙතයි නෙහ්.. කාලෙකින් ඒ පැත්තේ යන්නත් බැරි උනා..... මොකද කියන්නේ වෙලාවක ගිහින් හරියටම නම අහගෙන එමුද?
Deleteනම අහගෙන එන්න යන්න හරි උඹ කොයි වෙලාවෙවත් සයිට් එකේ නැහැනේ...
Deleteබැරිම තැන මම ගිය සතියේ ගිහින් බලලා ආවා උන් තාම යහතින් ඉන්නවද කියලා... ;/
මං අපේ වේදමහත්තයට කියලා, තෙල් එහෙම දාලා (ගාලා නෙවෙයි යකෝ දාලා) පිස්තෝලෙත් රෙපෙයාර් කොරගත්තා. එකෙක් හරි ඇවිත් එදාට හමුදාවට විරුද්ධව කතාකළොත්, සීනි දාලා වෙඩිතියනවා අම්මපා, කූඹි කාලා මැරෙන්න.
ReplyDeleteබනින එවුන් නේවි එකට බැනපල්ලා. මමත් සපෝට්.
කමියා නේවිද??????? මං නේවි කියලා මූ වැඩේටත් එන්නැතුව ඉදීද......??????
Deleteවාත අමාරුව හොදයැ දැං.. හෑ..
Deletehttps://www.youtube.com/watch?v=uQ_ZPH_oHDI
Deleteකවුරුහරි හිතාගෙනද ඉන්නේ මේ වගේ කට්ටිය ම ගොනාට අඳියි කියලා
//බනින එවුන් නේවි එකට බැනපල්ලා. මමත් සපෝට්.// බනිමු බනිමු.. මාත් කැමතියි ඕකුන්ට බනින උන්ට.. හැබැයි කවුරුත් වැරදිලාවත් පියාඹන හමුදාවට එහෙම බනිනවා නෙවෙයි ඔන්න..
Deleteකසුට්ස්.. මම සමහරවිට නේවි.. :)
වාත අමාරුව හොඳයිලු දේසෝ.. දැන් නිකම්ම වාත යනවා කියන්නේ..
ඇනෝ මචෝ.. මේ ගොනාට අඳින තරම මදැයි බං..
තේරුනේ නහී....?
Deleteඇහ.. කසුට්ස් නෙවෙයි බන් ඒක කුරුට්ස් වෙන්න ඕනි.. උඹට බැන බැන ඉන්න වෙලාවක ලියුව එකක්ද කොහෙද? හැක්.
Deleteඅපිත් පලවෙනි වතාවට 26 නෙලුම් යායට එනවා හොදේ.
ReplyDeleteඅමුතුවෙන් වල් වෙන්න දෙයක් නැතත් ඔන්න වල්කම් කියුවා.. :)
Deleteතරූ අක්කා රගපානවා කිවුවා. අඩේ එහෙනම් මරුනේ.
ReplyDeleteනැත්නම් බං 'තරුවකින්' ඇති වැඩේ මොකක්ද? හෙහ්..
Deleteමං පූජා නැටුමට පුහුණු වෙනවා මේ දවස්වල...
Deleteඅනේ දිනේෂ් මල්ලී ඔයත් අහුවෙනවනෙ මේ රට්ටුන්ගෙ කයිකතන්දරවලට... ඔයත් එනව නේද එදාට..
මෙයා නටන නැටිලි අපිට එදාට බලා ගන්න පුළුවන්.. අනිවාර්යෙන්ම වරෙන් මචෝ එයාර් ටිකට් එකක් අරගෙන හරි. :)
Deleteසුබ පැතුම්. ලිවිල්ල නම් එල.
ReplyDeleteඑන්න විදියක් නෑ නෙව..
Deleteඕක සජීවීව අන්තර්ජාලය හරහා ලොව පුරා විසුරුවාහරින්න එහෙම කොරමයක් නැද්ද ආයිබොවං?
ReplyDeleteඔන්න ඕවටනම් අපි නෑ.. අපි මේ අමාරුවෙන් කොම්පීටරයක් අටවන් ඉන්නේ..
Deleteතියෙයි තියෙයි. අර නෙලුම් අජියට කියමු එංගලන්තෙන් ම හොඳ කැමරා ටිකකුයි, ග්‍රේඩ්1 ලැපකුයි ගේන්න කියලා. නෙලුම් යායෙම වෙබ්කාස්ට් කරමු. ඕව කිව්වට මුං අහන එකක්යැ.
Deleteඅම්මප කසුන.. උඹ දැක්කම මට මතක් වෙන්නෙම අර අස්සයට අන් දෙන්නේ නෑ කියල කියන කතාව.. කොහෙද උඹේ ඔය ඇස් දෙකත් හරියට පෙනුනනම්.. බෝව අල්ලන්න අලි දාන්න වෙනවා.. හැක හැක හැක..
Deleteමාවත් ගණන් ගන්ඩලකෝ...
ReplyDeleteදැන් ගණන් පැටලිලා තියෙන්නේ.. එදාට හෙඩ් කවුන්ට් එකක් ගමු.. :)
Deleteජයවේවා!
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteඅපි ඔක්කොම බ්ලොග් රසිකයෝ තමයි.. වෙන වැඩක් නැති උනාම මේකේ මොනවා හරි කුරුටු ගානවා.. හැබැට මොකක්ද ඔය බස්සිගේ අත්දැකීම කියන්නේ? බස්සිට තියෙන්නේ වෙනස් විදියේ අත් දෙකක්ද?
Deleteචැහ්, ඒකේ කෑල්ලක් මිස් වෙලා නේ. නෑ මං අදහස් කරේ, බස්සි අක්කා Car එකක් Drive කරන් ගිහින් අනික් අයට දුන්නු Night Rider අත්දැකීම. එදාටත් ලැබේවි, ෆෝඩියම් එකට උස නැති උනෝතින් .. ☺ ☺
Deleteමමත් එනවා. ඔන්න සීට් එකක් බුක් කරා.
// වෙන වැඩක් නැති උනාම මේකෙ මොනව හරි කුරුටු ගානවා //
එතකොට එකම වෘත්තීය බ්ලොග් රචකයා, පැරා විතරයි නේ ...
පැරාත් වෘත්තියක් විදියට බ්ලොග් ලියන්නේ නෑ.. හැබැයි ඒ වැඩේ වෘත්තිමය විදියට කරනවා..
Deleteඅර බස්සිගේ කතාව හරියට කියපන් 26 වෙනිදටවත්.. :p
එලද බ්‍රා!!! :D
ReplyDeleteසෙට් වෙමු ඈ...
අනේ උඹේ සෙට්.. අර හිරමනේ අරන් ඇවිත් සින්දුවක් කියල පල..
Deleteඕක ඉවරවෙන වෙලාව කියහං ඒ වෙලාවට එන්නං බොන්න සෙට් වෙන්න ....
ReplyDeleteඉවානයගෙ කතා ... බස්සිගෙ කවි ...ස්ජ්ජගෙ ගිටාර් .... අර තව කවුද නටනවත් එක්ක නේ ...
අර හිපාටුවො දෙන්නෙකුත් කතා පවත්තන්න හදනවලු නේ ....
අන්තිමට වමනෙ ගියාම තොපි කියයි බීල වැඩිවෙලා කියල
මේ පාරත් උඹේ අර වතුර බෝතලේ අරගන වරෙන් හොඳේ.
Deleteවමනේ නම් දැම්මත් කමක් නෑ ගුස්ති අල්ලන්නේ නැතුව.. මල්ලවපොරකරොත් එක්ක හකි බදල අපේ රිඹ යනවා..
Deleteමුගේ වතුර බොනකොට දිව ගිලිලා ඉවරයි. ඔන්නොහෙ අපි මොනරාගලින් වතුර බෝතලයක් අරන් එමු මචෝ..
බීලම අාවොත් !! !! 1
ReplyDeleteජ ය ෙව් වා !!!
බිලා නැතුව ආවත් ජයවේවා!
DeleteThis comment has been removed by the author.
ReplyDeleteෂුවර් එකට බැනල ලියන්න ඇත්තේ.. :)
Deleteකමෙන්ට් ටික ඉවර වුනා. දැං මොකක් ගැනද පෝස්ට් එක කියලා බලමු
ReplyDeleteහුටා.. කොමෙන්ට් නැත්නම් කලාහිත ගැන හිතා ගන්න පුළුවන් ඒකෙන්.. :(
Delete#කලා හිත පෝස්ට් එකක් දාලා.....
ReplyDeleteඅර මගේ මානව හිමිකම් උල්ලන්ගනනය කරන්න හදන එකට මගේ බලවත් මෙවුවා එක.පෙරේතයා වගේ බස් එකේ නිදාගන අනුරාධපුරේ කිට්ටුවදී කොන්දා මාමා ඇහැරවද්දී උදේට වැඩටයන එවුන් මගේ දිහා බලන් ඉන්න ලස්සන උඹ දන්නේ නෑ.එතකොට මටත් මගේගැන මාර අඩම්බරයි.ඒ ෆීලින්ග් එක මට මේ පාරත් ගන්න ඕනේ.
පෙරේතයා වගේ.. ආයේ වගේ මොකක්ද.. හැක හැක හැක..
Deleteඑන්න බැරි අසරණ අහිංසක අපි ගැන හිතලවත් කව්රුහරි පින්වතෙක් වැඩේ පටන් ගත්තු වෙලාවේ ඉඳන් අහවර වෙනකම් ලස්සනට වීඩියෝ කරලා යූ ටියුබ් එකට අප්ලෝර්ඩ් කරොත් මරේ මරු...
ReplyDeleteඅන්න එකට නම් පොඩි ට්‍රයි එකක් දෙන්න පුළුවන්.
Deleteසමහර විට යූ ටියුබ් හරහා ඔන්ලයින් බලන්න පුලුවන් වේවි.
Deleteඅඩේ අඩේ...ඔන්න 1st time බොසාත් ඔතන ඇති...
ReplyDeleteකෝඩු කාරයෝ එනකොට බෝතලයක් අරන් එන්න ඕනි..
Deleteකෙල මළියයි බොල...අවු.17ක කෙලි බොසියෙක් බෝතලයක් අරන් එනවා තියා අපෙ අප්පොච්චව මේ ගමන යන්න කැමති කොරවගන්න මම දෙන ගේම දන්නෙ මමනෙ ඉතින්...දුක තමා...වතුර බෝතලයක් නම් නොවැරදීම ඇන්න එනවා..ඒක sure...
Deleteඅපේ උණුසුම් සුභ පැතුම් ජයවේවා !!!
ReplyDeleteඑසේම වේවා!
Deleteමං අසරණ වෙලා වගේ හිතට දැනෙනවා
ReplyDeleteඅනේ ඒ ඇයි බුදු හාමුදුරුවනේ..
Deleteබුකියේ කවි ලියන්න තියනවනේ
Deleteඑහෙමද? සිකියට බුන්න වෙච්චි එකෙක්ද?
Deleteජයවේවා
ReplyDeleteමේකට එන්නම ඕනෑය කියල රොටියට හිතෙන තරමක්!!!!!
ඒත්.. මෙන්න මේ වගේ වෙලාවට තමයි රොටියාව ලුණුමිරිස් එක්ක කන්න හිතෙන්නේ
මං කට්ට සම්බලයක් හදන් එන්නම්. උඹ වරෙන්..
Deleteපත්තරකාරයන්ව වද්දගන්නෙ නැතිවෙයිද දන්නෑ...
ReplyDeleteඋඹට සීට් 2ක් ඕනි වෙයිනේ.. පත්තරකාරයට එකයි බ්ලොග්කාරයට එකයි.. :)
Deleteඑන්න.......................................................................බලමු.
ReplyDeleteඅනේ.............................................මේ. බබා උක්කුං නම් දාන්න හදන්න එපා.. :)
Deleteමම පුංචි එකෙක් නිසා ඕවට එන්න ගෙදරින් අවසර තමයි අවුල
ReplyDeleteඑතකොට අර පොටෝ ගන්ට ගිහින් චෝර උන එකත් එනවද මචෝ? එහෙනම් මම එන්නේ නෑ බොලව්. හික් හික්. ලබන අවුරුද්දේ ඩෙෆා සෙට් වෙමු මචෝ. හොඳ සැපක් අරගනින්. ජය වේවා...!!!!
ReplyDelete