Sunday 20 March 2016

2015 බ්ලොග් සම්මාන සඳහා අවසන් නිර්දේශ හා නිර්දේශිත බ්ලොග්කරුවන් සඳහා වන නිළ ආරාධනය - You are named !!!

2015 බ්ලොග් සම්මාන සඳහා අවසන් වශයෙන් නිර්දේශිත බ්ලොග් අඩවි හා බ්ලොග් ලිපි 

මෙහි සඳහන් බ්ලොග් අඩවි හෝ බ්ලොග් රචනා සම්මාන ලබන හෝ වෙනත් කිසියම් අනුපිළිවෙලකට සකසා නොමැති බව කරුණාවෙන් සලකන්න. 

කෙටි නවකතා- ස්ථාන 3කි.

කවදාද ඒ වැහි වහින්නේ නොදනිම් කොටස් 1 -18 දක්වා (නුවර කුමාරි බ්ලොග් අඩවිය)
මංගල සීනු කොටස් 1-3 දක්වා (නිහඬ සිත්තරාවි බ්ලොග් අඩවිය)
එකෝමත් එක කාලෙක (සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත බ්ලොග් අඩවිය)
නමක් නැති කතාවක් කොටස් 1 - 10 (අම්බලන්ගොඩ කථා බ්ලොග් අඩවිය)
කැලයේ උපන් මල් වත්තක මතක සුවඳ පොද කොටස් 1-12 (කැලේට පිපුන මල් බ්ලොග් අඩවිය)

ප්‍රහසන- ස්ථාන 3කි.

වඳුරා - (කුරුටු ගෑ ගී පවුර බ්ලොග් අඩවිය)
සෝභමාන ගුවන් ඇටෙන්ඩොං - (දුමි ගේ කට කහන කතා බ්ලොග් අඩවිය)
ලියුං කියුං කටිං කෙරුං- තනි තරුව
පරණ විහිලු පොත // same old joke - (පින්ච් පොයින්ට් බ්ලොග් අඩවිය)
සුරක්ෂිතතා පූර්ව උපක්‍රම, කැනරි කුරුල්ලන්, අවිච්චියන් සහ මනීෂා කොයිරාල- (නිදහස් සිතුවිලි බ්ලොග් අඩවිය- රවී වීරසිංහ මහතා)

අතීත කාමය- ස්ථාන 3කි.

සල්පිල සහ මල්වට්ටි වෙන්දේසිය - (සොඳුරු අතීතයෙන් බිඳක් බ්ලොග් අඩවිය)
මෙතෙක් කතාව සහ අද එතැන් සිට - (මගේ ඩෙනිම-හෙන්රි බ්ලොග් වෝකර් බ්ලොග් අඩවිය)
දෙකේ වඩේ අංකල් ගේ වඩය, මාකටින් සහ අපි- (අවන්හල- මහේෂ් රත්නායක මහතාගේ බ්ලොග් අඩවිය)
අපේ දිව්‍ය භෝජන අංක 1 සහ 2- (මගේ කතාව- ඉන්ද්‍රනාත තේනුවර මහතාගේ බ්ලොග් අඩවිය)
භිෂණය මැදින් ටෙලිනාට්‍ය සමඟ ජීවිතය කොටස් 1 සිට 7 දක්වා- (හැලපකඩේ බ්ලොග් අඩවිය)

සංගීතය- ස්ථාන 3කි.

කොළඹදී කම්පලක් නැතුව සෙනගක් මරාදාලා- (හද ගී පොත- තිස්ස දොඩන්ගොඩ මහතා)
දෘෂ්ටි රසය- (ඉවාන් පවුලුෂා- ප්‍රගීත් සමරනායක මහතා) 
ABBA පස්වන කොටස - ජනප්‍රියත්වයේ මුල් පියවර- (දම්පාට දේදුන්න- ජිවන ප්‍රනාන්දු මහතා)
ලෝකය නමැති ගමේ.. ප්‍රේමකීර්ති- ෆ්‍රෙඩි සිල්වා ගී එකතුව - (සින්දු ඇනෝ බ්ලොග් අඩවිය)
මචං අර ඇන්තනී සුරේන්ද්‍ර ගහපු භාණ්ඩෙ මොකද්ද? - (මනාගේ පින්තාරුව- මනෝජ් ප්‍රනාන්දු මහතා)

සංචාරක- ස්ථාන 3කි.

අතීත මුතුන් මිත්තන් විසූ පුරාණ ලෙන - බෙලිලෙන - (දසත සැරිසර- ශානිකා පවනි හේවගේ මහත්මිය)
ප්‍රාග් ඓතිහාසික ගුහා සංචාරය - The Dark Cave - (බිත්තිය -පැතුම් හේරත් මහතා)
වෙසක්  සඳ සමග තිරුකේතීෂ්වරම් - (ලෝකයේ කොනක- සින්දුපා සෙනෙවිරත්න මෙවිය)
විනාශකයාගේ නිම්නතර දිටි පාරාදීස - (ඔමා ගේ හීන- අපුර්වී බ්ලොග් අඩවිය)
වෙහෙරගල ලුණුගම්වෙහෙර 02 - අලුත් කුරුල්ලෙක්, කණේ හිලා සමග ගංජා හේන්- (මතකයේ රන්දුනු තැන්- කැලුම් ජයසුරිය මහතා)

ඉතිහාසය- ස්ථාන 3කි. (නිර්දේශ වී ඇත්තේ බ්ලොග් පෝස්ට් 4ක් පමණි)

මෙන්න ඩ්‍රැක්‍යුලා - Dracula the Historical Figure, 1, 2, 3,  - ඩ්රැකී ගේ අඩවිය
පළමු රහතුන් වැඩසිටි සොඳුරු වන අරණ -- රිටිගල - දසත සැරිසර (ශානිකා පවනි හේවගේ)
විජයබා කොල්ලය - රාජාවලිය XXXVII -පහන් යාය
දේව විශ්වාසය හා අලුත්නුවර ඇත්තෝ 6 - (දෙයියන්ගේ රටේ- MPP ගුණසිංහ මහතා)

පරිවර්තන- ස්ථාන 3කි. (නිර්දේශ වී ඇත්තේ බ්ලොග් පෝස්ට් 3ක් පමණි)

The story of my marriage - (නිදහස් සිතුවිලි- රවී වීරසිංහ මහතා)
ඌරන් බලාගත් රාජ කුමාරයා -(පරිවර්තන- නිලූක කදුරුගමුව මහතා)
බොරු නේද ඔය කියන්නේ? -(මට හිතෙන හැටි- හෙන්රි ද බ්ලොග්වෝකර්)

ගෘහස්ත කාරණා- ස්ථාන 3කි. (නිර්දේශ වී ඇත්තේ බ්ලොග් පෝස්ට් 3ක් පමණි)

දියවැඩියාව පරදවන්නට නම් - (ප්‍රභාෂ්වර බ්ලොග් අඩවිය)
වෙඩිං කතා - (හිරු නැති හෝරාව- කෞශි ආරියබන්දු මහත්මිය)
එළුපැටියාගේ කතාව - කුඩා දරුවන් සිටින දෙමව්පියන් වෙනුවෙනි - (ඇවිද්ද පය- සු.දී.ක මහතා)

ඡායාරුප- ස්ථාන 3කි. (නිර්දේශ වී ඇත්තේ බ්ලොග් පෝස්ට් 4ක් පමණි)  

පොටෝකාරයා වටින්නෙම නැද්ද..?-(කැමරාවෙන් එහා ලෝකය- යෂ්‍යන්ත ශ්‍රීනාත් මහතා)
The Earth is Art, The Photographer is only a Witness part 2. (ඔමාගේ හීන-අපුර්වී බ්ලොග් අඩවිය)
උතුරේ සංචාරයක් - (විචාරක- අසමි දකිමි සොයමි බ්ලොග් අඩවිය)
ඡායාරූප පිස්සුවෙ හොඳ එක. ටයිල් රටා. - (මගේ ඩෙනිම ඩුඩ්- හෙන්රි ජයවර්ධන මහතා) 

18 ප්ලස්- ස්ථාන 3කි. 

අනේ දෙයියනේ......!!!- (කුරුටු ගෑ ගී පවුර බ්ලොග් අඩවිය)
නෝනාගේ වයස - (රාජ් ගේ නවාතැන බ්ලොග් අඩවිය)
ලඹේ හොඳයිද මිස්?- (ගස් ලබ්බ බ්ලොග් අඩවිය)
සුවපත් කිරීම- (මධු මාධවී බ්ලොග් අඩවිය)
රත්තරන් ජංගිය - (බ්ලොග් සඟරාව- හෙනහුරා බ්ලොග් අඩවිය)

කාලින සංවාද- ස්ථාන 3කි.

ඇමෙරිකානු බොරතෙල් තහනම ඉවතට- (ඉකොනොමැට්ටා බ්ලොග් අඩවිය)
විස්ස එලියට දැමීම සහ විජ්ජානුකූල Passing the 20 ​​- (පින්ච් පොයින්ට් බ්ලොග් අඩවිය
සුදු නංගියේ උඹ දුමියගේ අක්කාය- (අමාවක බ්ලොග් අඩවිය) 
Crouch, Touch, Set............! රග්බි ලෝක කුසලාන පුර්වකථන- (රාජ්ගේ නවාතැන බ්ලොග් අඩවිය)
අපට අද රෙදි ඇඳිය හැකිද?(ලෝක ළමා දිනය වෙනුවෙනි) - (විභීෂණ බ්ලොග් අඩවිය)

දේශපාලන- ස්ථාන 3කි.

සිංහල 'ලිබරල්වාදය' සහ සිංහල 'සමාජවාදය'- (රාමචන්ද්‍ර ගේ අඩවිය බ්ලොග් අඩවිය)
අප්පච්චී,මාමලා,බාප්පලා සහ දරුවෝ....- (කටුසු හදවත බ්ලොග් අඩවිය)
නිතිය ඉදිරියේ හැමෝම සමානය; සමහරු වැඩිපුර සමානය- (w3lanka- අජිත් පැරකුම් ජයසිංහ මහතා)
අයවැය 2016- (රාජ් ගේ නවාතැන බ්ලොග් අඩවිය)
රෙද්ද පල්ලෙන් බේරෙන විජයග්‍රහණ සැමරුම් - (සජ්ජාගේ පඩන්ගුව බ්ලොග් අඩවිය) 

කෙටිකතා- ස්ථාන 3කි.

සුන්දරී - (සඳ වියමන් බ්ලොග් අඩවිය)
ඇයද මවකි - (දිනේෂ් උමගිලිය-වර්ණ බ්ලොග් අඩවිය) 
අහන් ඉන්න අහගෙන ඉන්න - (හංසි swan බ්ලොග් අඩවිය)
ගං වතුර...- (විදානේ ගේ **දානේ... බ්ලොග් අඩවිය)
සමාජ සේවය පිණිසයි - (නුවන් හේමචන්ද්‍ර- වැව් ඉස්මත්ත බ්ලොග් අඩවිය)

විද්‍යා හා තාක්ෂණ- ස්ථාන 3කි.

විදුලි බිල අඩුකරන LED විදුලි පහන් පරිපථ- (ටෙක් සයුර බ්ලොග් අඩවිය)
තාරකා පරිණාමනය - (මන්දාකිණියෙන් ඔබ්බට බ්ලොග් අඩවිය)
අනාගතේ බොඳ කරනා ඩී හතරේ වැරදිකාරයෝ - (සොඳුරු සුව අසපුව බ්ලොග් අඩවිය) 
සොෆ්ට් සරණිය - පොතේ විදියට සොෆ්ට්වෙයාර් එකක් හදන හැටි - (බිත්තිය ගේ බ්ලොග් අඩවිය)
වයි-ෆයි ඔබේ සෞඛ්‍යයට අවදානම්ද ? Is Your Health at Risk From Wi-Fi ? - (ඇවිද්ද පය බ්ලොග් අඩවිය)

කවි/ නිසඳැස්- ස්ථාන 3කි.

අනේ තොපිලෑ සිංහ ලේ -(දමිත් කේතක- නොදන්නා මඟුල් බ්ලොග් අඩවිය)
සඳ ආයිත් නොනැගෙන බැව්.. (මහේෂ් රත්නායක- අවන්හල බ්ලොග් අඩවිය)
රහසක් හෙම කීවාද හිරු රැස් - (තරංගනී රෙශිකා- තරුරසී බ්ලොග් අඩවිය)
යෙහෙළියක නම් සිටිය යුතුම ය - (සහන් පද්මසංඛ- The Sahan Blog)
මාධවී කියන්නේ මම විතරමද?- (යශෝධා සම්මානි- බස්සීගේ නවාතැන බ්ලොග් අඩවිය)

හයිකු/කෙටි කවි- ස්ථාන 3කි. (නිර්දේශ වී ඇත්තේ බ්ලොග් පෝස්ට් 4ක් පමණි)

සොඳුරු සැඳෑවක -(මනොෂ් සඳරුවන්- සඳුමල් බ්ලොග් අඩවිය)
සිතුවම - (තනි තරුව බ්ලොග් අඩවිය)
පිළිස්සුනු රාත්‍රියේ අඩයම - (කාංචනා අමිලානි- හිතනලන්තය බ්ලොග් අඩවිය)
මග බලමි - (නුවර කුමාරි බ්ලොග් අඩවිය)

විද්‍යා ප්‍රබන්ධ- නිර්දේශ වී ඇත්තේ බ්ලොග් පෝස්ට් 2ක් පමණි.  

දමනය - බස්සිගේ නවාතැන ඉවාන් පව්ලුශා පුංචි කැකුළු මල් මන්දාකිණියෙන් ඔබ්බට සමූහ රචනයකි.

Patient X [ X රෝගියා - විද්‍යා ප්‍රබන්ධය, 1 කොටස] - (විද්‍යා ගවේෂණ බ්ලොග් අඩවිය)

වසරේ බ්ලොග්කරු/ කාරිය- ස්ථාන 3කි. නිර්දේශිත අනෙක් බ්ලොග් වෙනුවෙන් කුසලතා සහතික පිරිනමනු ලැබේ.

යාං හෑල්ල - රංජිත් සුරංග මහතා
බස්සිගේ නවාතැන- යශෝධා සම්මානි ප්‍රේමරත්න මහත්මිය
කුරුටු ගෑ ගී පවුර- තුෂාර විතාරණ මහතා
විචාරක- අසමි දකිමි සොයමි
නිදහස් සිතුවිලි- රවී වීරසිංහ මහතා.

******************************************************
වැදගත්:

නම් නිර්දේශ වූ සියලුම දෙනාට ඉහත ආරාධනා පත්‍රය හා මෙම පෝස්ට් එකේ ලින්ක් එක හැකි කිසියම් අයුරකින් (ඊමේල්/ ෆේස්බුක්/ බ්ලොග් හරහා ආදී වශයෙන්) ලැබීමට සලස්වනු ලැබේ. මෙම ලිපිය කියවන ඔබ දන්නා නිර්දේශිත බ්ලොග් අඩවි වෙත දැනුම්දීමෙන් හා බ්ලොග් සින්ඩිකේටර වල පළකිරීමෙන් සහයෝගය ලබා දෙන මෙන් ඉල්ලා සිටිමු.

කරුණාකර ඔබ යම් සම්මානයක් කාරුණිකව ප්‍රතික්ෂේප කරන්නේ නම් හැකි ඉක්මනින් ඒ පණිවුඩය සංවිධායක මණ්ඩලය වෙත ලැබීමට සලස්වන්න. ඒ සඳහා sumithyapa@gmail.com ඊමේල් ලිපිනය හා/හෝ 0778755293/ 0716528541 යන දුරකථන අංක භාවිතා කල හැක.

නම් නිර්දේශිත සියලු දෙනා 2016 මාර්තු 26 වන දින පස්වරු 2.30 වනවිට සම්මාන උළෙල පැවැත්වෙන ස්ථානයේ වෙන්කල ආසන මත අසුන් ගැනීමට කාරුණික වන්න. යම් හෙයකින් ඔබට සහභාගී වීමට නොහැකිනම් ඒ වෙනුවෙන් ඔබේ ලඟම ඥාතියෙකු/ හිතවතෙකු (ඔබ සම්මානයට පාත්‍රය වීම අගයන කෙනෙකු) ඔබ වෙනුවෙන් සහභාගී කරවීමට කටයුතු කරන්න. ඒ සමඟම ඔබ වෙනුවෙන් සහභාගී වන පුද්ගලයාගේ නම හා ඔබට ඇති සම්භන්ධතාවය ඉහත ලිපිනයට හෝ දුරකථන අංකයට මාර්තු 25 දිනට ප්‍රථම ලබා දීමට කටයුතු කරන්න. එසේ දැනුම් නොදෙන සැවොම එදිනට සහභාගී වනු ඇතැයි සංවිධයක මණ්ඩලය අපේක්ෂා කරනු ලබයි. කරුණාකර කිසිදු දැනුම්දීමකින් තොරව නොපැමිණ සිටීමෙන් වළකින්න.
**********************************************
2015 වසරේ බ්ලොග් සම්මාන උළෙල සඳහා නම් නිර්දේශ නොවූ නමුත් ශ්‍රී ලාංකීය බ්ලොග් කලාවේ උන්නතිය පතන සියලුම බ්ලොග් රචකයින්, බ්ලොග් කියවන්නන්, කොමෙන්ට්කරුවන් ඇතුළු සියලු බ්ලොග් හිතකාමී සහෘදයින්ට එදින මෙම උත්කර්ෂවත් අවස්ථාවේ සාක්ෂිකරුවන් වීම සඳහා අප සමඟ එක්වන ලෙස 2015- නෙලුම්යාය බ්ලොග් සම්මාන සංවිධායක කමිටුව වෙනුවෙන් විවෘත සුහද ආරාධනයක් කරමි.






182 comments:

  1. ශ්‍රී ලාංකීය බ්ලොග් කලාවේ උන්නතිය පතන
    කොමෙන්ට්කරුවන් ඇතුළු සියලු බ්ලොග් හිතකාමී සහෘදයින්ට

    මටත් එන්න කියලා ඔන්න මමත් පරක්කු වෙලා හරි එනවා

    ReplyDelete
    Replies
    1. එල ද බ්‍රා.. උඹ එකෙන්ම මචෝ

      Delete
  2. අනේ මගේ සම්මානෙ මම ප්‍රතික්ෂේප කලා කියල කියහං. හැක්..

    ReplyDelete
    Replies
    1. උඹ හරි නම් මෙතන තියෙන හැම කැටගරි ඒකටම සිලෙක්ට් වෙන්න තිබ්බ්බ පොරක්. එතරමට පොස්ට් ලියලා නේ...
      කමක් නැහැ ඉතින් උඹේ කැමැත්ත නේ...

      Delete
    2. උඹ ප්‍රතික්ෂේප කරපු ඒ සම්මානේ දෙන්න එකෙක් හොයා ගන්න නැතුව මම ඉන්නේ.. :)

      Delete
    3. deshakaya mulinma kivva danna epa kiyala. dekkata nirdesha vela thibbe

      Delete
    4. මෙන්න ගින්නට පිදුරු දානවෝ!!!!! :D ;)

      Delete
    5. දුෂකයා ලියල තියෙන වැදගත් ලිපි ඔක්කොම කියෙව්වට පස්සේ නිකං කොයිල් වගේ වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා පරිස්සමින්...

      Delete
    6. දේශකයගේ දේවල් මෙතැන ලියන්නේ ඇයි???

      Delete
  3. //2015 වසරේ බ්ලොග් සම්මාන උළෙල සඳහා නම් නිර්දේශ නොවූ නමුත් ශ්‍රී ලාංකීය බ්ලොග් කලාවේ උන්නතිය පතන සියලුම බ්ලොග් රචකයින්, බ්ලොග් කියවන්නන්, කොමෙන්ට්කරුවන් ඇතුළු සියලු බ්ලොග් හිතකාමී සහෘදයින්ට එදින මෙම උත්කර්ෂවත් අවස්ථාවේ සාක්ෂිකරුවන් වීම සඳහා අප සමඟ එක්වන ලෙස 2015- නෙලුම්යාය බ්ලොග් සම්මාන සංවිධායක කමිටුව වෙනුවෙන් විවෘත සුහද ආරාධනයක් කරමි.//

    මේ කියන්නෙ අපිට ද?

    ReplyDelete
    Replies
    1. අපිට එකක් හරි ලැබුණොත් ඒක දෙන්නම්....... වරෙන්... නාවොත් කොහොමද හම්බෙලා කතා කරන්නේ......

      Delete
    2. කසුනා එනවා අනිවා.. කලින්ම ට්‍රාන්ස්පෝට් පවා බුක් කරලා තියෙන්නේ.

      Delete
  4. හැමෝටම සුභ පැතුම්. මේ එකකට එක නොදෙවෙනි ඒවයින් ජයග්‍රාහකයෝ තෝරන්න සිදු වෙන විනිශ්චය මණ්ඩලය ගැන මගේ කණගාටුව :).

    ReplyDelete
    Replies
    1. මෙතනට ගේන්නත් මාර කට්ටක් කන්න උනා..

      Delete
  5. සම්මන පස්සෙ නං ගිහිල්ලත් නෑ..යන්නෙත් නෑ..දුන්නොත් ගන්නව. ඒක කටුසු මාලයක් කර ගන්නෙත් නෑ.
    නොදුන්න කියල ආඩපළි කියන්නෙත් නෑ.
    ඒත් "නොකී කතා" නිර්දේශ වෙලා එක පාරටම හැළුණෙ අදිසි හස්තයකින්ද කියල නං දැන ගන්න කැමතියි.

    ReplyDelete
    Replies
    1. හෝව්.. හෝව්.. තුමණි. :) අනේ එහෙම එකක් නෑ. ඔබ තුමාට වෙච්ච අපහසුතාවය ගැන මුලින්ම කණගාටු වෙනවා. මේකේ සිලෙක්ෂන් ප්‍රොසෙස් එක ගැන මම මිට කලින් පහුගිය ජනවාරි 28 දින ලිපියක විස්තර කරා.
      //මා විසින් මෙසේ යවනු ලබන නිර්දේශ ඒ හා සමානවම අනිත් විනිශ්චයකරුවන් විසින් එවන ලබන නිර්දේශ සමඟ සමපාත කිරීම අජිත් විසින් කරනු ලබනවා. ඉන්පසු ඒ ඒ කැටගරි සඳහා නිර්දේශ කල සියලුම නම්/ නිර්මාණ නැවතත් විනිශ්චය මණ්ඩලය අතර සංසරණය කර ඒ සියලු නිර්මාණ සඳහා වෙන් වෙන් වශයෙන් ලකුණු ලබා දීම කෙරෙනවා. අවසානයට නිර්දේශ වෙන නම් තෝරන්නේ ඒ ලකුණු අනුවයි. එසේ අවසන් වශයෙන් නිරදේශ වෙන නම් සම්මාන උළෙලට ප්‍රථම අජිත් විසින් ප්‍රසිද්ද කරනු ඇති. ඒ අතරින් සම්මාන ලබන බ්ලොග්කරුවන් හා නිර්මාණ ප්‍රකාශයට පත් වෙන්නේ අවසන් මොහොතේ සම්මාන උළෙල අතරතුරයි.// මේ ටික කලින් කියලා තිබුණු නිසා ඒ ගැන අමුතුවෙන් විස්තර කරේ නෑ. (මේ ලිපිය දින කීපයක් පුරා කොළඹදී සකස් කරමින් සිට අද ගෙදර ආ වෙලේ තමයි අවසාන වශයෙන් සකස්කර පල කලේ. ඒ ගමන් හැකි හැමෝටම පුද්ගලිකවත් මේල් හා ෆේස් බුක් මගින් දැනුම් දුන්නා සියලු දෙනාවම දැනුවත් කල යුතු නිසා)
      ඔබේ නොකී කතා අඩවිය මුල් වටයේදී නිර්දේශ වී තිබුනා.. ඒ අයුරින්ම තව බොහෝ දෙනෙකුගේ නිර්මාණ නිර්දේශ වී තිබුනා. මොකද කවදාවත් එකට ඉඳගෙන හමුවෙලා කතා කරලවත් නැති විනිශ්චය මණ්ඩලයකින් තමයි මේ නිර්දේශ ඉදිරිපත් උනේ. ඒ නිර්දේශ සියල්ල එකතු කරලා නැවත විනිශ්චය මණ්ඩලයට යොමු කරා අදාළ ලිපි/ බ්ලොග් අඩවි පමණක් සලකලා බලලා තම තමන්ගේ ලකුණු ලබා දෙන ලෙස. මතබේදයට තුඩුදිය හැකි හා ප්‍රමාණාත්මකව අවශ්‍ය පමණට නිර්දේශ නොලැබුණු කැටගරි අජිත් විසින් නැවත සියලු බ්ලොග් පාඨකයින්ට විවෘතව පල කළා අදහස් හා නව යෝජනා ඇත්නම් ඉදිරිපත් කරන ලෙස. එය වැඩි විනිවිද බාවයක් ඇතුව කිරීමට සද් භාවයෙන් කල කටයුත්තක්..
      සියලුම විනිශ්චය කරුවන්ගේ ලකුණු ලබා ගෙන අවසානයේ වැඩිම ලකුණු ලබාගත් නිර්දේශයන් 5 තමයි අවසාන නිර්දේශයන් ලෙස මා විසින් මෙහි පලකලේ.
      විනිශ්චය කරුවන්ගේ ලකුණු වලට අමතරව තමන්ගේ බ්ලොග් අඩවි සම්මාන සඳහා නිර්දේශයෙන් ඉවත් කර ගන්නා ලෙස ඉල්ලු අයගේ සහ විනිශ්චය කරුවන් විසින් එවන ලද නිර්දේශ අතර 2015.01.01 සිට 2015.12.31 කාල පරාසයෙන් පිටත පල කර තිබු යම් යම් නිර්මාණද අවසන් තේරීමේදී ඉවත් කරනු ලැබුවා.
      මේ පිළිබඳව ඔබේ අවබෝධය පුළුල් වෙන්න ඇති සිතනවා. වෙනත් කිසිම බලපෑමක් නොවූ බවත් එවැනි 'බරපතල මැදිහත්වීමක්' ඇත්නම් මා වැනි සාමාන්‍ය පුද්ගලයෙකුට මෙසේ 'දරුවාගේ හාන් රෙදි හෝදන ගමන්, කුස්සියේ වැඩ කරන ගමන්, කඩේ යන ගමන්' අතරින් පතර ලොග් වී මේ කටයුතු කිරීමට ඉඩක් හෝ අවශ්‍යතාවයක් ඇති නොවේ යයිද ඔබට වැටහේ යයි සිතමි. ඔබට ඇතිවූ අපහසුතාවය ගැන නැවතත් කණගාටුව!

      Delete
    2. මම හිතන්නේ මෙතන තියෙන්නෙ පොඩි ටැපලීමක්. කලින් තිබ්බ ලිස්ට් එකේ හැම අංශයකටම 10 ගාණෙද කොහෙද තිබ්බ. මේ වටයේදී තියෙන්නේ 5 ක් විතර. එතකොට හැම අංශයෙන්ම 5 ගාණේ හැලෙනවා. ඊලඟ වටයෙත් 2 ගාණෙවත් හැලෙනවා. 1,2,3 විතක් තේරෙන නිසා. අර ක්වාටර් ෆයිනල්ස් වලින් ටීම් කීපයක් සෙමි ෆයිනල්ස් එද්දි හැලෙනවා වාගේ.

      Delete
    3. සරලම උදාහරණය.. නොකී කතා හා මා අතර මෙය සංවාදයට ලක් වුනා. ඔහු එය තේරුම් ගත්තා ඒ වගේම සම්මාන උළෙලටත් එනවා. ස්තුතියි මහත්වරුනි.

      Delete
    4. අජිත්ට පුක දෙන උන්ට තමයි බං සම්මාන ලැබෙන්නෙ...ඒක දන්නෙ නැද්ද බං....

      Delete
    5. අජිත්ගේ අහවල් එක ගෙවිලද දන්නේ නෑ මෙච්චර ගොඩකට පුකේ ඇරලා.. හැක හැක..

      Delete
    6. ඊ නිව්ස් සල්ලිනෙ බං...උඹ මෙච්චර අජිතට පුක දීලත් ඒක දන්නෙ නැද්ද ? උඹට ඇරලා තියෙන විදියට මේ වෙද්දි පුකේ ට්‍රේඩ් ගිහින් තියෙන්න ඕනෙ....ඒක නේද බං උඹ දැන් පැත්තට ඇවිදින්නෙ...

      Delete
    7. //ඊ නිව්ස් සල්ලිනෙ බං// බොහොම මදි දැනුම හා විමසිලිමත් බාවය.. සාමාන්‍යයෙන් ඇනෝ ල හෙන ඇඩ්වාන්ස් :)

      Delete
  6. සම්මාන නිර්දේශිත හැමෝටම සුබ පැතුම්...!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. කොළඹ හිටියානම් අනිවාර්යයෙන් සහභාගී වන බව දනිමි.

      Delete
  7. මොනවද බං එය තෝරල තියෙන්නෙ

    ReplyDelete
    Replies
    1. උඹට තෝරන්න තිබ්බ අවස්ථාවට උඹ පයින් ගැහුවනෙ.. මිනිස්සු හැමෝම කැමති උඹයි මමයි කැමති ඒවාටම නෙවෙයි මචන්..

      Delete
    2. අනේ පලයං බං , එතකොට ඔහොම උඹ තේරුවේ

      Delete
    3. මම තෝරපුවම විතරක් දෙන්න මම විතරක් නෙවේනේ ජජ් පැනල එකේ හිටියේ..

      Delete
    4. අටමො...මෙතන තියෙන්නෙ හොර ගේමක්...අජිත් කියන පොන්නයයි...ඌට පුක දෙන මාතලන් කියන හරකයි උන්ට කැමති ඒවා තෝරලා සම්මාන දෙන්නෙ...උඹේ පුකේ හිල ලොකු උනා නම් උඹටත් සම්මානයක් තියෙනවා මෙදා පාර. ලබන පාර හිල ලොකු කරගෙන වරෙන්.

      Delete
  8. උඹලගේ මේ උත්සාහය සිංහල බ්ලොග් කලාවේ ප්‍රවර්දනයට රුකුලක් වෙනවා නොඅනුමානයි. මාධ්‍ය අනුග්‍රහයක් එහෙම තියනවද ? එහෙම වුනානම් බ්ලොග් කියන එක නොදන්නා සෑහෙන පිරිසක් අතරට ගෙන යන්න මේක හොඳ අවස්තාවක්....

    දිගටම කරගන යන්න සුබ පතමි !

    නිර්දේශිත සියල්ලන්ටම ජය පතමි !

    ReplyDelete
    Replies
    1. නිවාඩුවක් තියෙනවනම් 26 එන්න. බ්ලොග් නැතත් අපි ඉන්නවනේ.. :)

      Delete
    2. //බ්ලොග් නැතත්//

      කියන එකෙන් අදහස් කලේ සෙන්නට එකක් නැ කියන එකද

      Delete
    3. ලිස්ට් එක බලපන්. එතන ඉන්න උන් නිර්දේශ වෙලා ඉන්නවා. බ්ලොග් නැතත් කියන්නේ සහ සම්මාන නැතත් කියන්නේ දෙකක්. :)

      Delete
  9. පළවෙනියට ම කියන්න ඕනේ දේ තමා අපි එනවා. දෙවැනි කාරණය තමා මේ වන විට පැමිණීම ස්ථිර කරපු ගාන 7යි. කපල් තුනයි කපල් නොකරපු 01යි. ගාන 07යි. යකෝ හැමදාම උඹලා කෑ ගහනවා අපේ දුසිමම ගේන්න කියලා. ඒත් අනික් උන්ගෙන් කීපයක් ලංකාවේ නැහැ. අනික් උන් විශ්වවිද්‍යාල අස්සේ එහෙම හිරවෙලා. තව ගාන වෙනසක් වුණොත් කියන්නම්........... ජයවේවා...... (ඇතිද මදිද))))))

    ReplyDelete
    Replies
    1. මදි මදි හොඳටම මදි. දුසිමෙන් 10ක් වත් ආවනම් ඇති. ://

      Delete
    2. අර කපල් නොකරපු එක්කෙනා සමහර විට කපල් වෙන්නත් ඉඩ තියෙනවා ඇවිත් යනකොට.. ජය වේවා!

      Delete
    3. බොලගෙ දුසිමට කීයක් අල්ලනවද?

      Delete
    4. දුසිං ගණන් වැඩක් නෑ පුළුවන් ඔක්කොමලා ඇවිත් පලයල්ලා.. :)

      Delete
    5. ඩ්‍රැකියා.................

      යකෝ ඔය කිව්වාට ඉතින් 7 කියන්නේ 6 ට 5ට වෙන්නත් පුළුවන්... සමහර විට 8 9 කට විතර වෙන්නත් පුළුවන්..... මෙහෙමයි ගාන අවුල් වුණොත් එතැන ඉන්න දෙකතුනකුත් අපේ ගොඩට දාගන්නවා. ආය කවුරුත් දන්නවායෑ........

      Delete
  10. සම්මාන වලට නිර්දේශිත සියළු දෙනාටම සුබ පැතුම්!

    (මා ඉවත් කරන මෙන් ඉල්ලූ මගේ කෙටිකතාව මේ අවසන් ලැයිස්තුවේද ඇත. තේරීම් වලට යොදා නොගන්නේ නම් නිර්දේශිත නම් අතර තිබීම මට ගැටළුවක් නොවූවත් ඊමේල් ආරාධානාවක්ද ලැබුන නිසා මගේ ඉල්ලීම මගහැරුනාදෝ යන සැකය නිසා යලිත් වරක් එය ඉවත් කරන මෙන් ඉල්ලමි )

    ReplyDelete
    Replies
    1. අපේ කැමැත්ත මෙහි ඉදිරිපත් කර ඇත. ඔබේ කැමැත්ත ඉදිරියේදී ඉටුවනු ඇත.
      (මට වැඩක් කියුවොත් ආයේ එකේ දෙපාරක් කියන්න දෙයක් නෑ.. වැඩේ වෙයි වඩාත්ම සුදුසු විදියට)

      Delete
  11. වැඩේ සාර්ථක වේවා, පාශල් ෆන්එක ජයට ලැබේවා. එන්න නොවීම ගැන බලවත් මෙව්ව එක.

    ReplyDelete
    Replies
    1. මට මතක විදියට රාජ් මෙහිදී වඩාත්ම වැදගත් සම්මාන 3 කටම නිර්දේශ වී තිබෙනවා. ඔබ සම්මාන ලාභියෙක් උනොත් ඒ සම්මාන ඔබ වෙනුවෙන් ගන්න කෙනෙක් එවනවද? කරුණාකර පැහැදිලි කරන්න.

      Delete
    2. එහෙමත් එකක් නේද? ඒ කියන්නෙ එන්නම වෙනව? :-)

      Delete
    3. ඇයි රාජ් අයියේ එන්නේ නැත්තේ :(

      Delete
    4. උඹ නාවාම හම්බෙන්නේ කොහොමෙයි........... උඹට පරණ ණයකුත් තියෙනවා ගෙවලා දාන්න..... මතකෙයි..........??????

      Delete
    5. ඇයි රාජ් අයියේ එන්නේ නැත්තේ :( x 2

      Delete
    6. ඇයි රාජ් අයියේ එන්නේ නැත්තේ :( *5

      Delete
  12. නොදන්න කමටයි අහන්නේ...
    ප්‍රසිදියේ යහපාලන නාඩගමට විරුද්ද වෙන එකම එක සින්හල බ්ලොග් කාරයෙක් වත් "සම්මාන" සඳහා නිර්දේස වී තිබේද?

    ReplyDelete
    Replies
    1. ඇයි උඹට සම්මානයක් ඕනේද?????? කලින් කියන්න එපැයි... විශේෂ සම්මානයක්වත් හදලා දෙනවානේ.......

      Delete
    2. "යහපාලන නාඩගමට විරුද්ධ වීම " කියලා කැටගරියක් නැහැ මයේ හිතේ...

      Delete
    3. සරස තුමා හොඳින් බලන්න. ඔබේ හිතවතුන් කිහිප දෙනෙකුම නිර්දේශිත නම් අතර නැත්ද කියා.. ඔබ ප්‍රබල අදහස් ඉදිරිපත් කලත් ඔබේ බොහෝ පෝස්ටු බ්ලොග් ලිපියක් විදියට 'උසස් තත්වයෙන්' ඉදරිපත් කිරීමට ඔබ උත්සහ කරන්නේ නෑ. ඒ නිසා විවිද කැටගරි සඳහා සලකා බැලීමේදී ඔබේ ලිපි අවශ්‍ය මට්ටමට ආවේ නෑ. නොඑසේනම් ඔබේ නමත් මේ නිර්දේශ අතර තියෙන්න තිබ්බා. ඔබේ ප්‍රබල දේශපාලන හා කාලින අදහස් වඩාත් නිර්මාණාත්මකව හා ඉහල ප්‍රමිතියකින් ඉදිරියේදී ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටිනවා. එය ඔබටත් බ්ලොග් වලටත් වඩාත් හොඳ වේවි. ස්තුතියි අදහස් දැක්වීමට.

      Delete
    4. අපට මිස් වෙච්ඡ එකක් තිබෙනවා කනිෂ්ක කියල. ලබන සැරේ තමා,

      Delete
    5. ලබන සැරේ

      එහෙම ඒවා නොලියුවොත්
      අවුරුද්දටම එකක් ලියුවොත්
      ලගින් ගෑවිලා යන එකක් ලියුවොත්
      අනිත් පැත්තට ලියුවොත්
      නොලියම හිටියොත්

      Delete
    6. අර ඒගොල්ලො සංවිධානය කරල, ඒගොල්ලොම ප්ලේ කරල, ඒගොල්ලොම තෑගිදෙන, තෑගිගත්ත රගර් ක්‍රීඩාව වගේ එපැයි තරඟ තියන්න නේත් සා රස තුමා හැක්.

      Delete
    7. // ඔබේ බොහෝ පෝස්ටු බ්ලොග් ලිපියක් විදියට 'උසස් තත්වයෙන්' ඉදරිපත් කිරීමට ඔබ උත්සහ කරන්නේ නෑ. ඒ නිසා විවිද කැටගරි සඳහා සලකා බැලීමේදී ඔබේ ලිපි අවශ්‍ය මට්ටමට ආවේ නෑ. //

      එම කොමෙන්ටුව මගේ ලිපි වලට සම්මාන ඉල්ලුවා යැයි තේරුම් ගැනීම ගැන දුක ය..... පිලිකුල් ය!

      යහපාලනේට විරුද්දව විවුර්තව ලියනා කස්ටිය නෙලුම් වලට තේරී ඇත්නම් කරුනාකර ඔඉවුන් කවුරුන්දැයි දක්වනවාද?

      Delete
    8. // අපට මිස් වෙච්ඡ එකක් තිබෙනවා කනිෂ්ක කියල. ලබන සැරේ තමා, //

      :D


      //ලබන සැරේ

      එහෙම ඒවා නොලියුවොත්
      අවුරුද්දටම එකක් ලියුවොත්
      ලගින් ගෑවිලා යන එකක් ලියුවොත්
      අනිත් පැත්තට ලියුවොත්
      නොලියම හිටියොත් //


      :D :D

      Delete
    9. // ඔබේ ප්‍රබල දේශපාලන හා කාලින අදහස් වඩාත් නිර්මාණාත්මකව හා ඉහල ප්‍රමිතියකින් ඉදිරියේදී ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටිනවා. එය ඔබටත් බ්ලොග් වලටත් වඩාත් හොඳ වේවි. ස්තුතියි අදහස් දැක්වීමට. //

      මා බ්ලොග් ලියන්නේ සම්මාන බලාගෙන නොවන නිසා ඔබේ ගයිඩ් ලියින්ස් මට අදාල නොවන බ්වත් මා ලියනා අන්දම වෙනස් නොකරන බවත් කනගාටුවෙන් දැනුම්දෙමි.
      ඉස්තූත්යි!

      Delete
    10. සරස...ඔබේ අනන්‍යතාවට ගරු කරමි. තමන් ලිවිය යුත්තේ තමට ඕනෑ විදිහටයි..

      Delete
    11. // සරස...ඔබේ අනන්‍යතාවට ගරු කරමි. තමන් ලිවිය යුත්තේ තමට ඕනෑ විදිහටයි.. //

      ඉතාම සන්තෝසයි!

      Delete
    12. මෙන්න සරසයා පුරුදු පරිදි යන යන තැන කක්ක ගොඩක් වෙනවා වගේ මෙතනත් කක්ක ගොඩක් වෙලා... කුඩාල්ල කෝට්ටේ උඩ තියන්න බෑ කියනවනේ

      Delete
    13. @ Anonymous21 March 2016 at 16:19

      // http://economatta.blogspot.com/2016/03/blog-post_66.html //

      // අප බොහෝ විට සිතන්නේ අපේ දෑස් වලට ලස්සනට පෙනෙන, දෙසවනට මිහිරි නාද සේ ඇසෙන, දිවට රස අහර සේ දැනෙන සියළු දේ වෙනත් අයටත් එසේම පෙනෙන, ඇසෙන, දැනෙන බවයි. එහෙත්, ඇත්ත එය නොවේ. //

      Delete
    14. සරස තුමා.. මා කියූ දෙය වැරදියට තේරුම් ගැනීම ගැන කණගාටුව.. ඔබ විසින් උක්ත පානය ඉදිරිපත් කල නිසා ඔබේ බ්ලොග් එක උදාහරණෙට ගත්තා පමණි. ඔබේ අනන්‍යතාවයට මාද ගරු කරමි. ඒ ගැන විවාදයක් නැත. මා සඳහන් කලේ ඔබ බ්ලොග් පොස්ටු හරහා ඔබේ මතය ප්‍රබලව ඉදිරිපත් කලත් සම්මාන ලබා දීමේදී අප සලකු කරුණු අනුව ඔබේ ලියවිලි පොහොසත් නොවූ බවයි.. ඔබ මෙන්ම බ්ලොග් ලියන මාද ඇතුළු බොහෝ දෙනෙකු සම්මාන බලාපොරෝත්තුවෙන් නොලියමු.. එනිසාම මේ සම්මාන ලබා දීමේදී අපට බොහෝ දුෂ්කර ව්‍යායාමයක යෙදී පොස්ටු හොයාගෙන කියවීමට සිදුවිය. එහිදී මඟ හැරුණු පොස්ටු අපමණ විය හැකි බව සලකන්න. අප කිසිවෙකු මෙය වෘත්තියක් වශයෙන් නොකරන අතර ආත්ම තෘප්තිය සඳහා පමණක් මෙහි යෙදෙන්නෙමු.
      යහපාලන නාඩගමට එරෙහිව විවෘතව ලියනා අය ලෙස ඔබ හඳුනා ගත අයගේ ලිස්ට් එකක් දුන්නොත් එහි සම්මානයට නිර්දේශ උණු අය ඉන්නවද නැත්දැයි සොයා දිය හැක. මෙය දේශපාලන බ්ලොග් තෝරා සම්මාන දීමක් පමණක් නොවේ. වෙනත් බොහෝ අංශ ද සම්මානයට පත් කරනු ලැබේ.. දේශපාලන පෝස්ට් වුව එහි ප්‍රමිතිය මිස ලියන්නාගේ දේශපාලන මතය අනුව තීරණය වූ ඒවා නොවේ. හුදෙක් 'යහපාලන නාඩගමට විරුද්දව ප්‍රසිද්දියේ ලිවිම' පමණක් සම්මාන ලැබීමට සුදුසු කමක් නොවන බව සළකන්න.

      Delete
    15. // කවදාවත් එකට ඉඳගෙන හමුවෙලා කතා කරලවත් නැති විනිශ්චය මණ්ඩලයකින් තමයි මේ නිර්දේශ ඉදිරිපත් උනේ.//

      කරුණා කරලා මේ '"කතා කරලවත් නැති විනිශ්චය මණ්ඩලය'" නම ටික කලින් කියන්න සම්මාන බෙදාගන්නේ කොහොමද කියලා සැමට හිතාගන්න

      Delete
    16. කමියා වචන අපරාදේ බං.......... ඔයිට හොදයි බදුල්ල පැත්තට හැරිලා හූ කියහං.....

      Delete
    17. පුකේ හිල ලොකු නම් සම්මාන දෙනවලු අජිත්...

      Delete
    18. කොල්ලනේ මේ සරසයා තමයි ඇනෝ ඇවිල්ලා මෙතන අල කරන්නේ . ඕකා මහා දෙපිට කාට්ටු පොන්නයෙක්..

      Delete
  13. නිදේශිතයන් සියල්ලටම සුබ පතමි....

    ReplyDelete
  14. බොහොම සන්තෝසයි.

    ReplyDelete
  15. නෙලුම්යාය බලල යන්න එදාට එනෝ ^_^

    ReplyDelete
    Replies
    1. අපිව බලන්න එන්න කවුරුත් නෑනේ.. :)

      Delete
    2. හී ..ඔය ලොකු පොඩි නෙලුම් මල් ඔක්කොම බලන්නනෙ එන්නෙ :P ;)

      Delete
    3. පට්ට......... කමියා අහගත්තානේ....... මේ පොඩි එකා පරිස්සමෙන් වරෙන් එදාට බස්එකේ නැගලා හරිය...... මගදී කඩචෝරු එහෙම ඉල්ලනවා නෙමෙයි ඔන්න...

      Delete

    4. හී බස් එකේදි ඉල්ලන්නේ නැහැ ...ඔය අය්යල දැක්කම ලඟට ගිහින් තට්ටු කරලා ඉල්ලනවා අය්යේ / මාමේ මට හුලං විස්කෝත්තක් අරන් දෙන්නකො කියල :D :D

      Delete
    5. මට අයියා කියලා කුරුටුලාට මාමා කියල.. :)

      Delete
    6. එන උන්ට අජිතා අරින නිසා පුකට තියාගෙන යන්න ලෑල්ලකුත් අරගෙන එන්න...මෙතන කොලු කාරයොයි ගල් කාරයොයි පොන්නයොයි වැහි වැහැලා....

      Delete
    7. මෙතන කොලු කාරයොයි ගල් කාරයොයි පොන්නයොයි වැහි වැහැලා. මචන් උඹ කොයි කැටගරියටද අයිති සහ වඩාත්ම කැමති

      Delete
    8. කොල්ලනේ මේ සරසයා තමයි ඇනෝ ඇවිල්ලා මෙතන අල කරන්නේ . ඕකා මහා දෙපිට කාට්ටු පොන්නයෙක්..

      Delete
  16. සැමට සුබපැතුම්!ආවස්ථික පිරිවැය වැඩිනිසා ඉකොනොමැට්ටාටනම් සහභාගී වීමේ හැකියාවක් නැත.

    ReplyDelete
    Replies
    1. හැකිනම් නියෝජිතයෙකු සහභාගී කරවන්න. එසේත් කල නොහැකිනම් 25 වන දිනට පෙර ඒ බව දැනුම් දෙන්න. ස්තුතියි.

      Delete
    2. මොකක්ද බන් ඒ "ආවස්ථික පිරිවැය" කියන්නේ...?
      දියවැඩියාව වගේ මොකක්හරි ලෙඩක්ද?

      Delete
  17. කමි යෝ..කොටුවේ ඉඳන් එන්න පුළුවන් ලේසිම විදිය කියහන්කෝ...

    103 නාරාහේන්පිට බස් එකේ එන්න පුළුවන් ද? මම එකේ ඇවිත් තියෙනවා ප්‍රමිති ආයතනයට..පෙන විදියට ඔය ලොකේෂන් එක තියෙන්නේ එතනිනුත් ගොඩක් එහාට වෙන්න වගේ....

    ReplyDelete
    Replies
    1. ලේසිම විදිය 138 ඇවිල්ල කිරුළපන බැහැල ත්‍රීවිල් එකක එන එක..... මීටර් ටැක්සියක ආවොත් රුපියල් හැටයි

      Delete
    2. කොටුවේ ඉදන් එනවානං කොටුව පනින්නම වෙනවා...... මේවා කොටු වෙලා කොරන්න පුළුවන් වැඩ නෙමෙයි බං......

      Delete
    3. ඔය කියලා තියෙන්නේ.. :)

      Delete
  18. දෙයියෝ සාක්කි. මේකෙ අසරණ මාත් ඉන්න බව දැනුයි දැක්කේ. මම නොරටක ඉන්න හන්දා සහභාගි වෙන්න නම් ලැබෙන්නෙ නෑ. නමුත් සියළු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා.

    ReplyDelete
  19. සියලු දෙනාටම සුභපැතුම්....!!!!
    වැඩසටහනට සහ වැඩ්ඩ්ඩශ්ට්ටහන්නට දෙකටම..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. වැඩ්ඩ්ඩශ්ට්ටහන්නට තාම ප්ලෑන් කර ගන්නත් බැරි උනා.. :)

      Delete
  20. මේ වැඩෙ කරන හැම දෙනාටම සහ සහ බ්ලොග් කරුවන් සියල්ලටම සුබ පැතුම්!
    ජයවේවා!

    ReplyDelete
  21. මට පොඩි ගැටළුවක් හිතට ආවා මේ ලිපිය දැකලා. කලින් මා නිර්දේශ වී තිබුනේ,

    'කාලීන සංවාද' වර්ගීකරණයටයි

    අම්මෝ........මෙන්න දැන් මාව පොටෝ කාරයෙක් කරලා. ඒ මොකෑ?

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔහේට අර යස්ස අන්ත ශ්‍රීනාත් කොල්ල එක්ක තියෙන ඇරියස් බේරගන්න හොඳ අවස්ථාවක්. හැක්..

      Delete
    2. විචාරක තුමා.. කෙටියෙන් පැහැදිලි කරන්නම්. ඔබේ 'යලිත් කොණ්ඩයෙකු බිහි නොවන්නට නම්' යන ලිපිය කාලින සංවාද අංශයට නිර්දේශ කලේ මා විසිනුයි. ඒ නිර්දේශයන් තමයි මුල් වටයේ අජිත් විසින් පලකරනු ලැබුවේ. නමුත් අවසන් වටයේදී අනෙකුත් විනිශ්චය මණ්ඩලයේ සාමාජිකයින්ගේ ලකුණුද සලකා බලු කල මුල් ලිපි 5 අතරට එය ආවේ නෑ. නමුත් වසරේ බ්ලෝග්කරු ලයිස්තුවේ හා චායාරුප බ්ලොග් ලයිස්තුවේ මුල් පහ අතරට ඔබේ බ්ලොග් අඩවිය හා යාපනේ සංචාරයට අදාල ලිපිය නිර්දේශ වී තිබෙනවා. ඉහත නොකී කතා ගේ බ්ලොග් අඩවියටත් උනේ ඒකමයි. වැඩි විස්තර 26 කතා කරමු.

      Delete
    3. අන්වාර්යේන්ම වසරේ [ඇත්ත ලියු ] හොඳම බ්ලොග් කරු අපේ [අ]විචාරක

      තමන් 88/89 කාලයේ සැක කරුවන්වූ පමණින් ඔවුන් වෙඩිතබා මරාදැමීම ගැන තමාම ලියා 'මන් පොර' යයි කියා සිටීම. මිනිමරාපූ උන්ට රටේ උත්තමාචාරය !!!!!!!!!!!!

      කමියෝ උඹට කොන්දක් නැතිනම් මකලා දාපන් ඌ මැරුවේ "උවේ කැප්පෙටිපොළගේ"කොල්ලෝ

      Delete
    4. තොට මකලා හුරන්න බැරිවෙච්ච එකට විචා පප්පට දුක ඇති. තෝ කැප්පෙටිපොල කිව්වට කානු පල්ලෙ උපන් එකෙක් නිසා

      Delete
    5. විචා පප්පට මකලා හුරන්න ඒ කාලෙත් එක කෙලින් කරගන්න දෙපැත්තෙන් කරු ගහන්න ඕනේ කියලා ඉස්කොලේ යන පොඩි එවුන් කියන්නේ.

      Delete
    6. හඃ හඃ හා............කොන්ද පණ නැති පෙන්දෝ කල්‍යාණගේ කොන්ද ගැන විමසති.

      එම්බා පණ්ඩකය, (පණ්ඩකය කියන වචනය දන්නේ නැත්නම් ඉගෙනගනු) තගේ ජීවිත කාලය පුරා, මෙලෙස බ්ලොග් අඩවියක් අඩවියක් ගානේ යමින්, ඒ හැම තැනදීම තාගේ නන්දෙඩවීම මත, හොරිකඩ බල්ලකු මෙන් පහර වැදී ඉවත්ව යන ආකාරයේ, තා මියයනතුරු සිතෙන් ඉවත් නොවන වේදනාවක්, තට දෙන්නට හැකිවීම පිළිබඳව, මම අතිශයින් සතුටුවෙමි. ඒ සතුට නිබඳව දරමි.

      Delete
    7. ඔබ මිනි මරා සතුටු වෙන්න ඔබට පුළුවන් බව දැන් සියල්ලෝම වටහාගත් දන්නා කියන කාරණයකි .

      Delete
    8. ඔව් මහත්තයා. ප්‍රභාකරන් වගේ එවුන් මරන්න ලැබීම සතුටක්. අද ඒ ගැන සතුටුවන උතුරේ ජනතාව එක්ක ගිහින් ටිකක් කතාකරල්ලා එන්න.

      Delete
    9. සොට් කොමිසෝන් තරු ගැසූ ඔබ යුද්දයේදී පසුපෙලේ සිට ප්‍රභාකරන් මරුවයි කියා නීච වීර කමක් ආඳා ගැනීම ලාංකීය ප්‍රජාව විසින් හෙලාදකිනු ඈත

      වැඩි විස්තර අවශ්‍ය නම් හමුදාපති හෝ ෆොන්සේකා අමතන්න

      Delete
    10. සොට් කොමිසෝන් තරු ගැසූ ඔබ යුද්දයේදී පසුපෙලේ සිට ප්‍රභාකරන් මරුවයි කියා නීච වීර කමක් ආඳා ගැනීම ලාංකීය ප්‍රජාව විසින් හෙලාදකිනු ඈත

      වැඩි විස්තර අවශ්‍ය නම් හමුදාපති හෝ ෆොන්සේකා අමතන්න

      Delete
    11. එම්බා පණ්ඩකය හරියට සිංහල හෝ ඉංග්‍රීසි ලියන්නට බැරි තා, short commission යන්න පවා නොදනී. හැකිනම් එය නිර්වචනය කරව. මා අයිති කුමන අධිකාරියකටදැයි තා නිවැරදිව දන්නේ නම්, එම නිලධාරි කණ්ඩායමේ අංකය, මාගේ නිලධාරි අංකය කියව. එසේ කියන්නට නොහැකි නම්, මගේ සමකාලීන නිලධාරියකුගේ නම කියව.

      මේ එකක්වත් කියන්නට තට නොහැකිනම් වෙනදා මා කියන ආකාරයට, තාගේ මව පාරේ යන හොරිකඩ බල්ලන් සමග පඳුරක් පඳුරක් ගානේ නිදි වැදීමෙන් අවජාතකවූ බල්ලෙකු ලෙස තා මෙලොව එලිය දැක ඇති බව පසක් කරගනුව.

      'ප්‍රභාකරන් වගේ එවුන්' මරන්න ලැබීම යන යෙදුම සහ ප්‍රභාකරන් මරන්න ලැබීම යන යෙදුම් දෙකේ වෙනස තට නොතේරෙන්නේද, තගේ අවජාතක කම නිසාමය.

      Delete
    12. අප්පට හුඩු ඩුප්ලිකේට් ප්‍රභාකරන්ලත් යුද්ද කලාද?[ප්‍රභාකරන් වගේ එවුන් ] මේක කලින් ඇහුවනම් ප්‍රභාකරන් සයනයිඩ් කවනවා මාර ලොල් කතා නේ මෙයා කියන්නේ කමල්ලා මරාට පෙන්නුවේ හරි එකාද දන්නේ නෑ .හැක්..හැක්හැක්

      ඔහේ ලෝකෙටම ඇහෙන්න කියනවද ඔබ අයිති කුමන අධිකාරියකටදැයි එම නිලධාරි කණ්ඩායමේ අංකය, ඔහේගේ නිලධාරි අංකය එසේ කියන්නට නොහැකි නම්, ඔහේගේ සමකාලීන නිලධාරියකුගේ නම මහා ලොකු කයිවාරුවටත් එක්ක ඔයාම කියනවකො ඔහේ කොහොමත් “මන් පොර” නේ.

      එකත් අර 1974 දී නව පාර්ලිමේන්තුව පාරේ [පිටකෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය] සතු පිට්ටනියේ රග්බි ක්‍රීඩාව පුහුණු වුනා කියලා වගේද[ දෙයියෝවත් දන්නේ නැති පිට්ටනියක් එක ]
      මෙයා ව යවන්න ඕනේ උතුරු කොරියාවට යුද සෙබළියන්ගේ ජංගි බලලා එව්වවා හෝදන ඩොබි වැඩේට. එකත් උන් දෙන එකක් නැ දැන් සිංගර් වොසින් මැසින් එහෙ තියනවනේ

      වැඩි විස්තර අවශ්‍ය නම් හමුදාපති හෝ ෆොන්සේකා ඇමති තුමාම අමතන්න

      Delete
    13. දැන් නම් මේක ඇති ඇති වගේ.. :(

      Delete
    14. මේ පොන්න හැත්ත උන්ගෙ කැමැත්තට දෙතුන් දෙනෙක් එකතු වෙලා හොදම බ්ලොග් තෝරනවා...මොන විහිලුවක්ද ඕයි...ඇත්ත කියහං කල්යානෙ..පුකේ හිල බෝක්කුවක් විතර ලොකුද උඹේ ?

      Delete
    15. 26 ආවහම මතක් කරහන්.. පෙන්නන්න. :)

      Delete
  22. සංවිධායක මඩුල්ලටත් සම්මාන ලබන සැමටත් උණුසුම් සුබ පැතුම්!. ජයෙන් ජයම වේවා !!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. ලබන මාර්තු වලට එක නිවාඩුවක් ඉතිරි කර ගන්න.

      Delete
  23. This comment has been removed by the author.

    ReplyDelete
  24. sugv.wordpress.com හි MPP Gunasinghe වන මා දැන් ඉන්නේ ඇමරිකාවෙ නිසා සහභාගීවීමට පැමිණිය නොහැකිව තිබෙනවා. නෙළුම්යාය කරන කර්තව්‍යයේ වටිනාකම මුල සිටම මා හඳුනාගෙන සිටිනවා. ඊට මගේ සුබපැතුම් පිරිනමන්නේ ඇද නැති මහත් සතුටු සිතකින් බව ඉතාම කරුණා පෙරදැරිව සටහන් කරමි. ඉතසිතින් සුබපතමි. !
    තාවකාලිකව මගේ ඊමේල් ලිපිනය අක්‍රියව ඇත. මේ කොමනේටුව එවීම පිණිස පාවිච්චි කරනු ලබන්නේ වෙනත් කෙනෙකුගේ ලිපිනයකි

    තාවකාලිකව මුහුණ දී ඇති අකරතැබ්බයක් නිසා මගේ ඉහත ඊමේල් ලිපිනය අක්‍රියව පවතිනවා දැනට මා පාවිච්චි කරනුයේ chandraggg@gmail.com යන ලිපිනය බව වැඩිදුරටත් දන්වා සිටිමි

    ReplyDelete
    Replies
    1. කුරුටු ගෑ ගී පවුරේ සාමාජිකයෙකු ඔබව නියෝජනය කිරිමයට සුදානමින් ඉන්නවා. ස්තුතියි දීර්ග කරුණු දැක්වීමට. ජය!

      Delete
  25. ඇවිල්ලම කට්ටියටම සුබ පතන්නම්කෝ... :)

    ReplyDelete
  26. ඇඩිල වැක්කෙරිල කෑගැස්සිල ඉන්නෙ කමී...
    නිර්දේශිත සියළු දෙනාටම සුභ පතන අතර අවසාන මොහොතට තත්පරයකට කලිං හෝ එන්නට හැකියාවක් ඇත්නම් ඇවිත් යන්නට උත්සාහ කරන වග ප්‍රකාස කොර සිටින අතර මට එන්ඩ බැරි වුනොත් සහ යම් හෙයකිං මටත් ඔය මොකක් හරි හම්බුනොත් හංසයා හෝ සොමියා යන දෙකෙන් එකක් මා නියෝජනය කොරවන බව මිං ප්‍රකාස කොරමි..
    නෙලුම් යාය ට ජය වේවා

    ReplyDelete
  27. කවුද යකෝ මාව සමරනායක කලේ ,

    ReplyDelete
    Replies
    1. අඩේ.. ඒක හදන්නම්. මනා වත් පෙරේරා ෆර්නාන්දු කරලා හෙන ලෙඩේ.. :)

      Delete
  28. සම්මාණ සදහා නිර්දේශ වූ සියළු දෙනාට සුභ පැතුම්

    ReplyDelete
  29. /සුරක්ෂිතතා පූර්ව උපක්‍රම, කැනරි කුරුල්ලන්, අවිච්චියන් සහ මනීෂා කොයිරාල- /
    මේකටයි,
    සුරංගගෙ යාංහෑල්ලටයි,

    බොලා සම්මාන නොදුන්නොත් - කිරුලපන පරුලකින කරලයි එන්නෙ ඕං...

    ReplyDelete
    Replies
    1. දත් හුළහ ඔය කන්නයි තනන්නේ..

      Delete
  30. නිර්දේශිත සියලු දෙනාටම සුබ පැතුම්....!!!

    ඒ කමි අයියේ මගේ පුටුව තියාගන්න හොදේ...:D

    ReplyDelete
    Replies
    1. මගේ ළඟම පුටුව තියලා තියෙන්නේ.. ;)

      Delete
  31. සැමට සුබ පැතුම්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. ඊළඟ නිවාඩුව ලබන මාර්තු වලට දා ගන්න :)

      Delete
  32. "මනාගේ පින්තාරුව" ලියන්නේ මම නෙමේ බංස්ලා,මනෝජ් පෙරේරා.

    සියලු කටයුතු සාර්ථක වේවා...! සම්මානලාභී සියල්ලන්ට සුබ පැතුම්...!

    ReplyDelete
    Replies
    1. හරි හරි උඹලා දෙන්න එදාට අපුවහම වාසගම් දෙක මාරු කර ගනිල්ලා.. :)

      Delete
  33. හදපිරි සුබ පැතුම්

    ReplyDelete
  34. මගේ බ්ලොග් කටුවේ නමත් එක තැනක නිර්දේශ වෙලා තියෙනව දැකල මට නිකං කලන්තේ වගේ .. සම්මාන කෙසේ වෙතත් තියන දෙයක් කොටාබාල යන්නවත් එන්න පුළුවන් දුරක නෙවෙයිනේ මම ඉන්නේ.. ලෝක ගෝලේ අනික් පැත්තේ ඉන්න මට ඉතින් නෙලුම්යායට එන්න වෙන්නේ නැහැ.. සම්මාන ලැබියයුත්තන්ට ඒ සම්මාන ලැබෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..

    මේ නිර්දේශිත බ්ලොග් වලට යටින් එව්වයේ ලින්ක් දැම්මනම් අපිට බ්ලොග් රෝලේ නැති බ්ලොග් ටික එල්ලගන්න ලේසියි නෙව..

    සම්මාන උළලේ වීඩියෝ එක අපි වගේ දුරු රට ඉන්න උදවියට බලන්න ලැබෙයි කියල හිතනවා....

    ReplyDelete
    Replies
    1. කවුරු හරි නියෝජිතයෙක් එවන්නත් විදියක් නැද්ද?

      Delete
  35. මම හිතන්නෙ මේ බ්ලොග් සම්මාන උළෙල වටිනා දෙයක්.... විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය වලටත් මේ ගැන යම් තරමක් හෝ ගෙනියන්න පුළුවන් නම් වටිනව,මොකද බ්ලොග් කියන්නෙ මොකද්ද කියලවත් නොදන්න අය අපේ දැන උගත් සමාජයෙත් බහුලයි.
    මේ ලොකු කතා කිවුවට මටත් එන්න ලැබෙන්නෙ නම් නෑ. නිවාඩුවක් ගන්න අමාරුයි. ගත්තත් දවස් 2ක ගමනක් නිසා දවස් දෙකක් නිවාඩුවක් ගන්න ඊට වඩා අපහසුයි.

    ඒක නෙමේ, සින්දූපා සෙනෙවිරත්න මෙනෙවිය වුනේ කොහොමද කියල සාධාරණ සැකයක් මතු වෙනවා..... ;-)
    ඊයෙ පෙරේදා බූට් එකක් වැදුනා වගේ ලියන කවි නවත්තන්න වෙයි වගේ :D

    ReplyDelete
    Replies
    1. පහල ඉඳල උඩට උත්තර දී ගෙන ආවේ. මේක දැම්මේ පස්සේ.. :)

      Delete
  36. 26 වෙනිදා පැවැත්වෙන බ්ලොග් සම්මාන උළෙල ට සහභාගී වී එය නැරඹීම සඳහා ඔබලා සැමට එදින දොරටුවෙන් ත්‍රිමාණ කන්නාඩිකුට්ටමක් නොමිලයේ සපයනු ලැබේ. උත්සවය අවසානයේ දී කරණාකර පිටවීමේ දොරටු අසල ඇති ප්‍රතිචක්‍රනිය පෙට්ටිය තුලට ,මෙම ත්‍රිමාණ කන්නාඩිකුට්ටම දමා යන්න. මෙය ශාලවෙන් පිටත රැගෙන ගොස් පළඳා බැලීමෙන් කිසිවෙක් පැහැදිලිව නොපෙනෙන බව කරුණාවෙන් සලකන්න

    ReplyDelete
    Replies
    1. භාවිතා කර විසි කරනවාට වඩා ප්‍රතිචක්‍රීකරණය කිරීම යහපත් ප්‍රවණතාවයකි. :)

      Delete
  37. මම හිතන්නෙ මේ බ්ලොග් සම්මාන උළෙල වටිනා දෙයක්.... විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය වලටත් මේ ගැන යම් තරමක් හෝ ගෙනියන්න පුළුවන් නම් වටිනව,මොකද බ්ලොග් කියන්නෙ මොකද්ද කියලවත් නොදන්න අය අපේ දැන උගත් සමාජයෙත් බහුලයි.
    මේ ලොකු කතා කිවුවට මටත් එන්න ලැබෙන්නෙ නම් නෑ. නිවාඩුවක් ගන්න අමාරුයි. ගත්තත් දවස් 2ක ගමනක් නිසා දවස් දෙකක් නිවාඩුවක් ගන්න ඊට වඩා අපහසුයි.

    ඒක නෙමේ, සින්දූපා සෙනෙවිරත්න මෙනෙවිය වුනේ කොහොමද කියල සාධාරණ සැකයක් මතු වෙනවා..... ;-)
    ඊයෙ පෙරේදා බූට් එකක් වැදුනා වගේ ලියන කවි නවත්තන්න වෙයි වගේ :D

    ReplyDelete
    Replies
    1. //සින්දූපා සෙනෙවිරත්න මෙනෙවිය වුනේ කොහොමද// අනිත් අයගේ ෆේස්බුක් එකෙන් බලලා තමයි තීරණය කරේ. ඔයාගේ එහෙම හොයා ගන්න බැරිවෙලා වැඩි පරිස්සමට තමයි මෙනවිය කරලා දැම්මේ :)
      පැසසුමට ස්තුතියි. බූට් කවි නොලියා ඉන්න එපා මං මිට පස්සේ හරියට ස්ටේටස් එක දාන්නම්.

      Delete
  38. මළා... මගේ එකකුත් තියෙනව නේද... හනේ අම්මේ... සන්තෝසෙ බැරුවා..... හි හි...

    එන එක නේද.... සෙනසුරාදට අපේ අම්මගෙන් නිවාඩුවක් ඉල්ලගන්න එක තමයි අමාරු වැඩේ.....

    ReplyDelete
    Replies
    1. අමාරුයි තමයි.. මේ සම්මාන උළෙල තියන්නෙම කොච්චර අමාරුවෙන්ද? (සමහරුනම් කියන්නේ සම්මාන උළෙලක් තියන්න පුදුම අමාරුවක් තියෙන්නේ කියල.. මොක උනත් කතා දෙකම ඇත්ත.. )
      මහත්තයත් එක්කම එන්න. :)

      Delete
  39. ඕං බලන්නකෝ කමී ඒකෙත් හැටි.. මං අනුන්ට බ්ලොග් ලියපල්ලා ලියපල්ලා කියල අන්තිමට මටත් මගහැරිල ගියානෙ... එහෙම වෙන්න දෙන්න බෑනෙ... ඕං ආයෙ මං ආව... කොහොමහරි වෙලාවක් හදාගෙන ආයෙ ලියනව ලියනවමයි... අහ්! ඇයි කියවන්නත් එපැයි.. තෑංක්යූ මට ඉන්විටීෂන් එකක් එව්වට කමී! අපේ අම්මා මං මෙව්ව ලියනවට කොක්ක ඇද ඇද හිටියෙ (වෙන මොකුත් හින්ද නෙවෙයි අ.පො.ස උ.පෙ නිසා ;)) මන් මගෙ බොගත් තියෙනවා කියලා පෙන්නුවම පුදුම උනා... ඕන් එදාට මාත් එක්ක අම්මත් එනවා කිව්වා උත්සවේට! (මං තාම පොඩි එකානෙ!)

    ආ මන් පොඩි වැඩක් කලා. සම්මාන උළෙල ගැන අනිත් අයට දැනගන්න පුළුවන් වෙන්න බ්ලොග් වල දාන්න පුලුවන් විජට් එකක් හැදුවා http://techsayura.blogspot.com/p/2015.html ගිහින් ඕන කෙනෙකුට දාගන්න පුලුවන්... සම්මාන උළෙලට මගේ උණුසුම් සුභ පැතුම්...!

    ReplyDelete
    Replies
    1. අම්මටත් ආසා ඇතිනේ පුතා සම්මාන ගන්නවා බලන්න නේද? :)

      Delete
  40. Anonymous22 March 2016 at 13:41
    // කවදාවත් එකට ඉඳගෙන හමුවෙලා කතා කරලවත් නැති විනිශ්චය මණ්ඩලයකින් තමයි මේ නිර්දේශ ඉදිරිපත් උනේ.//

    කරුණා කරලා මේ '"කතා කරලවත් නැති විනිශ්චය මණ්ඩලය'" නම ටික කලින් කියන්න සම්මාන බෙදාගන්නේ කොහොමද කියලා සැමට හිතාගන්න

    හරි කියමුකෝ බලන්න කාටත් ඇනගන්න එක්ක

    ReplyDelete
    Replies
    1. විනිශ්චය මණ්ඩලය සම්මාන උළෙල වෙලාවට ප්‍රකාශ කරනවා.. ආය අහු කොන් තියා ගන්නේ මොකටද? එදාට එන්න ඇවිත් හොඳ නරක මුණටම කියන්න. :) අඩුපාඩු තියෙන ඒවා හදාගන්න අපි ලෑස්තියි.

      Delete
    2. ඇයි සර් ඒ නම් ටික කලින් කියන එක ටිකක් කැතද ? නැතිනම් එක්කෝ එක බලලා නරඹන්නෝ එන එක අඩුවෙයි කියලද ?

      Delete
    3. තමන්ට හිතවත් උන්ට විතරක් සම්මාන දෙන මේ හුත්තට එදාට කරන්ට් එක කපපිය...කෙලවෙලා අකුලෝලම පල.

      Delete
    4. සීනිගම පැත්තේ එකෙක් වගේ.. හැක්.

      Delete
    5. @ Anonymous 23 March 2016 at 13:18

      නම් සඳහන් කරන්නේම නෑයි කියලා තීරණයකට ආවා.. සොරි තමයි.. මම හිටිය බව විතරක් කියන්නම්. මට කියන්න තියෙන දෙයක් කියන්න.

      Delete
  41. එදාට ටිකිරා අයියා සමග මමත් එනවා

    මීට වෙල්විදානේ.....

    ReplyDelete
  42. හපොයි බොලේ මගෙ නමත් තියනව නොවැ...
    ඇහේ දොසයක්වද මන්ද කියල තුං හතර පාරක් බැළුව
    අසරණ මං මීට කලින් කිසිම බ්ලොක්කෙනෙක් මූනට මූන හම්බෙලා නැතිකොට අඳුන ගන්ට බැරි උනොත් තරහ වෙන්ඩ එපල්ලා..
    මං තනියෙන් ඇවිත් තනියෙන් වහලේ උළු (හරි ෂීටි හරි තියන උලව්වක්) ගනන් කොර කොර ඉන්ඩ වෙයිද කියලා බයේ බැරුවා
    මං කැලේ ඉඳන් එලියට ඇවිත් කොලොම්පුරේ පාරවල් වල අතර මං නූනොත් වෙලාවටම එනවෝ

    ReplyDelete
    Replies
    1. //කිසිම බ්ලොක්කෙනෙක් මූනට මූන හම්බෙලා නැතිකොට // මුණු පොත තියෙන්නේ ඒකට තමයි.

      Delete
  43. මං කොටුවට විතරයි එන්න දන්නේ ඉතුරු හරිය කවුද එක්කන් යන්නේ ?.

    ReplyDelete
    Replies
    1. වේකන්සියක් තියෙන කෙනෙක් බලල පංගාර්තු කරන්නං.. :)

      Delete
    2. අන්න දැක්කද කට්ටිය බොරුවට කියවනවා විතරයි.කවුරුවත් නෑ මේ ළමයව එක්කන් එන්න.මම එන්නම් බබී කොටුවට ඔයාව ගන්න.අපි දෙන්නා කොටු පනින්නේ නැතුව කිරුළ-පනේ යමු.......

      (කල දුටු කල වල ඉහගැනීමේ කොමෙන්ටු කලාව )

      Delete
    3. කොහොඹ ගහයි කරවිල වැලයි වගේ.. හැක හැක.

      Delete
  44. මං කොටුවට විතරයි එන්න දන්නේ ඉතුරු හරිය කවුද එක්කන් යන්නේ ?.

    ReplyDelete
    Replies
    1. දේශකයා බූට් එක තිබ්බද බබී?

      Delete
    2. ගෙදර උන්දැගේ කණට ආරංචිය යවන්නේ නැහැ කියල පොරොන්දු වෙනවනම් මම බාර ගන්නම් කොන්ත්‍රාත් එක...

      Delete
    3. eya enne na liuwane ekai wena athak balaganna hithuwe

      Delete
    4. මාත් කොටුවට ඉතරයි දන්නේ

      Delete
    5. ඔක්කොම කොටු කාරයෝ.. දන්නවනං සම්මාන උළෙල කොටුව ඉස්ටේසම ඉස්සරහ තියන්න තිබ්බා..

      Delete
  45. This comment has been removed by the author.

    ReplyDelete
  46. සම්මාන උළෙලට ඇද නැති හිතෙන් සුබපැතුම් එක්කරන්නෙමි. පැමිණෙන්ට ඇති අපහසුව නිසා මා නියෝජනය පිණිස පුතණුවන් පැමිණෙනු ඇත. මම එම්.පී.පී.ගුණසිංහ නියෝජිතයා යසිත නවීන් ගුණසිංහ. මගේ ලිපිනය තාවකාලිකව අවහිරව ඇති නිසා කොමෙන්ටුව වෙනත් අයකුගේ ලිපිනයකින් එවමි

    ReplyDelete
    Replies
    1. //නියෝජිතයා යසිත නවීන් ගුණසිංහ// +++++

      Delete
  47. එදාට බොරුවක් කියල ඉක්මණට පැනගන්න වෙනවා...
    පිනකල් යක්ෂයා ආරුඪ වෙලා නිසා වැඩට එන දවස් ටිකේ කලින් පනින එකත් ලේසි නැහැ, ඒත් බැහැනේ වචනේ තියන්න එපැයි...
    උඹනම් එදාට රාජකාරියට එන එකක් නැහැ කියල මට නිකමට වගේ හිතෙනවා. වැඩවලට සක්‍රියව දායක වෙන්න බැරිවීම ගැන කමාව බාජනය කරනවා...

    ReplyDelete
    Replies
    1. (මගේ වැඩ ටිකත් එක්ක බලලා) උඹ එදාට ඒ වෙලාවට විතරක් වරෙන්.. ඒ ඇති.

      Delete
  48. සතුටක් ‘සොඳුරු සුව අසපුවේ“ ලිපියකුත් නිර්දේශවී තිබීමම . ඒ වගේම සිංහල බ්ලොග් වෙනුවෙන් මෙවන් කටයුත්තක් සංවිධානය කිරීම පිළිබඳව සැමට තුති. නමුත් , මෙදින උත්සවය සඳහා සහභාගීවීමට මා හට හැකියාවක් නොමැති මෙන්ම , නියෝජනය කිරිමටද කිසිවෙක් නැති නිසා (ඔක්කොම නියෝජිතයෝ මාත් එක්ක ඉන්න නිසා :D ) ඒ පිළිබඳව කණගාටුව පළකරමි. කෙසේ වෙතත් ,ඔබ සැමගේ වෙහෙස අගය කරමි, මෙම කටයුත්ත සාර්ථක වේවා යයි පතමි
    මහේෂ්- සොඳුරු සුව අසපුවෙන් .

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. විස්තර සමඟ පසුව හමුවෙමු.

      Delete
  49. හිතවත් කල්‍යාණ මිත්‍ර සොහොයුර,

    නෙළුම්යායෙන් පවත්වන්නට යොජිත බ්ලොග් සම්මාන උළෙලට මාගේ බ්ලොග් ලිපියක්ද එක් කරගෙන තිබීම ගැන ඉමහත් සතුටට පත් වන අතර එවැනි ගෞරවයක් පිරිනැමීම පිළිබඳව ඔබ ඇතුලු සියළුම සංවිධායක මණ්ඩලයට ස්තූති කෘතඥ්ඥ වෙමි.

    මා දැනට පදිංචිව සිටුනුයේ ඩුබායි නගරයේ බැවින් සම්මාන උළෙල සඳහා පුද්ගලිකව සහභාගී වන්නට යම් අපහසුවක් ඇති බව කරුණාවෙන් සලකන්න.

    නෙළුම්යාය බ්ලොග් සම්මාන උළෙල සෑම අංශයෙන්ම අති සාර්ථක වේවා යැයි මා ඉත සිතින් ප්‍රාර්ථනා කරන්නම්. මාගෙන් පුද්ගලිකව යම් කාර්යක් ඇවැසි නම් "dushank@gmail.com" යන ඊ ලිපිනය හරහා මා අමතන්න. මා හට හැකි පමණින් එය ඉටු කර දෙන්නට පසුබට නොවෙමි.

    ඔබ සියලු දෙනාට ජය !

    ReplyDelete
    Replies
    1. ඔබේ පිළිතුරට ස්තුතියි. සම්මාන උළෙලේ විස්තර හා ඉදිරි තොරතුරු සමඟ අමතන්නම්.

      Delete
  50. හැමෝටම උණුසුම් සුභ පැතුම්! හමුවෙමු හෙට..

    ReplyDelete
  51. හිතවත් කමි
    මුලින්ම මේ ගැන නොදැනීම , නොදැකීම ගැන සමාව ඉල්ලමි . (මේ දිනවල කාර්යබහුලත්වය නිසා පොඩ්ඩක් සාමාන්‍ය සිස්ටම් එක අවුල්වී ඇත ). මේ නිර්දේශය ගැන අහිංසක සතුටක් හිතේ ඇතිවුනි .
    නමුත් මා දැනට රටෙන් එතෙර පදිංචි වී සිටින බැවින් මේ උළෙලට සහභාගී වීමට හැකියාවක් නොමැත . මේ උළෙලට එක සිතින් සුභ පතමි .

    ReplyDelete
  52. බොහෝ විට බ්ලොග් කරණයේ යෙදෙන්නේ තරමක් උගත් සහ සමාජයට වැදගත් යමක් දිය හැකි උදවියයි. එහෙත් අන් අන්තරජාල අවකාශ වල ( මුහුනුපොත වැනි ) මෙන්ම මේ අවකාශයේද තම සන්නිවේදන මාද්‍ය හරියට පාවිච්චි කරන්න බැරි අය ඉන්නවා.. උදාහරණයක් ලෙස මෙහි තැනින් තැන ඇනෝ කමෙන්ට් දමමින් සැම සත්වයෙකුගේම ශරිරරයේ මල පහ පිට කාරනා අන්තය වන "ගුද මාර්ගයේ විශාලත්වය " ගැන සාකච්චා කරන කෙනෙක් ඉන්න බව පෙනෙනවා..
    සොයුර ඔබ මේ වැය කරන්නේ ඔබේ ජිවිතයේ වැදගත් යමක් කීරීමට ඇති වටිනා කාලයයි. එය ඔබේ දු දරුවන් සමග ගත කීරීමට හෝ බිරිඳ , දෙමාපියන් සමග ගත කීරීමට හෝ පොතක් පතක් කියවා ඔබේ දැනුම පුළුල් කර ගැනීමට යොදා ගන්න.. ජනතාව අතර ක්‍රම ක්‍රමයෙන් ප්‍රචලිත වෙමින් යන බ්ලොග් ලිවීමේ කලාව ඔවුන් අතරට තව තව ගෙන යන්නට දරණ සැබෑ වෑයම අගය නොකර ඒ වෙනුවෙන් වෙහෙසෙන්නන් ගේ ගුද මාර්ග ගැන කතා කරමින් ඔබේත් අපේත් වටිනා කාලය කා දමන්න එපා...

    ReplyDelete
  53. හදිසියේ යෙදුන අතිශයෙන්ම අත්‍යාවශ්‍ය කාරණයක් නිසා උත්සවයට සහභාගි වීමට නොහැකි බව කණගා‍ටුවෙන් දැනුම් දෙන්නෙමී. ඉන් යම් කිසි අපහසුතාවක් සිදු වන්නේ නම් කණගා‍ටුව පල කරමි. ඔබට සුභ පැතුම්

    ReplyDelete
    Replies
    1. කලාමදිරියගේ ලයිට් එක ගිහිල්ල වත්ද? රෑ වෙනකොට් පෙන්නේ නැහැනේ . හැක.. හැක....

      Delete