Tuesday 25 April 2017

2. නමක් නැති කතාවක්.. Request permission to carry on SIR!

“පලවෙනි චක්‍රයේ පලවෙනි වියයාමය දෑත හා උරහිස් සම්බන්දවයි ....”
“සැරසීම ...වම් පා පෙරට දෑත ඇගිලි මිට මොලවා සරිර්යෙන් මදක් පිටුපසට ...”
“උපදේශකගේ කාලය අනුව එම වියයම්‍ය සදහා සැරසෙන්.......”
“උපදේශකගේ කාලය අනුව එම වියයම්‍ය අරබන්......”
“ෆොර්වර්ඩ්......... සයිඩ්...........සර්කල්............”
“ෆොර්වර්ඩ්......... සයිඩ්...........සර්කල්............”
“ෆොර්වර්ඩ්......... සයිඩ්...........සර්කල්............”
on the march- a school cadet platoon
පිනි වැටෙන පාන්දර කැඩෙට් සාර්ජන් ගේ කටහඩ අනුරපුර සෙන්ට්‍රල් ගෘන්ඩ් එක පුරා ඇහෙනවා,  සාර්ජන් බුද්දික මු තවම 11 වසරේ මේ පාර සිලෙක්ෂන් කෑම්ප් එක ඉස්සුවොත් අනුරපුර සෙන්ට්‍රල් එකෙන් බිහිවෙන 4 වෙනි RSM වෙනවා අනිවා .....මේ පාර මම සිලෙක්ෂන් කෑම්ප් එකේ CQM අදිනවා සිලෙක්ෂන් කෑම්ප් එක ඉස්සුවොත් හර්මන්ලොස් එකේදී CSM අදිනවා...
“මෙන්ඩිස් අයියේ “
මගේ කල්පනා ලෝකය බිද වැටුනා....මම ඉස්සරහා සාර්ජන් බුද්දික.
“අඩෝ පකයා තුමනි කියලා කතා කරහන් “
“ගහපිය ඩිප්ස් 10ක්”
“කියපන් මොකද?”
“කොල්ලෝ ටික අහනවා අද ටිකක් කලින් ප්‍ර්ක්ටිස් ඉවර කරමුද කියලා”
“ඒ මොකද”
“ඇයි අද දිනේ මතක නැද්ද අදනේ එලවල් පංති වලට අලුත් ළමයි එන දවස...මෙන්ඩිස් අයියත් අද නේද ඉස්සර වෙලාම පංතියට යන්නේ”
“ඇයි උන් කලින් ගිහින් එලේවල් පංති වලට උගන්නන්ද? අනේ මේ #කන්නේ නැතුව පෝලිං වෙන්න කියහන්...මට ඔය #ත්තවල් එකක් වත් වැඩක් නැහැ”
“උබ දන්නවනේ ගිය පාර කන ලගින් අපි සිලෙක්ෂන් ඉස්සුවේ උබ ඒක මේ පාර නිවත්තකෙට දීලා ආය පුරේට බහින්න හිතන්න නම් එපා, නෙවිල්ලා හැපිලා උබව මරයි”
“හරි හරි මෙන්ඩිස් අයියේ අපි හෙට උදේ 6 ට අපි පෝලිං වෙලා ඇති එහනම් ඔයා සළුවඩන සර්ට කියනවද අදට ප්‍රක්ටිස් නවත්තනවා කියලා”
පැවිලියන් එක කෙලවරේ ඉන්න කැප්ටන් සළුවඩන ලගට මම ඩබල් එකේ ගියා
“සුබ උදැසනක් වේවා ....තුමනි.....අද දින පුහුණු වීම අවසන් බැවින් විසර යාමට අවසර පතමි තුමනි .....”
“අවසර දෙමි”
“මෙන්ඩිස් මෙතන ඉදලා කම්න්ඩ් කරනවා බලන්න තමුසේ මේ පාර සිලෙක්ෂන් කෑම්ප් එකේ CQM අදින්න බලගෙන නේද ඉන්නේ”
ප්ලටුන් එක ගෘන්ඩ් එක කෙලවරේ
“හෙට උදේ 6 ට නැවත පුහුණු වීම් සදහා පෝලිං වනතුරු විසිර .............යා...”
“මෙන්ඩිස් අයියේ” කොට කලිසමක් ගහගත්තු 10 වසරේ පොඩි එකෙක්..
“ගුල්ලා අයියයි කිරි අයියයි හයිලයිට් එක ලග ඉන්නවා කිව්වා”
“හරි මල්ලි උබ පලයන් එයි මෙහෙ වරෙන් ශලිනි ඉන්නේ උබලගේ පංතියේ නේද ඒකිව මතක් කරා කියහන් හරි උබ පලයන්”
මම නා ගෙන ඉස්කුල් යුනිෆොර්ම් එකත් දාගෙන 5 වෙනි බල ඇණි කැඩේටින් මුලස්ථානය තියන අපේ ඉස්කෝලේ ගෘන්ඩ් එක ලග ගේට්ටුවෙන් පාරට පැන්නා. අම්මලා තාත්තලා එක්ක අලුත් ළමයි ඉස්කෝලේ පැත්තට එනවා
සමහර එවුන් දැම්මම එන්නේ නිකන් ඩොකලා අර කනේ ගහලා පපුවට තියලා බලන නලාව අල්ලගෙන යන විදිහට
මම හයිලයිට එක ලගට යනකොට ගුල්ලයි කිරියයි පුන්චයි හෝටලේ කෞන්ටරේ ලග
“මෙන්ඩ උඩට යමන් උබට ප්ලේන්ටියක් ඕනේ නේද?”
“මට බ්‍රිස්ටල් බොන්න බැහැ ඉදා..මේකත් දාලා ගොල්ලිප් එකක් අරගෙන වරෙන්” මම රුපියල් 10ක් දික් කරා
හයිලයිට හෝටලේ කියන්නේ පුරේ පොස්ට් ඔපිස් එක ඉස්සරහා පාරෙන් එහා පැත්තේ තියන හෝටලයක් එකේ කොල්ලා දවසක් වලියක් දා ගෙන ජෝසප් ගැන්සියක් එක්ක කටාගේ කඩේ ලගදි අපේ එවුන් තමයි අත දාලා බේරලා තියෙන්නේ එදා ඉදලා එකේ උඩ තට්ටුව අපිට ලියලා දීලා තිබුනේ. දුමක් දාන්න බිලා වැඩි උන අපේ එවුන්ට නිදා ගන්න එතන අපිට සුරපුරයක්.
අපි ටික උඩට යනකොට දෙලයි කදිරයි බකලයි සිගරට් එකකට මරා ගන්නවා, වස්සා හිනා වේවි බලගෙන ඉන්නවා ඒ දවස්වල අපි සිගරට් එක බොන්නේ පැනෙන් ඉරි ඇදලා...ඉර ලගට එනකොට අන්තිම සිගරට් උගුර කකුල මේසෙට තියලා අදින එක බකලා හැමදාමත් කරන වැඩක් ඉතින් වලි හැබැයි ඒවා සුන්දර වලි.  
වස්සා තමයි අපේ ගැන්සියේ ලීඩර් හැබැයි ඌ සිගරට් එකක් අරක්කු ටිකක්වත් කටේ තියන්නේ නැහැ ඒ උනාට පුරේ ඉන්න හැම ගැන්සියක්ම එවුන් ඌ ට පදිරි
ඌ බිව්වේ නැති උනාට අපි ඉන්න ඕනෑම තැනක ඌ ඉන්නවා.
පෙලන්ටි උගුරක් ගහලා සිගරට් එක පත්තු කරලා පපුව පිරෙන්න දුම් පාරක් අද්දා
“මෙන්ඩ අද එලේවල් පංති වලට අලුත් එවුන් එනවා” ඒ ගුල්ලා “මම දන්න විදිහට උබලගේ කොමස් එච්  පංතියට පරන එකෙකුට ඉන්නේ උබ විතරයි.”
“නියමයි මෙන්ඩ අපි බහින්නම් උබලගේ පංතියට උබට තනියම උබට තනියම රැග අදින්න බැහැනේ” ඒ කදිරා ඌ අපේ ඉස්කෝලේ වයිසගේ පුතා
“ඕන හුත්තක් මට රැග කරනවා තියා පංතියේ ඉන්නවත් වෙලාවක් තියෙයිද දන්නේ නැහැ උබලා ඕන එකක් කරගන්නින්”
අපි ඉස්කෝලෙට යනකොට මෙන්හෝල් එකේ තිබුන අලුත් උන්ගේ රැස්වීම ඉවර වෙලා ශිෂ්‍ය නායකයෝ අලුත් උන්ව පන්ති වලට එක්කරගෙන යනවා.
පඩි පෙළ දිගේ නැගලා කොරිඩෝ එක දිගේ කෙලවරේ තිබුන පංතියට ගියා. කොමර්ස් එච් පංතිය අවුරුදු 2ක් ඉන්න වෙන තැන.
පංතියට ඇතුල්වෙලා ගුරු මෙසේ ලග ඉදලා පංතිය දිහා බැලුවේ අවුරුදු 2ක් ඉන්න වෙන සෙට් එක කවුද කියලා.
දකුණු අත පැත්තෙන් කොල්ලෝ 10යි නැහැ 13යි මමත් එක්ක 14යි, අනිත් පැත්තේ කෙල්ලෝ පලවෙනි පේලියේ 4යි, දෙවැනි පේලියේ 3යි, අනිත් පේලියේ 3යි, පිටිපස්සෙම අන්තිම පේලියේ බිත්තිය අයිනට වෙන්න ඩයනා කට් කපපු එකයි කොල්ලෝ කෙල්ලෝ වෙන් කරන මැද තීරුව අයිනේම ඩේස් එකේ කොන්ඩ කරල් දෙකක් ගැට ගහපු කෙල්ලෙක්.
කොල්ලොන්ගේ පැත්තේ පිටිපස්සෙම පේලියේ එකෙක්වත් නැහැ යකෝ මුන් දැම්මම චාර්ටඩ් එකෞන්ටන්ලා වෙලාද, මේ ඔක්කොම ටිකට තප්පර 30ක් යන්න ඇති පංතියේ හිටපු එවුන් ඔක්කොම නැගිට්ටා...
අම්මට හුඩු මෙච්චර බක්තියක් මට දෙනවද මුන්...හොද සෙට් එකක්.
“හරි හරි තමුසෙලා මම ආවා කියලා නැගිටින්න ඕනේ නැහැ ඉදගන්නවා ඉදගන්නවා...”මම අත උස්සලා පංතියට කිව්වා
“හමුසේ ආව හින්දා නෙමයි එයාල නැගිට්ටේ මම ආපු හින්දා සමුසේ ගිහින් ඉදගන්නවා මෙන්ඩිස්” විලි ලජ්ජා කෝටි විසි හතරයි පංති බාර ගීත්සර් මගේ පිටිපස්සේ
පොත් දෙකත් රෝල් කරගෙන පිටිපස්සෙම පේලියට ගියා ඉදගන්න හැදුවට පුටුවේ දුවිලි වගේ දැන් ඉතින් මොකේද දන් වළදන්නේ,
කොන්ඩ කරල් දෙකක් ගැට ගහපු කෙල්ල මට ලේන්සුව දික් කරා ඒකිගේ ලේන්සුව වගේද මගේ කලිසම මමත් ඒකිගේ ලේන්සුවෙන් හොදට පුටුව පිහදලා ඉදගෙන ඒකිට ලේන්සුව දික් කරා..


මෙහි එන නම් ගම් ඉස්තාන සිදුවීම් සියල්ල සැබෑම සත්‍ය ඒවා බව සලකන්න.
මෙතෙක් කල් කාටවත් නොකිව කතාවක් මම උබලට කියන්න ලැහැස්ති වෙන්නේ ඒක ටිකක් දිග කතාවක් හිමිට හිමිට කියන්නම්.
මේ කතාවේ එන යාලුවෝ කිසි කෙනෙක් ඉස්කෝලෙන් අයින් උනාට පස්සේ මට මුණ ගැහිලා නැහැ අඩුම තරමේ අද වෙනකන් මම ඉස්කෝලෙට අඩිය තියලා නැහැ..මුණ ගැහෙන්නත් නැති වෙයි. ඒකට හේතුවත් මේ කතාව ඇතුලේ තියෙනවා.
1997 පුරෙන් පිට වෙලා කටුනායක ඇවිත් 2750 පඩියට නුල් කපන්න පටන් අරගෙන පෙට්ටි කරගහන කොට කන්ටේනර් අතු ගානකොට ආයමත් දාලා පුරේට යන්න හිතුනා අද මෙතන ඉන්න එක ශක්තියක් උනේ ඔයද කියලා අද මට හිතෙනවා....
අවුරුදු නිවාඩුවට සඳුගේ ගෙදර ගිය වෙලාවේ සඳු මාව දාලා මහ ගෙදර ගියා කම්මැලි කමේ ටීවී එක කන්න හදනකොට දෙමල ෆිල්ම් එකක අන්තිම හරිය අහුඋනා...එකත් එක්ක මට කවදාවත් නොහිතුන දෙයක් හිතුනා..මට කවදාවත් ජිවිතේ පිටිපස්සට ගිහින් හදන්න දෙයක් හිතිලා නැහැ එත් කාල යන්ත්‍රයක් තිබුනානම් එකම එක අවස්ථාවක් විතරනම් ලැබෙන්නේ මම ඒ අවසථාව ගන්නවා...
ඒ අවස්ථාව ගන්නේ එකම එක නිමේෂයක් වෙනස් කරන්න එතකොට මට පුලුවන් ආයමත් පුරේට ගිහින් මගේ පරණ යාලුවෝ හම්බවෙන්න..
මනෝ .....මම අවුරුදු 21 කක් ඔයාට දුන්න පොරොන්දුව රැක්කා...එත් මට හයිය දෙන්න ඒ පොරොන්දුව කඩන්න..සමහර විට ඔයාටත් එහම හිතෙනවා ඇති.
උබලගෙන් දෙයක් ඉල්ලනවා කැමතිනම් මේ කතාවට නමක් දියල්ලා.
කාල යන්ත්‍රයක් තිබුනානම් එකම එක අවස්ථාවක් විතරනම් ලැබෙන්නේ උබලා ඒ අවස්ථාව ගන්නවද?


- මම එල ද බ්‍රා මෙන්ඩා 

92 comments:

  1. මේ කතාවේ අකුරක්වත් වෙනස් කරන්න මට හිතුනේ නෑ.. ඉංග්‍රීසියෙන් දාපු නම මට නිකමට හිතිලා දාපු එකක්.. අනුරපුර සෙන්ට්‍රල් එකේ කැඩෙට් ප්ලැටුන් එක කියල සර්ච් කරාම ආපු පිංතුරයක් විතරක් ඇඩ් කරා.. ඉතුරු කොටස බලන අනිත් උන්ට බාරයි.. :)

    ReplyDelete
    Replies
    1. දැක්ක ගමන් කියවන්න ආවේම "නමක් නැති කතාවක් " කියන heading එකට attract වෙලා. ඉතිං ඒ ඇති. ලියන්න දිගටම මෙන්ඩා අයියෙ

      Delete
    2. මම වෙනුවෙන් ඉඩක් වෙන් කරාට උබට පිං ...
      නමත් එල පිංතුරයත් එල...
      වචන සැර වැඩි නම් ඊලග පාර කොටු දාමු

      Delete
  2. එළ එළ මෙන්ඩා.සමහර කතන්දර තියෙනවා එව්වාට මෘර්තුකා අවශ්‍යම නැහැ.
    එක නෙමේ ඇයි බං ස්කොලවල කැඩෙට් ප්ලැටුන්වල සාජන්ලා හරියට ආමි එකේ ජෙනරාල්ලා වගේ පාට් දාන්නේ.

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා බං එක අතකින් උන් කරන කැප කිරීමට උන් හරි.....
      පාන්දර 5 ට ඉස්කෝලෙට ඇවිත් රැ 8 ට ගෙදර ගියත් උන්ට අඩු ගානේ සිශ්ෂ නායක කමක්වත් ලැබෙන්නේ නැහැනේ ... උත්සවයක් දවසට කැඩෙට්ලා දෙන ගාඩ්ර් පොනර් එකකින් තමයි ඉස්කෝලේ නම තියෙන්නේ හම අපේ නම පිනාගේ

      Delete
    2. Guard of Honour- ගාඩ් ඔෆ් ඔනර්.. ප්‍රභූ සම්මාන උත්තමාචාරය-

      "සම්මාන මුරය.. සිරුවේන්..සිටින්..
      සම්මාන මුරය.. පසෙක අවි..
      සම්මාන මුරය.. ප්‍රභූ සම්මාන.. උත්තමාචාර.. අවි.."

      මතකද?

      Delete
    3. මගේ සමහර වචන අන්න එහම හදපන්

      Delete
  3. අනුරාධපුර සෙන්ට්‍රල් එක ඇතුලේ මටත් අමතක කරන්න බැරි කෙනෙකුගේ මතකය රැදිලා තියෙනවා ජීවවිද්‍යා අංශයේ මානවිකාවක් ගැන.
    "නමදිමු බැති ගී කුසුම්පුදා අනුරාපුර මැදි විදුහල් මාතා" මගේ පාසලේ ගීතයට පස්සේ වැඩියෙන්ම ඇහුනේ මේක තමයි.
    ඒ මානවිකාව අද මාත් එක්ක නැති උනාට සෙන්ට්‍ර‍ල් එකට ආව ගිය ගමන් ගැන මතකයන් මතක් උනා මේක දැක්කම.

    ReplyDelete
    Replies
    1. 1996 එලියට බැස්සට පස්සේ අද වෙනකන් ගිහින් නැහැ ...
      96 ට පෙර හිටපු ගොඩක් උන් අපේ ගැන්සිය දන්නවා .
      ඒ මතකය ලියමුකෝ

      Delete
    2. "දඩයමේ යාම මධ්‍ය විද්‍යාලය අනුරාධපුරය" කියලා ලිව්වේ ඒ කතාව තමයි.
      වලිසිංහේ නිවන්තකචේතියේ ස්වර්ණපාලියේ ගොඩක් මිතුරුකම් තිබුණා වුනත් දැන අනුරාධපුර කියන්නේ වේදනාව දැනෙන තැනක්.
      ඒත් මේ ලගදී මම අනුරාධපුර ගිය වෙලාවේ ඉස්කෝලේ ලගට ගිහිල්ලා ආවා මතකය අලුත්වෙන්නත් එක්ක

      Delete
  4. මොන කක්කි ගොඩක්ද රාළහාමි මේ? අපරාදේ මගේ බයිට්ස් ටික.

    ReplyDelete
    Replies
    1. ඔව් අපරාදේ.. බයිට් ඉතුරු කරගනිං වැදගත් වැඩවලට..

      Delete
    2. අනේ සොරි ඇනෝ ...
      "සම්මාන මුරය.. සිරුවේන්..සිටින්..
      සම්මාන මුරය.. පසෙක අවි..
      සම්මාන මුරය.. ප්‍රභූ සම්මාන.. උත්තමාචාර.. අවි.."

      Delete
  5. අඩේ නියමයි බං... උඹ වචන සැර ද බාලද හිතන්න එපා.. ලියහංකො.ඒකෙ ගතියක් තියනවා.උඹේ ඇතුලෙ තියන කතන්දර මහ ගොඩෙන් මේ විදිහට එක එක ඇදල දෙන එකට කමියටත් ආචාරය.
    ටයිම් මෙශින් වැඩක් නෑ බං.ආයෙත් අතීතෙට යනව කියන්නෙ හම ගහල ලුණුවතුරට දැම්ම වගේ..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. අන්න කතාව හම ගහල ලුණුවතුරට දැම්ම වගේ.
      එල ද බ්‍රා

      Delete
  6. ලියපන් අයියෙ... අමු අමුවෙ ලියහන්
    ආලවට්ටම් කොටු ඕන නෑ... අමුවෙන් රහට ලියහන්...
    කමියා උඹටත් අපේ බොක්කෙ මෙව්වා එක..

    ReplyDelete
  7. නියමයි ,මැවෙන්න ලියල තියන්නේ .ඉතුරු කොටස් කියවන්න බලාගෙන ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. උබ වෙනුවෙන්ම ඉතුරු ටික ඉක්මනට ලියනවා

      Delete
  8. මෙන්ඩයියේ, සිකරැට්ටෙකක් පත්තු කරන ඩිංගට කතන්දර තුන හතරක් කියන මනුස්සයට ලියන්න කතා දාහක් ඇති. කියවන්නත් ඒ වගේම දෙතුන් දාහක් බලාගෙන ඇති. ලියමු දිගටම.

    ReplyDelete
    Replies
    1. මේ මතකය උබලත් එක්ක බෙදාගන්න ලැබුන එක මට ලොකුදෙයක්

      Delete
  9. ඉතුරු ටික ලියලා ඉවරයි කමියෝ ...උබගේ පොස්ට් එකකට ඉඩ දීලා ඒක දාමු නේද? නැත්නම් උබට මගෙන් වෙන්නේ අසදර්නය්ක්

    ReplyDelete
    Replies
    1. මේවා මගේ පෝස්ට් තමයි .. හැක් .. මගුලක් කියවන්නේ නැතුව මේල් කරපං මට ඉක්කණට ඒ ටික කියවන්න ඕනෙ.. මේක හෙට තියෙන්න ඇරලා අනිත්දා ඒක පෝස්ට් කරනවා..

      Delete
    2. හම්මට මරු මරු.... මේවා ඉතිං අපේ පෝස්ට් තමා... එවපිය මෙන්ඩෝ... දාපිය කමියෝ...

      Delete
    3. හෑ ? මෙයා පෝස්ට් එක බැංකුවේ දාල පොලී ගන්නවද? දාන්නයි කිව්වේ!!!!

      Delete
    4. දවස් දෙකක් ඇද ගත්තම මගේ බිස්නස් ටික ගොඩ.. ආන්නේකයි..

      Delete
    5. දවස් දෙකක් ඇද ගත්තම මගේ බිස්නස් ටික ගොඩ.. ආන්නේකයි..

      Delete
    6. දෙපාරක්ම කිව්වෙ ඒකෙත් මෙව්ව එකක් ඇති...

      Delete
    7. මටත් බැංකුවක් තියනව හිටං

      Delete
  10. ආන්න හොඳයි මෙන්ඩයියේ... ලියන්න.. බලං ඉන්නවා අපිත්
    කමී සැබෑ කල්‍යාණ මිත්‍රයෙක්ම තමයි...
    ජයවේවා!!

    ReplyDelete
    Replies
    1. /කමී සැබෑ කල්‍යාණ මිත්‍රයෙක්ම තමයි./

      බොට මාන්දමද

      Delete
  11. කොළඹ කුණු මිතොටමුල්ලට වගේ අනික්කුණුත් මේ බ්ලොග් එකටද ? ඉක්මනටම කඩාගෙන වැටෙයි

    ReplyDelete
    Replies
    1. ඔව් අයින් වෙලා හිටිං ඔලුවට කඩා වැටෙයි.

      Delete
    2. ඔන්න වෝර්නින් දීල තියෙන්නේ.. පස්සේ වංදි ගෙවල් එහෙම ඉල්ලගෙන පස්සෙං වැටෙනවා නෙවෙයි..

      Delete
  12. ස්පෙලින් මිස්ටේක්ස් ටිකක් හොයාගෙන දෙන්නම් ජම්බු වගේ කියෝගෙන ගියාම මගදී කලිසමේ ඉලාස්ටික් එක ගියා වගේ උනානේ!!!
    ඒ හින්දා එව්වා එහෙම්මම තිබුනාවේ.... ඊළඟ එක දාන්න.

    (මේ... මේකාගේ දහන් ගැට වලට අහුවෙන්න එපා හරිද? මේවා බැංකුවේ දමා පොලී කරගන්නවා කියලා ආරංචියි!)

    ReplyDelete
    Replies
    1. මේවා තමයි ආයෝජන.. අලුත්ම විදියට.. කස්ටමර් ලා හොයාගෙන එන්නේ..
      හා..හා.. අනුන්ගේ දහංගැට හොයන්න කලින් ඔය බුරුල් වෙච්චි කලිසම තද කරලා ඇඳ ගෙන හිටාං.. එනව මෙතන.. හුහ්..

      Delete
    2. බඩට කන්න ටික ලැබෙන පෝස්ට් එකට ඔහොම කරන්ට එපා අකල්‍යානයා අය්යා... හදනවකෝ ස්පෙලින් මිස්ටෙක්ට් ටිකවත්!

      Delete
    3. හර්මන්ලොස් එකේදී.... තු...විතරක් ......CQM අදින්න බලගෙන ඉන්න ශිෂ්‍යභට සාජන් කෙනෙක් ....හර්මන්ලොස් ...royal එකෙන් ගිය ශිෂ්‍ය භටයෝ පුකෙන් හිනාවෙනවා ...මැවිලා පේනවා ...[හර්මන් ලුස් Hermann Loos]

      මටනම් ෂුවර් නැ මේකා ශිෂ්‍යභට සාජන් කෙනෙක් උනේ කොහොමද කියලා අපොයි NCC එකට ගියකළ ....ගම්බට්ටෙක් ද කොහෙද

      Delete
    4. Ano,
      Royal එකෙන් ගිය ශිෂ්‍ය භටයන්ට වඩා ගම්පහ බන්ඩාරනයෙකෙන් ගියපු එවුන් වැඩ දැම්මා
      I was a member of the school cadet Crop as a CSM bearing regimental No – 83104 from
      1990 to 1995.
      I was member of the National Cadet Crop and Graded “ Excellent “

      Delete
    5. මෙන්ඩ , ගම්පහ බණ්ඩාරනායකෙයි , වේයන්ගොඩ බණ්ඩාරණායකෙයි කියන්නෙ ඉතිහාසෙ මෑතක් වෙනකම් කෙලගත්ත ඉස්කෝල දෙකක්. අන්තිමට පොලිසි , පන්සල් , වෙනත් ඉස්කෝල මැදිහත් වෙලා සමාදාන කරපු ඉස්කෝල දෙකක් .. ඒත් කහටක් නැතිව අපි එදත් කිවුවෙ උන්ගෙ බෑන්ඩ් එක්ක , කැඩෙට්ල එක්ක අලගු තියන්නවත් ඉස්කෝල තිබ්බෙ නෑ. බෑන්ඩ් එකට ගහන්න තවමත් බෑන්ඩ් එකක් නෑ. උන් ඒ වෙනුවෙන් කරන කැපකිරීම කාටවත් විශ්වාස කරන්නත් බෑ..
      උඹේ රටාවට යන වචන හදන්නත් එපා, ඒව ඒ කාලෙ ඇහිච්ච විදිහට පාවිචිකල විදිහට ලියපං , මේ ලකාවෙ ඉතිහාසය ලියනව නෙවෙයි අපේ ඉතිහාසය ලියන එකයි කරන්නෙ, ඒකෙ පොතේ නැති අමුතු වචන, දේවල් ඇති ඒව ඒ හැටියෙන්ම ලියපං.

      Delete
    6. I was member of the National Cadet Crop and Graded “ Excellent “

      අපරාදේ තරු ගහන්න දියතලාවට ගිය නැත්තේ ඇයි.. යුද්දෙට බයේද... ගියානම් ගම්පහ බණ්ඩාරනායක යෙන් තේරුණු පළමු හමුදාපති වෙන්නත් තිබ්බා

      උඹත් අර අ[විචාරක] ලොක්කා වගේමයි

      Delete
    7. කම්මලේ
      මේ කෙමෙන්ට් එක මට වටිනවා
      ඇනෝ
      අනුරාදපුර සෙන්ට්‍රල් එකට ගිය මම කොහමද බං ගම්පහ බණ්ඩාරනායක යෙන් තේරුණු පළමු හමුදාපති වෙන්නේ ...හිතේ කහට තියාගෙන මඩ ගැහුව්වට කමක් නැහැ සහෝ ඉස්සල්ලා කතාව කියවලා වරෙන්

      Delete
    8. මේ මොන හුකන්නෙක්ද ඇනෝ ඇවිත් වාත වෙන්නේ.. බොල අර කම්මලය කියුව වගේ මේ ලංකා ඉතිහාසෙ ලියනව නෙවෙයිනේ.. මේක මෙන්ඩගේ කතාව.. ඌ ආචාරිය උපාධි ගහලත් නෑ ඌට එහෙම රඟන්න උවමනාවකුත් නෑ.. අපේ ආතල් එක නොකඩා නොහුකා හිටුකෝ..

      Delete
    9. අනො එනවා කියන්නේ මගේ පොස්ට් එක කාගේ කාට හරි බොක්කට වැදිලා කියන එකනේ බං...ඌ උගේ ආතල් එක ගත්තදෙන්

      Delete
    10. ""මම කොහමද බං ගම්පහ බණ්ඩාරනායක යෙන් තේරුණු පළමු හමුදාපති වෙන්නේ...."
      තන්පටයෝ කවුද බං උඹ ගම්පහ බණ්ඩාරනායක එකට ගියයි කිව්වේ උඹ තොප්පිය දාගත්තේ හැඩ වෙන්නද? මාත් පොරක් කියලා පෙන්නද නැතිනම් පෙන්නන්නද ?

      I was a member of the school cadet Crop as a CSM bearing regimental No – 83104 from
      1990 to 1995.

      ඉතින් උඹ අනුරාධපුර සෙන්ටල් එකට ගිහින් NCC එකට එකතු වෙලා හිටියනම් >>
      අපරාදේ තරු ගහන්න දියතලාවට ගිය නැත්තේ ඇයි.. යුද්දෙට බයේද... ගියානම්
      අනුරාධ පුර සෙන්ට්‍රල් එකෙන් තේරුණු පළමු හමුදාපති වෙන්නත් තිබ්බා

      උඹනම් නියමයි බං ඒකාලේ හැටියට ගම බට්ට්ක් වෙන්න. සුදුසුකම් උතුරන්න තියනවා

      උසනම් සිකියුරිටි -කොටනම් කම්කරු ප්‍රේමදාස නියමය ටක්කෙටම උඹට ගැලපෙනවා

      ගගන ගේ ෆොටෝ අරන් ලොලි කාපු එකෙක් නේ ඔය...... ගොන් ආතල් එක නොකඩා නොහුකා ගන්නේ.

      Delete
    11. ගියානම් ගම්පහ බණ්ඩාරනායක යෙන් තේරුණු පළමු හමුදාපති වෙන්නත් තිබ්බා //
      හු හු

      Delete
    12. NCC Company Sergeant Major වුනාට ගන් කබරයින්ට පුලුවන්ද බං Officer Cadet
      හැටියට Sri Lanka Military Academy, Diyatalawa යන්න යුද්දේ තිබ්බ කාලෙදිවත්
      ගන් කබරයෝ අම්බරුවන්ට ඇන්දහම ඔහොම වෙනවා ...
      ගල් 1/2 ගහලා වමනේ දාපන් තියෙන ආණ්ඩුවකට බදු හරි ලැබෙයි එතකොට
      හි... හි... ඔන් වැරදුනා උම් බෑ.. උම්බෑ

      Delete
  13. මෙන්ඩ , පුරේ , පුරේ මතක වෙද්දිත් මොකක්ද අමුතු දුකක් එනව. මේ රස්නෙ කාලෙ පුරේ ඉද්දි නින්ද යන්නෙ නැති හින්ද බයිසිකල් වල නැගල කොත්තු කඩවල් ගානෙ වැව් පිට්ටනිවල ... කවදාවත් අමතක කරන්ඩ බැරි මතකයක්.
    කාල තරණය කරන්ඩ පුළුවන් යන්ත්‍රයක් හැදුවොත් මම ටර්නින් පොයින්ට් එකක් වෙනස් කරන්ඩ යන්නෙ පුරේට නම් නෙමේ 1980 ට ගිහින් නුවරඑළියෙන් ගම්පහට එන්ඩ බෑ කියල තාත්තව කැමති කර ගන්නව.

    ReplyDelete
    Replies
    1. දෙක ඉවානයට දුන්න කුලියට.

      Delete
    2. කම්මලේ,
      ඒ කතාව ලියපංකෝ
      විදානේ ,
      සිකුරාදා දිහාට දාමු

      Delete
  14. අඩො මෙන්ඩා... මොකද කියන්නේ බ්ලොග් එකක් පටන් ගනිමුද?

    ඒකට ලස්සන නමකුත් දාමු...

    උඹට ගටට ලියන්න පුලුවන් බං ඒ හැකියාව අපතේ යවන්න එපා..

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. බැහැ මචෝ....මම හැමදාමත් උබලගේ ආදරණිය කෙමෙන්ට්කරු

      Delete
  15. දම් පාටින් ලා සඳ බැස යද්දී අරුනැල්ලේ නැග එන උදා හිරු කිරණ!
    ඌවෙන් පැන නැගී උතුරට නැගෙනහිරට (කලින්) මෙන්ම දකුණට බටහිරට (දැන්) ගලාබසින මිත්‍රත්වයේ ජල දහර!
    උඩ-පහත දෙරට යා කල සෙනෙහසේ සොඳුරු වැල් පාලම!
    බ්ලොග් වසන්තය දෑතට යෝධ ශක්තියක්!
    අපේ එකෙක්!

    රණවිරු රණසුරු කල්‍යාණ මිත්‍රයා!!!

    සුමිත් කලණසිරි

    2017 බ්ලොග් වසන්තයේ හොඳම සංවිධායක කරමු!!!

    ReplyDelete
    Replies
    1. බ්ලොග් වසන්තයේ හොඳම සංවිධායක කරමු!!! එකත් ඉවරයි

      Delete
    2. අනිවා උබ අපේ එකෙක්!

      Delete
    3. @ඇනෝ.. ඒක තමයි මේක.. මේක කියුවේ.. ඔව් උඹ හිතපු එක තමයි.. හැක්..

      Delete
  16. ට හුඩු උඹ කැඩෙට් කරාද බං? ලියල දාමු බලාන්ඩ ඊලඟ කොටහත්.

    ReplyDelete
    Replies
    1. රස්සාවට ඉස්සර බොක්කෙන්ම කරේ ඒක

      Delete
  17. Scl ekata madaganna balan inna unta mekath ethi ayye.scl ekata ada wenakan awe neththan ewilla balanna 70 anniversary eka enawa.fb eketh sahodara pasal kiyana ewagen anniversary lan unama sahodara pasal kiyana ewagen gahana mada post ehemath balanna.

    ReplyDelete
    Replies
    1. ඉස්කෝලෙත් එක්ක අවුලක් නෙමයි බන් මම පුරේට යන්නේ නැත්තේ..මේ කතාව අනිතිමට හේතුව තියනවා

      Delete
  18. ජය වේවා මෙන්ඩා අයියේ. ඊලග කොටස ඉක්මනින් post කරන්න.

    ReplyDelete
  19. වෙඩි තියන්න නියෝග?

    ReplyDelete
  20. මදැයි මං හිතුව කමියා ලව් ස්ටොරිය දිග හරින්න හදනවා කියල...බලන් යද්දී මෙන්ඩ නේ....ආසාවෙන් කියෙව්වා....ලියමු ඉක්මනට ඉතුරු ටිකත් හොඳේ

    ReplyDelete
    Replies
    1. බාගයක් ලිව්වා ඉකමනට කමියට දෙනවා

      Delete
  21. එල අයියේ දිගටම ලියමු

    ReplyDelete
    Replies
    1. ඉදලා හිටලා හිතට වදින දෙයක් ලියනම්

      Delete
  22. හොඳම බ්ලොග් කරු නෙලුම් යාය 2017,

    කල්‍යාණ මිත්‍ර බ්ලොග් අඩවිය ලියන සංජීව මෙන්ඩිස් හෙවත් එලද බ්‍රා මෙන්ඩා

    ReplyDelete
    Replies
    1. ගෑවිච්චි තැනක හරි ඉන්න එක ආඩම්බරයක් නේ.. හැක් ..

      Delete
    2. එපා මචෝ....ඊට වඩා වටිනවා උබලා සම්මානේ අරගෙන ඇවිත් මේක උබේ කියලා දික් කරනකොට

      Delete
  23. එලද බ්‍රා මෙන්ඩෝ ...
    :(
    ambalangodakatha.blogspot.com/2015/10/1.html

    ReplyDelete
    Replies
    1. අඩේ ඒකට මමත් කෙමෙන්ට් එකක් දාලා

      Delete
  24. හැක්.. ඔය තියෙන්නෙ එළ ද බ්‍රා වෙන්නම.
    අර සඳරුව වගේ බොක්කෙන්ම ලියහං. වචන මොනවද කියල හිතන්න ඕන නෑ. අපි ඉන්නව උඹේ කතාව කියවන්න.

    ReplyDelete
    Replies
    1. යකෝ ඇස්වහ කටවහක් වදී සදරුවට මාව සම කරොත්

      Delete
  25. හපොයි මේකා බදුල්ලෙ ඉඳන් අ/පුර ඉස්කෝලෙ ගියාද කියල බලනකොට මෙන්න අපේ මෙන්ඩයිය නොවැ.බ්ලොගක් නොලියන එකේ මෙහෙම හරි ලියන එකවත් මදැයි.ජයවේවා

    ReplyDelete
  26. මෙන්න මෙන්ඩ දෙවෙනි එකත් දාල, වැලේ වැල් නැතිව තිබ්බ කලාහිතත් ගොඩ ගිය එහනම්. මේකෙත් අර "නිදහස් සිතුවිලි" එකේ රවිය දාන ගේම් එක වගේ. (රවිය ගේ නමින් දැම්මට වැඩි හරියක් ලියන්නේ අර රන්දිකාලු ෂ් ෂ් ) - එක දිගට කියෙව්වා. විහිළු පැත්තකට දාමුකෝ. මෙන්ඩා කින්ඩියෙන්ම ලියල තියෙන එක අගය කරනවා.

    ReplyDelete
    Replies
    1. රවී අයියන්ඩි ගැනයි නෙලුම් යාය ගැනයි ලක්බිමේ තිබුණ ලිපියක් කියව්වා ..
      Request permission to carry on SIR!

      Delete
    2. දෙන තරමට පුක :ලැබෙයි රෙන්න කැඳ .කිවලු ....සම්මානයක් ලැබෙයි අනිවාර්යෙන්ම

      Delete
  27. නියමයි....ඉතුරු ටිකත් ඉකමනින්ම ලියපන් මෙන්ඩා.

    ReplyDelete
  28. 2 කියවලා 1 කියවන්න ආවේ දැන් ඉතින් දිගටම කියවන්න බලන් ඉන්නවා

    ReplyDelete
  29. මචං අන්තිමට තියෙන ඡේදය කියවන්න කලින් ඉඳන්ම මට හිතුණෙම මේක මෙන්ඩාගේ කතාවක් කියලා..මම මේ බයිට් එකක් කල්පනා කරකර තමා මේක කියෙව්වෙත්. මේ වගේ එව්වට මම ලයික්. අතීත ප්‍රේම කතා..;)

    ReplyDelete
  30. අපිට නම් රන්ටැබේ සිලෙක්ෂන් යන්න කලින් දිස්ත්‍රීක්කයෙ කොහෙහරි ඉස්කොලෙක තව සිලෙක්ෂන් එකක් තිබ්බා.

    දවසක් වෙන ඉස්කෝලෙක පැලැටූන් එක්ක එකෙක් ටෝක් දෙනව උන් 3-4 පාරක් හර්මන්ලොස් ගිහින් වගේ බලපුවාම මූ කියල තියෙන්නෙ රන්ටැබේ යන එක ගැන.
    එදා තමයි දැන ගත්තෙ රන්ටැබේ යන්නත් ඒ ඉස්කොල වල උන් එච්චර ගේමක් දෙනව කියල.

    ReplyDelete